Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
16 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි - හඳුනාගත්තේ වසර පනහකින්

මෙතෙක් හඳුනාගෙන නොතිබූ අරුම පුදුම ඩයිනෝසරයකු සොයාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති. මේ ඩයිනෝසරයාගේ බාහුවක් සොයාගෙන ඇත්තේ 1960 වර්ෂයේ දී ය. ඒ මොංගෝලියාවෙනි. එසේ වුව ද ඩයිනෝසරයා කවර ආකාරය සත්ත්වයකු ද යන්න හඳුනාගැනීමට දශක ගණනාවක් යනතුරු හැකියාව ලැබී නැත.

මේ සත්ත්වයාගේ ඉතිරි අස්ථි කොටස් ද සොයාගත් විද්‍යාඥයන් ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලින් තමන්ට හමුවී ඇත්තේ මෙතෙක් ලොව හඳුනාගෙන නොසිටි අමුතුම ආකාරයේ ඩයිනෝසරය විශේෂයක් බව තහවුරු කරගෙන ඇත.

මේ සත්ත්වයා විශාල හොටයක් හා පිටෙහි යෝධ මොල්ලියක් ඇති කුර සහිත පාද තිබු සත්ත්වයෙකි. අධ්‍යයනයේ පර්යේෂණ ප්‍රධානි කොරියානු භූගර්භ විද්‍යා සහ ඛනිජ සම්පත් විද්‍යායතනයේ යුන්නෙම්ලී පවසන්නේ තම කණ්ඩායම විසින් සොයාගත් අස්ථි කොටස් එකලස්කැර බැලීමේ දී අරුම පුදුම සත්ත්වයකු මැවුණු බවයි.

ශතවර්ෂ භාගයක් යනතෙක් ලොව පුරා විද්‍යාඥයන් දැන සිටියේ අඩි අටක් පමණ දිගැති ශක්තිමත් යටි බාහුවක් සහිත මේ සත්ත්වයාගේ බාහුව අග විශාල නියතුනක් පිහිටි බව පමණි. මේ සත්ත්වයා ඩයිනෝචිරස් මිරිෆකස් ලෙස නම් කැර තිබිණි. භයංකාර අත් යන්න එහි අර්ථය විය. විද්‍යාඥයන් පවසන්නේ නියමගින් ගොදුරු අල්ලාගන්නා ගස්මත එල්ලී සිටින සත්ත්වයකු යැයි සිතන බවයි. කෙසේ වෙතත් මේ සත්ත්වයා ගොදුරු ඇල්ලීමේ ගිජ වුව ද කම්මැලියකු විය යුතුයැයි ද පර්යේෂකයෝ කියති.

මේ සත්ත්වයා මීට 11 ක් හෙවත් අඩි 36ක් පමණ විශාල ටොන් හයක් පමණ බරැති දැවැන්තයකු බව ද ඔවුහු කියති. තාර හොටක් වැනි අවයවයක් සහිත හිසකින් ද පසුපස මොල්ලියකින්ද සමන්විත මේ සත්ත්වයා ගේ කෙටි හා තරබාරු පාද වගුරු සහිත පරිසරයට උචිත ආකාරයෙන් හැඩ ගැසී තිබිණි.

පර්යේෂකයන් අදහස් කරණ්නේ මෙම සතා බොහෝ විට ඉතාමත් සෙමින් ගමන් කල එකෙක් බවත් උදරයේ පිහිටීම අනුව ගස් සහ මත්යසන් ආහාර ලෙස ගත් බවත් හෙළිවි තිබේ.

ආචාර්ය යංග් නෙම් ලී පවසන්නේ මොවුනගේ ක්‍රියාකාරකම් ගැන කලින් නොදැන සිටිය මුත් විශාල නිය සමගින් දිග බාහු පාවිච්චි කර ශාක හාරා ගැනීමටත්, එකතුකර ගැනීමටත් හැකියාව තිබූ බව පර්යේෂකයෝ කියති.

පර්යේෂණය ගැන අදහස් දක්වන එංගලන්තයේ රාජකීය පශු සම්පත් කොලීජියේ මහාචාර්ය ජෝන් හචින්ස් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විශ්මය දනවන බවයි.

-Lankadeepa

[QUOTE="Lewke, post: 17464920, member: 510552"] [b]විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි[/b] [CENTER][SIZE="4"][B]විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි - හඳුනාගත්තේ වසර පනහකින් [/B][/SIZE][/CENTER] [SIZE="3"] මෙතෙක් හඳුනාගෙන නොතිබූ අරුම පුදුම ඩයිනෝසරයකු සොයාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති. මේ ඩයිනෝසරයාගේ බාහුවක් සොයාගෙන ඇත්තේ 1960 වර්ෂයේ දී ය. ඒ මොංගෝලියාවෙනි. එසේ වුව ද ඩයිනෝසරයා කවර ආකාරය සත්ත්වයකු ද යන්න හඳුනාගැනීමට දශක ගණනාවක් යනතුරු හැකියාව ලැබී නැත. මේ සත්ත්වයාගේ ඉතිරි අස්ථි කොටස් ද සොයාගත් විද්‍යාඥයන් ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලින් තමන්ට හමුවී ඇත්තේ මෙතෙක් ලොව හඳුනාගෙන නොසිටි අමුතුම ආකාරයේ ඩයිනෝසරය විශේෂයක් බව තහවුරු කරගෙන ඇත. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/10/dia-2.jpg[/IMG][/CENTER] මේ සත්ත්වයා විශාල හොටයක් හා පිටෙහි යෝධ මොල්ලියක් ඇති කුර සහිත පාද තිබු සත්ත්වයෙකි. අධ්‍යයනයේ පර්යේෂණ ප්‍රධානි කොරියානු භූගර්භ විද්‍යා සහ ඛනිජ සම්පත් විද්‍යායතනයේ යුන්නෙම්ලී පවසන්නේ තම කණ්ඩායම විසින් සොයාගත් අස්ථි කොටස් එකලස්කැර බැලීමේ දී අරුම පුදුම සත්ත්වයකු මැවුණු බවයි. ශතවර්ෂ භාගයක් යනතෙක් ලොව පුරා විද්‍යාඥයන් දැන සිටියේ අඩි අටක් පමණ දිගැති ශක්තිමත් යටි බාහුවක් සහිත මේ සත්ත්වයාගේ බාහුව අග විශාල නියතුනක් පිහිටි බව පමණි. මේ සත්ත්වයා ඩයිනෝචිරස් මිරිෆකස් ලෙස නම් කැර තිබිණි. භයංකාර අත් යන්න එහි අර්ථය විය. විද්‍යාඥයන් පවසන්නේ නියමගින් ගොදුරු අල්ලාගන්නා ගස්මත එල්ලී සිටින සත්ත්වයකු යැයි සිතන බවයි. කෙසේ වෙතත් මේ සත්ත්වයා ගොදුරු ඇල්ලීමේ ගිජ වුව ද කම්මැලියකු විය යුතුයැයි ද පර්යේෂකයෝ කියති. මේ සත්ත්වයා මීට 11 ක් හෙවත් අඩි 36ක් පමණ විශාල ටොන් හයක් පමණ බරැති දැවැන්තයකු බව ද ඔවුහු කියති. තාර හොටක් වැනි අවයවයක් සහිත හිසකින් ද පසුපස මොල්ලියකින්ද සමන්විත මේ සත්ත්වයා ගේ කෙටි හා තරබාරු පාද වගුරු සහිත පරිසරයට උචිත ආකාරයෙන් හැඩ ගැසී තිබිණි. පර්යේෂකයන් අදහස් කරණ්නේ මෙම සතා බොහෝ විට ඉතාමත් සෙමින් ගමන් කල එකෙක් බවත් උදරයේ පිහිටීම අනුව ගස් සහ මත්යසන් ආහාර ලෙස ගත් බවත් හෙළිවි තිබේ. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/10/dia-1.jpg[/IMG][/CENTER] ආචාර්ය යංග් නෙම් ලී පවසන්නේ මොවුනගේ ක්‍රියාකාරකම් ගැන කලින් නොදැන සිටිය මුත් විශාල නිය සමගින් දිග බාහු පාවිච්චි කර ශාක හාරා ගැනීමටත්, එකතුකර ගැනීමටත් හැකියාව තිබූ බව පර්යේෂකයෝ කියති. පර්යේෂණය ගැන අදහස් දක්වන එංගලන්තයේ රාජකීය පශු සම්පත් කොලීජියේ මහාචාර්ය ජෝන් හචින්ස් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විශ්මය දනවන බවයි. [/SIZE] -Lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom