Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහ කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාලයේ කොල්ලෙකුට ලස්සන කෙල්ලෙක් යාලු කරගැනීමට නම් එය පාසල් සමයේ සිට පටන් ගත යුතුය.

එයිනුත් බැරිවුවහොත් university සමයේ කලයුතුය.

එසේත් නැතිනම් රැකියා ස්තානයෙදි පටන් ගත යුතුය නමුත් මෙය නම කැතවීමට බොහො දුරට ඉඩ ඇත.

එයිනුත් අසමත් වුනොත් ඔබට සිදුවන්නෙ පත්තරේ පිහිටය. Social media තුලින් පවා ඉතා කලාතුරකින් සිදුවියහැකි දෙයකි.නමුත් සාර්තක වීම අඩුය.

නමුත් මව්පියන් හොයන දේ ඔබ සොයන දේ වෙනස් වෙනු ඇත.

කේන්දර Match වීම

පවුල් පසුබිම

දේපල සල්ලි

තරුනියගේ හැදියාව සහ පෙනුම

මෙවා සියල්ල කලාතුරකින් තිබෙන අය සිටියත් ඒවා පත්තරවලට නොපැමිනෙන අතර එවා ලොකු පවුල් අතරින් බෙදී යන්නෙය උදා දේශපාලන ව්යාපාරික පවුල් සබදතා අතර වන විවාහ.

පත්තරවලට් පැමිනෙන කාන්තා යෝජනා වල 80%ක් කුමක් හෝ අඩුපාඩුවක් ඇත. එක්කො සුලු වරදක්, කිසිදු පෙනුමක් නොමැතිවීම,නිදන්ගත රෝගයකින් පීඩා විදීම වැනි හේතු ඇත

අනෙක් 20% සදහ විශාල ඉල්ලුමක් ඇත. ගුරුවරියන් සදහ අතිවිශාල ඉල්ලුමක් ඇත. එම නිසා ඒවාට reply පවා නොපැමිනෙනේය

මේ කාලයේ ගැහැනු අය පිරිමි අයට වඩා කලින් වයස පෙනුම සහ මහත එකවර පැමිනෙන අතර එම නිසා කලින් විවාහ විය යුතුය.

මේ කාලයේ කාන්තාවන් තම සහකරුවාගේ

වත් පොහොසත්කම් බලන්නේය විශේශයෙන්ම යෝජනා වලදී එය සුදුසුය ඒ අනාගතය ඔහුට වඩා දුරින් ඇය බලන නිසාය

පිරිමි පාර්ශවය ලස්සනම පමනක් බලා කසාද බැන්දහොත් අමාරුවේ වැටීමේ වැඩි ඉඩකඩක් ඇත. ඇය රැකියාවක් කරන්නේ නම් ඇය පසුපස තවත් විශාල ප්රමානයක් කොල්ලන් පැමිනිම බොහොවිට සිදුවිය හැක. තම ආදායම් තත්වය වැඩිකරග නොගෙන ඇයගෙ උවමනා ඉටු නොවුනහොත් ඇය හට විකල්ප ඇත

අවසාන වශයෙන් කිව යුත්තේ සියල්ල සම්පූර්න කිසිවෙක් නොමැති බවත් හොද කෙනෙක් ලැබීමට කර්මය බලපාන බවත් ඩිවොස් නොවී මැරෙන තුරු එකට සිටින්නෙ ස්වල්ප දෙකෙන් බවය social media වලින් කෙල්ලෙක් සෙවීමට වඩා තමන් එලියට බැස හමුවී කෙනෙක් සොයාගැනීම වඩාත් සුදුසුය. ඔබට social media තුලින් හමුවන කෙනා තව බොහො අයට ආදරය ප්රකාශ කරන අය විය හැක

සැ යු මෙය කාන්තාවන් පහලට දැමීමට සෑදු post එකක් නොවේ.

මගෙ අවසරයකින් තොරව copy කිර්රිම තහනම්

[QUOTE="Fbfocus, post: 25332782, member: 436047"] [SIZE=4]මේ කාලයේ කොල්ලෙකුට ලස්සන කෙල්ලෙක් යාලු කරගැනීමට නම් එය පාසල් සමයේ සිට පටන් ගත යුතුය.[/SIZE] [SIZE=4] එයිනුත් බැරිවුවහොත් university සමයේ කලයුතුය.[/SIZE] [SIZE=4] එසේත් නැතිනම් රැකියා ස්තානයෙදි පටන් ගත යුතුය නමුත් මෙය නම කැතවීමට බොහො දුරට ඉඩ ඇත. [/SIZE] [SIZE=4] එයිනුත් අසමත් වුනොත් ඔබට සිදුවන්නෙ පත්තරේ පිහිටය. Social media තුලින් පවා ඉතා කලාතුරකින් සිදුවියහැකි දෙයකි.නමුත් සාර්තක වීම අඩුය.[/SIZE] [SIZE=4] නමුත් මව්පියන් හොයන දේ ඔබ සොයන දේ වෙනස් වෙනු ඇත.[/SIZE] [SIZE=4] කේන්දර Match වීම [/SIZE] [SIZE=4] පවුල් පසුබිම[/SIZE] [SIZE=4] දේපල සල්ලි[/SIZE] [SIZE=4] තරුනියගේ හැදියාව සහ පෙනුම[/SIZE] [SIZE=4] මෙවා සියල්ල කලාතුරකින් තිබෙන අය සිටියත් ඒවා පත්තරවලට නොපැමිනෙන අතර එවා ලොකු පවුල් අතරින් බෙදී යන්නෙය උදා දේශපාලන ව්යාපාරික පවුල් සබදතා අතර වන විවාහ. [/SIZE] [SIZE=4] පත්තරවලට් පැමිනෙන කාන්තා යෝජනා වල 80%ක් කුමක් හෝ අඩුපාඩුවක් ඇත. එක්කො සුලු වරදක්, කිසිදු පෙනුමක් නොමැතිවීම,නිදන්ගත රෝගයකින් පීඩා විදීම වැනි හේතු ඇත[/SIZE] [SIZE=4] අනෙක් 20% සදහ විශාල ඉල්ලුමක් ඇත. ගුරුවරියන් සදහ අතිවිශාල ඉල්ලුමක් ඇත. එම නිසා ඒවාට reply පවා නොපැමිනෙනේය [/SIZE] [SIZE=4] මේ කාලයේ ගැහැනු අය පිරිමි අයට වඩා කලින් වයස පෙනුම සහ මහත එකවර පැමිනෙන අතර එම නිසා කලින් විවාහ විය යුතුය. [/SIZE] [SIZE=4] මේ කාලයේ කාන්තාවන් තම සහකරුවාගේ [/SIZE] [SIZE=4] වත් පොහොසත්කම් බලන්නේය විශේශයෙන්ම යෝජනා වලදී එය සුදුසුය ඒ අනාගතය ඔහුට වඩා දුරින් ඇය බලන නිසාය[/SIZE] [SIZE=4] පිරිමි පාර්ශවය ලස්සනම පමනක් බලා කසාද බැන්දහොත් අමාරුවේ වැටීමේ වැඩි ඉඩකඩක් ඇත. ඇය රැකියාවක් කරන්නේ නම් ඇය පසුපස තවත් විශාල ප්රමානයක් කොල්ලන් පැමිනිම බොහොවිට සිදුවිය හැක. තම ආදායම් තත්වය වැඩිකරග නොගෙන ඇයගෙ උවමනා ඉටු නොවුනහොත් ඇය හට විකල්ප ඇත[/SIZE] [SIZE=4] අවසාන වශයෙන් කිව යුත්තේ සියල්ල සම්පූර්න කිසිවෙක් නොමැති බවත් හොද කෙනෙක් ලැබීමට කර්මය බලපාන බවත් ඩිවොස් නොවී මැරෙන තුරු එකට සිටින්නෙ ස්වල්ප දෙකෙන් බවය social media වලින් කෙල්ලෙක් සෙවීමට වඩා තමන් එලියට බැස හමුවී කෙනෙක් සොයාගැනීම වඩාත් සුදුසුය. ඔබට social media තුලින් හමුවන කෙනා තව බොහො අයට ආදරය ප්රකාශ කරන අය විය හැක[/SIZE] [SIZE=4] සැ යු මෙය කාන්තාවන් පහලට දැමීමට සෑදු post එකක් නොවේ.[/SIZE] [SIZE=4] මගෙ අවසරයකින් තොරව copy කිර්රිම තහනම් :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom