Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වයේ උපත - බුදු දහමට අනුව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසගෙ මොලය දියුනු විමට පිට සක්වල බලපැමක් ඇති උනා , එහෙම නැත්තම් මිනිස කියන සත්වයා පිට සක්වල නිර්මනයක් වගෙ එකක් ද නැත්තම් සම්පුර්න ජිවයය කියන දෙ ඇති උනෙම පිට ග්රහලොකෙකින් කියලද කියන්නෙ ?

පොඩ්ඩක් එක්ස්ප්ලෙන් කරන්න දිපන්කො මට ...

මොකද ජිවය ඇතිවිමට හෙතු උන මුලික සන්ගටක ඇමයිනෝ ඇසිඞ්, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක " ප්‍රාථමික සූපය’ (Premordial Soup) පෘතුවියෙ තිබුන, මුලික සාගර වල

එක ඇති වෙන්නෙ කොහෙන්වත් ඇවිත් නෙවෙයි පලවෙනි අවුරුදු මිලියන 500 පුරා ම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් වගෙ තිබුන එකක් . . අවුරුදු මිලියන ගානක දීර්ඝ කාලයකට පස්සෙ තමයි පෘථිවියේ පෘෂ්ඨය ක්‍රමයෙන් නිවී සිසිල් උනෙ ,ඉට පස්සෙ සන්ගටක එකතුව දියර තත්වෙන් පවතින්න පුලුවන් උනා , එ අති උන සාගර වල ජිවයට අවශ්‍ය මුලික සුපය පැවතුනා

ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගානක් මෙහෙම ජලයේ විසිරී තිබුන අජිවි විදිහට.. ඒවායින් පළමු සෛල නිර්මාණය විම ඇරබෙන්නෙ පිටසක්වල බලපැමක් නිසා කියලද කියන්නෙ ? ඉලෙක්ට්‍රොනික උත්තෙජනයක් මගින් සජිවි සයිල විදිහට ආරම්බ උනා . එ ක අති වෙන්නෙ , විදුලි කෙටිම් නිසා කියලයි පිලිගැනිම තියෙන්නෙ .

එහෙමත් නැත්නම් ඔය කිසිම සුපයක් තිබුනෙ නැහැ ,පෘතුවිය ඔහොම නෙවෙයි තිබුනෙ , ඔය විද්‍ය අර්තකතන ඔක්කොම බොරු කියලද කියන්නෙ ?

පරිනාම වාදෙ සමහර සන්කල්ප වැරදිය කියන එක ඇත්ත ... දැන් පරිනම වාදෙ අමුලික බොරු වගෙ කතවක්නෙ මෙතන කියන්නෙ ..එකයි පැහැදිලි කරගන්න හදන්නෙ මෙක සම්බන්ද බෞද්ද අර්තකතනය මොකක්ද කියල .....මොකද මචන් මට ඔය තද සින්හල තෙරෙන්නෙ නැහැ බන් සුත්‍රය කියෙව්වට තෙරුම් ගන්න ...ඉතින් දන්න මිනිහෙක්ගෙන් සරල සින්හලෙන් අහගන්න එක හොදයිනෙ

[QUOTE="marachoon, post: 16065763, member: 461504"] [SIZE="3"]මිනිසගෙ මොලය දියුනු විමට පිට සක්වල බලපැමක් ඇති උනා , එහෙම නැත්තම් මිනිස කියන සත්වයා පිට සක්වල නිර්මනයක් වගෙ එකක් ද නැත්තම් සම්පුර්න ජිවයය කියන දෙ ඇති උනෙම පිට ග්රහලොකෙකින් කියලද කියන්නෙ ? පොඩ්ඩක් එක්ස්ප්ලෙන් කරන්න දිපන්කො මට ... මොකද ජිවය ඇතිවිමට හෙතු උන මුලික සන්ගටක ඇමයිනෝ ඇසිඞ්, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක " ප්‍රාථමික සූපය’ [URL="http://en.wikipedia.org/wiki/Primordial_soup"](Premordial Soup)[/URL] පෘතුවියෙ තිබුන, මුලික සාගර වල එක ඇති වෙන්නෙ කොහෙන්වත් ඇවිත් නෙවෙයි පලවෙනි අවුරුදු මිලියන 500 පුරා ම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් වගෙ තිබුන එකක් . . අවුරුදු මිලියන ගානක දීර්ඝ කාලයකට පස්සෙ තමයි පෘථිවියේ පෘෂ්ඨය ක්‍රමයෙන් නිවී සිසිල් උනෙ ,ඉට පස්සෙ සන්ගටක එකතුව දියර තත්වෙන් පවතින්න පුලුවන් උනා , එ අති උන සාගර වල ජිවයට අවශ්‍ය මුලික සුපය පැවතුනා ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගානක් මෙහෙම ජලයේ විසිරී තිබුන අජිවි විදිහට.. ඒවායින් පළමු සෛල නිර්මාණය විම ඇරබෙන්නෙ පිටසක්වල බලපැමක් නිසා කියලද කියන්නෙ ? ඉලෙක්ට්‍රොනික උත්තෙජනයක් මගින් සජිවි සයිල විදිහට ආරම්බ උනා . එ ක අති වෙන්නෙ , විදුලි කෙටිම් නිසා කියලයි පිලිගැනිම තියෙන්නෙ . එහෙමත් නැත්නම් ඔය කිසිම සුපයක් තිබුනෙ නැහැ ,පෘතුවිය ඔහොම නෙවෙයි තිබුනෙ , ඔය විද්‍ය අර්තකතන ඔක්කොම බොරු කියලද කියන්නෙ ? පරිනාම වාදෙ සමහර සන්කල්ප වැරදිය කියන එක ඇත්ත ... දැන් පරිනම වාදෙ අමුලික බොරු වගෙ කතවක්නෙ මෙතන කියන්නෙ ..එකයි පැහැදිලි කරගන්න හදන්නෙ මෙක සම්බන්ද බෞද්ද අර්තකතනය මොකක්ද කියල .....මොකද මචන් මට ඔය තද සින්හල තෙරෙන්නෙ නැහැ බන් සුත්‍රය කියෙව්වට තෙරුම් ගන්න ...ඉතින් දන්න මිනිහෙක්ගෙන් සරල සින්හලෙන් අහගන්න එක හොදයිනෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom