Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"යහපාලනය සහ දූෂණය පිටුදැකීම කියන්නේ ආර්ථික වර්ධනයේ මූලිකම පදනමක් කියලා.

යහපාලනයෙනුයි දූශනය පිටු දැකීමෙනුයි ආර්ථික වර්ධනය වෙනවා නම් වෙනවා නම් 2015 ඉදන් ලංකාවේ තිබ්බේ ජෙප්පොත් සපොට් කරපු යහපාලන ආණ්ඩුවක් සහ ජනාධිපති කෙනෙක්නේ. ඉතින් ආර්ථිකය වර්ධනය උනාද? 2014දි මහින්ද යනකොට තියලා ගියපු ප්රමාණෙටත් වඩා අඩු සංචිත ප්රමාණයක් තමා 2019දී යහපාලනේ ගෙදර යනකොට තිබ්බේ.

ඇයි එදා වෙළඳපොළේ සීනි මිල අඩු වුණේ නැත්තේ?

රජයට මිළ අඩු කරන්න කරන්න පුළුවන් දේ තමා බදු අඩු කරන එක. බදු අඩු කලාමත් මිළ අඩු නොවෙන්න එක හේතුවක් තමා ඉල්ලුම වැඩි වීම. හැබැයි ඔය සීනී සිද්ධියේදී මිළ වැඩි උනේ ඩොලර් අර්බුධේ නිසා. ඩොලර් එක දිගටම අධි ප්රමාණ වෙනකොට ආනයන භාණ්ඩ වල මිළ වැඩි වෙනවා.

අනික ජෙප්පෝ හිතාගෙන ඉන්නේ අතරමැදියෙක් කියන්නේ නරක දෙයක් කියලා. අතරමැදියෙක් කියලා කියන්නේ වෙළෙන්දෙක්. උබ කඩේකට ගිහින් බඩු ගන්න කොට කඩේ මුදලාලි අතරමැදියෙක් තමා. ඉතින් ඌ එකෙන් ලාභයක් ගන්නවා. උබට ඒකෙන් භාණ්ඩ ලැබෙනවා. නිශ්පාදකයාට ඒකෙන් තමන්ගේ නිශ්පාදනේ විකුණගන්න පුළුවන් වෙනවා. ආර්ථිකයක් ඇතුලේ අතරමැදියෝ කියන එක අනිවාර්යයි. ඔය කොමියුනිස්ට් ක්රමේ කියන අතරමැදියො නැති ආර්ථික ක්රම අනිවාර්යෙන් කඩාගෙන වැටෙනවා. රුසියාව ඉවරයි. කියුබාව හෙට අනිද්දාට ඉවර වෙයි. උතුරු කොරියාවත් ඔන්ද වේ තමා ඉතින්.

රටක් බංකොලොත් වීමට පෙර, ආණ්ඩුව ලාභ ලබමින් මිනිස්සුන්ව පීඩාවට පත් කරන කොට ඒක විවේචනය කිරීම විපක්ෂයක වගකීමක්. හැබැයි රටක් බංකොලොත් වෙලා, ණය ගෙවා ගන්න බැරි තත්වයක තියෙද්දී, ඒ කඩාවැටුණු තැන ඉඳන් තීන්දු ගන්න වෙන්නේ ඉතාම අසීරු තත්වයකයි.

අනුර කුමාර ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නේ ආර්ථිකකය කඩාගෙන වැටිලා රනිල් ඒක ආපහු ප්රතිසංස්කරණය කරලා ඉවර වෙච්ච වෙලාවක. එතකොට රනිල්ගේ ප්රතිපත්තිය ජනාධිපතිවරණ වේදිකාවේදි විවේචනය කරපු අනුර ජනාධිපති උනාම ඒ ප්රතිපත්තියම හොදයි කියනවා කියන්නේ අනුරගේ දැණුමේ තරම. ඕවා අවුලක් නෑ කියලා විශ්වාස කරන උබලාගේ තත්වෙ උබලාම හිතා ගනිල්ලා.

ඔබ කියන විදිහට බෙහෙත් හිඟ වුණේ ගෝලීය සැපයුම් ජාල බිඳවැටීම නිසා නම්, ඒ කාලේම ලෝකයේ අනිත් රටවල (අපිට වඩා දුප්පත් රටවල පවා) මිනිස්සු අපේ රටේ වගේ පෝලිම්වල මැරිලා වැටුණේ නැත්තේ ඇයි? ප්රශ්නය තිබුණේ ලොජිස්ටික්ස් වලද, නැත්නම් අපේ රටේ ඩොලර් නැති නිසා බැංකු වලින් L.C. නිකුත් නොකරපු එකේද?

ලොජිස්ටික් ටික බිඳ වැටුනාම ලංකාවට ආදායම් නැති වෙච්ච හැටි මම කලින් කිව්වානේ. ඒ අස්සේ උබලා වැඩි පඩියි, බඩු මිළ අඩු කරන්න කියලා ඒ වෙනුවෙන් භාණ්ඩාගාරේ හිස් උන හැටිත් මම කිව්වානේ. එතකොට ලංකාවට එන්න තිබ්බ ඩොලර් ටිකත් එවන්න එපා කියලා ජෙප්පො කිව්ව හැටිත් මතක නැත්තං කිරියෙම ඔය ගැන හදුන්නෙත්ති කියාපුවායි වීඩියෝස් ශෙයාර් උනා. පොඩ්ඩක් ඒවත් බලන්නකෝ. එහෙම උනාම ආණ්ඩුවට ඩොලර් මිළදී ගන්න වෙනවා. ඩොලර් මිළදී ගන්න රුපියල් වියදම් කරනකොට ඩොලර් එකේ අගය වැඩි වෙනවා. එතකොට ඩොලර් නැත්තන් එල්.සී. ඕපන් කරන්න බැරි වෙනවා.

හැබැයි බඩු මිළ වැඩි කරන කොට ජෙප්පො තත්වේ තේරුම් අරගෙන ඒකට විරුද්ධව කෑගහන් නැතුව හිටියා නම් අඩු ගානේ ආණ්ඩුවට රුපියල් අච්චු ගහ් නැතුව ඩොලර් අරගෙන ඩොලර් රේට් එක වැඩි වෙන එක නවත්ත ගන්න තිබ්බා. පිට රටවල ඉන්න උන්ට සල්ලි එවන්න එපා කියන් නැතුව හිටියා නම් තව ඩොලර් ටිකක් රටට ඇවිල්ලා ඩොලර් ටිකක් රටේ එකතු වෙන්න තිබ්බා.එත කොට එල්.සී. ඔපන් කරන්න දීලා තෙල්, බෙහෙත් ලංකාවට එනවා සහ පෝළිමක් නැතුව බඩු ටික ගන්න තිබ්බා. දැන් කියන්න බලන්න රටට කෙලෙව්වේ කවුද? ජෙප්පොද? කලින් හිටපු පාලකයෝද?

[QUOTE="U.N.C.L.E, post: 31335477, member: 578190"] [B]"යහපාලනය සහ දූෂණය පිටුදැකීම කියන්නේ ආර්ථික වර්ධනයේ මූලිකම පදනමක් කියලා.[/B] යහපාලනයෙනුයි දූශනය පිටු දැකීමෙනුයි ආර්ථික වර්ධනය වෙනවා නම් වෙනවා නම් 2015 ඉදන් ලංකාවේ තිබ්බේ ජෙප්පොත් සපොට් කරපු යහපාලන ආණ්ඩුවක් සහ ජනාධිපති කෙනෙක්නේ. ඉතින් ආර්ථිකය වර්ධනය උනාද? 2014දි මහින්ද යනකොට තියලා ගියපු ප්රමාණෙටත් වඩා අඩු සංචිත ප්රමාණයක් තමා 2019දී යහපාලනේ ගෙදර යනකොට තිබ්බේ. [B]ඇයි එදා වෙළඳපොළේ සීනි මිල අඩු වුණේ නැත්තේ?[/B] රජයට මිළ අඩු කරන්න කරන්න පුළුවන් දේ තමා බදු අඩු කරන එක. බදු අඩු කලාමත් මිළ අඩු නොවෙන්න එක හේතුවක් තමා ඉල්ලුම වැඩි වීම. හැබැයි ඔය සීනී සිද්ධියේදී මිළ වැඩි උනේ ඩොලර් අර්බුධේ නිසා. ඩොලර් එක දිගටම අධි ප්රමාණ වෙනකොට ආනයන භාණ්ඩ වල මිළ වැඩි වෙනවා. අනික ජෙප්පෝ හිතාගෙන ඉන්නේ අතරමැදියෙක් කියන්නේ නරක දෙයක් කියලා. අතරමැදියෙක් කියලා කියන්නේ වෙළෙන්දෙක්. උබ කඩේකට ගිහින් බඩු ගන්න කොට කඩේ මුදලාලි අතරමැදියෙක් තමා. ඉතින් ඌ එකෙන් ලාභයක් ගන්නවා. උබට ඒකෙන් භාණ්ඩ ලැබෙනවා. නිශ්පාදකයාට ඒකෙන් තමන්ගේ නිශ්පාදනේ විකුණගන්න පුළුවන් වෙනවා. ආර්ථිකයක් ඇතුලේ අතරමැදියෝ කියන එක අනිවාර්යයි. ඔය කොමියුනිස්ට් ක්රමේ කියන අතරමැදියො නැති ආර්ථික ක්රම අනිවාර්යෙන් කඩාගෙන වැටෙනවා. රුසියාව ඉවරයි. කියුබාව හෙට අනිද්දාට ඉවර වෙයි. උතුරු කොරියාවත් ඔන්ද වේ තමා ඉතින්. [B]රටක් බංකොලොත් වීමට පෙර, ආණ්ඩුව ලාභ ලබමින් මිනිස්සුන්ව පීඩාවට පත් කරන කොට ඒක විවේචනය කිරීම විපක්ෂයක වගකීමක්. හැබැයි රටක් බංකොලොත් වෙලා, ණය ගෙවා ගන්න බැරි තත්වයක තියෙද්දී, ඒ කඩාවැටුණු තැන ඉඳන් තීන්දු ගන්න වෙන්නේ ඉතාම අසීරු තත්වයකයි.[/B] අනුර කුමාර ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නේ ආර්ථිකකය කඩාගෙන වැටිලා රනිල් ඒක ආපහු ප්රතිසංස්කරණය කරලා ඉවර වෙච්ච වෙලාවක. එතකොට රනිල්ගේ ප්රතිපත්තිය ජනාධිපතිවරණ වේදිකාවේදි විවේචනය කරපු අනුර ජනාධිපති උනාම ඒ ප්රතිපත්තියම හොදයි කියනවා කියන්නේ අනුරගේ දැණුමේ තරම. ඕවා අවුලක් නෑ කියලා විශ්වාස කරන උබලාගේ තත්වෙ උබලාම හිතා ගනිල්ලා. [B]ඔබ කියන විදිහට බෙහෙත් හිඟ වුණේ ගෝලීය සැපයුම් ජාල බිඳවැටීම නිසා නම්, ඒ කාලේම ලෝකයේ අනිත් රටවල (අපිට වඩා දුප්පත් රටවල පවා) මිනිස්සු අපේ රටේ වගේ පෝලිම්වල මැරිලා වැටුණේ නැත්තේ ඇයි? ප්රශ්නය තිබුණේ ලොජිස්ටික්ස් වලද, නැත්නම් අපේ රටේ ඩොලර් නැති නිසා බැංකු වලින් L.C. නිකුත් නොකරපු එකේද?[/B] ලොජිස්ටික් ටික බිඳ වැටුනාම ලංකාවට ආදායම් නැති වෙච්ච හැටි මම කලින් කිව්වානේ. ඒ අස්සේ උබලා වැඩි පඩියි, බඩු මිළ අඩු කරන්න කියලා ඒ වෙනුවෙන් භාණ්ඩාගාරේ හිස් උන හැටිත් මම කිව්වානේ. එතකොට ලංකාවට එන්න තිබ්බ ඩොලර් ටිකත් එවන්න එපා කියලා ජෙප්පො කිව්ව හැටිත් මතක නැත්තං කිරියෙම ඔය ගැන හදුන්නෙත්ති කියාපුවායි වීඩියෝස් ශෙයාර් උනා. පොඩ්ඩක් ඒවත් බලන්නකෝ. එහෙම උනාම ආණ්ඩුවට ඩොලර් මිළදී ගන්න වෙනවා. ඩොලර් මිළදී ගන්න රුපියල් වියදම් කරනකොට ඩොලර් එකේ අගය වැඩි වෙනවා. එතකොට ඩොලර් නැත්තන් එල්.සී. ඕපන් කරන්න බැරි වෙනවා. හැබැයි බඩු මිළ වැඩි කරන කොට ජෙප්පො තත්වේ තේරුම් අරගෙන ඒකට විරුද්ධව කෑගහන් නැතුව හිටියා නම් අඩු ගානේ ආණ්ඩුවට රුපියල් අච්චු ගහ් නැතුව ඩොලර් අරගෙන ඩොලර් රේට් එක වැඩි වෙන එක නවත්ත ගන්න තිබ්බා. පිට රටවල ඉන්න උන්ට සල්ලි එවන්න එපා කියන් නැතුව හිටියා නම් තව ඩොලර් ටිකක් රටට ඇවිල්ලා ඩොලර් ටිකක් රටේ එකතු වෙන්න තිබ්බා.එත කොට එල්.සී. ඔපන් කරන්න දීලා තෙල්, බෙහෙත් ලංකාවට එනවා සහ පෝළිමක් නැතුව බඩු ටික ගන්න තිබ්බා. දැන් කියන්න බලන්න රටට කෙලෙව්වේ කවුද? ජෙප්පොද? කලින් හිටපු පාලකයෝද? [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom