Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔය ටික උබ එළියට දානකම් තමයි පුතේ මමත් හිටියේ.

2018දී බිලියන 10ක් නම් තිබ්බේ නෑ මට මතක විදියට. කමක් නෑ තිබ්බයි කියමුකෝ. ඒ බිලියන් 10 ට කෙල වෙන්න පටන් ගත්තේ පාස්කු ප්රහාරෙන් බෝම්බ වැදිලා ලංකාවේ ටුවරිසම් ඩවුන් වෙච්ච වෙලේ ඉදන්. හැබැයි ගැට ගහගෙන යන්න තිබ්බා මොකද පිටරට වලින් ෆොරීන් රෙමිටන්ස් එකයි, එක්ස්පෝර්ට් ඉන්කම් එකයි එන නිසා. හැබැයි කොවිඩ් එකත් එක්කම පිටරට වල හිටපු උන් ඔක්කොම වගේ බය වෙලා ලංකාවට ආවා කියලා දැක්කාද දන් නෑ. එතනින්ම ෆොරීන් රෙමිටන්ස් ඉවරයි. ඊට පස්සෙ එක්ස්පොර්ට් වලට වැදිච්ච රෙස්ට්රික්ශන්ස් ටිකයි, ග්ලෝබල් ලොජිස්ටික්ස් ලයින් නවත්තපු එකෙනුයි එක්ස්පෝර්ට් ඉන්කම් එකටත් කෙලවුනා විතරක් නෙවෙයි කිසිම භාණ්ඩයක් ඉම්පෝර්ට් කරන්න බැරි තත්වෙට පතුවුනා. වැටිච්ච ටුවරිසම් යාන්තං ඔළුව උස්සන්න හදනකොටම වෙච්ච දේ නිසා ආයි ටුවරිසම් බින්දුවටම වැටුනා. ටුවරිසම් ඉන්කම් එකත් බිංදුවයි. ඒවාටත් එක්ක හරියන්න උබලා හරි උබලාගේ අම්මලා තාත්තලා හරි වැඩට ගිහින් වැඩ කරන්න කැමැති උනාද? ඒත් නෑ. ජීවිත ආරක්ශාව වෙනුවෙන් ගෙවල් වලට වෙලා රටම ලොක්ඩවුන් කරගත්ත එකෙන් ලංකාවේ ප්රඩක්ශන් එක බින්දුවට ඉතාම ආසන්න උනා.

ප්රඩක්ශන් එකක් නැතුව, සතපහක ඉන්කම් එකක් නැතුව තියෙද්දි උබලා කැමති උනාද ආයි වැඩට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න? ආයි ප්රඩක්ශන් පටන් ගන්න? නෑ හැබැයි උබලාට ගෙදර ඉද්දිමත් ජීවත් වෙන්න ක්රමයක් නෑ කියලා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලුවා. ඒ අස්සේ සජිත් මෝඩයයි උබලාගේ වර්ථමාන ජනාධිපති පච කොටයි පාර්ලීමේන්තු ඇවිල්ලා රට දිගටම ලොක්ඩවුන් කරන්න කිව්වා මතකද? ගෝඨාභයත් මෝඩයා වගේ රු 5000/- ගානේ බෙදුවා. ඊළඟට රට අරින්න ඕනේ කියලා උබලාට කොවිඩ් වැක්සීනුත් ඕනේ උනා. ආණ්ඩුවෙන් ඒවා ගෙනාපුවාම උබලා ඒවාට සල්ලි ගෙවලා ගන්න කැමති උනාද? ඒත් නෑ. ඒවත් උබලාට ඕනේ උනේ නොමිලේ. ඊළඟට බඩු මිළ වැඩි වෙනවාට උබලා කැමති උනාද? ඒත් නෑ. උබලාට බඩුත් අඩු මිළට ගන්න ඕනේ උනා. ලයිට් බිල්, වතුර බිල්, පෙට්රල්, ඩීසල්, වැඩි වෙනකොට උබලා එළියට බැහැලා උද්ඝෝශනේ කලේ නැද්ද? ඔය ගෙන්නපු බඩු වලට, පෙට්රල් / ඩීසල් වලට, උබලාට 5000/- ගානේ ගෙවන්න තිබ්බේ අර බිලියන් 10 තමයි.

ඒවා ඔක්කොම අස්සේ ආයි මිනිස්සු රට ගිහිල්ලා කීය කීය හරි ආයි ඒවන්න ගත්තාම උබලා (ජෙප්පෝ) කිව්වේ මොකද්ද? ලංකාවට ෆොරීන් රෙමිටන්ස් එවන්න එපා කිව්ව. ගුරු උද්ඝෝෂණ මෙහෙයවලා පඬි වැඩි කරගත්තා. උබට මතකද උබලා ඒ කරපුවා?

ඕන් උබ ඔය කයිවාරු ගහපු බිලියන් 10ට වෙච්ච දේ. ඔය බිලියන් 10 කෑවේ උබලාද? රටේ දේශපාලකයොද? රටට සල්ලි එවන්න එපා කිව්වේ රටේ පාලකයොද? ජෙප්පොද? රටේ හැමතැනම උද්ඝෝශන මෙහෙයවලා පඩි වැඩි කරවගෙන ආණ්ඩුවේ වියදම් වැඩි කලේ පාලකයෝද? නැත්තං ජෙප්පොද? හැමදාම උද්ඝෝශණ තියලා රටේ හිටපු විදේශ ආයෝජකයෝ පිට වෙලා යන තැනට වැඩ කලේ පාලකයෝද? නැත්තං ජෙප්පොද? ඔය උබ කියන විදියට බලේ ගන්න නටපු විපක්ශේ වෙන විපක්ශයක්ද? නැත්තන් ජෙප්පෝ ටිකද?

[QUOTE="U.N.C.L.E, post: 31335088, member: 578190"] ඔන්න ඔය ටික උබ එළියට දානකම් තමයි පුතේ මමත් හිටියේ. 2018දී බිලියන 10ක් නම් තිබ්බේ නෑ මට මතක විදියට. කමක් නෑ තිබ්බයි කියමුකෝ. ඒ බිලියන් 10 ට කෙල වෙන්න පටන් ගත්තේ පාස්කු ප්රහාරෙන් බෝම්බ වැදිලා ලංකාවේ ටුවරිසම් ඩවුන් වෙච්ච වෙලේ ඉදන්. හැබැයි ගැට ගහගෙන යන්න තිබ්බා මොකද පිටරට වලින් ෆොරීන් රෙමිටන්ස් එකයි, එක්ස්පෝර්ට් ඉන්කම් එකයි එන නිසා. හැබැයි කොවිඩ් එකත් එක්කම පිටරට වල හිටපු උන් ඔක්කොම වගේ බය වෙලා ලංකාවට ආවා කියලා දැක්කාද දන් නෑ. එතනින්ම ෆොරීන් රෙමිටන්ස් ඉවරයි. ඊට පස්සෙ එක්ස්පොර්ට් වලට වැදිච්ච රෙස්ට්රික්ශන්ස් ටිකයි, ග්ලෝබල් ලොජිස්ටික්ස් ලයින් නවත්තපු එකෙනුයි එක්ස්පෝර්ට් ඉන්කම් එකටත් කෙලවුනා විතරක් නෙවෙයි කිසිම භාණ්ඩයක් ඉම්පෝර්ට් කරන්න බැරි තත්වෙට පතුවුනා. වැටිච්ච ටුවරිසම් යාන්තං ඔළුව උස්සන්න හදනකොටම වෙච්ච දේ නිසා ආයි ටුවරිසම් බින්දුවටම වැටුනා. ටුවරිසම් ඉන්කම් එකත් බිංදුවයි. ඒවාටත් එක්ක හරියන්න උබලා හරි උබලාගේ අම්මලා තාත්තලා හරි වැඩට ගිහින් වැඩ කරන්න කැමැති උනාද? ඒත් නෑ. ජීවිත ආරක්ශාව වෙනුවෙන් ගෙවල් වලට වෙලා රටම ලොක්ඩවුන් කරගත්ත එකෙන් ලංකාවේ ප්රඩක්ශන් එක බින්දුවට ඉතාම ආසන්න උනා. ප්රඩක්ශන් එකක් නැතුව, සතපහක ඉන්කම් එකක් නැතුව තියෙද්දි උබලා කැමති උනාද ආයි වැඩට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න? ආයි ප්රඩක්ශන් පටන් ගන්න? නෑ හැබැයි උබලාට ගෙදර ඉද්දිමත් ජීවත් වෙන්න ක්රමයක් නෑ කියලා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලුවා. ඒ අස්සේ සජිත් මෝඩයයි උබලාගේ වර්ථමාන ජනාධිපති පච කොටයි පාර්ලීමේන්තු ඇවිල්ලා රට දිගටම ලොක්ඩවුන් කරන්න කිව්වා මතකද? ගෝඨාභයත් මෝඩයා වගේ රු 5000/- ගානේ බෙදුවා. ඊළඟට රට අරින්න ඕනේ කියලා උබලාට කොවිඩ් වැක්සීනුත් ඕනේ උනා. ආණ්ඩුවෙන් ඒවා ගෙනාපුවාම උබලා ඒවාට සල්ලි ගෙවලා ගන්න කැමති උනාද? ඒත් නෑ. ඒවත් උබලාට ඕනේ උනේ නොමිලේ. ඊළඟට බඩු මිළ වැඩි වෙනවාට උබලා කැමති උනාද? ඒත් නෑ. උබලාට බඩුත් අඩු මිළට ගන්න ඕනේ උනා. ලයිට් බිල්, වතුර බිල්, පෙට්රල්, ඩීසල්, වැඩි වෙනකොට උබලා එළියට බැහැලා උද්ඝෝශනේ කලේ නැද්ද? ඔය ගෙන්නපු බඩු වලට, පෙට්රල් / ඩීසල් වලට, උබලාට 5000/- ගානේ ගෙවන්න තිබ්බේ අර බිලියන් 10 තමයි. ඒවා ඔක්කොම අස්සේ ආයි මිනිස්සු රට ගිහිල්ලා කීය කීය හරි ආයි ඒවන්න ගත්තාම උබලා (ජෙප්පෝ) කිව්වේ මොකද්ද? ලංකාවට ෆොරීන් රෙමිටන්ස් එවන්න එපා කිව්ව. ගුරු උද්ඝෝෂණ මෙහෙයවලා පඬි වැඩි කරගත්තා. උබට මතකද උබලා ඒ කරපුවා? ඕන් උබ ඔය කයිවාරු ගහපු බිලියන් 10ට වෙච්ච දේ. ඔය බිලියන් 10 කෑවේ උබලාද? රටේ දේශපාලකයොද? රටට සල්ලි එවන්න එපා කිව්වේ රටේ පාලකයොද? ජෙප්පොද? රටේ හැමතැනම උද්ඝෝශන මෙහෙයවලා පඩි වැඩි කරවගෙන ආණ්ඩුවේ වියදම් වැඩි කලේ පාලකයෝද? නැත්තං ජෙප්පොද? හැමදාම උද්ඝෝශණ තියලා රටේ හිටපු විදේශ ආයෝජකයෝ පිට වෙලා යන තැනට වැඩ කලේ පාලකයෝද? නැත්තං ජෙප්පොද? ඔය උබ කියන විදියට බලේ ගන්න නටපු විපක්ශේ වෙන විපක්ශයක්ද? නැත්තන් ජෙප්පෝ ටිකද? [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom