Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවිධ ක්‍රමයට කුකුළු මස් සාදන අයුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවිධ ක්‍රමයට කුකුළු මස් සාදන අයුරු

කුකුළු මස් එළවළු සමගඅවශ්ය ද්‍රව්‍ය ඃ කුකුළු මස් ග්‍රෑම් 500 ලොකු ළුෑනූ ගෙඩි 1 ක් කොටූ කපා, ගම්මිරිස් තේ හැඳි 2, විනාකිරි මේස හැඳි 2 තෙල් මේස හැඳි 2 කැරටි අල 1 අල ගෙඩි 1 ලීක්ස් අල 1 ගෝවා ග්‍රෑම් 50 ඉඟුරු අඟලක කැබැල්ලක් සූදුළුෑනූ බික් 3 තුනපහ කුඩූ තේ හැඳි 1/2 වතුර කෝප්ප 1/4 උකු පොල් කිරි කෝප්ප 1/4 ලූණූ තේ හැඳි 1

සාදන ක්‍රමය

විනාකිරි, ලූණූ, ගම්මිරිස් දමා මස් ටික වෙලාවක් තම්බා ගන්න. අල ගෙඩිය හා කැරටි අලය බාගෙට තම්බා පොඩි කෑලිවලට කපාගන්න. ලීක්ස් අලයද දිගට කපාගන්න. ගෝවා ද කපාගන්න.

තෙල් මේස හැඳි 1 ක් ලිප තබා ඉඟුරු, සූදුළුෑනූ දමා බදින්න. කපාගත් එළවළු දමන්න. ලූණූ හා වතුර දමන්න. තැම්බෙන්නට හරින්න.

නැවත වෙනත් භාජනයක් ලිප තබා ඉතිරි තෙල් මේස හැඳි 1 ක් දමා රත්වන විට කැට කපාගත් ලොකුළුෑනූ දමන්න. තුනපහ කුඩූ දමන්න. ඉන්පසූ තම්බාගත් මස් දමන්න. සාදාගත් එළවළු මිශ්‍රණය ද කලවම් කර අවසානයේ පොල් කිරි කෝප්ප 1/4 ද එක්කර විනාඩි 4 ක් පමණ උයන්න.

කුකුළු මස් කරියඅවශ්‍ය ද්‍රව්‍ය ඃ කුකුළු මස් කිලෝ 1 මිරිස් කුඩූ තේ හැඳි 3 තුනපහ කුඩූ තේ හැඳි 2 ගම්මිරිස් කුඩූ තේ හැඳි 1 කහ කුඩූ තේ හැඳි 1/4 රම්පෙ කෑලි 1, කරපිංච ඉත්තක් ඉඟුරු කැබැල්ලක් සූදුළුෑනූ බික් 3 කුරුඳුපොතු කැබලි 3 ක් කරඳමූංගු 6 කරාබූ නැටි 6 සියඹලා ඉස්ම මේස හැඳි 1 කපාගත් තක්කාලි ගෙඩි 1 තෙල් මේස හැඳි 1 පොල් කිරි කෝප්ප 2 රස අනූව ලූණූ

සාදන ක්‍රමය

මස් සාමාන්‍ය තරමේ කැබලිවලට කපා හොඳින් සෝදා තෙත බේරා ගන්න. මිරිස් කුඩූ , තුනපහ කුඩූ, ගම්මිරිස් කුඩූ, ලුණූ, කහ අතගා පැය 1/2 ක් තබන්න. තෙල් ලිපතබා රත්වන විට එයට තලාගත් ඉඟුරු, සූදුළුෑනූ, රම්පේ, කරපිංච, කරඳමූංගු, කරාබූනැටි, කුරුඳු දමන්න. එයටම කපාගත් තක්කාලි ද එක්කරන්න. සාදාගත් මස් මිශ්‍රණය එයට දමා හොඳින් හැඳි ගා විනාඩි 5 ක් තෙම්රාදු කරන්න. එයට සියඹලා ඉස්මද එක්කර විනාඩි 5 ක් පමණ උයන්න. පොල්කිරි එක්කර මදගින්නේ උයාගන්න.

බටූ තක්කාලි සමග කුකුළු මස්අවශ්ය ද්‍රව්‍ය ඃ කුකුළු මස් ග්‍රෑම් 500 බටූ ග්‍රෑම් 200 තක්කාලි ග්‍රෑම් 200 ඉඟුරු අඟලක කැබැල්ලක් (තලාගන්න) සූදු ළුෑනූ බික්් 3 ක් තලා මිරිස් කුඩූ මේස හැඳි 1/2 තක්කාලි සෝස් මේස හැඳි 1 රස අනූව ලුණූ තෙල් මේස හැඳි 1 ලොකුළුෑනූ ගෙඩි 1 ක් කපා සියඹලා ඉස්ම තේ හැඳි 1 සූප් කැට 1 වතුර කෝප්ප 1 කපාගත් කොත්තමල්ලි කොළ පොල් කිරි කෝප්ප 1

සාදන ක්රමයබටූ, තක්කාලි, කුකුළු මස් කපා භාජනයකට දමා සූප් කැට සහ වතුර ද ලූණූ ද එක් කරන්න. සියඹලා ඉස්ම ද එක්කර මස් ටික හොඳින් තැම්බෙන්න හරින්න. වෙනත් භාජනයක් ලිප තබා රත්වන විට තෙල් දමන්න. එයට ඉඟුරු සූදුළුෑනූ, මිරිස් කුඩූ, ලොකු ළුෑනූ, එක්කර බැද තම්බා ගත් මස් මිශ්ර්රණය එයට එක් කරන්න. තක්කාලි සෝස්ද එක්කර ගොරෝසූ වන තෙක් උයන්න. පොල්කිරි කෝප්ප 1 ක් එකතු කරන්න. මදගින්නේ උයා කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ ලිපෙන් බා ගන්නට පෙර කලවම් කරන්න.

බැදගත් කුකුළු මස් ඩ්රම්ස්ටික්අවශ්ය ද්‍රව්‍ය ඃ කුකුළුමස් ඩ්‍රම්ස්ටික් 5 ලූණූ කුඩූ තේ හැඳි 1 මිරිස් කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු කැබැල්ලක් අඹරා ගත් සූදුළුෑනූ බික් 3 විනාකිරි මේස හැඳි 1 සෝයා සෝස් තේ හැඳි 2 බැදීමට තෙල් බිත්තර 1 පාන් කුඩූ

සාදන ක්රමයඩ්රම්ස්ටික් එක වටා පිහියෙන් වටෙිට ඉරි මෙන් කපා ගන්න. ඉඟුරු, සූදුළුෑනූ, මිරිස්කුඩූ, ලුණූ, විනාකිරි, සෝයා සෝස් සියල්ල එකට කලවම් කරන්න ඩ්‍රම්ස්ටික් එම මිශ්‍රණයේ දවටා පැය 1�2 ක් තබන්න. බිත්තරය ගසාගෙන සාදාගත් ඩ්‍රම්ස්ටික් එහි තවරා පාන්්කුඩූ දවටා ගැඹූරු තෙලේ බැදගන්න.

මීටි බෝල් කරියඅවශ්‍ය ද්‍රව්‍ය ඃ ඉතා කුඩාවට කපාගත් හෝ අඹරාගත් කුුකුල් මස් ග්‍රෑම් 200 තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 100 රතුළුෑනූ ගෙඩි 6 අමූමිරිස් කරල් 2 ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/2 මිරිස් කුඩූ තේ හැඳි 1/2 රස අනූව ලූණූ පාන් පෙති 1 බිත්තර 1

සාදන ක්‍රමය

කටූ රහිත මස් කුඩාවට කපා තලාගන්න. තම්බාගත් අල පොඩිකර එයට එක් කරන්න. අමූමිරිස්, රතුළුෑනූ, සිහින්ව කපා එක් කරන්න. මිරිස් කුඩූ. ලුණූ, ගම්මිරිස් මිශ්‍ර කර බිත්තරයද එයටම මිශ්‍ර කරන්න. බෝල සාදාගත හැකි පදමට එන තෙක් පාන් පෙත්තක් හෝ දෙකක් කුඩූ කර කලවම් කරන්න. කුඩා බෝල සාදාගන්න. කිරි හොද්දක් සාදා එය විනාඩි 5 ක් පමණ උයා සාදා ගත් මස් බෝල එයට දමා සොලවමින් උයාගන්න.

මස් ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය ඃ කුකුළු මස් ග්‍රෑම් 500 ලොකු ළුෑනූ අල ගෙඩි 2 සූදුළුෑනූ බික් 2 ඉඟුරු අඟලක කැබැල්ලක් අමූ මිරිස් කරල් 5 විනාකිරි තේ හැඳි 2 පොල් බෑයක දියකිරි හා මිටි කිරි කෝප්ප 1/2 බැගින් කරාබූ නැටි 2 කරපිංච, කුරුඳුපොතු රස අනූව ලූණූ

සාදන ක්‍රමය

කුකුළු මස් සෝදා කුඩා කැබලිවලට කපාගන්න. කපාගත් මස් බඳුනකට දමා තලාගත් ඉඟුරු, සූදුළුෑනූ, මිරිස්, ලූණූ හා වතුර කෝප්ප 1�2 ක් දමා තැම්බෙන්න හරින්න. අර්තාපල් තරමක ලොකු කැබිලිවලට කපා ලිප තැබූ මස් බාගෙට තැම්බෙන විට දියකිරි සමග අල එක් කරන්න. අල තැම්බූන පසූ විනාකිරි එක් කරන්න. වෙනත් බඳුනකට මාගරින් හෝ තෙල් දමා ලිප තබා එය රත්වන විට කපාගත් ලොකුළුෑනූ, සූදුළුෑනූ, කුරුඳුපොතු, කරපිංච, කරාබූනැටි, ආදිය දමා බැදෙන්න හරින්න. එය තෙම්පරාදු වූ පසූ කලින් මිශ්‍රණය එක් කරන්න. මිටිකිරි කෝප්ප 1�2 ක් එක් කර ගොරෝසූ වන තෙක් උයාගන්න.

[QUOTE="angel_hansi, post: 10384442, member: 359274"] [b]විවිධ ක්‍රමයට කුකුළු මස් සාදන අයුරු[/b] [B][SIZE=4] [/SIZE][/B] [CENTER][B][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-RstGc_gtWIQ/TfMt3cxWoeI/AAAAAAAAAoI/XO-o_7yg2no/s1600/chicken-curry+sinhala.jpg[/IMG][/SIZE][/B][/CENTER] [B] [SIZE=4][/SIZE][/B] [SIZE=4]කුකුළු මස් එළවළු සමග[U]අවශ්‍ය ද්‍රව්‍ය ඃ[/U] කුකුළු මස් ග්‍රෑම් 500 ලොකු ළුෑනූ ගෙඩි 1 ක් කොටූ කපා, ගම්මිරිස් තේ හැඳි 2, විනාකිරි මේස හැඳි 2 තෙල් මේස හැඳි 2 කැරටි අල 1 අල ගෙඩි 1 ලීක්ස් අල 1 ගෝවා ග්‍රෑම් 50 ඉඟුරු අඟලක කැබැල්ලක් සූදුළුෑනූ බික් 3 තුනපහ කුඩූ තේ හැඳි 1/2 වතුර කෝප්ප 1/4 උකු පොල් කිරි කෝප්ප 1/4 ලූණූ තේ හැඳි 1 [U]සාදන ක්‍රමය[/U] විනාකිරි, ලූණූ, ගම්මිරිස් දමා මස් ටික වෙලාවක් තම්බා ගන්න. අල ගෙඩිය හා කැරටි අලය බාගෙට තම්බා පොඩි කෑලිවලට කපාගන්න. ලීක්ස් අලයද දිගට කපාගන්න. ගෝවා ද කපාගන්න. තෙල් මේස හැඳි 1 ක් ලිප තබා ඉඟුරු, සූදුළුෑනූ දමා බදින්න. කපාගත් එළවළු දමන්න. ලූණූ හා වතුර දමන්න. තැම්බෙන්නට හරින්න. නැවත වෙනත් භාජනයක් ලිප තබා ඉතිරි තෙල් මේස හැඳි 1 ක් දමා රත්වන විට කැට කපාගත් ලොකුළුෑනූ දමන්න. තුනපහ කුඩූ දමන්න. ඉන්පසූ තම්බාගත් මස් දමන්න. සාදාගත් එළවළු මිශ්‍රණය ද කලවම් කර අවසානයේ පොල් කිරි කෝප්ප 1/4 ද එක්කර විනාඩි 4 ක් පමණ උයන්න. [B]කුකුළු මස් කරිය[/B][U]අවශ්‍ය ද්‍රව්‍ය ඃ[/U] කුකුළු මස් කිලෝ 1 මිරිස් කුඩූ තේ හැඳි 3 තුනපහ කුඩූ තේ හැඳි 2 ගම්මිරිස් කුඩූ තේ හැඳි 1 කහ කුඩූ තේ හැඳි 1/4 රම්පෙ කෑලි 1, කරපිංච ඉත්තක් ඉඟුරු කැබැල්ලක් සූදුළුෑනූ බික් 3 කුරුඳුපොතු කැබලි 3 ක් කරඳමූංගු 6 කරාබූ නැටි 6 සියඹලා ඉස්ම මේස හැඳි 1 කපාගත් තක්කාලි ගෙඩි 1 තෙල් මේස හැඳි 1 පොල් කිරි කෝප්ප 2 රස අනූව ලූණූ [U]සාදන ක්‍රමය[/U] මස් සාමාන්‍ය තරමේ කැබලිවලට කපා හොඳින් සෝදා තෙත බේරා ගන්න. මිරිස් කුඩූ , තුනපහ කුඩූ, ගම්මිරිස් කුඩූ, ලුණූ, කහ අතගා පැය 1/2 ක් තබන්න. තෙල් ලිපතබා රත්වන විට එයට තලාගත් ඉඟුරු, සූදුළුෑනූ, රම්පේ, කරපිංච, කරඳමූංගු, කරාබූනැටි, කුරුඳු දමන්න. එයටම කපාගත් තක්කාලි ද එක්කරන්න. සාදාගත් මස් මිශ්‍රණය එයට දමා හොඳින් හැඳි ගා විනාඩි 5 ක් තෙම්රාදු කරන්න. එයට සියඹලා ඉස්මද එක්කර විනාඩි 5 ක් පමණ උයන්න. පොල්කිරි එක්කර මදගින්නේ උයාගන්න. [B]බටූ තක්කාලි සමග කුකුළු මස්[/B][U]අවශ්‍ය ද්‍රව්‍ය ඃ[/U] කුකුළු මස් ග්‍රෑම් 500 බටූ ග්‍රෑම් 200 තක්කාලි ග්‍රෑම් 200 ඉඟුරු අඟලක කැබැල්ලක් (තලාගන්න) සූදු ළුෑනූ බික්් 3 ක් තලා මිරිස් කුඩූ මේස හැඳි 1/2 තක්කාලි සෝස් මේස හැඳි 1 රස අනූව ලුණූ තෙල් මේස හැඳි 1 ලොකුළුෑනූ ගෙඩි 1 ක් කපා සියඹලා ඉස්ම තේ හැඳි 1 සූප් කැට 1 වතුර කෝප්ප 1 කපාගත් කොත්තමල්ලි කොළ පොල් කිරි කෝප්ප 1 [U]සාදන ක්‍රමය[/U]බටූ, තක්කාලි, කුකුළු මස් කපා භාජනයකට දමා සූප් කැට සහ වතුර ද ලූණූ ද එක් කරන්න. සියඹලා ඉස්ම ද එක්කර මස් ටික හොඳින් තැම්බෙන්න හරින්න. වෙනත් භාජනයක් ලිප තබා රත්වන විට තෙල් දමන්න. එයට ඉඟුරු සූදුළුෑනූ, මිරිස් කුඩූ, ලොකු ළුෑනූ, එක්කර බැද තම්බා ගත් මස් මිශ්ර්රණය එයට එක් කරන්න. තක්කාලි සෝස්ද එක්කර ගොරෝසූ වන තෙක් උයන්න. පොල්කිරි කෝප්ප 1 ක් එකතු කරන්න. මදගින්නේ උයා කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ ලිපෙන් බා ගන්නට පෙර කලවම් කරන්න. [B]බැදගත් කුකුළු මස් ඩ්‍රම්ස්ටික්[/B][U]අවශ්‍ය ද්‍රව්‍ය ඃ[/U] කුකුළුමස් ඩ්‍රම්ස්ටික් 5 ලූණූ කුඩූ තේ හැඳි 1 මිරිස් කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු කැබැල්ලක් අඹරා ගත් සූදුළුෑනූ බික් 3 විනාකිරි මේස හැඳි 1 සෝයා සෝස් තේ හැඳි 2 බැදීමට තෙල් බිත්තර 1 පාන් කුඩූ [U]සාදන ක්‍රමය[/U]ඩ්‍රම්ස්ටික් එක වටා පිහියෙන් වටෙිට ඉරි මෙන් කපා ගන්න. ඉඟුරු, සූදුළුෑනූ, මිරිස්කුඩූ, ලුණූ, විනාකිරි, සෝයා සෝස් සියල්ල එකට කලවම් කරන්න ඩ්‍රම්ස්ටික් එම මිශ්‍රණයේ දවටා පැය 1�2 ක් තබන්න. බිත්තරය ගසාගෙන සාදාගත් ඩ්‍රම්ස්ටික් එහි තවරා පාන්්කුඩූ දවටා ගැඹූරු තෙලේ බැදගන්න. [/SIZE] [SIZE=4][B]මීටි බෝල් කරිය[/B][U]අවශ්‍ය ද්‍රව්‍ය ඃ[/U] ඉතා කුඩාවට කපාගත් හෝ අඹරාගත් කුුකුල් මස් ග්‍රෑම් 200 තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 100 රතුළුෑනූ ගෙඩි 6 අමූමිරිස් කරල් 2 ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/2 මිරිස් කුඩූ තේ හැඳි 1/2 රස අනූව ලූණූ පාන් පෙති 1 බිත්තර 1 [U]සාදන ක්‍රමය[/U] කටූ රහිත මස් කුඩාවට කපා තලාගන්න. තම්බාගත් අල පොඩිකර එයට එක් කරන්න. අමූමිරිස්, රතුළුෑනූ, සිහින්ව කපා එක් කරන්න. මිරිස් කුඩූ. ලුණූ, ගම්මිරිස් මිශ්‍ර කර බිත්තරයද එයටම මිශ්‍ර කරන්න. බෝල සාදාගත හැකි පදමට එන තෙක් පාන් පෙත්තක් හෝ දෙකක් කුඩූ කර කලවම් කරන්න. කුඩා බෝල සාදාගන්න. කිරි හොද්දක් සාදා එය විනාඩි 5 ක් පමණ උයා සාදා ගත් මස් බෝල එයට දමා සොලවමින් උයාගන්න. [B]මස් ස්ටූ[/B] [U]අවශ්‍ය ද්‍රව්‍ය ඃ [/U]කුකුළු මස් ග්‍රෑම් 500 ලොකු ළුෑනූ අල ගෙඩි 2 සූදුළුෑනූ බික් 2 ඉඟුරු අඟලක කැබැල්ලක් අමූ මිරිස් කරල් 5 විනාකිරි තේ හැඳි 2 පොල් බෑයක දියකිරි හා මිටි කිරි කෝප්ප 1/2 බැගින් කරාබූ නැටි 2 කරපිංච, කුරුඳුපොතු රස අනූව ලූණූ [U]සාදන ක්‍රමය[/U] කුකුළු මස් සෝදා කුඩා කැබලිවලට කපාගන්න. කපාගත් මස් බඳුනකට දමා තලාගත් ඉඟුරු, සූදුළුෑනූ, මිරිස්, ලූණූ හා වතුර කෝප්ප 1�2 ක් දමා තැම්බෙන්න හරින්න. අර්තාපල් තරමක ලොකු කැබිලිවලට කපා ලිප තැබූ මස් බාගෙට තැම්බෙන විට දියකිරි සමග අල එක් කරන්න. අල තැම්බූන පසූ විනාකිරි එක් කරන්න. වෙනත් බඳුනකට මාගරින් හෝ තෙල් දමා ලිප තබා එය රත්වන විට කපාගත් ලොකුළුෑනූ, සූදුළුෑනූ, කුරුඳුපොතු, කරපිංච, කරාබූනැටි, ආදිය දමා බැදෙන්න හරින්න. එය තෙම්පරාදු වූ පසූ කලින් මිශ්‍රණය එක් කරන්න. මිටිකිරි කෝප්ප 1�2 ක් එක් කර ගොරෝසූ වන තෙක් උයාගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom