Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහ මංගල්‍යය ගැන රස කතා ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහ මංගල්‍යය ගැන රස කතා ටිකක්

විවාහ මංගල්‍යය ගැන අතීත රස කතා ටිකක් කියන්නයි යන්නේ…

ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක කොටස් වලට කඩලා කියන්නම්.විස්තර ඔක්කොම අන්තර්ජංජාලයෙන් උපුටා ගන්නා ලදී.වැරදි තැන් සහ මේ තියන දේවල් වලට අදාල අළුත් තොරතුරුත් කියන්න..

යහළු මනමාලියෝ සහ යහළු මනමාලයෝ (Bridesmaids and groomsmen)

ඔය දෙගොල්ලන්ව විවාහ උත්සවේකට අවශ්‍ය වුනේ කොහොමද කියලා ඉතිහාස කතා කීපයක් ම තියනවා..ගොඩක්ම ප්‍රසිද්ධ කතා දෙක විතරක් කියන්නම්.

මංගල උත්සවයට ඔය කට්ටියව සහභාගි කරගැනීම ඉස්සල්ලම පටන් ගත්තේ රෝමයෙන් ලු.මංගල දවසෙදි බොහොම ලස්සනට හැඩවෙලා ඉන්න මනාල ජෝඩුවට (විශේෂයෙන්ම මනාලියට ) නපුරු ආත්ම/දුෂ්ඨ බලවේග වල බැල්ම වැටේවි කියලා විශ්වාසයක් තිබුනාලු.ඒ කාලෙදි කිසිම වෙනසක් නැතුව මනමාලියගේ විදියටම සැරසුන යහළු මනමාලියෝ දහදෙනෙකුත් ඒ විදියටම මනමාලයට සමාන වෙන යහළු මනමාලයෝ දහදෙනෙකුත් විවාහ උත්සවයට සහභාගි වුනාලු.මෙහෙම එකම විදියට ඇදගත්ත අය රංචුවක්ම ඉද්දි අර කලින් කිවුව නපුරු ආත්ම වලට මනමාල ජෝඩුව ව හරියටම හොයාගන්න අමාරු වෙයි කියලා ඒ කාලේ අය විශ්වාස කළා ලු.මෙතනදි දහය ගානෙම ගන්න හේතුව හැටියට කියන්නේ අතීත රෝමයේ නීතියක් තිබුනලු දෙපැත්තෙන්ම සාක්ෂි කාරයෝ දහය ගානේ ඉන්න ඕනේ කියලා. (මේක නම් කාලයත් එක්ක අඩු වෙලා ගිහින් දැන් ඔයිට වඩා අඩු දෙනෙක්වයි ගන්නේ.බැරි වෙලා හරි ඔහොම නීතියක් ලංකාවටත් බලපාන විදියට තාමත් තිබුනා නම් මේ කපේදි බඳින්න වෙන්නෙ නෑ.20 දෙනෙක්ට ඇඳුම් දෙන්න එපැයි. මේක ලියද්දි මතක් වුනේ අර කව්ද ජෝඩුවක් යහළු මනාල/මනාලියෝ බර ගාණක් එක්ක වෙඩින් එකක් ගත්තා නේ.මං හිතන්නේ එයාලට භූත බලපෑම් වැඩියෙන් තියෙන්න ඇති )

(126 bridesmaids, 25 best men, 20 page boys and 23 flowers girls)

ඔය විදියට බැරි වෙලා හරි නපුරු ආත්ම වලින් මනාලියට හෝ මනාලයාට කරදරයක් වුනොත් හරි නැති වුනොත් හරි, ඒකෙන් ඉතුරු වෙන කෙනාව දෙවෙනි මනාලයා/මනාලි තමයි බඳින්න ඕනි ඒ කිවුවේ හදිසියෙ මනාලයට කර්දරයක් වුනොත් දෙවෙනි මනාලයා මනාලිව බාර ගන්න ඕනේ.ඕකට මනාලය/මනාලි දෙන්නගේ ළඟම නෑදෑ හෝ හොඳම යාළුවෝ වෙන තවම අවිවාහක අයව ගන්නේ ඒ නිසා ලු.

මේ විදියට දුෂ්ඨ ආත්ම තමන්ගේ මංගල්‍යයට එන එක නවත්තන්න මනාලිය සුදු ළුෑනු හෝ දුෂ්ඨාත්ම වලට අප්‍රිය වෙනත් ඖෂධ වර්ග වලින් හදපු මල් කළඹක් වගේ එකක් අරන් ගියා ලු.ඔය විශ්වාස පස්සෙ කාලෙදි නැති වෙලා ගිහින් ඒ වෙනුවට ඇත්තම මල් කළඹක් අතට ගන්න පටන් ගත්තා ලු.එතනදි ඒකට යොදාගන්න මල් තෝරාගන්නේ ඒ මල් වලට අදාල තේරුම් ගැන සළකලා ලු.

උදා:

අර වගෙ නපුරු ආත්මයකින් කරදරයක් ආවොත් ඒකෙන් මනාල ජෝඩුව බේරාගන්න සටන් කරන එක යහළු මනමාලයන්ට පැවරුන ලොකුම සහ ප්‍රධානම වගකීම ලු.ඒ නිසා අතීත කලේ ඔය වැඩේට ගත්තේ ශක්තිවන්ත සහ නිර්භීත අයව තෝරලා ලු.

ඔය කිවුව ඒවට අමතරව යහළු මනමාලයන්ට විශේෂයෙන්ම දෙවෙනි මනාලයාට තව වැඩක් පැවරිලා තිබුනා ලු.ඒ තමයි මනමාලිගේ දෑවැද්ද ආරාක්ෂා කිරීම සහ මනමාලිව නැවත එයාගේ පවුලේ අය විසින් අරන් යන එක වැළක්වීම.ඔතනින් දෙවෙනි වගකීම වැඩියෙන් පැවරුනේ දෙවෙනි මනාලයාට යි.

ඒ මොකක්ද ඒ කිවුවෙ?

කාන්තා අයිතීන් ගැන වැඩි කතාවක් තිබුනේ නැති ඉස්සර කාලේදි මනමාලයෝ කරන්නේ තමන්ගේ හිත ගිය කෙනාව බලෙන් පැහැරගෙන ඇවිත් පස්සෙ විවාහ වීම ලු.එතනදි තමන්ගේ රැහේම ඉන්න කෙනෙක්ව තෝරාගැනීම තමා ගොඩක්ම කළේ.ඔය විදියට හැම පිරිමියම තමන්ට ඕනා කෙනාව ගනිද්දි සමහරුන්ට ඉන්න අය මදි වෙන්න පුළුවන්.එතකොට කරන්නේ රැහේ නොවෙන කෙනෙක්ව පැහැරගැනීමක්.ඕක කරන එක අමාරු වැඩක්.සටන් කරලා කරන්න ඕනි.ඒ නිසා මනමාලය තමන් දන්න හොඳම දක්ෂම කෙනාව (best man) තමා වැඩේට එක්කන් යන්නේ.ඒ නිසා ලු දෙවෙනි මනමාලයට "best man" කියන නම වැටුනෙත්.

ඔහොම තමන්ගෙ රැහේ නොවෙන මනමාලියක්ව පැහැරගත්තොත් මනමාලයට මනාලියගේ පැත්තෙන් ඇතිවෙන බලපෑම වැඩියි.ඒ නිසා මඟුල් දවසෙ වුනත් මනාලිව ආපහු අරන් යන්න පුළුවන්.දෙවෙනි මනමාලයත් මංගල චාරිත්‍ර වෙන වෙලාවෙදි මනාලයා ළඟින්ම ඉන්නෙත් එහෙම ගැටුමක් ආවොත් සටන් කරලා ජෝඩුව ආරක්ෂා කරන්න ලු. මංගල චාරිත්‍ර කරන වෙලාවෙදි මනාලිය මනාලයාට වම් පැත්තෙනුත්, දෙවෙනි මනාලයා මනාලයාට දකුණු පැත්තෙනුත් හිටගන්නවා.ඒකට හේතුව ගැටුමක් ආවොත් මනාලයා තමන්ගේ වම් අතින් මනාලිව ආරක්ෂා කරද්දි දකුණු අත (හුරු අත ) යොදාගෙන සටන් කරන්න පුළුවන්.මේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පල්ලියේ මංගල්‍යය සිද්දවෙන වෙලාවෙදි අල්තාරය ළඟින් හෝ ඒ කිට්ටුවම කඩු, පිහි, පළිහ වගේ ආයුධ තියල තිබුනාලු.

Kyrgyzstan වල තවම ඔය පැහැරගැනීමේ සම්ප්රදායය තියනවා ලු.ඒක සාධාරණ වැඩක් නම් නෙවෙයි..

Bride Kidnapping in Kyrgyzstan

මධුසමයේ උපත

කලින් කිවුව විදියට මංගල උත්සවය ඉවර වුනාට පස්සේ දෙන්නා මධුසමයට කියලා ටිකක් දුරකට යන්නේ මේ පැහැරගැනීම නිසා ඇති වුන හිත් නොහොඳකම් එහෙම අමතක වෙලා මනාලිගේ නෑයොන්ට ටිකක් සමනය වෙන්න ඉඩක් දෙන්න ලු. මධුසමයට ගිහින් එද්දි අර වුන දේවල් ටිකක් අමතකවෙලා ගිහින් මනාලයට සමාව දේවි කියලා විශ්වාස කළා ලු.

ඔය කතාවට අමතරව තවත් කතා තියනවා.එක එක සම්ප්‍රදායන් රටවල් අනුව ඕවා වෙනස් වෙනවා.එයින් එකක් කියන්නම්.

අතීතයේදී Teutonic වැසියෝ (අතීත ජර්මන් වැසියෝ) විවාහ උත්සවය කරන්නේ පුර පසලොස්වක සඳ තියන දවසක ලු.එදා ඉදන් ආයේම පුර පසලොස්වක සඳ පායන කම් (ඒ කිවුවෙ දළ වශයෙන් මාසයක්) මේ දෙන්නා මී පැණි වයින් පානය කරනවාලු.මේ විදියට මී පැණි (honey) පානය කිරීම නැවත සඳ (moon) පායනකම් කරන නිසා මේ කාලය “honey moon” විදියට හැඳින්වුනා ලු.

වෙඩින් කේක්

ගොඩක්ම ඈත අතීයේදි හොඳින් පිරුණු සාරවත් තිරිඟු බීජ වලින් මනාල ජෝඩුව ව නෑවුවා ලු.ඒක දෙන්නා ගේ ඉදිරි ජීවිතය සශ්‍රීක වෙන්න කියලා කරපු ප්‍රාර්ථනාවක් ලු.

ඔය විදියට පටන් ගත්ත වැඩේ කාලයත් එක්ක මංගල උත්සවේදි එවෙලෙම කන්න පුළුවන් පිසින ලද ආහාරයක් බෙදාදීම බවට පත් වුනා ලු.ඒකට මූලික වුනේ රෝම වැසියෝ කියලයි කියන්නේ.එයාල තිරිඟු වලින් හදපු බොහොම සරල කේක් වර්ගයක් උත්සවය තියෙන වෙලාවෙදි එන අයට රස බලන්න කියලා බෙදා දුන්න ලු.

මේ සම්ප්රදායය යුරෝපයට පැතිරුනාට පස්සේ යුරෝපීය වැසියෝ අර විදියට තිරිඟු කේක් එක හදලා ඒල් කියන බීර වර්ගයෙන් පොඟවල අරන් උත්සවයට යොදා ගත්තා ලු.මේක ට “bryd ealu” කියන නමින්ග් හැඳින්වුන විශේෂ බීර වර්ගයක් යොදා ගත්තා.කාලයත් එක්ක “bryd ealu” කියන එක “bride's ale” කියල කටින් කට එද්දි වෙනස් වුනා ලු. “bridal” කියන වචනය හැදුනේ ඔය විකාශනයෙන් කියල කියනවා.

කාලයත් එක්ක මේ තිරිඟු කේක් වෙනුවට කුඩා බිස්කට් හෝ වෙනත් කැවිලි වර්ග ආදේශ වුනා ලු.එතනදි උත්සවයට එන අය මේ කැවිලි තමන්ම පිළියෙල කරලා අරගෙන එනවා ලු.මෙහෙම අරන් එන ඒවායෙන් ඉතුරු වෙන කෑම දුප්පත් අයට බෙදා දුනා ලු.

මෙහෙම සරලව පටන් ගත්ත දේ එක එක පළතුරු වර්ග,රස කාරක, වර්ණක සහ අයිසින් තීරුවක් එකතු වුන කේක් එකක් බවට පත් වුනා ලු.

මෙච්චර වෙලා කතා කළේ අර දැනටත් වෙඩින් එකේදි බෙදලා දෙන පළතුරු කේක් එක (wedding favor) ගැන.එතකොට අර මනාල ජෝඩුව කපන තට්ටු කේක් එක මොකක්ද?

පස්සේ කාලේදි අර කලින් විදියට හදපු බිස්කට්, කේක් සහ වෙනත් කැවිලි වර්ග ඔක්කොම එකතු කරලා එක උඩ එක තියලා උසට තියෙන ලොකු ගොඩක් විදියට හදන්න පටන් ගත්තා ලු.මේ හදන කැවිලි ගොඩේ උස වැඩි වෙන තරමට මනාල ජෝඩුවගේ අනාගතය සෞභාග්‍යමත් වෙනවා කියලා විශ්වාසයක් තිබුනා ලු.මෙහෙම හදාපු කැවිලි ගොඩට උඩින් මනාල ජෝඩුව හාදුවක් හුවමාරු කරගත්තා ලු. 1660 ගණන් වල දෙවෙනි චාල්ස් රජු ගේ කාලයෙදි, එක ප්‍රංශ කෝකියෙක් ලන්ඩන් නුවරදි ඔය කිවුව කැවිලි කුලුණක් දැක්කා ලු.මේක මේ විදියට තියනවට වඩා ලස්සනට පිළිවෙල කරන්න ඕනේ කියල හිතුව කෝකියා අර අච්චාරුවක් වගේ තියන කැවිලි ගොඩවල් වෙනුවට දැනටත් තියෙන අයිසින් දාලා ලස්සන කරලා තට්ටු කීපයක් එන විදියට කේක් එක නිර්මාණය කළා ලු.

මේ ගැන තව විස්තර තියනවා.වැඩ අඩු දවසක් බලලා දාන්නම්.එන මාසේ වගේ

[QUOTE="IsuruP123, post: 18090305, member: 518091"] [b]විවාහ මංගල්‍යය ගැන රස කතා ටිකක්[/b] [SIZE="3"]විවාහ මංගල්‍යය ගැන අතීත රස කතා ටිකක් කියන්නයි යන්නේ… ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක කොටස් වලට කඩලා කියන්නම්.විස්තර ඔක්කොම අන්තර්ජංජාලයෙන් උපුටා ගන්නා ලදී.වැරදි තැන් සහ මේ තියන දේවල් වලට අදාල අළුත් තොරතුරුත් කියන්න..:):):) [B]යහළු මනමාලියෝ සහ යහළු මනමාලයෝ (Bridesmaids and groomsmen) [/B] ඔය දෙගොල්ලන්ව විවාහ උත්සවේකට අවශ්‍ය වුනේ කොහොමද කියලා ඉතිහාස කතා කීපයක් ම තියනවා..ගොඩක්ම ප්‍රසිද්ධ කතා දෙක විතරක් කියන්නම්. [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/7c/93/71/7c93714c2857acefeea2b3cb7015c735.jpg[/IMG] මංගල උත්සවයට ඔය කට්ටියව සහභාගි කරගැනීම ඉස්සල්ලම පටන් ගත්තේ රෝමයෙන් ලු.මංගල දවසෙදි බොහොම ලස්සනට හැඩවෙලා ඉන්න මනාල ජෝඩුවට (විශේෂයෙන්ම මනාලියට ) නපුරු ආත්ම/දුෂ්ඨ බලවේග වල බැල්ම වැටේවි කියලා විශ්වාසයක් තිබුනාලු.:(ඒ කාලෙදි කිසිම වෙනසක් නැතුව මනමාලියගේ විදියටම සැරසුන යහළු මනමාලියෝ දහදෙනෙකුත් ඒ විදියටම මනමාලයට සමාන වෙන යහළු මනමාලයෝ දහදෙනෙකුත් විවාහ උත්සවයට සහභාගි වුනාලු.මෙහෙම එකම විදියට ඇදගත්ත අය රංචුවක්ම ඉද්දි අර කලින් කිවුව නපුරු ආත්ම වලට මනමාල ජෝඩුව ව හරියටම හොයාගන්න අමාරු වෙයි කියලා ඒ කාලේ අය විශ්වාස කළා ලු.මෙතනදි දහය ගානෙම ගන්න හේතුව හැටියට කියන්නේ අතීත රෝමයේ නීතියක් තිබුනලු දෙපැත්තෙන්ම සාක්ෂි කාරයෝ දහය ගානේ ඉන්න ඕනේ කියලා. (මේක නම් කාලයත් එක්ක අඩු වෙලා ගිහින් දැන් ඔයිට වඩා අඩු දෙනෙක්වයි ගන්නේ.බැරි වෙලා හරි ඔහොම නීතියක් ලංකාවටත් බලපාන විදියට තාමත් තිබුනා නම් මේ කපේදි බඳින්න වෙන්නෙ නෑ.20 දෙනෙක්ට ඇඳුම් දෙන්න එපැයි.:sorry::sorry::sorry: මේක ලියද්දි මතක් වුනේ අර කව්ද ජෝඩුවක් යහළු මනාල/මනාලියෝ බර ගාණක් එක්ක වෙඩින් එකක් ගත්තා නේ.මං හිතන්නේ එයාලට භූත බලපෑම් වැඩියෙන් තියෙන්න ඇති :dull::nerd:) (126 bridesmaids, 25 best men, 20 page boys and 23 flowers girls) :oo::oo::oo::oo: [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/08/article-2492772-1948AFA500000578-878_964x554.jpg[/IMG] ඔය විදියට බැරි වෙලා හරි නපුරු ආත්ම වලින් මනාලියට හෝ මනාලයාට කරදරයක් වුනොත් හරි නැති වුනොත් හරි, ඒකෙන් ඉතුරු වෙන කෙනාව දෙවෙනි මනාලයා/මනාලි තමයි බඳින්න ඕනි:shocked: ඒ කිවුවේ හදිසියෙ මනාලයට කර්දරයක් වුනොත් දෙවෙනි මනාලයා මනාලිව බාර ගන්න ඕනේ.ඕකට මනාලය/මනාලි දෙන්නගේ ළඟම නෑදෑ හෝ හොඳම යාළුවෝ වෙන තවම අවිවාහක අයව ගන්නේ ඒ නිසා ලු.:yes: මේ විදියට දුෂ්ඨ ආත්ම තමන්ගේ මංගල්‍යයට එන එක නවත්තන්න මනාලිය සුදු ළුෑනු හෝ දුෂ්ඨාත්ම වලට අප්‍රිය වෙනත් ඖෂධ වර්ග වලින් හදපු මල් කළඹක් වගේ එකක් අරන් ගියා ලු.:eek:ඔය විශ්වාස පස්සෙ කාලෙදි නැති වෙලා ගිහින් ඒ වෙනුවට ඇත්තම මල් කළඹක් අතට ගන්න පටන් ගත්තා ලු.එතනදි ඒකට යොදාගන්න මල් තෝරාගන්නේ ඒ මල් වලට අදාල තේරුම් ගැන සළකලා ලු. උදා: [IMG]http://picsworth.com/files/funzug/imgs/nature/flowers_and_meanings_03.jpg[/IMG] අර වගෙ නපුරු ආත්මයකින් කරදරයක් ආවොත් ඒකෙන් මනාල ජෝඩුව බේරාගන්න සටන් කරන එක යහළු මනමාලයන්ට පැවරුන ලොකුම සහ ප්‍රධානම වගකීම ලු.ඒ නිසා අතීත කලේ ඔය වැඩේට ගත්තේ ශක්තිවන්ත සහ නිර්භීත අයව තෝරලා ලු. ඔය කිවුව ඒවට අමතරව යහළු මනමාලයන්ට විශේෂයෙන්ම දෙවෙනි මනාලයාට තව වැඩක් පැවරිලා තිබුනා ලු.ඒ තමයි මනමාලිගේ දෑවැද්ද ආරාක්ෂා කිරීම සහ මනමාලිව නැවත එයාගේ පවුලේ අය විසින් අරන් යන එක වැළක්වීම.ඔතනින් දෙවෙනි වගකීම වැඩියෙන් පැවරුනේ දෙවෙනි මනාලයාට යි. ඒ මොකක්ද ඒ කිවුවෙ? කාන්තා අයිතීන් ගැන වැඩි කතාවක් තිබුනේ නැති ඉස්සර කාලේදි මනමාලයෝ කරන්නේ තමන්ගේ හිත ගිය කෙනාව බලෙන් පැහැරගෙන ඇවිත් පස්සෙ විවාහ වීම ලු.එතනදි තමන්ගේ රැහේම ඉන්න කෙනෙක්ව තෝරාගැනීම තමා ගොඩක්ම කළේ.ඔය විදියට හැම පිරිමියම තමන්ට ඕනා කෙනාව ගනිද්දි සමහරුන්ට ඉන්න අය මදි වෙන්න පුළුවන්.එතකොට කරන්නේ රැහේ නොවෙන කෙනෙක්ව පැහැරගැනීමක්.ඕක කරන එක අමාරු වැඩක්.සටන් කරලා කරන්න ඕනි.ඒ නිසා මනමාලය තමන් දන්න හොඳම දක්ෂම කෙනාව (best man) තමා වැඩේට එක්කන් යන්නේ.ඒ නිසා ලු දෙවෙනි මනමාලයට "best man" කියන නම වැටුනෙත්. ඔහොම තමන්ගෙ රැහේ නොවෙන මනමාලියක්ව පැහැරගත්තොත් මනමාලයට මනාලියගේ පැත්තෙන් ඇතිවෙන බලපෑම වැඩියි.ඒ නිසා මඟුල් දවසෙ වුනත් මනාලිව ආපහු අරන් යන්න පුළුවන්.දෙවෙනි මනමාලයත් මංගල චාරිත්‍ර වෙන වෙලාවෙදි මනාලයා ළඟින්ම ඉන්නෙත් එහෙම ගැටුමක් ආවොත් සටන් කරලා ජෝඩුව ආරක්ෂා කරන්න ලු. මංගල චාරිත්‍ර කරන වෙලාවෙදි මනාලිය මනාලයාට වම් පැත්තෙනුත්, දෙවෙනි මනාලයා මනාලයාට දකුණු පැත්තෙනුත් හිටගන්නවා.ඒකට හේතුව ගැටුමක් ආවොත් මනාලයා තමන්ගේ වම් අතින් මනාලිව ආරක්ෂා කරද්දි දකුණු අත (හුරු අත ) යොදාගෙන සටන් කරන්න පුළුවන්.මේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පල්ලියේ මංගල්‍යය සිද්දවෙන වෙලාවෙදි අල්තාරය ළඟින් හෝ ඒ කිට්ටුවම කඩු, පිහි, පළිහ වගේ ආයුධ තියල තිබුනාලු. Kyrgyzstan වල තවම ඔය පැහැරගැනීමේ සම්ප්රදායය තියනවා ලු.ඒක සාධාරණ වැඩක් නම් නෙවෙයි..:no::no::no: Bride Kidnapping in Kyrgyzstan [IMG]https://speak4justice.files.wordpress.com/2011/03/kirgiz.jpg[/IMG] [B]මධුසමයේ උපත [/B] කලින් කිවුව විදියට මංගල උත්සවය ඉවර වුනාට පස්සේ දෙන්නා මධුසමයට කියලා ටිකක් දුරකට යන්නේ මේ පැහැරගැනීම නිසා ඇති වුන හිත් නොහොඳකම් එහෙම අමතක වෙලා මනාලිගේ නෑයොන්ට ටිකක් සමනය වෙන්න ඉඩක් දෙන්න ලු. මධුසමයට ගිහින් එද්දි අර වුන දේවල් ටිකක් අමතකවෙලා ගිහින් මනාලයට සමාව දේවි කියලා විශ්වාස කළා ලු.:cool: ඔය කතාවට අමතරව තවත් කතා තියනවා.එක එක සම්ප්‍රදායන් රටවල් අනුව ඕවා වෙනස් වෙනවා.එයින් එකක් කියන්නම්. අතීතයේදී Teutonic වැසියෝ (අතීත ජර්මන් වැසියෝ) විවාහ උත්සවය කරන්නේ පුර පසලොස්වක සඳ තියන දවසක ලු.එදා ඉදන් ආයේම පුර පසලොස්වක සඳ පායන කම් (ඒ කිවුවෙ දළ වශයෙන් මාසයක්) මේ දෙන්නා මී පැණි වයින් පානය කරනවාලු.මේ විදියට මී පැණි (honey) පානය කිරීම නැවත සඳ (moon) පායනකම් කරන නිසා මේ කාලය “honey moon” විදියට හැඳින්වුනා ලු. [B]වෙඩින් කේක් [/B] [IMG]http://bridalguide.com/sites/default/files/slideshow-images/romantic-wedding-cakes-a-white-cake-Garden-nouveau.jpg[/IMG] ගොඩක්ම ඈත අතීයේදි හොඳින් පිරුණු සාරවත් තිරිඟු බීජ වලින් මනාල ජෝඩුව ව නෑවුවා ලු.ඒක දෙන්නා ගේ ඉදිරි ජීවිතය සශ්‍රීක වෙන්න කියලා කරපු ප්‍රාර්ථනාවක් ලු. ඔය විදියට පටන් ගත්ත වැඩේ කාලයත් එක්ක මංගල උත්සවේදි එවෙලෙම කන්න පුළුවන් පිසින ලද ආහාරයක් බෙදාදීම බවට පත් වුනා ලු.ඒකට මූලික වුනේ රෝම වැසියෝ කියලයි කියන්නේ.එයාල තිරිඟු වලින් හදපු බොහොම සරල කේක් වර්ගයක් උත්සවය තියෙන වෙලාවෙදි එන අයට රස බලන්න කියලා බෙදා දුන්න ලු. මේ සම්ප්රදායය යුරෝපයට පැතිරුනාට පස්සේ යුරෝපීය වැසියෝ අර විදියට තිරිඟු කේක් එක හදලා ඒල් කියන බීර වර්ගයෙන් පොඟවල අරන් උත්සවයට යොදා ගත්තා ලු.මේක ට “bryd ealu” කියන නමින්ග් හැඳින්වුන විශේෂ බීර වර්ගයක් යොදා ගත්තා.කාලයත් එක්ක “bryd ealu” කියන එක “bride's ale” කියල කටින් කට එද්දි වෙනස් වුනා ලු. “bridal” කියන වචනය හැදුනේ ඔය විකාශනයෙන් කියල කියනවා. [IMG]http://img4.wikia.nocookie.net/__cb20130416194313/beer/images/c/c2/Dartington-Real-A1le-Crystal-Tankard_1.jpg[/IMG] කාලයත් එක්ක මේ තිරිඟු කේක් වෙනුවට කුඩා බිස්කට් හෝ වෙනත් කැවිලි වර්ග ආදේශ වුනා ලු.එතනදි උත්සවයට එන අය මේ කැවිලි තමන්ම පිළියෙල කරලා අරගෙන එනවා ලු.මෙහෙම අරන් එන ඒවායෙන් ඉතුරු වෙන කෑම දුප්පත් අයට බෙදා දුනා ලු. මෙහෙම සරලව පටන් ගත්ත දේ එක එක පළතුරු වර්ග,රස කාරක, වර්ණක සහ අයිසින් තීරුවක් එකතු වුන කේක් එකක් බවට පත් වුනා ලු. [IMG]http://www.favorideas.com/images/wedding-favor-box-hearts.jpg[/IMG] මෙච්චර වෙලා කතා කළේ අර දැනටත් වෙඩින් එකේදි බෙදලා දෙන පළතුරු කේක් එක (wedding favor) ගැන.එතකොට අර මනාල ජෝඩුව කපන තට්ටු කේක් එක මොකක්ද? පස්සේ කාලේදි අර කලින් විදියට හදපු බිස්කට්, කේක් සහ වෙනත් කැවිලි වර්ග ඔක්කොම එකතු කරලා එක උඩ එක තියලා උසට තියෙන ලොකු ගොඩක් විදියට හදන්න පටන් ගත්තා ලු.මේ හදන කැවිලි ගොඩේ උස වැඩි වෙන තරමට මනාල ජෝඩුවගේ අනාගතය සෞභාග්‍යමත් වෙනවා කියලා විශ්වාසයක් තිබුනා ලු.මෙහෙම හදාපු කැවිලි ගොඩට උඩින් මනාල ජෝඩුව හාදුවක් හුවමාරු කරගත්තා ලු. 1660 ගණන් වල දෙවෙනි චාල්ස් රජු ගේ කාලයෙදි, එක ප්‍රංශ කෝකියෙක් ලන්ඩන් නුවරදි ඔය කිවුව කැවිලි කුලුණක් දැක්කා ලු.මේක මේ විදියට තියනවට වඩා ලස්සනට පිළිවෙල කරන්න ඕනේ කියල හිතුව කෝකියා අර අච්චාරුවක් වගේ තියන කැවිලි ගොඩවල් වෙනුවට දැනටත් තියෙන අයිසින් දාලා ලස්සන කරලා තට්ටු කීපයක් එන විදියට කේක් එක නිර්මාණය කළා ලු. [IMG]https://s-media-cache-ak0.pinimg.com/236x/ea/37/90/ea3790399fd069371c0a6ce80b88be0f.jpg[/IMG] මේ ගැන තව විස්තර තියනවා.වැඩ අඩු දවසක් බලලා දාන්නම්.එන මාසේ වගේ :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom