Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොච්චර බුද්ධිමත් උනත් මිණිස්සු ආර්ථික කටයුතු වලදි වැඩ කරන්නේ ගොඩක් වෙලාවට එක සමාන විදියට. දොස්තරලා, නර්ස්ලා , පී.එච්.අයිලා, උගත් උනාට ඒ ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එකේ. ඒගොල්ලො ආර්ථික විද්‍යාව දන් නෑ. ඒ ගොල්ලොන්ගේ ඔළුවට ජෙප්පෝ ටික දාපු විශබීජේ තමා ආණ්ඩුව සහ පාලකයෝ දූශිතයි කියලා. එහෙම කලේ නෑ කියනවා නම් උගන්ඩා කුමාරිගේ එදා කතා සහ අද කතා අරගෙන බලන්න. අනුර කුමාරගේ එදා කතා සහ අද කතා අරගෙන බලන්න.

අර එක වීඩියෝ එකක් තියෙනවා අනුර ජනාධිපතිවරනේදි ඛනිජ තෙල් සංස්ථාව හැම පෙට්‍රල් ලීටරේකින්ම රු 50ක් මහ භාණ්ඩාගාරේ ගන්න එක වැරදියි කියලා. ආයි ඌම ජනාධිපති උනාම පාර්ලිමේන්තු ඇවිල්ලා අහනවා ණය ගෙවන්න තියෙන නිසා හැම පෙට්‍රල් ලීටරේකින්ම රු 50ක් මහ භාණ්ඩාගාරේ ගන්න එක වැරදිද කියලා.

තව වීඩියෝ එකක් තියෙනවා අනුර කොවිඩ් කාලේ පාර්ලීමේන්තුවට මාස්ක් එකකුත් දාගෙන ඇවිල්ලා ගෑස් මිළ වැඩි කරපු එක වැරදියි කියලා කියන එකක්. ඔය වගේ වීඩීයෝස් ඕන තරම් ඇති සෝශල් මීඩියා වල.

අනික ඔය බෙහෙත් හිඟ වුනේ ඇයි කියලා මම කලිනුත් කිව්වානේ. ගොඩක් බෙහෙත් ජාති ලංකාවේ නිශ්පාදනය කරන් නෑ. ඒවා රටින් ගෙන්නනවා. ග්ලොබල් ලොජිස්ටික් වල ෆේලියර් එකක් වෙනකොට පිට රටින් එන බෙහෙතුත් නැවතෙන එක සාමන්‍යයයි. අනික ඉතින් ජෙප්පෝ මෙහෙයවන වර්ජනවලට සමානව රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරලා ගෙවන්නත් ගියාම බෙහෙත් ගෙන්නන්න සල්ලි නෑ.

අවුරුදු 24ක් තිබ්බ ප්‍රශ්නේ විසද ගන්න මතක් උනේ ලෝක අර්බුධේකට මැදි වෙලා රටට කෙල වෙන්න යන වෙලාවෙද බං?

සීනී බදු වංචාවට කීදෙනෙක් හිරේ එහෙම ගියාද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ. ඕක තමා කියන්නේ ආර්ථික විද්‍යාව පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ කියලා. රටට සීනී ගෙනාවම ඒ සීනී වලට ආණ්ඩුව බදු ගැහුවොත් වෙන්නේ ඒ සීනී ගෙන්නපු මනුස්සයා බද්ද ගෙවලා සිල්ලරට සිනී විකුණන්න තමන්ගෙන් සීනි ගන්න තොග මුදලාලිලාගෙන් ඔය බද්ද අය කරගන්න එක. ඒක ඒ මුදලාලිගෙන් ආපහු පාරිභෝගිකයා දක්වාම ගිහින් අන්තිමට පාරිභෝගිකයා අතට යන සීනී කිලෝ එකේ මිළ වැඩි වෙන එක. ඕක නවත්තන්න තමා රජයට එන බදු මුදල අඩු කලේ. අනික එහෙම බදු නැතුව බඩු ගේන්න දුන්නාම ව්‍යාපාරිකයෝ පුළුවන් තරම් බඩු ගෙනල්ලා රට ඇතුලේ භාණ්ඩ හිගයක් නැති වෙනවා. අර්බුදේක ඉන්න රටකට ඒකත් ලොකු දෙයක්. අනික කොහොමත් ජෙප්පො මිනිසුන්ගේ ඔළුව කාලා තිබ්බේ අඩු මිලට බඩු තියෙන්න ඕනේ කියලා. බඩු මිළ අඩු කරන්න නම් බදු අඩු කරන එක තමා ආණ්ඩුවට කරන්න පුළුවන් ලොකුම දේ.

උබලාට වැඩි පඩිත් ඕනේ. අඩු බඩු මිළකුත් ඕනේ. ඔය දෙකම කරන කොට රජයේ වියදම් තමා වැඩි වෙන්නේ. රජයේ වියදම් වැඩි වෙලා බිලියන 10 ඉවර උනාම පඩි ගෙවන්නයි, සහන දෙන්නයි සල්ලි මුද්‍රණය කලා. ඊළඟට ඒ මුද්‍රණය කරපු සල්ලි දීලා ඩොලර් ගන්න ගියාම ඩොලර් රේට් එක වැඩි උනා. බඩු මිළ අඩුවෙන් තියා ගන්න ඕනේ නිසා එක්ස්චේන්ජ් රේට් වැඩි කරන්න නොදී හිටියා. අන්තිමට ඉතින් හෝල් ඉකොනොමි කලැප්ස්. ඔය ඔක්කෝටොම උඩ ගෙඩි දීපු ජෙප්පො ටික තව පාරක් මෝඩයන්ගේ මොළ ටික හොදලා ආණ්ඩුවේ දූශණ නිසා මේක උනා කියලා බලයට ආවා.

එන්.පී.පී. එක බලයට ආවේ ජනතාවට නායකත්වය දීලා නෙවෙයි. ජනතාවගේ මොළ හෝදලා.

[QUOTE="U.N.C.L.E, post: 31335309, member: 578190"] කොච්චර බුද්ධිමත් උනත් මිණිස්සු ආර්ථික කටයුතු වලදි වැඩ කරන්නේ ගොඩක් වෙලාවට එක සමාන විදියට. දොස්තරලා, නර්ස්ලා , පී.එච්.අයිලා, උගත් උනාට ඒ ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එකේ. ඒගොල්ලො ආර්ථික විද්‍යාව දන් නෑ. ඒ ගොල්ලොන්ගේ ඔළුවට ජෙප්පෝ ටික දාපු විශබීජේ තමා ආණ්ඩුව සහ පාලකයෝ දූශිතයි කියලා. එහෙම කලේ නෑ කියනවා නම් උගන්ඩා කුමාරිගේ එදා කතා සහ අද කතා අරගෙන බලන්න. අනුර කුමාරගේ එදා කතා සහ අද කතා අරගෙන බලන්න. අර එක වීඩියෝ එකක් තියෙනවා අනුර ජනාධිපතිවරනේදි ඛනිජ තෙල් සංස්ථාව හැම පෙට්‍රල් ලීටරේකින්ම රු 50ක් මහ භාණ්ඩාගාරේ ගන්න එක වැරදියි කියලා. ආයි ඌම ජනාධිපති උනාම පාර්ලිමේන්තු ඇවිල්ලා අහනවා ණය ගෙවන්න තියෙන නිසා හැම පෙට්‍රල් ලීටරේකින්ම රු 50ක් මහ භාණ්ඩාගාරේ ගන්න එක වැරදිද කියලා. තව වීඩියෝ එකක් තියෙනවා අනුර කොවිඩ් කාලේ පාර්ලීමේන්තුවට මාස්ක් එකකුත් දාගෙන ඇවිල්ලා ගෑස් මිළ වැඩි කරපු එක වැරදියි කියලා කියන එකක්. ඔය වගේ වීඩීයෝස් ඕන තරම් ඇති සෝශල් මීඩියා වල. අනික ඔය බෙහෙත් හිඟ වුනේ ඇයි කියලා මම කලිනුත් කිව්වානේ. ගොඩක් බෙහෙත් ජාති ලංකාවේ නිශ්පාදනය කරන් නෑ. ඒවා රටින් ගෙන්නනවා. ග්ලොබල් ලොජිස්ටික් වල ෆේලියර් එකක් වෙනකොට පිට රටින් එන බෙහෙතුත් නැවතෙන එක සාමන්‍යයයි. අනික ඉතින් ජෙප්පෝ මෙහෙයවන වර්ජනවලට සමානව රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරලා ගෙවන්නත් ගියාම බෙහෙත් ගෙන්නන්න සල්ලි නෑ. අවුරුදු 24ක් තිබ්බ ප්‍රශ්නේ විසද ගන්න මතක් උනේ ලෝක අර්බුධේකට මැදි වෙලා රටට කෙල වෙන්න යන වෙලාවෙද බං? සීනී බදු වංචාවට කීදෙනෙක් හිරේ එහෙම ගියාද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ. ඕක තමා කියන්නේ ආර්ථික විද්‍යාව පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ කියලා. රටට සීනී ගෙනාවම ඒ සීනී වලට ආණ්ඩුව බදු ගැහුවොත් වෙන්නේ ඒ සීනී ගෙන්නපු මනුස්සයා බද්ද ගෙවලා සිල්ලරට සිනී විකුණන්න තමන්ගෙන් සීනි ගන්න තොග මුදලාලිලාගෙන් ඔය බද්ද අය කරගන්න එක. ඒක ඒ මුදලාලිගෙන් ආපහු පාරිභෝගිකයා දක්වාම ගිහින් අන්තිමට පාරිභෝගිකයා අතට යන සීනී කිලෝ එකේ මිළ වැඩි වෙන එක. ඕක නවත්තන්න තමා රජයට එන බදු මුදල අඩු කලේ. අනික එහෙම බදු නැතුව බඩු ගේන්න දුන්නාම ව්‍යාපාරිකයෝ පුළුවන් තරම් බඩු ගෙනල්ලා රට ඇතුලේ භාණ්ඩ හිගයක් නැති වෙනවා. අර්බුදේක ඉන්න රටකට ඒකත් ලොකු දෙයක්. අනික කොහොමත් ජෙප්පො මිනිසුන්ගේ ඔළුව කාලා තිබ්බේ අඩු මිලට බඩු තියෙන්න ඕනේ කියලා. බඩු මිළ අඩු කරන්න නම් බදු අඩු කරන එක තමා ආණ්ඩුවට කරන්න පුළුවන් ලොකුම දේ. උබලාට වැඩි පඩිත් ඕනේ. අඩු බඩු මිළකුත් ඕනේ. ඔය දෙකම කරන කොට රජයේ වියදම් තමා වැඩි වෙන්නේ. රජයේ වියදම් වැඩි වෙලා බිලියන 10 ඉවර උනාම පඩි ගෙවන්නයි, සහන දෙන්නයි සල්ලි මුද්‍රණය කලා. ඊළඟට ඒ මුද්‍රණය කරපු සල්ලි දීලා ඩොලර් ගන්න ගියාම ඩොලර් රේට් එක වැඩි උනා. බඩු මිළ අඩුවෙන් තියා ගන්න ඕනේ නිසා එක්ස්චේන්ජ් රේට් වැඩි කරන්න නොදී හිටියා. අන්තිමට ඉතින් හෝල් ඉකොනොමි කලැප්ස්. ඔය ඔක්කෝටොම උඩ ගෙඩි දීපු ජෙප්පො ටික තව පාරක් මෝඩයන්ගේ මොළ ටික හොදලා ආණ්ඩුවේ දූශණ නිසා මේක උනා කියලා බලයට ආවා. එන්.පී.පී. එක බලයට ආවේ ජනතාවට නායකත්වය දීලා නෙවෙයි. ජනතාවගේ මොළ හෝදලා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom