Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහය -3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහය කියන මාතෘකාව යටතේ කලින් ලිපි දෙකක්ම මම පල කලා. ඒකට අදහස් දක්වපු ගොඩ දෙනෙක් මට කිව්වේ සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සම්බන්දකම් නිසා ගොඩක් විවාහ බිඳ වැටෙන බවයි.. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ දැඩි කාම ආශාවන්ගෙන් යුතු කෙනෙක්ට අඩු ආශාවන්ගෙන් යුතු කෙනෙක්ව මුන ගැහුනම.. අපි යෝනි පොරොන්දමෙන් බලන්නේ අන්න ඒ දේ තමයි.. මීට අමතරව වෙනත් ග්රහ බලපෑම් හා ග්රහ යෝගත් බල පානවා.. කොහොම වෙතත් මේ වගේ අනියම් සම්බන්ධ කම් වලට පොලඹවන යම් යම් ග්රහබලපෑම් කීපයක් ගැන අද අපි බලමු..

ඊට කලින් ග්රහ දෘශ්ඨි හා හත්වෑන්නාදිපතීන් ගැන අවබෝධයක් තිබුනොත් හොඳයි කියලා මම හිතනවා. මෙන්න මෙතනින් ගිහින් ග්රහ දෘශ්ඨි ගැන බලලා එන්නකෝ..

හත්වැන්නාධිපතීන්

ලග්නය 7 අධිපති

මේෂ - සිකුරු

වෘෂභ - කුජ

මිතුන - ගුරු

කටක - ශනි

සිංහ - ශනි

කන්යා - ගුරු

තුලා - කුජ

වෘෂ්චික - සිකුරු

ධනු - බුධ

මකර - සඳු

කුම්බ - රවි

මීන - බුධ

01. හඳහනේ 6,8 හා 9 යන ස්ථාන තුනේම පාප ග්රහයන් පමනක් ( අව සඳු , රවි, කුජ. ශනි. රාහු, කේතු ) සිටීනම් හෝ පාපයන් ගෙන් පමනක් දෘශ්ඨි වැටේ නම් එම හඳහන හිමි ස්ත්රිය සැමියා කොතරම් සැප දුන්නත් පරදාර සේවනයේ යෙදෙයි..

02. සිකුරු ග්රහයා හෝ හත්වැන්න අධිපති ග්රහයා රාහු හෝ කේතු සමග සංයෝගව සිටීනම් හා පාප ග්රහයන්ට පෙනේනම් එම තැනැත්තාගේ භාර්යාව අභිසාරිකාවකට සමානවෙයි. මෙම යෝගයෙන් උපන් පුර්ෂයාද සල්ලාලයෙක් වේ..

03. කුම්භ ලග්නයෙන් ඉපදී කුජ 5වැන්නේ සිටින පුර්ෂයා පරදාර සේවනයේ යෙදෙයි.

04. පාප ග්රහයන් ගෙන් පීඩිත සෙනසුරු 4 වැන්නේ සිටීනම් හා ශුභ ග්රහයෙකුගෙන් (පුර සඳු, බුධ,සිකුරු,ගුරු) දෘශ්ඨියක් හෝ නොවැටේනම් ජන්මියා ලඟම ඥාතියෙක් සමග වරදෙහි යෙදෙයි.

05. 7වැන්නේ චන්ද්රයා, කුජ හා ශනි සිටින බිරියත් සැමියාත් යන දෙදෙනාම අනාචාරයේ හැසිරෙති.

06. 2,7,හා 10 අධිපතියන් 7වැන්නේ සංයෝගව සිටීනම් ඒ තැනැත්තා කාමුකයෙකි. පර අඹුවන් සොයා යයි.

07. පාප ග්රහයන්ගෙන් පීඩිත සදු හෝ සිකුරු 9වැන්නේ සිටී නම් තම ගුරුවරිය හෝ ගුරුවරයා පවා අමතක වන තරමට කාමය උත්සන්නවෙයි.

08. නවාංශකය තුලා වෘෂභ හෝ කුම්භ වී සිකුරුට අයිති නවාංශකයක( වෘෂභ, තුලා) සෙනසුරුත්, සෙනසුරුට අයිති නවාංශකයක (මකර, කුම්භ) සිකුරුත් හිඳ ඒ දෙදෙනාම එකිනෙකා දකී නම් එම පිහිටීම ඇති තැනැත්තිය සමලිංගික සේවනයේ යෙදෙයි.

http://tharaka-eli.blogspot.com/2014/01/3.html

[QUOTE="නැකැත් රාල, post: 16186743, member: 494309"] [SIZE="4"]විවාහය කියන මාතෘකාව යටතේ කලින් ලිපි දෙකක්ම මම පල කලා. ඒකට අදහස් දක්වපු ගොඩ දෙනෙක් මට කිව්වේ සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සම්බන්දකම් නිසා ගොඩක් විවාහ බිඳ වැටෙන බවයි.. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ දැඩි කාම ආශාවන්ගෙන් යුතු කෙනෙක්ට අඩු ආශාවන්ගෙන් යුතු කෙනෙක්ව මුන ගැහුනම.. අපි යෝනි පොරොන්දමෙන් බලන්නේ අන්න ඒ දේ තමයි.. මීට අමතරව වෙනත් ග්රහ බලපෑම් හා ග්රහ යෝගත් බල පානවා.. කොහොම වෙතත් මේ වගේ අනියම් සම්බන්ධ කම් වලට පොලඹවන යම් යම් ග්රහබලපෑම් කීපයක් ගැන අද අපි බලමු.. ඊට කලින් ග්රහ දෘශ්ඨි හා හත්වෑන්නාදිපතීන් ගැන අවබෝධයක් තිබුනොත් හොඳයි කියලා මම හිතනවා. මෙන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1588781"]මෙතනින්[/URL] ගිහින් ග්රහ දෘශ්ඨි ගැන බලලා එන්නකෝ.. [COLOR="DarkOrchid"]හත්වැන්නාධිපතීන්[/COLOR] ලග්නය 7 අධිපති මේෂ - සිකුරු වෘෂභ - කුජ මිතුන - ගුරු කටක - ශනි සිංහ - ශනි කන්යා - ගුරු තුලා - කුජ වෘෂ්චික - සිකුරු ධනු - බුධ මකර - සඳු කුම්බ - රවි මීන - බුධ [CENTER][IMG]http://img.techpowerup.org/140121/Capture071.jpg[/IMG][/CENTER] 01. හඳහනේ 6,8 හා 9 යන ස්ථාන තුනේම පාප ග්රහයන් පමනක් ( අව සඳු , රවි, කුජ. ශනි. රාහු, කේතු ) සිටීනම් හෝ පාපයන් ගෙන් පමනක් දෘශ්ඨි වැටේ නම් එම හඳහන හිමි ස්ත්රිය සැමියා කොතරම් සැප දුන්නත් පරදාර සේවනයේ යෙදෙයි.. 02. සිකුරු ග්රහයා හෝ හත්වැන්න අධිපති ග්රහයා රාහු හෝ කේතු සමග සංයෝගව සිටීනම් හා පාප ග්රහයන්ට පෙනේනම් එම තැනැත්තාගේ භාර්යාව අභිසාරිකාවකට සමානවෙයි. මෙම යෝගයෙන් උපන් පුර්ෂයාද සල්ලාලයෙක් වේ.. 03. කුම්භ ලග්නයෙන් ඉපදී කුජ 5වැන්නේ සිටින පුර්ෂයා පරදාර සේවනයේ යෙදෙයි. 04. පාප ග්රහයන් ගෙන් පීඩිත සෙනසුරු 4 වැන්නේ සිටීනම් හා ශුභ ග්රහයෙකුගෙන් (පුර සඳු, බුධ,සිකුරු,ගුරු) දෘශ්ඨියක් හෝ නොවැටේනම් ජන්මියා ලඟම ඥාතියෙක් සමග වරදෙහි යෙදෙයි. 05. 7වැන්නේ චන්ද්රයා, කුජ හා ශනි සිටින බිරියත් සැමියාත් යන දෙදෙනාම අනාචාරයේ හැසිරෙති. 06. 2,7,හා 10 අධිපතියන් 7වැන්නේ සංයෝගව සිටීනම් ඒ තැනැත්තා කාමුකයෙකි. පර අඹුවන් සොයා යයි. 07. පාප ග්රහයන්ගෙන් පීඩිත සදු හෝ සිකුරු 9වැන්නේ සිටී නම් තම ගුරුවරිය හෝ ගුරුවරයා පවා අමතක වන තරමට කාමය උත්සන්නවෙයි.:eek: 08. නවාංශකය තුලා වෘෂභ හෝ කුම්භ වී සිකුරුට අයිති නවාංශකයක( වෘෂභ, තුලා) සෙනසුරුත්, සෙනසුරුට අයිති නවාංශකයක (මකර, කුම්භ) සිකුරුත් හිඳ ඒ දෙදෙනාම එකිනෙකා දකී නම් එම පිහිටීම ඇති තැනැත්තිය සමලිංගික සේවනයේ යෙදෙයි.:shocked:[/SIZE] [url]http://tharaka-eli.blogspot.com/2014/01/3.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom