Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඕක තමා කලින් පෝස්ට් එක පටන් ගත්තේම උබත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා. උබට වෙලා තියෙන්නේ පරාජය පිළිගන්න තියෙන අකමැත්ත සහ මොළ ශෝධනයකට ලක් වෙලා තිබීම. පරාජය පිළිනොගන්න එක නම් හොදයි. මොළ ශෝධනය ඉතින් හරි ගස්ස ගන්නවාද නැද්ද කියලා උඹම තමා තීරණය කරන්න ඕනේ.

උබට මම කියලා තියෙන තර්ක කිසි දේකට උබ ආයි ප්‍රතිතර්කයක් ගේන් නෑ. නිකන්ම නිකන් කතන්දර ටිකක් ගෙනල්ලා හෑල්ලක් ලියලා යනවා. ඕක තමා සාමාන්‍යෙයෙන් ජෙප්පො කරන්නේ. උබලා වගේ උන් ඔය හෑලි විශ්වාස කරගෙන ඒවාම ආයි ආයි රිපීට් කර කර ඉන්නවා.

ඇමෙරිකාව කියන්නේ ලෝකයේ සංචිත මුදල් වන ඩොලර් මුද්‍රණය කරන රට.

ආර්ථික විද්‍යාව කියන්නේ බං විද්‍යාවක්. ඒක ඇමෙරිකාවේ එක විදියකටයි, ලංකාවේ තව විදියකටයි, ඉතියෝපියාවේ තවත් විදියකටයි, චීනේදි තවත් විදියකටයි ක්‍රියාත්මක වෙන් නෑ. ඒකේ න්‍යායන් කොහේ ගියත් එකම විදියට ක්‍රියාත්මක වෙලා එකම ප්‍රතිඵල පෙන්නන්නේ. උබ ලංකාවේදි පහයි පහයි එකතු උත්තරේ දහය ඇවිල්ලා ඇමෙරිකාවෙදි ඒක එකොලහක් හරි නමයක් හරි වෙන් නෑනේ.

ලංකාවේ නෙවෙයි, ඇමෙරිකාව උනත් බදු අඩු කලාම රාජ්‍යය ආදායම පහල යනවා. ඒකට ඩොලර් එක කොච්චර ශක්තිමත්ද කියන එක අදාල වෙන් නෑ. එහෙම බැලුවොත් ඇමෙරිකාවට කවදාවත් ආර්ථික අර්බුධ ඇති වෙන්න විදියක් නෑ. නිකමට හොයලා බලපං ඇමෙරිකාවේ කොච්චර ආර්ථික අර්බුධ ඇති වෙලා තියේද කියලා.

බිස්නස් වල ටැක්ස් අඩු කරන්නේ ඇයි කියන එකයි අපි බලන්න ඕනේ. ගෝඨාභය බලේට එනකොට ලංකාව ගැන විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසේ බිඳිලා තිබ්බේ. එහෙන් බෝම්බ ගහලා ආයි බෝම්බ ගහයිද දන් නෑ. ඔතෙන්දි හැම ආයෝජකයෙක්ම රිස්ක් ඇසෙස් එකක් කරනවා. ඒ ඇසෙස් එකේදී ලංකාව කියන්නේ හයි රිස්ක් රටක් විදියටයි කැටගරයිස් වෙන්නේ. එහෙම නම් රජය ආපහු විදෙස් ආයෝජන වැඩි කරගන්නේ කොහොමද? තියෙන ප්‍රධානම ක්‍රමේ තමා බිස්නස් වලට ටැක්ස් රිඩක්ශන් එකක් දෙන එක. එතකොට ඉන්වෙස්ටර්ස්ලාගේ ඉන්කම් එක වැඩි වෙනවා. ඒ වෙලාවට ඉන්වෙස්ටර්ස්ලා ගන්නේ හයි රිස්ක් හයි රිටර්න් කියන මෙතඩ් එක. ලංකාවට ආයෝජන එනවා. එකේ රිටර්න් එක ඉන්වෙස්ටර්ස්ලාට වැඩිපුර ලැබෙනවා.

හැබැයි ඉතින් ඔය මොන මඟුලක්වත් වෙන්න උනේ නෑ කොරෝනා වසංගතෙත් එක්ක. මොකද උනේ කියලා කලින් කිව්වා.

උබ හෙනම චාටර් විදියට මම කියාපුවා වෙනස් කරලා වැරදියට දාන්නේ. අනික උබට ටයිම් ලයින් එක ගැන කිසිම අයිඩියා එකක් නෑ.

ආණ්ඩුව තමන්ගේ ආදායම නැති කරගන්න කොට, ණය ගෙවන්න සල්ලි නැති වෙනවා කියලා ඒ ආයතන තේරුම් ගන්නවා. ඒක "බිය වීමක්" නෙවෙයි, ඒක යථාර්ථවාදී ගණනය කිරීමක්.

"අනික ෆිච් එකෙනුයි මූඩි එකෙනුයි කරන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති හරි රටේ මූල්‍ය තත්වේ උඩ හරි කරන විශ්ලේශනයක් නෙවෙයි. උන් කරන්නේ ඔය වගේ රිෆෝම් එකක් අදුන්වලා දුන්නාම ඒකේ බලපෑම අනුව රටේ ආදායම අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන එක. උන්ට අනුව ආදායම අඩු වෙනවා නම් ණය ගෙවන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා තමා ඔය රේටින්ග් එක පහල දාන්නේ."

මම කිව්වේ ෆිච් වත් මූඩීස්වත් බය උනා කියලා නෙවෙයි. ගවර්න්මන්ට් බොන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරලා තිබ්බ අය බයවෙලා බොන්ඩ්ස් වලින් අයින් උනා කියලා. ණය ගන්න තියෙන අවස්ථාව නැති උනේ කොරෝනා ඇවිල්ලා මාස 6කටත් පස්සේ. කොරෝනා නිසා වෙච්චදේ මම කලිනුත් කිව්ව නිසා ආයි කියන් නෑ. කොරෝනා පිටින් දාලා උබලාගේ අම්මලා තාත්තලා වැඩට යන්න බෑ කියාගෙන හිටපු නිසා තමා නිශ්පාදනේ අඩුවෙලා ආදායම් අඩුවුනේ. එතකොට ඉතින් ණය ගෙවන්න බැරි වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ.

ඔයා කියනවා මත්තල අසල ආර්ථික කලාප හැදීමට ප්ලෑන් කළා කියලා. හැබැයි ඕනෑම ව්‍යාපෘතියක ප්‍රමුඛතාවය වැදගත්. රටේ මිනිස්සුන්ට බෙහෙත් නැතිව, කන්න නැතිව ඉද්දී, කිසිම වාණිජ පදනමක් නැති තැනක කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ගුවන් තොටුපළවල් හදන එක "සංවර්ධනයක්" නෙවෙයි.

උබට බං හෙනම මොළ ශෝධනයක් වෙලා තියෙන්නේ. 2014දි කොහේද බං මිනිස්සුන්ට කන්න බොන්න නැතුව හිටියේ? උබට මෝල්ද? හම්බන්තොට ආර්ථික කලාපේ හදන්නේ තීරණේ කලේ මහින්ද ජනාධිපති කාලේ.

Example dubai, ඩුබායි හබ් එකක් වුණේ ඒ රටේ තෙල් සල්ලි සහ නිවැරදි කළමනාකරණය නිසයි.

ඩුබයි වල හිටපු රජතුමා හරියට තේරුම් ගත්තා තෙල් ඉවර වෙන්නේ කොයි කාලේද කියලා. ඒ ඉවර වෙනකොට මොකද කරන්නේ කියලා ඩුබායි වල රජතුමා ප්ලෑන් කලේ 1990 දශකයේ. ඩුබායි කියන මුස්ලිම් රට සංචාරක පුරවරයක් විදියට දියුණු කරන්න ගත්තේ ඊට පස්සේ. අද ඩුබායි වල මොනවද එන්ටර්ටෙන්ට්මන්ට් වලට නැත්තේ? මහින්ද ෆොර්මියුලා වන් රේසින් වලට ලංකාවේ ප්ලේස් එකක් හදන්න රේසිං ප්‍රමෝට් කරන කොට ජෙප්පෝ පෙළපාලි ගියා බේබිලා දළදා මාළිගාව වටේ රේස් පදිනවා කියලා. ඩුබායි වල තෙල් ඉවර වෙලා ගොඩක් කල් දැන්. ඩුබායි වල ඉන්න ගෑනූත් ෆුල් මොඩ් වෙලා ලෝකෙත් එක්ක ඉස්සරහාට යන්කොට අපේ උන් තාම 2500 අතීතයක් තියන් වැලලෙන්න හදනවයි රටක් හදාගෙන යන එකාව ඒකාදිපතියා කියලා හංවඩු ගහලා එළවනවයි. ඩුබායි වල උන් නම් රජා කියපු විදියට ඉදලා රටත් දියුණු කරගෙන , උනුත් දියුණු වෙලා සැපේ ඉන්නවා.

අනුර කුමාර දිසානායක මහතාට බාරගන්න වුණේ බංකොලොත් වුණු රටක්.

මේකටනම් හිනාත් ගියා ඕයි. අනුර කොහේද බං බංකොලොත් රටක් බාර ගත්තේ? බංකොලොත් රට බාර ගත්තේ රනිල්. රනිල් රට බංකලොත් කමින් අයින් කරන්න සියල්ල කරපු රට තමා අනුර බාරගත්තේ. බංකලොත් රට බාර දෙන්න අනුරව හොයාපු වෙලාවේ සී.අයි.ඒ එකටවත් හොයා ගන්න බැරි වෙන්න අනුර හැංගිලා හිටියේ. අනික ඉතින් ගේ ගිණි තිබ්බෙත් අනුරම තමා. මතක නැද්ද උබට හඳුන්නෙත්ති කිව්වා පිටරට වල ඉන්න උන්ට ලංකාවට සල්ලි එවන්න එපා, ඒකෙන් කමිශන් එකක් බැසිල්ට යනවා කියලා.

අයි.එම්.එෆ්.එකෙන් අයින් වුනොත් කොහොමත් රට අස්ථාවර වෙනවා. ඒක තමා රනිල් කරපු ටිකම අනුරත් කරන්නේ.

හැබැයි NPP එකේ වෙනස තියෙන්නේ නාස්තිය සහ දූෂණය නතර කිරීම තුළයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයේදී දූෂිතයන්ව ආරක්ෂා කළා, හැබැයි NPP එක උත්සාහ කරන්නේ ඒ පද්ධතියම වෙනස් කරන්නයි.

එතකොට බං පොඩ්ඩක් කියපන්කෝ අර බාල ගල් අඟුරු වංචාවක් එහෙම වෙලාම නැද්ද? දැන් විගනකාදිපතිගේ වාර්ථාවකුත් එළි දක්වලානේ තියෙන්නේ. ඒක කියවලා උත්තර දෙන්න ඈ.

රනිල්ගේ කාලේ එකපාරටම වැට් බද්ද 18% දක්වා වැඩි කළා.

රනිල් වැට් එක වැඩි කරපු එක ඇත්ත. හැබැයි පුතේ රනිල්ම තමා ඉන්කම් ටැක්ස් එකත් වැඩි කලේ. ඊළඟට හැමෝටම ටින් නම්බර් එකක් දෙන්න, ඒකෙන් හැමෝම ටැක්ස් ගෙවන තැනට වැඩකලේ රනිල්. රනිල් කරපු ඒවයි ඉතුරු බිතුරු ටිකක් අනුරටත් කරන්න තිබ්බා. ඉතිහාසේ පොඩ්ඩක් කියවලා වරෙන් ඔය වගේ ටෝක්ස් දෙන්න ඉස්සෙල්ලා. අනික රනිල් වැඩි කරපු වැට් එක තාම එහෙම්මයි. ලපයා ඒක අඩු කලේ නෑ උගේ බජට් එකෙනුත්. පොඩ්ඩක් අනුර කරපු බදු සංශෝධන ටික මට කියපන්කෝ.

එතකොට පාලකයෙක් කියන්නේ රටේ අනාගතය ගැන තීරණ ගන්න නායකයෙක්ද, නැත්නම් තමන්ගේ ඡන්ද ටික රැකගන්න රටේ ආර්ථිකය විනාශ කරලා හරි ජනප්‍රිය තීන්දු ගන්න කෙනෙක්ද?

දැන් අනුර රට ගැණ හිතන නායකයෙක් නම් ඇයි ඊයේ හදිස්සියේ පාර්ලිමේන්තු ඇවිල්ලා සහන පැකේජ් එකක් දීලා ගියේ? ඇයි දිට්වා කුණාටුව වෙලාවේ තහඩුවක් ගියත් ලක්ශ දහයයි කියලා ටෝක්ස් දුන්නේ? ඕනේ මනුස්සයෙක් කැමතියි තමන්ට කීයක් හරි ලැබෙනවා නම්. ඔය ඉස්සර අනේ අපි නම් එහෙම ඥෑ කිය කිය හිටපු ලාල් කාන්තලාගේ, වසන්ත සමරසිංහලාගේ වත්කම් පහුගිය දවස් වල දැක්කානේ. ඕවා නොදුන්නොත් මිණිස්සු කොහොමත් පාලකයාව පන්නනවා. බලපන්කෝ පෙරේදා වෙනකන් අනුරට බැන බැන ගිය උන් අද උගේ හොද කියන හැටි. ඒ මිනිස් ස්වාභාවේ. රටේ බංකොලොත් බාවේ පස්සේ විසඳ ගන්නයි පාලකයා බලන්නේ. ඕක අනුරත් එහෙම තමා. නැත්තන් ඌටත් තිබ්බානේ මේ වෙලාවේ සහන දුන්නොත් රට වැටෙනවා කියලා නිකං ඉන්න. ඇයි එහෙම නොකලේ?

පිරිසිදු ක්‍රමයක් තියෙන එකනම් හොදයි කියලා මම පිළිගන්නවා. ඒවගේම යථාර්තවාදීව ජේවීපී පිරිසිදු නෑ කියන එකත් මම පිළිගන්නවා. එහෙම පිරිසිදුයි නම් අශෝක රංවලගේ කථානායක වන්නම, අශෝක රංවලගේ අනතුරු වන්නම, කුමාර ජකොඩිගේ ගල් අඟුරු වන්නම එන් නෑ කියන එකයි මගේ පිළිගැණීම. කොටින්ම දිට්වා එක වෙලාවේ ලකුණු දාගන්න සමන්ත විද්‍යාරත්න නටපු නාඩගම මතකනේ. ඒ හින්දා ඔය එකෙක්වත් පිරිසිදු නෑ කියලා හිත හදාගෙන හොද දේට හොදයි කියලා නරක දේට නරකයි කියලා ඉන්න එක මට වටිනවා.

[QUOTE="U.N.C.L.E, post: 31340066, member: 578190"] මම ඕක තමා කලින් පෝස්ට් එක පටන් ගත්තේම උබත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා. උබට වෙලා තියෙන්නේ පරාජය පිළිගන්න තියෙන අකමැත්ත සහ මොළ ශෝධනයකට ලක් වෙලා තිබීම. පරාජය පිළිනොගන්න එක නම් හොදයි. මොළ ශෝධනය ඉතින් හරි ගස්ස ගන්නවාද නැද්ද කියලා උඹම තමා තීරණය කරන්න ඕනේ. උබට මම කියලා තියෙන තර්ක කිසි දේකට උබ ආයි ප්‍රතිතර්කයක් ගේන් නෑ. නිකන්ම නිකන් කතන්දර ටිකක් ගෙනල්ලා හෑල්ලක් ලියලා යනවා. ඕක තමා සාමාන්‍යෙයෙන් ජෙප්පො කරන්නේ. උබලා වගේ උන් ඔය හෑලි විශ්වාස කරගෙන ඒවාම ආයි ආයි රිපීට් කර කර ඉන්නවා. [B]ඇමෙරිකාව කියන්නේ ලෝකයේ සංචිත මුදල් වන ඩොලර් මුද්‍රණය කරන රට.[/B] ආර්ථික විද්‍යාව කියන්නේ බං විද්‍යාවක්. ඒක ඇමෙරිකාවේ එක විදියකටයි, ලංකාවේ තව විදියකටයි, ඉතියෝපියාවේ තවත් විදියකටයි, චීනේදි තවත් විදියකටයි ක්‍රියාත්මක වෙන් නෑ. ඒකේ න්‍යායන් කොහේ ගියත් එකම විදියට ක්‍රියාත්මක වෙලා එකම ප්‍රතිඵල පෙන්නන්නේ. උබ ලංකාවේදි පහයි පහයි එකතු උත්තරේ දහය ඇවිල්ලා ඇමෙරිකාවෙදි ඒක එකොලහක් හරි නමයක් හරි වෙන් නෑනේ. ලංකාවේ නෙවෙයි, ඇමෙරිකාව උනත් බදු අඩු කලාම රාජ්‍යය ආදායම පහල යනවා. ඒකට ඩොලර් එක කොච්චර ශක්තිමත්ද කියන එක අදාල වෙන් නෑ. එහෙම බැලුවොත් ඇමෙරිකාවට කවදාවත් ආර්ථික අර්බුධ ඇති වෙන්න විදියක් නෑ. නිකමට හොයලා බලපං ඇමෙරිකාවේ කොච්චර ආර්ථික අර්බුධ ඇති වෙලා තියේද කියලා. බිස්නස් වල ටැක්ස් අඩු කරන්නේ ඇයි කියන එකයි අපි බලන්න ඕනේ. ගෝඨාභය බලේට එනකොට ලංකාව ගැන විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසේ බිඳිලා තිබ්බේ. එහෙන් බෝම්බ ගහලා ආයි බෝම්බ ගහයිද දන් නෑ. ඔතෙන්දි හැම ආයෝජකයෙක්ම රිස්ක් ඇසෙස් එකක් කරනවා. ඒ ඇසෙස් එකේදී ලංකාව කියන්නේ හයි රිස්ක් රටක් විදියටයි කැටගරයිස් වෙන්නේ. එහෙම නම් රජය ආපහු විදෙස් ආයෝජන වැඩි කරගන්නේ කොහොමද? තියෙන ප්‍රධානම ක්‍රමේ තමා බිස්නස් වලට ටැක්ස් රිඩක්ශන් එකක් දෙන එක. එතකොට ඉන්වෙස්ටර්ස්ලාගේ ඉන්කම් එක වැඩි වෙනවා. ඒ වෙලාවට ඉන්වෙස්ටර්ස්ලා ගන්නේ හයි රිස්ක් හයි රිටර්න් කියන මෙතඩ් එක. ලංකාවට ආයෝජන එනවා. එකේ රිටර්න් එක ඉන්වෙස්ටර්ස්ලාට වැඩිපුර ලැබෙනවා. හැබැයි ඉතින් ඔය මොන මඟුලක්වත් වෙන්න උනේ නෑ කොරෝනා වසංගතෙත් එක්ක. මොකද උනේ කියලා කලින් කිව්වා. උබ හෙනම චාටර් විදියට මම කියාපුවා වෙනස් කරලා වැරදියට දාන්නේ. අනික උබට ටයිම් ලයින් එක ගැන කිසිම අයිඩියා එකක් නෑ. [B]ආණ්ඩුව තමන්ගේ ආදායම නැති කරගන්න කොට, ණය ගෙවන්න සල්ලි නැති වෙනවා කියලා ඒ ආයතන තේරුම් ගන්නවා. ඒක "බිය වීමක්" නෙවෙයි, ඒක යථාර්ථවාදී ගණනය කිරීමක්. [COLOR=rgb(184, 49, 47)]"අනික ෆිච් එකෙනුයි මූඩි එකෙනුයි කරන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති හරි රටේ මූල්‍ය තත්වේ උඩ හරි කරන විශ්ලේශනයක් නෙවෙයි. උන් කරන්නේ ඔය වගේ රිෆෝම් එකක් අදුන්වලා දුන්නාම ඒකේ බලපෑම අනුව රටේ ආදායම අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන එක. උන්ට අනුව ආදායම අඩු වෙනවා නම් ණය ගෙවන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා තමා ඔය රේටින්ග් එක පහල දාන්නේ."[/COLOR][/B] මම කිව්වේ ෆිච් වත් මූඩීස්වත් බය උනා කියලා නෙවෙයි. ගවර්න්මන්ට් බොන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරලා තිබ්බ අය බයවෙලා බොන්ඩ්ස් වලින් අයින් උනා කියලා. ණය ගන්න තියෙන අවස්ථාව නැති උනේ කොරෝනා ඇවිල්ලා මාස 6කටත් පස්සේ. කොරෝනා නිසා වෙච්චදේ මම කලිනුත් කිව්ව නිසා ආයි කියන් නෑ. කොරෝනා පිටින් දාලා උබලාගේ අම්මලා තාත්තලා වැඩට යන්න බෑ කියාගෙන හිටපු නිසා තමා නිශ්පාදනේ අඩුවෙලා ආදායම් අඩුවුනේ. එතකොට ඉතින් ණය ගෙවන්න බැරි වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. [B]ඔයා කියනවා මත්තල අසල ආර්ථික කලාප හැදීමට ප්ලෑන් කළා කියලා. හැබැයි ඕනෑම ව්‍යාපෘතියක ප්‍රමුඛතාවය වැදගත්. රටේ මිනිස්සුන්ට බෙහෙත් නැතිව, කන්න නැතිව ඉද්දී, කිසිම වාණිජ පදනමක් නැති තැනක කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ගුවන් තොටුපළවල් හදන එක "සංවර්ධනයක්" නෙවෙයි.[/B] උබට බං හෙනම මොළ ශෝධනයක් වෙලා තියෙන්නේ. 2014දි කොහේද බං මිනිස්සුන්ට කන්න බොන්න නැතුව හිටියේ? උබට මෝල්ද? හම්බන්තොට ආර්ථික කලාපේ හදන්නේ තීරණේ කලේ මහින්ද ජනාධිපති කාලේ. [B]Example dubai, ඩුබායි හබ් එකක් වුණේ ඒ රටේ තෙල් සල්ලි සහ නිවැරදි කළමනාකරණය නිසයි.[/B] ඩුබයි වල හිටපු රජතුමා හරියට තේරුම් ගත්තා තෙල් ඉවර වෙන්නේ කොයි කාලේද කියලා. ඒ ඉවර වෙනකොට මොකද කරන්නේ කියලා ඩුබායි වල රජතුමා ප්ලෑන් කලේ 1990 දශකයේ. ඩුබායි කියන මුස්ලිම් රට සංචාරක පුරවරයක් විදියට දියුණු කරන්න ගත්තේ ඊට පස්සේ. අද ඩුබායි වල මොනවද එන්ටර්ටෙන්ට්මන්ට් වලට නැත්තේ? මහින්ද ෆොර්මියුලා වන් රේසින් වලට ලංකාවේ ප්ලේස් එකක් හදන්න රේසිං ප්‍රමෝට් කරන කොට ජෙප්පෝ පෙළපාලි ගියා බේබිලා දළදා මාළිගාව වටේ රේස් පදිනවා කියලා. ඩුබායි වල තෙල් ඉවර වෙලා ගොඩක් කල් දැන්. ඩුබායි වල ඉන්න ගෑනූත් ෆුල් මොඩ් වෙලා ලෝකෙත් එක්ක ඉස්සරහාට යන්කොට අපේ උන් තාම 2500 අතීතයක් තියන් වැලලෙන්න හදනවයි රටක් හදාගෙන යන එකාව ඒකාදිපතියා කියලා හංවඩු ගහලා එළවනවයි. ඩුබායි වල උන් නම් රජා කියපු විදියට ඉදලා රටත් දියුණු කරගෙන , උනුත් දියුණු වෙලා සැපේ ඉන්නවා. [B] අනුර කුමාර දිසානායක මහතාට බාරගන්න වුණේ බංකොලොත් වුණු රටක්.[/B] මේකටනම් හිනාත් ගියා ඕයි. අනුර කොහේද බං බංකොලොත් රටක් බාර ගත්තේ? බංකොලොත් රට බාර ගත්තේ රනිල්. රනිල් රට බංකලොත් කමින් අයින් කරන්න සියල්ල කරපු රට තමා අනුර බාරගත්තේ. බංකලොත් රට බාර දෙන්න අනුරව හොයාපු වෙලාවේ සී.අයි.ඒ එකටවත් හොයා ගන්න බැරි වෙන්න අනුර හැංගිලා හිටියේ. අනික ඉතින් ගේ ගිණි තිබ්බෙත් අනුරම තමා. මතක නැද්ද උබට හඳුන්නෙත්ති කිව්වා පිටරට වල ඉන්න උන්ට ලංකාවට සල්ලි එවන්න එපා, ඒකෙන් කමිශන් එකක් බැසිල්ට යනවා කියලා. අයි.එම්.එෆ්.එකෙන් අයින් වුනොත් කොහොමත් රට අස්ථාවර වෙනවා. ඒක තමා රනිල් කරපු ටිකම අනුරත් කරන්නේ. [B]හැබැයි NPP එකේ වෙනස තියෙන්නේ නාස්තිය සහ දූෂණය නතර කිරීම තුළයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයේදී දූෂිතයන්ව ආරක්ෂා කළා, හැබැයි NPP එක උත්සාහ කරන්නේ ඒ පද්ධතියම වෙනස් කරන්නයි.[/B] එතකොට බං පොඩ්ඩක් කියපන්කෝ අර බාල ගල් අඟුරු වංචාවක් එහෙම වෙලාම නැද්ද? දැන් විගනකාදිපතිගේ වාර්ථාවකුත් එළි දක්වලානේ තියෙන්නේ. ඒක කියවලා උත්තර දෙන්න ඈ. [B]රනිල්ගේ කාලේ එකපාරටම වැට් බද්ද 18% දක්වා වැඩි කළා.[/B] රනිල් වැට් එක වැඩි කරපු එක ඇත්ත. හැබැයි පුතේ රනිල්ම තමා ඉන්කම් ටැක්ස් එකත් වැඩි කලේ. ඊළඟට හැමෝටම ටින් නම්බර් එකක් දෙන්න, ඒකෙන් හැමෝම ටැක්ස් ගෙවන තැනට වැඩකලේ රනිල්. රනිල් කරපු ඒවයි ඉතුරු බිතුරු ටිකක් අනුරටත් කරන්න තිබ්බා. ඉතිහාසේ පොඩ්ඩක් කියවලා වරෙන් ඔය වගේ ටෝක්ස් දෙන්න ඉස්සෙල්ලා. අනික රනිල් වැඩි කරපු වැට් එක තාම එහෙම්මයි. ලපයා ඒක අඩු කලේ නෑ උගේ බජට් එකෙනුත්. [COLOR=rgb(184, 49, 47)]පොඩ්ඩක් අනුර කරපු බදු සංශෝධන ටික මට කියපන්කෝ.[/COLOR] [B]එතකොට පාලකයෙක් කියන්නේ රටේ අනාගතය ගැන තීරණ ගන්න නායකයෙක්ද, නැත්නම් තමන්ගේ ඡන්ද ටික රැකගන්න රටේ ආර්ථිකය විනාශ කරලා හරි ජනප්‍රිය තීන්දු ගන්න කෙනෙක්ද?[/B] දැන් අනුර රට ගැණ හිතන නායකයෙක් නම් ඇයි ඊයේ හදිස්සියේ පාර්ලිමේන්තු ඇවිල්ලා සහන පැකේජ් එකක් දීලා ගියේ? ඇයි දිට්වා කුණාටුව වෙලාවේ තහඩුවක් ගියත් ලක්ශ දහයයි කියලා ටෝක්ස් දුන්නේ? ඕනේ මනුස්සයෙක් කැමතියි තමන්ට කීයක් හරි ලැබෙනවා නම්. ඔය ඉස්සර අනේ අපි නම් එහෙම ඥෑ කිය කිය හිටපු ලාල් කාන්තලාගේ, වසන්ත සමරසිංහලාගේ වත්කම් පහුගිය දවස් වල දැක්කානේ. ඕවා නොදුන්නොත් මිණිස්සු කොහොමත් පාලකයාව පන්නනවා. බලපන්කෝ පෙරේදා වෙනකන් අනුරට බැන බැන ගිය උන් අද උගේ හොද කියන හැටි. ඒ මිනිස් ස්වාභාවේ. රටේ බංකොලොත් බාවේ පස්සේ විසඳ ගන්නයි පාලකයා බලන්නේ. ඕක අනුරත් එහෙම තමා. නැත්තන් ඌටත් තිබ්බානේ මේ වෙලාවේ සහන දුන්නොත් රට වැටෙනවා කියලා නිකං ඉන්න. ඇයි එහෙම නොකලේ? පිරිසිදු ක්‍රමයක් තියෙන එකනම් හොදයි කියලා මම පිළිගන්නවා. ඒවගේම යථාර්තවාදීව ජේවීපී පිරිසිදු නෑ කියන එකත් මම පිළිගන්නවා. එහෙම පිරිසිදුයි නම් [COLOR=rgb(184, 49, 47)]අශෝක රංවලගේ කථානායක වන්නම, අශෝක රංවලගේ අනතුරු වන්නම, කුමාර ජකොඩිගේ ගල් අඟුරු වන්නම[/COLOR] එන් නෑ කියන එකයි මගේ පිළිගැණීම. කොටින්ම [COLOR=rgb(184, 49, 47)]දිට්වා එක වෙලාවේ ලකුණු දාගන්න සමන්ත විද්‍යාරත්න නටපු නාඩගම[/COLOR] මතකනේ. ඒ හින්දා ඔය එකෙක්වත් පිරිසිදු නෑ කියලා හිත හදාගෙන හොද දේට හොදයි කියලා නරක දේට නරකයි කියලා ඉන්න එක මට වටිනවා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom