Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<<< විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා [ II ] >>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]<<<< විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා [ II ] >>>>[/PLAIN]

වොයෙජර් යානා ගැන නැවත වරක් බොහෝදෙනෙකුගේ අවධානය යොමු වෙලා,

මගේ පළමු ලිපියෙන් ඔබට බොහෝ කරුණු දන ගත හැකිවනු ඇත.

...::: << විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා >> :::...

පළමු ලිපියේ සදහන් වියයුතු වැදගත් කරුණක් මුලින්ම ඔබ වෙත දන්වා සිටීමට කැමතියි

වොයෙජර් යානා සමග යවනු ලැබූ දත්ත තැටි වල ලොකයේ භාෂා 55 කින් සුභපැතුම් එක්කර තැබූ බව සදහන්

මෙහි සිංහල භාෂාවන් "ආයුබෝවන්" යනුවෙන් හඩ එක් කරන්නේ ආචාර්ය කමල් ඩී ආබෲ (Dr Kamal De Abrew) නැමැත්තෙක්

ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබද මහාචාර්ය වරයෙක් ලෙස කෝනෙල් සරසවියේ සේවය කරන ලද පැවසෙනවා

ඔහු විසින් 1977 ප්‍රකාශ කරන ලද ආයුබෝවන් සිංහල අපගේ භාෂාවේ වැඩිම කලක් සුරැකී තිබෙන වචනය විය හැකි නොවේද?

වොයෙජර් 1 මගින් කි.මි බිලියන 4 දුර සිට ගන්නාලද පෘතුවිය

නාසා අයතනනය පවසන ආකාරයට මෙම යානා අප සුර්යයාගේ චුම්භක ක්ෂේත්රය අවසන් වන ප්‍රදේශයෙන්

එනම් අන්තර්තාරීය වලාකුළ(Local Interstellar Cloud) නමින් හැදින් වෙන ප්‍රදේශයට පැමිණ ඇති බවයි

එහි පළල කි.මි බිලියන 10 පමණ වෙතැයි පැවසේ.එය හෙලියෝස්පියරය (Heliosphere)නමින්ද හදුන්වනු ලබයි

කි.මි බිලියන 17 දුර ගෙවා යානා මගින් එවනු ලබන දත්ත පෘතුවිය වෙත ලගා වීමට පැය 16 කුත් මිනිත්තු 38 ගත වෙනවා

වසරකට නක්ෂත්ර එකක 3.6 වේගයෙන් වොයෙජර් 1 යානයත් එකක 3.3 වේගයෙන් වොයෙජර් 2 යානයත් දිශා දෙකකට ගමන් කරනු ලබනවා

පිලිවෙලින් 2004 දෙසැම්බර් මස හා අගෝස්තු මස යන අවස්ථා දෙකේදී වොයෙජර් 1 සහ 2 යානා අවස්ථාවන් පසු කරනු ලැබුවා

මිහිතලයෙන් ඔබ්බට මිනිසා විසින් යවනු ලැබූ පර්යේෂණ යානා අතරින් ඉදිරියෙන්ම සිටිනා වොයෙජර් යානා සදහා වසර 2020 තෙක් ගමන් කිරීමට ශක්තිය තිබෙන අතර

එවිට කි.මි බිලියන 19 ගමන්කර තිබෙනු ඇතැයි පැවසෙනව.

වොයෙජර් 1 යානය වසර 40,000 පසුවූ අවස්ථාවේදී පෘතුවියේ සිට ආලෝක වර්ෂ 1.6 දුරින් එනම් සැතපුම් ට්‍රිලියන 9.3 දුරින් පිහිටි Gliese 445 තාරකාව මුණ ගැසෙනු ඇත.

වසර 296,000 ගෙවා එනම් ආලෝක වර්ෂ 4.3 සරලව පැවසුව හොත් සැතපුම් ට්‍රිලියන 25 අවසන් වූ විට අහසේ දකින්නට ලැබෙන දීප්තිමත්ම තාරකාව වන සීරියස් වෙත ලගා වෙනු ඇත

එතැනිනුත් ඔබ්බට අප ක්ෂිර පථයේ අනන්තය වෙත අවසන් නොවෙන ගමනක යෙදෙනු ඇත ............

මුලාශ :

පොඩියට හරි අදහසක් ලියල යන්න කට්ටියම

[QUOTE="sanddun, post: 12973487, member: 105453"] [b][PLAIN]<<<< විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා [ II ] >>>>[/PLAIN][/b] [SIZE="3"][COLOR="DarkOrchid"][CENTER] [IMG]http://i.minus.com/jbeHkGgJ8D7cn1.jpg[/IMG] වොයෙජර් යානා ගැන නැවත වරක් බොහෝදෙනෙකුගේ අවධානය යොමු වෙලා, මගේ පළමු ලිපියෙන් ඔබට බොහෝ කරුණු දන ගත හැකිවනු ඇත.:) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1063003"] ...::: << විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා >> :::...[/URL] පළමු ලිපියේ සදහන් වියයුතු වැදගත් කරුණක් මුලින්ම ඔබ වෙත දන්වා සිටීමට කැමතියි වොයෙජර් යානා සමග යවනු ලැබූ දත්ත තැටි වල ලොකයේ භාෂා 55 කින් සුභපැතුම් එක්කර තැබූ බව සදහන් මෙහි සිංහල භාෂාවන් "ආයුබෝවන්" යනුවෙන් හඩ එක් කරන්නේ ආචාර්ය කමල් ඩී ආබෲ (Dr Kamal De Abrew) නැමැත්තෙක් [IMG]http://i.minus.com/ibvJyOsv1uBmLf.jpg[/IMG] ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබද මහාචාර්ය වරයෙක් ලෙස කෝනෙල් සරසවියේ සේවය කරන ලද පැවසෙනවා ඔහු විසින් 1977 ප්‍රකාශ කරන ලද ආයුබෝවන් සිංහල අපගේ භාෂාවේ වැඩිම කලක් සුරැකී තිබෙන වචනය විය හැකි නොවේද? :dull: වොයෙජර් 1 මගින් කි.මි බිලියන 4 දුර සිට ගන්නාලද පෘතුවිය [IMG]http://i.minus.com/j83mta2sXploF.jpg[/IMG] නාසා අයතනනය පවසන ආකාරයට මෙම යානා අප සුර්යයාගේ චුම්භක ක්ෂේත්රය අවසන් වන ප්‍රදේශයෙන් එනම් අන්තර්තාරීය වලාකුළ(Local Interstellar Cloud) නමින් හැදින් වෙන ප්‍රදේශයට පැමිණ ඇති බවයි එහි පළල කි.මි බිලියන 10 පමණ වෙතැයි පැවසේ.එය හෙලියෝස්පියරය (Heliosphere)නමින්ද හදුන්වනු ලබයි [IMG]http://i.minus.com/i5cNy4Iq30Oy3.jpg[/IMG] [IMG] http://i.minus.com/jbu5O0Qbb8UmhK.jpg[/IMG] කි.මි බිලියන 17 දුර ගෙවා යානා මගින් එවනු ලබන දත්ත පෘතුවිය වෙත ලගා වීමට පැය 16 කුත් මිනිත්තු 38 ගත වෙනවා වසරකට නක්ෂත්ර එකක 3.6 වේගයෙන් වොයෙජර් 1 යානයත් එකක 3.3 වේගයෙන් වොයෙජර් 2 යානයත් දිශා දෙකකට ගමන් කරනු ලබනවා පිලිවෙලින් 2004 දෙසැම්බර් මස හා අගෝස්තු මස යන අවස්ථා දෙකේදී වොයෙජර් 1 සහ 2 යානා අවස්ථාවන් පසු කරනු ලැබුවා මිහිතලයෙන් ඔබ්බට මිනිසා විසින් යවනු ලැබූ පර්යේෂණ යානා අතරින් ඉදිරියෙන්ම සිටිනා වොයෙජර් යානා සදහා වසර 2020 තෙක් ගමන් කිරීමට ශක්තිය තිබෙන අතර එවිට කි.මි බිලියන 19 ගමන්කර තිබෙනු ඇතැයි පැවසෙනව. වොයෙජර් 1 යානය වසර 40,000 පසුවූ අවස්ථාවේදී පෘතුවියේ සිට ආලෝක වර්ෂ 1.6 දුරින් එනම් සැතපුම් ට්‍රිලියන 9.3 දුරින් පිහිටි Gliese 445 තාරකාව මුණ ගැසෙනු ඇත. වසර 296,000 ගෙවා එනම් ආලෝක වර්ෂ 4.3 සරලව පැවසුව හොත් සැතපුම් ට්‍රිලියන 25 අවසන් වූ විට අහසේ දකින්නට ලැබෙන දීප්තිමත්ම තාරකාව වන සීරියස් වෙත ලගා වෙනු ඇත එතැනිනුත් ඔබ්බට අප ක්ෂිර පථයේ අනන්තය වෙත අවසන් නොවෙන ගමනක යෙදෙනු ඇත ............ මුලාශ : පොඩියට හරි අදහසක් ලියල යන්න කට්ටියම :)[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom