Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහය - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය වතාවේ අපි මේ මතෘකාවට ආරම්භයක් ගත්ත නිසා වැඩිකාලයක් ගන්නේ නැතුවම මතෘකාවේ දෙවෙනි කොටසත් පල කරන්න හිතුවා. අද කථා කරන්න යන්නේ වාසනාවන්ත විවාහ ජීවිතයක් සඳහා යෙදෙන විශේශ ග්‍රහ පිහිටීම් 6ක් ගැන. මීට අමතරව තවත් ග්‍රහ පිහිටීම් ජ්‍යොතිෂයේ සඳහන් වුනත් මේ 6 ඒ අතරින් ප්‍රධාන වෙනවා..

මේ ග්‍රහ යෙදීම් ගැන ගැටලුවක් තිබේ නම් හෝ තවත් පැහැදිකලි කර ගැනීමක් අවශ්‍යනම් ඕනෑම වෙලාවක මාව සම්බන්ධ කරගන්න. මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.

x ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7වැන්නේ කේන්ද්‍රයේ 9වැන්නාධිපති සිටී නම් හෝ දෘෂ්ඨියක් දෙයි නම් ඔහුට හෝ ඇයට කරදරවලින් තොර යහපත්යුගදිවියක් ගත කිරීමට වාසනාව ඇති බව සඳහන්.

x කටක ලග්න හිමියෙකු වී 7වැන්නේ කුජ හා ශනි සිටී නම් ඔහුට ලැබෙන බිරිඳ රූමත් කෙනෙක් මෙන්ම පතිනියකි..

x 2,7 සහ 12 යන ස්ථාන වල අධිපතියන් කේන්ද්‍රස්ථාන ( 1 4 7 10 ස්ථාන ) හෝ ත්‍රිකෝනස්ථාන ( 1 5 9 ස්ථාන ) වල සිටියදී ගුරු ග්‍රහයා විසින් දැකීමද යහපත් විවාහ යෝගයකි..

x කෙන්ද්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයාගෙ සිට එම ග්‍රහයා සිටින කොටුව 1යැයි ගනන් කරගෙන යෑමේදි 2, 7, හා 11 වැනි කොටුවල ශුභ ග්‍රහයින් ( පුර සඳු, බුධ, සිකුරු, ගුරු) සිටීම යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට හේතුවන යෝගයකි..

x 5 වැන්න හා 7වැන්න අධිපතියන් බලවත් වී සිකුරු හා 7වැන්නාධිපතියා ඔවුන්ට ශුභ රාශියක සිටි නම් යහපත් දරුපල හා යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබේ..

x ගුරු 7 වැන්නේ සිටිම ( භාදක ස්ථානාදිපතියෙකු නොවීය යුතුයි )

http://tharaka-eli.blogspot.com/2014/01/2.html

[QUOTE="නැකැත් රාල, post: 16167020, member: 494309"] [SIZE="4"]ගිය වතාවේ අපි මේ මතෘකාවට ආරම්භයක් ගත්ත නිසා වැඩිකාලයක් ගන්නේ නැතුවම මතෘකාවේ දෙවෙනි කොටසත් පල කරන්න හිතුවා. අද කථා කරන්න යන්නේ වාසනාවන්ත විවාහ ජීවිතයක් සඳහා යෙදෙන විශේශ ග්‍රහ පිහිටීම් 6ක් ගැන. මීට අමතරව තවත් ග්‍රහ පිහිටීම් ජ්‍යොතිෂයේ සඳහන් වුනත් මේ 6 ඒ අතරින් ප්‍රධාන වෙනවා.. මේ ග්‍රහ යෙදීම් ගැන ගැටලුවක් තිබේ නම් හෝ තවත් පැහැදිකලි කර ගැනීමක් අවශ්‍යනම් ඕනෑම වෙලාවක මාව සම්බන්ධ කරගන්න. මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. x ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7වැන්නේ කේන්ද්‍රයේ 9වැන්නාධිපති සිටී නම් හෝ දෘෂ්ඨියක් දෙයි නම් ඔහුට හෝ ඇයට කරදරවලින් තොර යහපත්යුගදිවියක් ගත කිරීමට වාසනාව ඇති බව සඳහන්. x කටක ලග්න හිමියෙකු වී 7වැන්නේ කුජ හා ශනි සිටී නම් ඔහුට ලැබෙන බිරිඳ රූමත් කෙනෙක් මෙන්ම පතිනියකි.. x 2,7 සහ 12 යන ස්ථාන වල අධිපතියන් කේන්ද්‍රස්ථාන ( 1 4 7 10 ස්ථාන ) හෝ ත්‍රිකෝනස්ථාන ( 1 5 9 ස්ථාන ) වල සිටියදී ගුරු ග්‍රහයා විසින් දැකීමද යහපත් විවාහ යෝගයකි.. x කෙන්ද්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයාගෙ සිට එම ග්‍රහයා සිටින කොටුව 1යැයි ගනන් කරගෙන යෑමේදි 2, 7, හා 11 වැනි කොටුවල ශුභ ග්‍රහයින් ( පුර සඳු, බුධ, සිකුරු, ගුරු) සිටීම යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට හේතුවන යෝගයකි.. x 5 වැන්න හා 7වැන්න අධිපතියන් බලවත් වී සිකුරු හා 7වැන්නාධිපතියා ඔවුන්ට ශුභ රාශියක සිටි නම් යහපත් දරුපල හා යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබේ.. x ගුරු 7 වැන්නේ සිටිම ( භාදක ස්ථානාදිපතියෙකු නොවීය යුතුයි )[/SIZE] [url]http://tharaka-eli.blogspot.com/2014/01/2.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom