Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහවීමට සූදුසූ වයස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහවීමට සූදුසූ වයස

ආදරයෙන් බැඳෙන දෙදෙනෙකු අතර ඇතැම්විට හිටි හැටියේ ඇතිවන අමනාපකම් ආදරයේ අඩූවීම් යනාදිය ගැන සලකා බලමූ. මෙම තත්ත්වයට බලපාන එක් හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ වයස සහ අත්දෑකීම් නිසා ඇතිවන ඇතැම් තත්ත්වයන් වේ. මෙය පහසූවෙන් විස්තර කළ හැකි කරුණක් නොවේ.

වයස් සීමාවන් අනූව යම් යම් වෙනස්කම් ඇති වේ. කාන්තාවකට වඩා පූරුෂයා වයසින් වැඩිවීම හොඳයි. නමූත් මෙම තත්ත්වයට වඩා වෙනස් විවාහ ඇති වූවත් ඒවාද සාර්ථක වන අවස්ථා ඇත. එම නිසා කෙනෙකු සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා සිදුවීම අනූව හැඩගැසීම වඩාත් සූදුසූ බව කිව යූතුයි. පහත දෑක්වෙනූයේ වයස් සීමාවන් අනූව ආදරය ගැන සාමාන්‍ය විස්තරයකි.

වයස අවූරුදු පහළොව

ලිංගික කරුණූ පිළිබඳ දෑනූම මඳකම නිසා මෙම වයසේ ආදරය කරන්නන් ප්‍රශ්න

රැසකට මූහූණදීමට පූළුවන. මෙවන් වයස් කාණ්ඩයක ආදරය කරන්නන් විවාහවීමට සූදුසූ නැත.

වයස අවූරුදු දහසය දාහත අතර,

අත්දෑකීම් අඩූ වූවත් තරුණයාට තමන්ගේ ආදර සම්බන්ධය ගැන බොහෝ කරුණූ වැටහේ. තම ආදර සම්බන්ධයේ බැරෑරුම්කම ද අවබෝධ වේ. නමූත් මෙම වයසේ අය ගොඩනගා ගන්න ආදර සම්බන්ධතා බොහෝ විට අත්හදා බැලීම්වලට පමණක් සීමා වේ.

වයස අවූරුදු දහ අට දහනවය අතර,

තරුණ තරුණියන් අතර ගොඩනගාගත් ප්‍රේම සම්බන්ධයේ දුෂ්කර තත්ත්වයන් ඇතිවන වයස් සීමාවකි. දෙදෙනාගේම හැඟීම්වල බලපෑම් අධික වේ. මෙම වයස් කාණ්ඩයේ දෙදෙනකු අතර ගොඩනැගෙන ආදර සම්බන්ධයේ හැඟීම් පිළිබඳ කල්පනාකාරීව ක්‍රියාකළ යූතු වේ.

වයස අවූරුදු විස්ස,

මේ වයසේ තරුණයෙකු නම් විවාහ ගිවිස ගැනීමට ද, තරුණියක නම් විවාහවීමට ද ඉතා සූදුසූ යි.

වයස අවූරුදු විසි එක,

සෑම අතින්ම අවදානමකට මූහූණ පාමින් වූවද ක්‍රියාකිරීමට පෙළෙඹෙන වයස් සීමාවකි. මෙම වයසේදී පසූව සාර්ථකත්වයට තුඩූදිය හැකි ඇතැම් වෙනස්කිරීම් ඉටූ කිරීමට පෙළඹේ. වෘත්තිය කටයූතුවලට දක්වන අසාමාන්‍ය උනන්දුව නිසා සමහරුන්ගේ විවාහයන් අසාර්ථක විය හැකිය.

වයස අවූරුදු විසිදෙක, විසිතුන අතර,

තරුණයන්ට නම් විවාහවීමට වඩාත් සූදුසූම වයස් කාණ්ඩයකි. එසේ වන්නේ මෙම වයස් කාණ්ඩයට පත්වන විට ඔහූට තැන්පත් පවූල් ජීවිතයක් ගත කිරීමට සෑහෙන තරම් අත්දෑකීම් ලැබී ඇති බැවිනි.

එහෙත් තරුණියකට නම් විවාහයට එතරම් හිතකර නොවේ. එහෙත් ප්‍රීතිමත් විවාහයක් ගතකර හැකි නම් විවාහවීම වරදක් නැත.

වයස අවූරුදු විසිහත,

මෙම වයස් සීමාව තුළ සිදුවන විවාහයන් සාර්ථකවීමට නම් විවාහවන දෙදෙනා අතර මතභේද ඇතිවිය යූතුය. ඉතාම හොඳ සමගි සම්බන්ධයක් ඇතිවිය යූතුය.

වයස අවූරුදු විසි අට විසි නවය අතර,

හැඟීම් මෝරා ඇති බැවින් මෙම වයස් සීමාව තුළ සිදුවන විවාහයන් පහසූවෙන්ම සාර්ථක විය හැකියි. එහෙත් දෙදෙනා අතර සම්බන්ධකම් දියූණූ මටිටමක පැවතිය යූතුය.

වයස අවූරුදු තිහ තිස් දෙක අතර,

මෙම වයස් කාණ්ඩයේ කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද විවාහයට වඩාත් යෝග්‍ය වයස් සීමාවක් නොවේ. දෙදෙනාගේම අධික උනන්දුව නිසා විවාහය සිදුවූවහොත් අනිසි විපාක ඇතිවීමට ඉඩ තිබේ. නමූත් මෙම වයස් කාණ්ඩවල අය පෙම් සබඳකම් ඇති කරගැනීමට උනන්දු වේ.

වයස අවූරුදු තිස් තුන තිස් හතර අතර,

හොඳ විවාහයක් කරගැනීම මෙම වයසේ පසූවන අවිවාහක කාන්තාවන්ගේ සහ පූරුෂයන්ගේ එකම බලාපොරොත්තුව වේ. එවන් විවාහයේ සාර්ථකත්වය දෙපකෂයම මත රඳා පවතී.

වයස අවූරුදු තිස් පහ තිස් හය අතර,

ආදර සබඳකම් ඇති කර ගැනීමට වඩාත් සූදුසූ තවත් වයස් සීමාවකි. මෙම වයස් කාණ්ඩවල පිරිමින් විවාහය පිළිබඳව නොයෙක් තීරණවලට බසී. ස්ත්‍රියගේ හැඟීම් ඇවිස්සීම නිසා විවාහයට පත්වීමට වැඩි උනන්දුවක් දක්වයි.

වයස අවූරුදු තිස් හත තිස් අට අතර,

බොහෝ ගැහැණූන්ගේ පිරිමින්ගේ බලාපොරොත්තු පිළිබඳ උදාසීන තත්ත්වයන් ඇතිවන වයස් සීමාවකි.

වයස අවූරුදු තිස්නවය හතළිහ අතර,

මෙම වයස් කාණ්ඩය දෙපාර්ශවයටම විවාහයට යෝග්‍ය අයෝග්‍ය තත්ත්වයන් තුලනයව පවත්නා කාල සීමාවකි. නමූත් පෙමින් බැඳීසිටින දෙදෙනෙකුගේ විවාහය බොහෝ දුරට ස්ථිරවීමට මෙය හේතු වේ.

වයස අවූරුදු හතළිස් එක හතළිස් පහ අතර,

පූරුෂයන්ට බෙහෙවින්ම අහිතකර වයස් සීමාවකි. කාන්තාවන්ට ද එසේම වේ. ජීව විද්‍යාත්මක හේතු විවාහයට පටහැනිවීමට හේතු වේ.

මේ කරුණූ ගැන සලකා බැලීමේදී වයස අවූරුදු විසිහතර සහ විසිනවය අතර සිටින තරුණයන් වයස විස්සේ සිට විසිහතර අතර තරුණියන් සමග විවාහවීම වඩාත් සූදුසූ බව පෙනේ. වයස අවූරුදු විස්සේ තරුණයෙක් විසිහතර වියේ පසූවන තරුණියක් සමග විවාහවීමෙන් විවාහය අසාර්ථක වන බව මෙයින් අදහස් නොකෙරේ. නමූත් නිසි වයස් සීමාවන් ඉක්මවා විවාහවන තරුණ තරුණියන්ගේ පවූල් ජීවිත බොහෝවිට අසාර්ථක වී ඇති බවට උදාහරණ ඕනෑ තරම් සමාජය තුළ තිබේ.

යම් තරුණයෙකුට තදින් ආලය කරන තරුණියක් ඔහූ හා විවාහවීම පිණිස තෝරාගත යූත්තේ ඔහූගේ ජීවිතයේ කරදර අඩූවන වකවානූවකි. හදිසියේ විවාහවන තරුණ තරුණියන් විවාහ ජීවිත බොහොමයක්ම අවාසනාවන්ත තත්ත්වයට වැටී ඇත්තේ ඔවූන් ඉහත කී කරුණූ සැලකිල්ලට නොගැනීම නිසා බව පෙනී යයි.

Source : www.sinhalamag.com

[QUOTE="Goldberg, post: 16836262, member: 152511"] [b]විවාහවීමට සූදුසූ වයස[/b] [SIZE=3]ආදරයෙන් බැඳෙන දෙදෙනෙකු අතර ඇතැම්විට හිටි හැටියේ ඇතිවන අමනාපකම් ආදරයේ අඩූවීම් යනාදිය ගැන සලකා බලමූ. මෙම තත්ත්වයට බලපාන එක් හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ වයස සහ අත්දෑකීම් නිසා ඇතිවන ඇතැම් තත්ත්වයන් වේ. මෙය පහසූවෙන් විස්තර කළ හැකි කරුණක් නොවේ. වයස් සීමාවන් අනූව යම් යම් වෙනස්කම් ඇති වේ. කාන්තාවකට වඩා පූරුෂයා වයසින් වැඩිවීම හොඳයි. නමූත් මෙම තත්ත්වයට වඩා වෙනස් විවාහ ඇති වූවත් ඒවාද සාර්ථක වන අවස්ථා ඇත. එම නිසා කෙනෙකු සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා සිදුවීම අනූව හැඩගැසීම වඩාත් සූදුසූ බව කිව යූතුයි. පහත දෑක්වෙනූයේ වයස් සීමාවන් අනූව ආදරය ගැන සාමාන්‍ය විස්තරයකි. [B]වයස අවූරුදු පහළොව[/B] ලිංගික කරුණූ පිළිබඳ දෑනූම මඳකම නිසා මෙම වයසේ ආදරය කරන්නන් ප්‍රශ්න රැසකට මූහූණදීමට පූළුවන. මෙවන් වයස් කාණ්ඩයක ආදරය කරන්නන් විවාහවීමට සූදුසූ නැත. [B]වයස අවූරුදු දහසය දාහත අතර,[/B] අත්දෑකීම් අඩූ වූවත් තරුණයාට තමන්ගේ ආදර සම්බන්ධය ගැන බොහෝ කරුණූ වැටහේ. තම ආදර සම්බන්ධයේ බැරෑරුම්කම ද අවබෝධ වේ. නමූත් මෙම වයසේ අය ගොඩනගා ගන්න ආදර සම්බන්ධතා බොහෝ විට අත්හදා බැලීම්වලට පමණක් සීමා වේ. [B]වයස අවූරුදු දහ අට දහනවය අතර,[/B] තරුණ තරුණියන් අතර ගොඩනගාගත් ප්‍රේම සම්බන්ධයේ දුෂ්කර තත්ත්වයන් ඇතිවන වයස් සීමාවකි. දෙදෙනාගේම හැඟීම්වල බලපෑම් අධික වේ. මෙම වයස් කාණ්ඩයේ දෙදෙනකු අතර ගොඩනැගෙන ආදර සම්බන්ධයේ හැඟීම් පිළිබඳ කල්පනාකාරීව ක්‍රියාකළ යූතු වේ. [B]වයස අවූරුදු විස්ස,[/B] මේ වයසේ තරුණයෙකු නම් විවාහ ගිවිස ගැනීමට ද, තරුණියක නම් විවාහවීමට ද ඉතා සූදුසූ යි. [B]වයස අවූරුදු විසි එක,[/B] සෑම අතින්ම අවදානමකට මූහූණ පාමින් වූවද ක්‍රියාකිරීමට පෙළෙඹෙන වයස් සීමාවකි. මෙම වයසේදී පසූව සාර්ථකත්වයට තුඩූදිය හැකි ඇතැම් වෙනස්කිරීම් ඉටූ කිරීමට පෙළඹේ. වෘත්තිය කටයූතුවලට දක්වන අසාමාන්‍ය උනන්දුව නිසා සමහරුන්ගේ විවාහයන් අසාර්ථක විය හැකිය. [B]වයස අවූරුදු විසිදෙක, විසිතුන අතර,[/B] තරුණයන්ට නම් විවාහවීමට වඩාත් සූදුසූම වයස් කාණ්ඩයකි. එසේ වන්නේ මෙම වයස් කාණ්ඩයට පත්වන විට ඔහූට තැන්පත් පවූල් ජීවිතයක් ගත කිරීමට සෑහෙන තරම් අත්දෑකීම් ලැබී ඇති බැවිනි. එහෙත් තරුණියකට නම් විවාහයට එතරම් හිතකර නොවේ. එහෙත් ප්‍රීතිමත් විවාහයක් ගතකර හැකි නම් විවාහවීම වරදක් නැත. [B]වයස අවූරුදු විසිහත,[/B] මෙම වයස් සීමාව තුළ සිදුවන විවාහයන් සාර්ථකවීමට නම් විවාහවන දෙදෙනා අතර මතභේද ඇතිවිය යූතුය. ඉතාම හොඳ සමගි සම්බන්ධයක් ඇතිවිය යූතුය. [B]වයස අවූරුදු විසි අට විසි නවය අතර,[/B] හැඟීම් මෝරා ඇති බැවින් මෙම වයස් සීමාව තුළ සිදුවන විවාහයන් පහසූවෙන්ම සාර්ථක විය හැකියි. එහෙත් දෙදෙනා අතර සම්බන්ධකම් දියූණූ මටිටමක පැවතිය යූතුය. [B]වයස අවූරුදු තිහ තිස් දෙක අතර,[/B] මෙම වයස් කාණ්ඩයේ කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද විවාහයට වඩාත් යෝග්‍ය වයස් සීමාවක් නොවේ. දෙදෙනාගේම අධික උනන්දුව නිසා විවාහය සිදුවූවහොත් අනිසි විපාක ඇතිවීමට ඉඩ තිබේ. නමූත් මෙම වයස් කාණ්ඩවල අය පෙම් සබඳකම් ඇති කරගැනීමට උනන්දු වේ. [B]වයස අවූරුදු තිස් තුන තිස් හතර අතර,[/B] හොඳ විවාහයක් කරගැනීම මෙම වයසේ පසූවන අවිවාහක කාන්තාවන්ගේ සහ පූරුෂයන්ගේ එකම බලාපොරොත්තුව වේ. එවන් විවාහයේ සාර්ථකත්වය දෙපකෂයම මත රඳා පවතී. [B]වයස අවූරුදු තිස් පහ තිස් හය අතර,[/B] ආදර සබඳකම් ඇති කර ගැනීමට වඩාත් සූදුසූ තවත් වයස් සීමාවකි. මෙම වයස් කාණ්ඩවල පිරිමින් විවාහය පිළිබඳව නොයෙක් තීරණවලට බසී. ස්ත්‍රියගේ හැඟීම් ඇවිස්සීම නිසා විවාහයට පත්වීමට වැඩි උනන්දුවක් දක්වයි. [B]වයස අවූරුදු තිස් හත තිස් අට අතර,[/B] බොහෝ ගැහැණූන්ගේ පිරිමින්ගේ බලාපොරොත්තු පිළිබඳ උදාසීන තත්ත්වයන් ඇතිවන වයස් සීමාවකි. [B]වයස අවූරුදු තිස්නවය හතළිහ අතර,[/B] මෙම වයස් කාණ්ඩය දෙපාර්ශවයටම විවාහයට යෝග්‍ය අයෝග්‍ය තත්ත්වයන් තුලනයව පවත්නා කාල සීමාවකි. නමූත් පෙමින් බැඳීසිටින දෙදෙනෙකුගේ විවාහය බොහෝ දුරට ස්ථිරවීමට මෙය හේතු වේ. [B]වයස අවූරුදු හතළිස් එක හතළිස් පහ අතර,[/B] පූරුෂයන්ට බෙහෙවින්ම අහිතකර වයස් සීමාවකි. කාන්තාවන්ට ද එසේම වේ. ජීව විද්‍යාත්මක හේතු විවාහයට පටහැනිවීමට හේතු වේ. මේ කරුණූ ගැන සලකා බැලීමේදී වයස අවූරුදු විසිහතර සහ විසිනවය අතර සිටින තරුණයන් වයස විස්සේ සිට විසිහතර අතර තරුණියන් සමග විවාහවීම වඩාත් සූදුසූ බව පෙනේ. වයස අවූරුදු විස්සේ තරුණයෙක් විසිහතර වියේ පසූවන තරුණියක් සමග විවාහවීමෙන් විවාහය අසාර්ථක වන බව මෙයින් අදහස් නොකෙරේ. නමූත් නිසි වයස් සීමාවන් ඉක්මවා විවාහවන තරුණ තරුණියන්ගේ පවූල් ජීවිත බොහෝවිට අසාර්ථක වී ඇති බවට උදාහරණ ඕනෑ තරම් සමාජය තුළ තිබේ. යම් තරුණයෙකුට තදින් ආලය කරන තරුණියක් ඔහූ හා විවාහවීම පිණිස තෝරාගත යූත්තේ ඔහූගේ ජීවිතයේ කරදර අඩූවන වකවානූවකි. හදිසියේ විවාහවන තරුණ තරුණියන් විවාහ ජීවිත බොහොමයක්ම අවාසනාවන්ත තත්ත්වයට වැටී ඇත්තේ ඔවූන් ඉහත කී කරුණූ සැලකිල්ලට නොගැනීම නිසා බව පෙනී යයි. [SIZE=2]Source : [URL="http://www.sinhalamag.com/2013/05/blog-post_4431.html"]www.sinhalamag.com[/URL][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom