Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහ ජීවිතයේ Sex කියන්නෙම විඳවීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහ ජීවිතයේ Sex කියන්නෙම විඳවීමක්

ආසියාතිකයන් අති බහුතරයකට විවාහ ජීවිතයේ Sex කියන්නෙම විඳවීමක්..

ලෝකයේ අනෙක් රටවල් එක්ක සලකා බලද්දී ආසියාතික රටවල් ස්වභාවයෙන්ම බහු ආගමික, බහු සංස්කෘතික රාජ්‍යයන්. ඒ නිසාම ඒ ඒ රටවල ලක්ෂණ අතර පැහැදිලි වෙනස්කම් තිබෙනවා. දෙමව්පියන් සහ දරුවන් අතර බැඳීම, කාන්තාවන් සහ පිරිමින් අතර සන්නිවේදනය, ආදරය සහ ප්‍රේම සබඳතා, විවාහය සහ පවුල් ජීවිතය, දරුවන්ගේ වගකීම් මේ හැමදේම විවිධාකාරයි.

අවාසනාවකට වගේ ලෝකයේ බොහෝ රටවල් සිදුකරපු පරීක්ෂණවල ප්‍රතිඵල මගින් වගේම බොහොමයක් ආසියාතික විවාහක කාන්තාවන් - පුරුෂයන් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවලින් ඔප්පුවෙන දෙයක් තමයි ඔවුන්ගේ විවාහ දිවිය ඇතුලේ ලිංගික බැඳීම එහෙමත් නැත්නම් Sexual Relationship කියන එක අති බහුතරයකට විඳවීමක් නැත්නම් පසුතැවීමක් කියන එක. මොකක්ද මේකට හේතුව?

සංස්කෘතිමය සාධක

ලංකාව වගේ රටක ගත්තත් සංස්කෘතිය (වික්ටෝරියානු සංස්කෘතික ආභාශය) ඇතුලේ ලිංගිකත්වය කියන්නේ වහකදුරු වගේ දෙයක්. ඒ වගේම හැමතිස්සෙම පොළඹවන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් අතරේ ලිංගික බැඳීම වරදක් හෝ අතිශ්‍ය රහසිගත දෙයක් විදිහටයි. ඒ නිසාම නිදහසේ මනසින් විඳින කායික සබඳතා වෙනුවට හැංඟිහොරා, කළුවරේ විඳින හොරාකෑමක් බවට ලිංගිකත්වය පත්වෙලා. එයින් බොහෝවිට කාන්තා පිරිමි භේදයක් නැතිවම පීඩා විඳිනවා.

සන්නිවේදනයේ ගැටළු

කාන්තාවන් සහ පිරිමින් විවාහ ජීවිතයේදී වගේම පෙම් සබඳතා අතරෙත් විශාල වශයෙන් සන්නිවේදන ගැටළුවලට මුහුණ දෙනවා. සමහර ගැටළු ආකල්පමය ගැටළු. උදාහරණයක් විදිහට ආදරෙයි කියලා කියන එක ඒ කියන්නේ ආදරය ප්‍රකාශ කිරීම බහුතරයක් ආසියාතික රටවල කාන්තාවන් හිතන්නේ පිරිමියෙක් විසින් කළයුතු දෙයක් කියන එක. ඒ වගේම ලිංගිකව එක්වීමේ තීරණය පිරිමියෙක් විසින් පමණක් ගතයුතුයි කියන එක, ඒ වගේම කාන්තාවන් හිතන්නේ ලිංගික එක්වීමක් කියලා කියන්නේ කාලයකට සැරයක් ඇතිවෙන මහා ගින්නක් වගේ හැඟීමක් කියලා. ඒ ගින්නෙන් තමන් පත්තුවෙනකල් කාන්තාවන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. මේක විවාහ ජීවිතයක් ඇතුලේ ගැටුම් වගේම අනියම් සම්බන්ධතාවලට ප්‍රධානතම හේතුවක්.

කලාව නොදන්නාකම

ඇත්තටම Sex කියලා කියන්නේ කලාවක්. ලෝකයේ අතීත ජනතාව ඉතාම හොඳින් මේ කලාව ප්‍රගුණ කල අය වගේම මේ කලාව විඳපු අය. අදටත් ඇතැම් බටහිර රටවල් අතීත ආසියාවේ ලිංගිකත්වය නැමති කලාව හදාරලා විවාහ ජීවිතය උණුසුම් සහ සොඳුරු තැනක් බවට පත්කරගෙන තියනවා. ඒත් වර්තමාන ආසියාතික රටවල මුදල් පදනම් කරගත්ත ජීවිත Sex කියලා කියන්නේ විනාඩි කීපයක් එකිනෙකාගේ ලිංගික අවයව එකට බද්ධවෙලා තියන එක කියලා හිතනවා. එහි කලාව එහි විඳීම ආරම්භය, පවත්වාගෙන යාම, අවසන් කිරීම සහ අවසානයට පසු බැඳීම කියන කිසිම දෙයක් ගැන අවබෝධයක් නෑ. ඒ නිසාම තමයි වැඩිපුරම පවුල් ජීවිතවල ලිංගිකත්වය වහකදුරුවෙලා තියෙන්නේ.

හිතේ ඇති බාධක

සමහර පුරුෂයන් හිතනවා ආසියාතික සමාජයේ තමන්ගේ බිරිඳ කියන්නේ තමන්ගේ ලිංගික කෙලිබඩුවක් කියලා. එහෙමත් නැත්නම් අවශ්‍ය වෙලාවට කායික වින්දනය සපයන යන්ත්‍රයක් කියලා. එයින් කාන්තාවන් තමන්ගේ විවාහ ජීවිතය ඇතුලෙම දූෂණයට ලක්වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්, ඒ කියන්නේ තමන්ගේ සැමියා විසින්ම තමන්ට බලහත්කාරකම් කිරීමක්. අනිත් පැත්තෙන් පවුල ඇතුලේ කිසිම තැනක් නොලැබෙන කාන්තාව තමන්ගේ ඉල්ලුම හෝ තමන්ගේ වටිනාකම පෙන්වන්න පාවිච්චි කරන්නේ ලිංගිකත්වය, ඒ කියන්නේ තමන්ට අවශ්‍ය මොහොතේ පමණක් ලිංගික එක්වීමට පෙළඹෙනවා, තමන්ගේ පුරුෂයාගේ හැඟීම් පිළිබඳ නොතකා. මේකත් එක්ක වෙන්නේ දෙදෙනා අතරේ ලිංගිකව එක්වෙන වාර ගණන අඩුවීම සහ නොදැනීම දුරස්වීම. එහි ප්‍රතිඵලයක් විදිහට විවාහ ජීවිතය විඳීවීමක් බවට පත්වෙනවා.

බාහිර සාධක

ලිංගක එක්වීමකට වගේම විවාහ ජීවිතය ඇතුලේ සුන්දරතම විඳීමකට හොඳම වෙලාව එනතෙක් බලාගෙන ඉන්න එක ආසියාතික රටවල විවාහකන්ගේ පුරුද්දක්. ඒ පුරුද්ද නිසාම අවුරුදු ගණන්, මාස ගණන් හොඳම වෙලාව එනකල් බලාගෙන ඉන්නවා. නමුත් ලෝකයේ පවුල් ජීවිත සාර්ථකම සහ දික්කසාද ප්රතිශයත අඩු රටවල්වල විවාහක යුවල ගතකරන ලිංගික ජීවිතය සලකා බලද්දී ඔවුන් හැකි සෑම මොහොතකම කායික උණුසුම විඳිනවා, හැකි සෑම මොහොතක ලිංගිකව එක්වෙනවා, හැකි සෑම අවස්ථාවකම දෙදෙනා නිදහසේ ගමන් බිමන් යනවා විනෝද වෙනවා. හොඳම වෙලාව එනකල් බලන් ඉන්න ගිහින් පශ්චාත්තාපයට පත්වෙන්නේ නෑ.

කළයුත්තේ කුමක්ද?

මේක එක පැත්තකින් ආසියාතික රටවල ගැහැණු පිරිමි දෙපාර්ශවයටම වැදගත් කතිකාවතක්. විඳිය යුතු දේ විඳවීමක් බවට පත්කරගන්නේ වුවමනාවෙන්ම කියන එක මේ කතාකරපු කාරණා එක්ක තේරුම්ගන්න ඕනතරම් ඉඩ තිබෙනවා. ඒ නිසා කරන්න ඕන එකම දේ තමන් වෙනස්වෙන්න සූදානම් වෙන එක, එතකොට අනිත් කෙනාත් වෙනස් වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

නැත්නම් අන්තිමට වෙන්නේ මේ විඳවීම් කොතැනකදී හරි පුපුරා ගිහින් ජීවිත පවා විනාශවෙන තැනට පත්වීමයි.

මූලාශ්‍රය - www.her.lk

[QUOTE="wijaindu, post: 24600075, member: 421102"] [b]විවාහ ජීවිතයේ Sex කියන්නෙම විඳවීමක්[/b] [SIZE="4"]ආසියාතිකයන් අති බහුතරයකට විවාහ ජීවිතයේ Sex කියන්නෙම විඳවීමක්.. ලෝකයේ අනෙක් රටවල් එක්ක සලකා බලද්දී ආසියාතික රටවල් ස්වභාවයෙන්ම බහු ආගමික, බහු සංස්කෘතික රාජ්‍යයන්. ඒ නිසාම ඒ ඒ රටවල ලක්ෂණ අතර පැහැදිලි වෙනස්කම් තිබෙනවා. දෙමව්පියන් සහ දරුවන් අතර බැඳීම, කාන්තාවන් සහ පිරිමින් අතර සන්නිවේදනය, ආදරය සහ ප්‍රේම සබඳතා, විවාහය සහ පවුල් ජීවිතය, දරුවන්ගේ වගකීම් මේ හැමදේම විවිධාකාරයි. අවාසනාවකට වගේ ලෝකයේ බොහෝ රටවල් සිදුකරපු පරීක්ෂණවල ප්‍රතිඵල මගින් වගේම බොහොමයක් ආසියාතික විවාහක කාන්තාවන් - පුරුෂයන් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවලින් ඔප්පුවෙන දෙයක් තමයි ඔවුන්ගේ විවාහ දිවිය ඇතුලේ ලිංගික බැඳීම එහෙමත් නැත්නම් Sexual Relationship කියන එක අති බහුතරයකට විඳවීමක් නැත්නම් පසුතැවීමක් කියන එක. මොකක්ද මේකට හේතුව? සංස්කෘතිමය සාධක ලංකාව වගේ රටක ගත්තත් සංස්කෘතිය (වික්ටෝරියානු සංස්කෘතික ආභාශය) ඇතුලේ ලිංගිකත්වය කියන්නේ වහකදුරු වගේ දෙයක්. ඒ වගේම හැමතිස්සෙම පොළඹවන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් අතරේ ලිංගික බැඳීම වරදක් හෝ අතිශ්‍ය රහසිගත දෙයක් විදිහටයි. ඒ නිසාම නිදහසේ මනසින් විඳින කායික සබඳතා වෙනුවට හැංඟිහොරා, කළුවරේ විඳින හොරාකෑමක් බවට ලිංගිකත්වය පත්වෙලා. එයින් බොහෝවිට කාන්තා පිරිමි භේදයක් නැතිවම පීඩා විඳිනවා. සන්නිවේදනයේ ගැටළු කාන්තාවන් සහ පිරිමින් විවාහ ජීවිතයේදී වගේම පෙම් සබඳතා අතරෙත් විශාල වශයෙන් සන්නිවේදන ගැටළුවලට මුහුණ දෙනවා. සමහර ගැටළු ආකල්පමය ගැටළු. උදාහරණයක් විදිහට ආදරෙයි කියලා කියන එක ඒ කියන්නේ ආදරය ප්‍රකාශ කිරීම බහුතරයක් ආසියාතික රටවල කාන්තාවන් හිතන්නේ පිරිමියෙක් විසින් කළයුතු දෙයක් කියන එක. ඒ වගේම ලිංගිකව එක්වීමේ තීරණය පිරිමියෙක් විසින් පමණක් ගතයුතුයි කියන එක, ඒ වගේම කාන්තාවන් හිතන්නේ ලිංගික එක්වීමක් කියලා කියන්නේ කාලයකට සැරයක් ඇතිවෙන මහා ගින්නක් වගේ හැඟීමක් කියලා. ඒ ගින්නෙන් තමන් පත්තුවෙනකල් කාන්තාවන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. මේක විවාහ ජීවිතයක් ඇතුලේ ගැටුම් වගේම අනියම් සම්බන්ධතාවලට ප්‍රධානතම හේතුවක්. කලාව නොදන්නාකම ඇත්තටම Sex කියලා කියන්නේ කලාවක්. ලෝකයේ අතීත ජනතාව ඉතාම හොඳින් මේ කලාව ප්‍රගුණ කල අය වගේම මේ කලාව විඳපු අය. අදටත් ඇතැම් බටහිර රටවල් අතීත ආසියාවේ ලිංගිකත්වය නැමති කලාව හදාරලා විවාහ ජීවිතය උණුසුම් සහ සොඳුරු තැනක් බවට පත්කරගෙන තියනවා. ඒත් වර්තමාන ආසියාතික රටවල මුදල් පදනම් කරගත්ත ජීවිත Sex කියලා කියන්නේ විනාඩි කීපයක් එකිනෙකාගේ ලිංගික අවයව එකට බද්ධවෙලා තියන එක කියලා හිතනවා. එහි කලාව එහි විඳීම ආරම්භය, පවත්වාගෙන යාම, අවසන් කිරීම සහ අවසානයට පසු බැඳීම කියන කිසිම දෙයක් ගැන අවබෝධයක් නෑ. ඒ නිසාම තමයි වැඩිපුරම පවුල් ජීවිතවල ලිංගිකත්වය වහකදුරුවෙලා තියෙන්නේ. හිතේ ඇති බාධක සමහර පුරුෂයන් හිතනවා ආසියාතික සමාජයේ තමන්ගේ බිරිඳ කියන්නේ තමන්ගේ ලිංගික කෙලිබඩුවක් කියලා. එහෙමත් නැත්නම් අවශ්‍ය වෙලාවට කායික වින්දනය සපයන යන්ත්‍රයක් කියලා. එයින් කාන්තාවන් තමන්ගේ විවාහ ජීවිතය ඇතුලෙම දූෂණයට ලක්වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්, ඒ කියන්නේ තමන්ගේ සැමියා විසින්ම තමන්ට බලහත්කාරකම් කිරීමක්. අනිත් පැත්තෙන් පවුල ඇතුලේ කිසිම තැනක් නොලැබෙන කාන්තාව තමන්ගේ ඉල්ලුම හෝ තමන්ගේ වටිනාකම පෙන්වන්න පාවිච්චි කරන්නේ ලිංගිකත්වය, ඒ කියන්නේ තමන්ට අවශ්‍ය මොහොතේ පමණක් ලිංගික එක්වීමට පෙළඹෙනවා, තමන්ගේ පුරුෂයාගේ හැඟීම් පිළිබඳ නොතකා. මේකත් එක්ක වෙන්නේ දෙදෙනා අතරේ ලිංගිකව එක්වෙන වාර ගණන අඩුවීම සහ නොදැනීම දුරස්වීම. එහි ප්‍රතිඵලයක් විදිහට විවාහ ජීවිතය විඳීවීමක් බවට පත්වෙනවා. බාහිර සාධක ලිංගක එක්වීමකට වගේම විවාහ ජීවිතය ඇතුලේ සුන්දරතම විඳීමකට හොඳම වෙලාව එනතෙක් බලාගෙන ඉන්න එක ආසියාතික රටවල විවාහකන්ගේ පුරුද්දක්. ඒ පුරුද්ද නිසාම අවුරුදු ගණන්, මාස ගණන් හොඳම වෙලාව එනකල් බලාගෙන ඉන්නවා. නමුත් ලෝකයේ පවුල් ජීවිත සාර්ථකම සහ දික්කසාද ප්රතිශයත අඩු රටවල්වල විවාහක යුවල ගතකරන ලිංගික ජීවිතය සලකා බලද්දී ඔවුන් හැකි සෑම මොහොතකම කායික උණුසුම විඳිනවා, හැකි සෑම මොහොතක ලිංගිකව එක්වෙනවා, හැකි සෑම අවස්ථාවකම දෙදෙනා නිදහසේ ගමන් බිමන් යනවා විනෝද වෙනවා. හොඳම වෙලාව එනකල් බලන් ඉන්න ගිහින් පශ්චාත්තාපයට පත්වෙන්නේ නෑ. කළයුත්තේ කුමක්ද? මේක එක පැත්තකින් ආසියාතික රටවල ගැහැණු පිරිමි දෙපාර්ශවයටම වැදගත් කතිකාවතක්. විඳිය යුතු දේ විඳවීමක් බවට පත්කරගන්නේ වුවමනාවෙන්ම කියන එක මේ කතාකරපු කාරණා එක්ක තේරුම්ගන්න ඕනතරම් ඉඩ තිබෙනවා. ඒ නිසා කරන්න ඕන එකම දේ තමන් වෙනස්වෙන්න සූදානම් වෙන එක, එතකොට අනිත් කෙනාත් වෙනස් වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. නැත්නම් අන්තිමට වෙන්නේ මේ විඳවීම් කොතැනකදී හරි පුපුරා ගිහින් ජීවිත පවා විනාශවෙන තැනට පත්වීමයි. මූලාශ්‍රය - [URL="www.her.lk"]www.her.lk[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom