Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්මිත ශරීරයට එබී බලමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්මිත ශරීරයට එබී බලමු.

අපගේ නාසයට විවිධ ගඳ සුවද ප්‍රභේද 50,000ක් හඳුනාගත හැකි බව ඔබ දන්නවද ?

අපගේ සමේ කුඩා අංශු 600,000ක් පමණ දිනකට ගැලවී යන බව ඔබ දැන සිටියාද ?

අපි සංගීතයට සවන්දෙන කොට අපේ හෘදය වස්තුවේ ස්පන්දන රටාවත් ඒකට අනුව හැඩගැසෙනවා.

වැඩුණු මිනිසකුට සාපේක්ෂව කුඩා දරුවකුගේ ශරීරයේ අමතර අස්ථි 60 ක් පමණ තිබේ.

වැඩුණු මිනිසකුගේ ශරීරයේ රුධිර නාල වල මුළු දිග හැතැප්ම 100,000 ක් තරම් වේ!

සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය පුරාම නිෂ්පාදනය කරන කෙල ප්‍රමාණය ගැලුම් 6250ක් වගේ ප්‍රමාණයක් ලු. SWIMMING POOL දෙකක් පුරවන්න පුළුවන්.

අපේ ඇඟේ තියන මුළු යකඩ ප්‍රමාණයෙන් අඟල් 3ක් දිග යකඩ ඇනයක් හදන්න පුළුවන්.

අපේ ඇඟේ ශක්තිමත්ම මාංශ පේශිය හක්කට සම්බන්ධ වන මාංශ පේශියයි.

අපේ ඇඟේ දහදිය වලට ගඳක් නැති වුනත් ඒ මත ක්‍රියා කරන බැක්ටීරියා මඟින් දුගඳක් ඇති කරයි.

ඇඟ පුරාම රෝම වැඩියෙන් වැවෙන පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම වැඩි කියල තමයි කියන්නේ.

අපි අවදියෙන් සිටින විට අපගේ මොලයේ ක්‍රියාකාරිත්වයෙන් නිපදවෙන විදුලියෙන් කුඩා විදුලි බුබුලක් දල්වන්න පුළුවන්ලු.

අපේ ඇඟේ අස්ථි වානේ වලට වඩා ශක්තිමත් ලු.

නිල් ඇස් තියන අය ලේසියෙන් මත් වෙන්නේ නෑ කියන්නේ. ඒගොල්ලොන්ට ALCOHOL දරා ගැනීමේ හැකියාව වැඩිලු.

සාමාන්‍ය පුද්ගලයෙකුට විවිධ වූ වර්ණ මිලියන 10ක් පේනවලු.

ඔබ දන්නවාද වැඩුණු ශරීරයක් සෑදී ඇත්තේ පරමාණු 7,000,000,000,000,000,000,000,000,000 කින් බව !! (7 වැඩිකිරීම 10යේ 27වන බලය)

අපේ ඇඟිලි සලකුණ වගේම අපටම අනන්‍ය වූ එවැනිම සලකුණක් අපේ දිවේ තියනවා කියල දැන සිටියාද ?

අපේ ඇඟේ තියන මුළු බැක්ටීරියා ප්‍රමාණය සැලකුවොත් රාත්තල් 4ක් විතර බරයි.

අපේ ඇගේ දිනකට හැදෙන ශ්ලේශ්මාව(MUCUS) ප්‍රමාණය ලීටරයක් පමණ වේ.

සිරුරේ මුළු රුධිර හා ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% භාවිතා කරන්නේ අපේ මොළයයි.

අපේ අස්ථි වල 31%ක් අඩංගු වන්නේ ජලයයි.

ලෝකයේ වෙසෙන මුළු ජනගහනයට වඩා වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් අපේ මුඛය තුල ජීවත් වනවා. පුදුමයි නේද?

දිනපතා අපගේ හෘදය වස්තුව නිපදවන ශක්ති ප්‍රමාණයෙන් ට්‍රක් රථයක් කිලෝමීටර 32ක් ධාවනය කරන්න ප්‍රමාණවත් ලු!

අපේ ඇඟේ සෑම සෛලයකම ඇති DNA අණු දිගහැරියහොත් PLUTO ග්‍රහයා වෙතට ගොස් ආපසු පෘථිවිය වෙතට ගෙන එන්න තරම් දිගයි ලු. දුරක් විදියට ගත්තොත් හැතැප්ම බිලියන 10ක් !! ඒක හින්ද DNA අණු තියන විදියටම එතිලා තියන එක හොඳයි නේද? බලන්න ස්වභාවධර්මයේ විශ්මිත නිමැවුම් වල හැටි.

අපි හැමෝම කවද හරි දවසක මේ ලෝකේ දාලා යන්න යනවා. අපි මැරිලා දවස් 3ක් වගේ යද්දී අපි කාපු කෑම දිරවන්න උදවු වුනු අපේම එන්සයිම (ENZYMES) අපේ ඇඟම ජීර්ණය කරන්න පටන්ගන්නවා.

අපි රැට නිදාගන්න එක අඩුවුණොත් මොකද දන්නවද වෙන්නේ? පැය 7කට වඩා අඩු නින්දක් දිගින් දිගටම ලබනවනම් අපේ ජීවත් වන කාලය අඩු වෙනවලු !! ඒක හොඳට හිතට අරන් රෑ එළිවෙනකන් PHONE වල එහෙම එල්ලිලා ඉන්නේ නැතුව නිදාගත්තොත් හොඳයි කියල මතක තියාගන්න.

අපේ කටේ එහෙමත් නැත්තන් අපේ මුඛයේ ඉඳල ගුද මාර්ගය දක්වා දිවෙන ආහාර මාර්ගය දිගින් මීටර 9ක් පමණ වෙනවා. පිටින් බැලුවට එහෙම පෙන්නේ නෑ නේද?

අපිට වයස අවුරුදු 40ක් පහුවෙනකන් වගේ අපේ මොලය ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

අපි ජීවත් වෙන කාලය පුරාවටම අපේ හෘදය වස්තුව පොම්ප කරන මුළු රුධිර ප්‍රමාණය ලේ බැරල් මිලියන 1.5ක් වගේ වෙනවා ! ඒ කියන්නේ ඉන්ධන කෝච්චියක ටැංකි 200ක් තනිකරම ලේ වලින් පුරවන්න පුළුවන් කියන එක.

අපි අඩියක් තියන හැම වෙලාවකම අපේ ඇගේ මාංශ පේශි 200ක් වැඩ කරනවලු. බැලුවම නම් පෙන්නේ අව්දින්නේ කකුල් දෙකෙන් කියල. එත් අපේ අංග ඇතුලේ කතාව වෙනස් නේද.

අපේ ඇඟේ තියන විවිධ වූ රසායනික වර්ග වල වටිනාකම ඇමෙරිකන් ඩොලර් 160ක් වගේ ලු. එහෙම බලද්දී තමන් කිසි වටිනාකමක් නැති පුද්ගලයෙක් කියලා කියන එක වැරදි නේද ?

අපේ ඇස කැමරාවක් වුනානම් ඒක MEGAPIXEL 576ක විතර CAMERA එකක්ලු. සිරා නේ?

sira.lk

repost නම් sorry වෙන්න ඕනේ හොඳේ.

bump එකක් හරි දාගෙන යන්න ........

[QUOTE="sandunrulz.s, post: 17821900, member: 383132"] [b]විශ්මිත ශරීරයට එබී බලමු.[/b] [SIZE="6"]අපගේ නාසයට විවිධ ගඳ සුවද ප්‍රභේද 50,000ක් හඳුනාගත හැකි බව ඔබ දන්නවද ? [IMG]http://chennaionline.com/images/articles/April2013/15b50504-7a57-4750-b777-fb9feb645fbaOtherImage.jpg[/IMG] අපගේ සමේ කුඩා අංශු 600,000ක් පමණ දිනකට ගැලවී යන බව ඔබ දැන සිටියාද ? [IMG]http://3.bp.blogspot.com/-KBE-NTNk4lY/UwgkNm-FqnI/AAAAAAAADuI/bvlxjiCV1cA/s1600/298232-skin_home_peel-298x232_skin_home_peel.jpg[/IMG] අපි සංගීතයට සවන්දෙන කොට අපේ හෘදය වස්තුවේ ස්පන්දන රටාවත් ඒකට අනුව හැඩගැසෙනවා. [IMG]https://gigaom2.files.wordpress.com/2013/07/heartbeat-music1.jpg[/IMG] වැඩුණු මිනිසකුට සාපේක්ෂව කුඩා දරුවකුගේ ශරීරයේ අමතර අස්ථි 60 ක් පමණ තිබේ. [IMG]http://snazzybaby.com.au/wp-content/uploads/2014/09/baby-pix-14.jpg[/IMG] වැඩුණු මිනිසකුගේ ශරීරයේ රුධිර නාල වල මුළු දිග හැතැප්ම 100,000 ක් තරම් වේ! [IMG]http://3dprint.com/wp-content/uploads/2014/05/bloodv2.jpg[/IMG] සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය පුරාම නිෂ්පාදනය කරන කෙල ප්‍රමාණය ගැලුම් 6250ක් වගේ ප්‍රමාණයක් ලු. SWIMMING POOL දෙකක් පුරවන්න පුළුවන්. [IMG]http://cbwpools.com/clear_blue_water_pool.jpg[/IMG] අපේ ඇඟේ තියන මුළු යකඩ ප්‍රමාණයෙන් අඟල් 3ක් දිග යකඩ ඇනයක් හදන්න පුළුවන්. [IMG]http://pimg.tradeindia.com/01601792/b/1/Iron-Nail.jpg[/IMG] අපේ ඇඟේ ශක්තිමත්ම මාංශ පේශිය හක්කට සම්බන්ධ වන මාංශ පේශියයි. [IMG]http://www.islamearth.com/wp-content/uploads/2014/03/content_Masseter_muscle.png[/IMG] අපේ ඇඟේ දහදිය වලට ගඳක් නැති වුනත් ඒ මත ක්‍රියා කරන බැක්ටීරියා මඟින් දුගඳක් ඇති කරයි. [IMG]http://images.sodahead.com/polls/001687619/592876734_sniffing_armpit_xlarge.jpeg[/IMG] ඇඟ පුරාම රෝම වැඩියෙන් වැවෙන පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම වැඩි කියල තමයි කියන්නේ. [IMG]https://c2.staticflickr.com/2/1440/1154274687_63ce124d6f_z.jpg?zz=1[/IMG] අපි අවදියෙන් සිටින විට අපගේ මොලයේ ක්‍රියාකාරිත්වයෙන් නිපදවෙන විදුලියෙන් කුඩා විදුලි බුබුලක් දල්වන්න පුළුවන්ලු. [IMG]http://www.toxel.com/wp-content/uploads/2013/06/brainlightbulb02.jpg[/IMG] අපේ ඇඟේ අස්ථි වානේ වලට වඩා ශක්තිමත් ලු. [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcR9sBanADVvrlRBsMU3B7Y2TF7Hp-5idImrtp0jpXcS_FOTQ24S[/IMG] නිල් ඇස් තියන අය ලේසියෙන් මත් වෙන්නේ නෑ කියන්නේ. ඒගොල්ලොන්ට ALCOHOL දරා ගැනීමේ හැකියාව වැඩිලු. [IMG]http://media-cache-ec0.pinimg.com/736x/f2/50/a5/f250a5ff9143c5c0a322c823a82ec108.jpg[/IMG] සාමාන්‍ය පුද්ගලයෙකුට විවිධ වූ වර්ණ මිලියන 10ක් පේනවලු. [IMG]http://www.colorblindnessfacts.com/wp-content/uploads/2012/11/color-vision-explained-620x310.jpg[/IMG] ඔබ දන්නවාද වැඩුණු ශරීරයක් සෑදී ඇත්තේ පරමාණු 7,000,000,000,000,000,000,000,000,000 කින් බව !! (7 වැඩිකිරීම 10යේ 27වන බලය) [IMG]https://empoweryourknowledgeandhappytrivia.files.wordpress.com/2014/09/human-body-atoms.jpg[/IMG] අපේ ඇඟිලි සලකුණ වගේම අපටම අනන්‍ය වූ එවැනිම සලකුණක් අපේ දිවේ තියනවා කියල දැන සිටියාද ? [IMG]http://www.richinfoods.com/wp-content/uploads/2013/01/what-your-tongue-says-about-your-health-e1364992099216.jpg[/IMG] අපේ ඇඟේ තියන මුළු බැක්ටීරියා ප්‍රමාණය සැලකුවොත් රාත්තල් 4ක් විතර බරයි. [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/02294/bacteria_2294327b.jpg[/IMG] අපේ ඇගේ දිනකට හැදෙන ශ්ලේශ්මාව(MUCUS) ප්‍රමාණය ලීටරයක් පමණ වේ. [IMG]http://www.tryingtoconceive.com/images/egg%20white%20CM/ewcm4.jpg[/IMG] සිරුරේ මුළු රුධිර හා ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% භාවිතා කරන්නේ අපේ මොළයයි. [IMG]http://www.factslides.com/imgs/Brain.jpg[/IMG] අපේ අස්ථි වල 31%ක් අඩංගු වන්නේ ජලයයි. [IMG]http://imgs.inkfrog.com/pix/arbeza/DSC08068.jpg[/IMG] ලෝකයේ වෙසෙන මුළු ජනගහනයට වඩා වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් අපේ මුඛය තුල ජීවත් වනවා. පුදුමයි නේද? [IMG]http://www.stpaulscanfordheath.org.uk/spchwp/wp-content/uploads/2014/04/children-and-young-peoples-conference-pic.jpg[/IMG] දිනපතා අපගේ හෘදය වස්තුව නිපදවන ශක්ති ප්‍රමාණයෙන් ට්‍රක් රථයක් කිලෝමීටර 32ක් ධාවනය කරන්න ප්‍රමාණවත් ලු! [IMG]http://www.engin.umich.edu/aero/research/images/welcome-rotation/the-heart-alone-could-power-new-pacemaker/display-file/image/heart-power-landing.jpg[/IMG] අපේ ඇඟේ සෑම සෛලයකම ඇති DNA අණු දිගහැරියහොත් PLUTO ග්‍රහයා වෙතට ගොස් ආපසු පෘථිවිය වෙතට ගෙන එන්න තරම් දිගයි ලු. දුරක් විදියට ගත්තොත් හැතැප්ම බිලියන 10ක් !! ඒක හින්ද DNA අණු තියන විදියටම එතිලා තියන එක හොඳයි නේද? බලන්න ස්වභාවධර්මයේ විශ්මිත නිමැවුම් වල හැටි. [IMG]http://sevenpillarsjourney.org/wp-content/uploads/2013/09/2-dna-galaxy.jpg[/IMG] අපි හැමෝම කවද හරි දවසක මේ ලෝකේ දාලා යන්න යනවා. අපි මැරිලා දවස් 3ක් වගේ යද්දී අපි කාපු කෑම දිරවන්න උදවු වුනු අපේම එන්සයිම (ENZYMES) අපේ ඇඟම ජීර්ණය කරන්න පටන්ගන්නවා. [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/03/30/article-2592566-1CAE5D6300000578-514_964x643.jpg[/IMG] අපි රැට නිදාගන්න එක අඩුවුණොත් මොකද දන්නවද වෙන්නේ? පැය 7කට වඩා අඩු නින්දක් දිගින් දිගටම ලබනවනම් අපේ ජීවත් වන කාලය අඩු වෙනවලු !! ඒක හොඳට හිතට අරන් රෑ එළිවෙනකන් PHONE වල එහෙම එල්ලිලා ඉන්නේ නැතුව නිදාගත්තොත් හොඳයි කියල මතක තියාගන්න. [IMG]http://www.dr-michaelomidi.com/wp-content/uploads/2014/01/Sleep-Deprivation.jpg[/IMG] අපේ කටේ එහෙමත් නැත්තන් අපේ මුඛයේ ඉඳල ගුද මාර්ගය දක්වා දිවෙන ආහාර මාර්ගය දිගින් මීටර 9ක් පමණ වෙනවා. පිටින් බැලුවට එහෙම පෙන්නේ නෑ නේද? [IMG]http://displays.tpet.co.uk/ResourceImages/Previews/122/1.jpg[/IMG] අපිට වයස අවුරුදු 40ක් පහුවෙනකන් වගේ අපේ මොලය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. [IMG]http://cdn.theatlantic.com/static/mt/assets/food/assets_c/2011/10/main%20wavebreakmedia%20ltd%20shutterstock_85474510-thumb-615x300-66719.jpg[/IMG] අපි ජීවත් වෙන කාලය පුරාවටම අපේ හෘදය වස්තුව පොම්ප කරන මුළු රුධිර ප්‍රමාණය ලේ බැරල් මිලියන 1.5ක් වගේ වෙනවා ! ඒ කියන්නේ ඉන්ධන කෝච්චියක ටැංකි 200ක් තනිකරම ලේ වලින් පුරවන්න පුළුවන් කියන එක. [IMG]http://rabble.ca/sites/rabble/files/node-images/oil_train_1.jpg[/IMG] අපි අඩියක් තියන හැම වෙලාවකම අපේ ඇගේ මාංශ පේශි 200ක් වැඩ කරනවලු. බැලුවම නම් පෙන්නේ අව්දින්නේ කකුල් දෙකෙන් කියල. එත් අපේ අංග ඇතුලේ කතාව වෙනස් නේද. [IMG]http://graphics8.nytimes.com/images/2011/11/06/magazine/06running_span/06running_span-articleLarge-v2.jpg[/IMG] අපේ ඇඟේ තියන විවිධ වූ රසායනික වර්ග වල වටිනාකම ඇමෙරිකන් ඩොලර් 160ක් වගේ ලු. එහෙම බලද්දී තමන් කිසි වටිනාකමක් නැති පුද්ගලයෙක් කියලා කියන එක වැරදි නේද ? [IMG]http://www.hdwallpapersinn.com/wp-content/uploads/2014/11/Cute-Smile-Baby-Girl-Wallpaper.jpg[/IMG] අපේ ඇස කැමරාවක් වුනානම් ඒක MEGAPIXEL 576ක විතර CAMERA එකක්ලු. සිරා නේ?[/SIZE] [IMG]http://www.factslides.com/imgs/eye-camera.jpg[/IMG] sira.lk [SIZE="6"][COLOR="Red"]repost නම් sorry වෙන්න ඕනේ හොඳේ. bump එකක් හරි දාගෙන යන්න ........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom