Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහ ජිවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැන්දෙ 28 න් , දැං බැඳල අවුරුදු 7 යි , ළමයි දෙකයි.

උඹට උඹ වගේ ඉන්න දෙන ගෑනියෙක් බැන්දොත් ජීවිතේ සැහැල්ලුයි. ඒ කිව්වෙ උඹව එයා හොඳයි කියල හිතන කෙනෙක් බවට පත් කරන්න උත්සහ කරන්නෙ නැති ගෑනියෙක්.

එතකොට ජීවත් වෙන එක උඹට ගොඩක් නැචුරල්. වෙන වෙස්මූනක් දාං ජීවත් වෙන්න ඕන නෑ. (උඹත් ඒ දේම ගෑනිට කරන්න ඕනෙ)

ආටිෆිශල් විදිහට ඉන්න ගිහාම තමා අවුරුදු දෙක තුන පහු වෙද්දි ප්රශ්න..

ගෑනි අයන් ලේඩි කෙනෙක් වෙන තරමට ලේසියි ජීවිතේ, පියරු බබීල බැඳ ගත්තම වගකීම් බෙදා ගන්න බෑ. හැම එකම කරන්න වෙනව උඹට ජීවිතේ, මහන්සි වැඩියි එතකොට.

අවුරුදු දෙක තුනක් එකට ජීවත් වෙලා ඉඳල , දෙන්නට ආයෙ වෙන් වෙන්නෙ නෑ කියල හොඳටම ශුවර් නං ළමයි හදපං. නිකන් එකට ඉන්න ඕන කමට ළමයි හදල විඳවන්න එපා. එකට ජීවත් වෙන්න බැරි තරම් නොගැලපීම් වැඩි නං ළමයි හදන්න කලිංම ඩිවෝස් වෙයං.

බැන්දනං එකට හිටපං , සල්ලි හොයන්න ගෑනි දාල රට යන්නෙ නැතුව. තේරුමක් නැති ජීවිත..

කියන්න දේ ගොඩයි, කොටන්න කම්මැලියි

[QUOTE="තොත්ත බබා, post: 26012053, member: 366296"] [SIZE=5]බැන්දෙ 28 න් , දැං බැඳල අවුරුදු 7 යි , ළමයි දෙකයි. උඹට උඹ වගේ ඉන්න දෙන ගෑනියෙක් බැන්දොත් ජීවිතේ සැහැල්ලුයි. ඒ කිව්වෙ උඹව එයා හොඳයි කියල හිතන කෙනෙක් බවට පත් කරන්න උත්සහ කරන්නෙ නැති ගෑනියෙක්. එතකොට ජීවත් වෙන එක උඹට ගොඩක් නැචුරල්. වෙන වෙස්මූනක් දාං ජීවත් වෙන්න ඕන නෑ. (උඹත් ඒ දේම ගෑනිට කරන්න ඕනෙ) ආටිෆිශල් විදිහට ඉන්න ගිහාම තමා අවුරුදු දෙක තුන පහු වෙද්දි ප්රශ්න.. ගෑනි අයන් ලේඩි කෙනෙක් වෙන තරමට ලේසියි ජීවිතේ, පියරු බබීල බැඳ ගත්තම වගකීම් බෙදා ගන්න බෑ. හැම එකම කරන්න වෙනව උඹට ජීවිතේ, මහන්සි වැඩියි එතකොට. අවුරුදු දෙක තුනක් එකට ජීවත් වෙලා ඉඳල , දෙන්නට ආයෙ වෙන් වෙන්නෙ නෑ කියල හොඳටම ශුවර් නං ළමයි හදපං. නිකන් එකට ඉන්න ඕන කමට ළමයි හදල විඳවන්න එපා. එකට ජීවත් වෙන්න බැරි තරම් නොගැලපීම් වැඩි නං ළමයි හදන්න කලිංම ඩිවෝස් වෙයං. බැන්දනං එකට හිටපං , සල්ලි හොයන්න ගෑනි දාල රට යන්නෙ නැතුව. තේරුමක් නැති ජීවිත.. කියන්න දේ ගොඩයි, කොටන්න කම්මැලියි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom