Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියි

විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියි – සක්වල සක්මන 2

Posted by lnadmin

අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.

අපවත්වන තුරුම ත්‍රිපිටක ග්රන්ථ සහ නවීන විද්‍යා පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි .

මෙ එහි තවත් පියවරක්.

මහ නායක හාමුදුරුවනේ, ලෝක විෂය අනන්තයි, අචින්ත්‍යයි කියන්නේ ඇයි ?

බුදු දහමට අනුව, විශ්වයේ අගක් මුලක් මැදක් දකින්න බැහැ. ලෝක විෂයේ මෙම කෙළවරක් නැති ස්වභාවය “ අනවරාග්ර” නමින් හඳුන්වනවා. මේ සියලු ලෝක ධාතු (සක්වළවල්) හේතුන් නිසා හටගෙන ඇති බැවින් කලින් කලට මේවා විනාශ වෙලා යනවා. එක් සක්වළක් විනාශ වෙන කොට තවත් අලුත් සක්වළක් නිර්මාණය වෙනවා.

මේ විධියට, සංයුක්ත නිකායේ “ලෝකත්ත ගමන සූත්‍රයෙන්” ද ලෝකයේ සීමාවක් නැති අචින්ත්‍ය දෙයක් බව විස්තර කෙරෙනවා. එහි අග මුල සෙවීම උමතුවට හා මුළාවට හේතුවනු මිස එයින් වැඩක් නැති බව අප බුදු හිමියන් දේශනා කර තිබෙනවා.

ඒ වුණත්, සක්වළ අග මුල සෙවීම මුලාවට හේතුවක් නොවන බව, සඳ තරණය – අඟහරු තරණය ආදී නූතන අභ්‍යවකාශ ගවේෂණය කිරීම් මගින් කියාපානවා නේද ?

මේ ලෝකය විෂමයි, සක්වළවල් අනන්තයි. සඳ (MOON) හා අඟහරු (MARS) කියන්නේ, මේ සක්වළටම අයත් තවත් ග්‍රහ ලෝක දෙකක් විතරයි. එහෙම නැතිව, පිටසක්වළ වෙනත් ලෝක දෙකක් නෙමෙයි. ඔය විදියට අභ්‍යවකාශ ගවේෂණය කරන්න, තව පිටසක්වළවල් අනන්තවත් තියෙනවා. තව සියවස්, සියයක් ගතවුණත් නවීන විද්‍යාව තව කොච්චර දියුණු වුණත්, අනන්ත වූ ලෝක විෂය ගවේෂණය කරලා ඉවර කරන්න බැහැ.

නූතන ගගණගාමීන්ට සක්වළ අග මුල දැකිය නොහැකි වුණාට, රහත්ඵලලාභී සෘද්ධිමතුන්ට එහි අග මුල දැකිය හැකියි නේද ?

වරක් “රෝහිතස්ස” නම් දිව්‍ය පුත්‍රයා, පෙර ඉතා වේගවත්ව ගමන් කළ හැකි සෘෂිවරයෙකුව සිටියදී, ලෝකයේ අනන්තය සෙවීම සඳහා අවුරුදු සියයක් පමණ දීර්ඝ කාලයක් අඛණ්ඩව සක්වල පුරා ඇවිද යද්දී එහි නිමාවක් නොදැක අතර මඟ කලුරිය කළ බව දැක්වෙන පුවතක් බුදු දහමේ විස්තර කෙරෙනවා.

ඒ වගේම, තවත් අවස්ථාවක දී, සක්වළෙන් සක්වළට පා තබමින් සක්වළවල් ගණන් කර ගැනීමට ගිය අප සෘද්ධිමතුන් අතර අග්‍ර වූ මුගලන් මහ රහතන් වහන්සේ දින ගණනාවක් නොකඩවා සක්වළ සිසාරා ගමන් කර අවසන් කර ගත නොහැකිව විඩාපත් වී තිබෙනවා. එවිට බුදු රදුන්ගේ මඟ පෙන්වීමෙන් පසු යළි මනුලොවට වැඩම කළ මුගලන් හිමියන්ට බුදුරදුන් දේශනා කොට වදාරා ඇත්තේ.

“මහ රහතන් වහන්සේ කෙනෙකු සිය සම්පූර්ණ ජීවිත කාලය තුළ සක්වළ පුරා අඛණ්ඩව ඇවිද ගියද සිය ජීවිත කාලය ගෙවී අවසන් වුවද සක්වළ තවත් අනන්තයට පැතිර පවතින” බවයි.

එහෙම නම්, අනන්ත වු ලෝක විෂයෙහි අප අත් විඳිය යුත්තේ සැබවින්ම කුමක් ද ?

ඔව්, පළමුවෙන්ම අපි, සක්වළ අග මුල සොයමින් කල් යැවීම සිර දුක් විඳින සිරකරු, සිර ගෙයි දිග පළල සෙවීමක් වැනි නිසරු ක්‍රියාවක් බව තේරුම් ගතයුතු වෙනවා. එමෙන්ම පෘතග්ජන සිරකරුවාට ද, සැබවින්ම අවශ්‍ය වන්නේ, එහි ස්වභාවය තේරුම් ගෙන ඉන් අත් මිඳීමට මාර්ගයක් බවත් වටහා ගත යුතුව තිබෙනවා.

අග මුල සොයා ගත නොහැකි මෙවැනි දේ සඳහා බුදු හාමුදුරුවෝ දේශනා කළේ, එහි ස්වභාවය හඳුනා ගැනීම ප්‍රමාණවත් බවයි. නිදසුනක් ලෙස, වසන්ත කාලයට මල් ඵල හට ගන්නේ මන්දැයි සිත සිතා සිටීමට වඩා, මල්හට ගන්නා කාලය වසන්ත කාලය බව වටහා ගෙන ජීවත්වීම ඵලදායක වෙනවා.

නමුත්, බටහිර භෞතිකවාදීන්ට තවමත් මේ යථාර්ථය පසක් වී ඇති බවක් පෙනෙන්නට නැහැ නේද ?

ඔව්, කාර්මික විප්ලවයෙන් පිබිදුණු බටහිර වැසියන් භෞතික ක්‍රමවේද ඇසුරු කරමින් විශ්වයේ අගමුල සොයන්න වෙහෙසෙනවා. නමුත් අද දවස වනවිට ඔවුන් ද බුදු දහමේ එන පැරණි නිගමනයටම ක්‍රමයෙන් එළඹෙමින් සිටිනවා. දැනටමත් ඔවුන් ලෝක විෂය අනන්තය යන අදහස පිළිගෙන තිබෙනවා.

නමුත් එකල නොදියුණු බමුණුවාදීන් ලෝක විෂය පිළිබඳ බුද්ධ දේශනා නිර්දය ලෙස උපහාසයට ලක් කළා. දිනක් බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනකදී මව් කුසක ඇතිවන පළමු වන බීජය ගෝලාකාරවම ඇති වන්නේ මක් නිසාදැයි විමසනු ලැබුවා. ඊට පිළිතුරු දුන් ජීව විද්‍යාඥයා කියා සිටියේ, ලෝකය වටකුරු නිසා එසේ විය හැකි බවක් මිස, නිසැකවම එයට හේතු වන බව නොවෙයි. එහෙත් ලෝකය වටකුරු වූයේ ඇයි යන පැනයට ද ඔවුන්ට තවමත් නිශ්චිත පිළිතුරක් ලැබිලා නැහැ. ලෝක විනාශයෙන් පසු සිදු වූ දීර්ඝ කාලීන පරිවර්තනයකින් පසු ජලයෙන් හා සුළඟින් ඇති කළ තෙරපුමට අනුව ලෝකය වටකුරුව නිර්මාණය වන්නට ඇතැයි භූ විද්‍යාඥයෝ විශ්වාස කරනවා.

එතකොට, ලෝක විෂය අචින්ත්‍ය (අනන්ත) වගේම අනිත්‍ය (අස්ථිර) දෙයක් නේද?

ඔව්, සක්වළවල් කලින් කලට හට ගනිමින්, පවතිමින් අවසානයේදී විනාශ වී යනවා. මහා ලෝක ධාතුව මෙසේ හට ගෙන ක්‍රමිකව විකාශනය වී, විනාශ වී යන සමස්ත කාලයට මහා කල්පයක් කියනවා. මේ විදියට සක්වල හටගෙන පවතින කාලයට “විවට්ටකප්ප” කියනවා. ඊඟාවට එය විනාශ වෙලා යන අවධියට “සංවට්ටකප්ප” යනුවෙන් හැඳින්වෙනවා. “කල්ප විනාශය” පිළිබඳ ඉදිරි විග්‍රහවලදී ලෝකයේ ඇති අනියත හා අස්ථිර බව හොඳින්ම තේරුම් ගත හැකි වෙනවා.

නොතිර ලොව ඉතිරි වන දෙයක් නැහැ කියන කියමන වලංගු වෙන්නේ, අපේ සක්වළට පමණක් ද ?

නැහැ, සෑම සක්වළක් ම අනිත්‍යයි. අස්ථිරයි, දැන් සංවට්ට කල්පය අවසානයේ ඇතිවන ගින්නෙන්, ජලයෙන් හා වාතයෙන් අපි ජීවත්වන මේ ලෝක ධාතුව සම්පූර්ණයෙන් විනාශ වී යනවා. එය ද්විතීයධ්‍යාන ලෝක ධාතුව හෙවත් ආභස්සර බඹ ලොවින් යට ඇති සියලු ලෝක ‘තේජෝ සංවට්ටයෙදි’ විනාශ වී යනවා. ඊඟාවට, තෘතිය ධ්‍යාන භූමිය (ධාතුව) හෙවත් සුභකිණ්හ බඹ ලොවින් යට වූ සියලු ලෝක ‘අපෝ සංවට්ටයෙදි’ විනාශ වෙනවා. ඒ වගේම ‘වායෝ සංවට්ටයෙදී’ චතුර්ථ ධ්‍යාන භූමිය හෙවත් වෙහප්ඵලයෙන් යට වූ සියලු ලෝක ධාතු විනාශ වී යනවා. මේ විදියට හැම බුද්ධක්ෂේත්රයක්ම කාලයකදී විනාශයට පත් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවයේ හැටි. කොයි සක්වළක ජීවත් වුණත්, මේ ලෝක ස්වභාවය තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ.

ඇයි ? එහෙනම් අපි ජීවත් වෙන සක්වළට “ මඟුල් සක්වළ” කියන්නේ. වෙනත් සක්වළවල්වලත් බුදුවරු පහළ වෙනවා ද ?

අපි වගේ බුද්ධිමත් ජීවීන් වෙසෙන ජීව ලෝක තවත් අනන්තවත් තිබෙන්නට පිළිවන්. එබඳු ජීව ලෝකවල බුදුවරු පහළ නොවෙනවා කියන්නට බැහැ. හැබැයි එක සක්වළක නම්. බුදුවරු දෙන්නෙක් එකවර පහළ වෙන්නේ නැහැ. එයින් පිටසක්වළවල්වල බුදුවරු පහළ නොවන බවක් කිව නොහැකියි. පූර්ව සාර මණ්ඩ කල්පයෙන් පටන් ගත් අටවිසි බුදුවරු සහ ඉන්පසු පහළ වූ සූවිසි හා සත් බුදුවරු නම් මේ සක්වළම පහළ වූ බව දැක්වෙනවා. ඒ නිසා වන්නට ඇති බෞද්ධ සාහිත්‍යයේ, මේ සක්වළට මගුල් සක්වළක් කියන්නේ.

අපේ සක්වළෙහි විශේෂ බවක්, ප්‍රධාන – වැදගත් බවක් හෝ අසීමාන්තික බවක් එයින් හැඟවෙනවා ද ?

කොහෙත්ම නැහැ. බුදුන් සමීපයට පැමිණි ඉහත දී විස්තර කළ “රෝහිතස්ස” දිව්‍ය පුත්‍රයාට මෙබඳු දේශනාවක් කර තිබෙනවා. විශේෂ සක්වළවල් හා ඒවායේ පිහිටීම් රටාවල කෙලවරක් දැකිය නොහැකියි.

ගමනේන නපත්තබ්බෝ

ලෝකස් සන්තෝ කදාචන

යන බුදු වඳනින් වගේම, වරක් ආනන්ද හිමියන් කළ ප්‍රකාශයකට බුදු හිමියන් දුන් පිළිතුරු දේශනාවකින් ද මේ බව පැහැදිලි කෙරෙනවා. “සක්වළ යම්තාක් බුදුවරු සිටී නම් ඒ අපේ ගෞතම තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ වගේ “ යැයි ආනන්ද හිමියන් කළ ප්‍රකාශය යි. එහිදී බුදු හිමියන්, “ අනෙක් ලෝකවල බුදුවරුන් අපට එලෙසින්ම සමාන යැයි කිව නොහැකි බව“ පැවසූ අන්දම දීඝ නිකායෙ “මහා පරිනිබ්බාන සූත්‍රයේ” දැක්වෙනවා. ඒ අනුව, වෙනත් සක්වළ ද බුදුවරු සිටිය හැකි නිසා අපේ සක්වළ විතරක්ම මඟුල් සක්වළ යැයි කියන්න බැහැ. පිට සක්වළත්, බුදුවරු පහළවන තවත් මඟුල් සක්වළවල් තිබෙන්නට පිළිවන්.

Share this:

Click to share on Twitter (Opens in new window)518Click to share on Facebook (Opens in new window)518Click to share on Google+ (Opens in new window)

[QUOTE="amasin, post: 20693863, member: 438906"] [b]විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියි[/b] [SIZE="5"]විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියි – සක්වල සක්මන 2 Posted by lnadmin අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි. අපවත්වන තුරුම ත්‍රිපිටක ග්රන්ථ සහ නවීන විද්‍යා පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි . මෙ එහි තවත් පියවරක්. මහ නායක හාමුදුරුවනේ, ලෝක විෂය අනන්තයි, අචින්ත්‍යයි කියන්නේ ඇයි ? බුදු දහමට අනුව, විශ්වයේ අගක් මුලක් මැදක් දකින්න බැහැ. ලෝක විෂයේ මෙම කෙළවරක් නැති ස්වභාවය “ අනවරාග්ර” නමින් හඳුන්වනවා. මේ සියලු ලෝක ධාතු (සක්වළවල්) හේතුන් නිසා හටගෙන ඇති බැවින් කලින් කලට මේවා විනාශ වෙලා යනවා. එක් සක්වළක් විනාශ වෙන කොට තවත් අලුත් සක්වළක් නිර්මාණය වෙනවා. මේ විධියට, සංයුක්ත නිකායේ “ලෝකත්ත ගමන සූත්‍රයෙන්” ද ලෝකයේ සීමාවක් නැති අචින්ත්‍ය දෙයක් බව විස්තර කෙරෙනවා. එහි අග මුල සෙවීම උමතුවට හා මුළාවට හේතුවනු මිස එයින් වැඩක් නැති බව අප බුදු හිමියන් දේශනා කර තිබෙනවා. ඒ වුණත්, සක්වළ අග මුල සෙවීම මුලාවට හේතුවක් නොවන බව, සඳ තරණය – අඟහරු තරණය ආදී නූතන අභ්‍යවකාශ ගවේෂණය කිරීම් මගින් කියාපානවා නේද ? මේ ලෝකය විෂමයි, සක්වළවල් අනන්තයි. සඳ (MOON) හා අඟහරු (MARS) කියන්නේ, මේ සක්වළටම අයත් තවත් ග්‍රහ ලෝක දෙකක් විතරයි. එහෙම නැතිව, පිටසක්වළ වෙනත් ලෝක දෙකක් නෙමෙයි. ඔය විදියට අභ්‍යවකාශ ගවේෂණය කරන්න, තව පිටසක්වළවල් අනන්තවත් තියෙනවා. තව සියවස්, සියයක් ගතවුණත් නවීන විද්‍යාව තව කොච්චර දියුණු වුණත්, අනන්ත වූ ලෝක විෂය ගවේෂණය කරලා ඉවර කරන්න බැහැ. නූතන ගගණගාමීන්ට සක්වළ අග මුල දැකිය නොහැකි වුණාට, රහත්ඵලලාභී සෘද්ධිමතුන්ට එහි අග මුල දැකිය හැකියි නේද ? වරක් “රෝහිතස්ස” නම් දිව්‍ය පුත්‍රයා, පෙර ඉතා වේගවත්ව ගමන් කළ හැකි සෘෂිවරයෙකුව සිටියදී, ලෝකයේ අනන්තය සෙවීම සඳහා අවුරුදු සියයක් පමණ දීර්ඝ කාලයක් අඛණ්ඩව සක්වල පුරා ඇවිද යද්දී එහි නිමාවක් නොදැක අතර මඟ කලුරිය කළ බව දැක්වෙන පුවතක් බුදු දහමේ විස්තර කෙරෙනවා. ඒ වගේම, තවත් අවස්ථාවක දී, සක්වළෙන් සක්වළට පා තබමින් සක්වළවල් ගණන් කර ගැනීමට ගිය අප සෘද්ධිමතුන් අතර අග්‍ර වූ මුගලන් මහ රහතන් වහන්සේ දින ගණනාවක් නොකඩවා සක්වළ සිසාරා ගමන් කර අවසන් කර ගත නොහැකිව විඩාපත් වී තිබෙනවා. එවිට බුදු රදුන්ගේ මඟ පෙන්වීමෙන් පසු යළි මනුලොවට වැඩම කළ මුගලන් හිමියන්ට බුදුරදුන් දේශනා කොට වදාරා ඇත්තේ. “මහ රහතන් වහන්සේ කෙනෙකු සිය සම්පූර්ණ ජීවිත කාලය තුළ සක්වළ පුරා අඛණ්ඩව ඇවිද ගියද සිය ජීවිත කාලය ගෙවී අවසන් වුවද සක්වළ තවත් අනන්තයට පැතිර පවතින” බවයි. එහෙම නම්, අනන්ත වු ලෝක විෂයෙහි අප අත් විඳිය යුත්තේ සැබවින්ම කුමක් ද ? ඔව්, පළමුවෙන්ම අපි, සක්වළ අග මුල සොයමින් කල් යැවීම සිර දුක් විඳින සිරකරු, සිර ගෙයි දිග පළල සෙවීමක් වැනි නිසරු ක්‍රියාවක් බව තේරුම් ගතයුතු වෙනවා. එමෙන්ම පෘතග්ජන සිරකරුවාට ද, සැබවින්ම අවශ්‍ය වන්නේ, එහි ස්වභාවය තේරුම් ගෙන ඉන් අත් මිඳීමට මාර්ගයක් බවත් වටහා ගත යුතුව තිබෙනවා. අග මුල සොයා ගත නොහැකි මෙවැනි දේ සඳහා බුදු හාමුදුරුවෝ දේශනා කළේ, එහි ස්වභාවය හඳුනා ගැනීම ප්‍රමාණවත් බවයි. නිදසුනක් ලෙස, වසන්ත කාලයට මල් ඵල හට ගන්නේ මන්දැයි සිත සිතා සිටීමට වඩා, මල්හට ගන්නා කාලය වසන්ත කාලය බව වටහා ගෙන ජීවත්වීම ඵලදායක වෙනවා. නමුත්, බටහිර භෞතිකවාදීන්ට තවමත් මේ යථාර්ථය පසක් වී ඇති බවක් පෙනෙන්නට නැහැ නේද ? ඔව්, කාර්මික විප්ලවයෙන් පිබිදුණු බටහිර වැසියන් භෞතික ක්‍රමවේද ඇසුරු කරමින් විශ්වයේ අගමුල සොයන්න වෙහෙසෙනවා. නමුත් අද දවස වනවිට ඔවුන් ද බුදු දහමේ එන පැරණි නිගමනයටම ක්‍රමයෙන් එළඹෙමින් සිටිනවා. දැනටමත් ඔවුන් ලෝක විෂය අනන්තය යන අදහස පිළිගෙන තිබෙනවා. නමුත් එකල නොදියුණු බමුණුවාදීන් ලෝක විෂය පිළිබඳ බුද්ධ දේශනා නිර්දය ලෙස උපහාසයට ලක් කළා. දිනක් බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනකදී මව් කුසක ඇතිවන පළමු වන බීජය ගෝලාකාරවම ඇති වන්නේ මක් නිසාදැයි විමසනු ලැබුවා. ඊට පිළිතුරු දුන් ජීව විද්‍යාඥයා කියා සිටියේ, ලෝකය වටකුරු නිසා එසේ විය හැකි බවක් මිස, නිසැකවම එයට හේතු වන බව නොවෙයි. එහෙත් ලෝකය වටකුරු වූයේ ඇයි යන පැනයට ද ඔවුන්ට තවමත් නිශ්චිත පිළිතුරක් ලැබිලා නැහැ. ලෝක විනාශයෙන් පසු සිදු වූ දීර්ඝ කාලීන පරිවර්තනයකින් පසු ජලයෙන් හා සුළඟින් ඇති කළ තෙරපුමට අනුව ලෝකය වටකුරුව නිර්මාණය වන්නට ඇතැයි භූ විද්‍යාඥයෝ විශ්වාස කරනවා. එතකොට, ලෝක විෂය අචින්ත්‍ය (අනන්ත) වගේම අනිත්‍ය (අස්ථිර) දෙයක් නේද? ඔව්, සක්වළවල් කලින් කලට හට ගනිමින්, පවතිමින් අවසානයේදී විනාශ වී යනවා. මහා ලෝක ධාතුව මෙසේ හට ගෙන ක්‍රමිකව විකාශනය වී, විනාශ වී යන සමස්ත කාලයට මහා කල්පයක් කියනවා. මේ විදියට සක්වල හටගෙන පවතින කාලයට “විවට්ටකප්ප” කියනවා. ඊඟාවට එය විනාශ වෙලා යන අවධියට “සංවට්ටකප්ප” යනුවෙන් හැඳින්වෙනවා. “කල්ප විනාශය” පිළිබඳ ඉදිරි විග්‍රහවලදී ලෝකයේ ඇති අනියත හා අස්ථිර බව හොඳින්ම තේරුම් ගත හැකි වෙනවා. නොතිර ලොව ඉතිරි වන දෙයක් නැහැ කියන කියමන වලංගු වෙන්නේ, අපේ සක්වළට පමණක් ද ? නැහැ, සෑම සක්වළක් ම අනිත්‍යයි. අස්ථිරයි, දැන් සංවට්ට කල්පය අවසානයේ ඇතිවන ගින්නෙන්, ජලයෙන් හා වාතයෙන් අපි ජීවත්වන මේ ලෝක ධාතුව සම්පූර්ණයෙන් විනාශ වී යනවා. එය ද්විතීයධ්‍යාන ලෝක ධාතුව හෙවත් ආභස්සර බඹ ලොවින් යට ඇති සියලු ලෝක ‘තේජෝ සංවට්ටයෙදි’ විනාශ වී යනවා. ඊඟාවට, තෘතිය ධ්‍යාන භූමිය (ධාතුව) හෙවත් සුභකිණ්හ බඹ ලොවින් යට වූ සියලු ලෝක ‘අපෝ සංවට්ටයෙදි’ විනාශ වෙනවා. ඒ වගේම ‘වායෝ සංවට්ටයෙදී’ චතුර්ථ ධ්‍යාන භූමිය හෙවත් වෙහප්ඵලයෙන් යට වූ සියලු ලෝක ධාතු විනාශ වී යනවා. මේ විදියට හැම බුද්ධක්ෂේත්රයක්ම කාලයකදී විනාශයට පත් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවයේ හැටි. කොයි සක්වළක ජීවත් වුණත්, මේ ලෝක ස්වභාවය තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. ඇයි ? එහෙනම් අපි ජීවත් වෙන සක්වළට “ මඟුල් සක්වළ” කියන්නේ. වෙනත් සක්වළවල්වලත් බුදුවරු පහළ වෙනවා ද ? අපි වගේ බුද්ධිමත් ජීවීන් වෙසෙන ජීව ලෝක තවත් අනන්තවත් තිබෙන්නට පිළිවන්. එබඳු ජීව ලෝකවල බුදුවරු පහළ නොවෙනවා කියන්නට බැහැ. හැබැයි එක සක්වළක නම්. බුදුවරු දෙන්නෙක් එකවර පහළ වෙන්නේ නැහැ. එයින් පිටසක්වළවල්වල බුදුවරු පහළ නොවන බවක් කිව නොහැකියි. පූර්ව සාර මණ්ඩ කල්පයෙන් පටන් ගත් අටවිසි බුදුවරු සහ ඉන්පසු පහළ වූ සූවිසි හා සත් බුදුවරු නම් මේ සක්වළම පහළ වූ බව දැක්වෙනවා. ඒ නිසා වන්නට ඇති බෞද්ධ සාහිත්‍යයේ, මේ සක්වළට මගුල් සක්වළක් කියන්නේ. අපේ සක්වළෙහි විශේෂ බවක්, ප්‍රධාන – වැදගත් බවක් හෝ අසීමාන්තික බවක් එයින් හැඟවෙනවා ද ? කොහෙත්ම නැහැ. බුදුන් සමීපයට පැමිණි ඉහත දී විස්තර කළ “රෝහිතස්ස” දිව්‍ය පුත්‍රයාට මෙබඳු දේශනාවක් කර තිබෙනවා. විශේෂ සක්වළවල් හා ඒවායේ පිහිටීම් රටාවල කෙලවරක් දැකිය නොහැකියි. ගමනේන නපත්තබ්බෝ ලෝකස් සන්තෝ කදාචන යන බුදු වඳනින් වගේම, වරක් ආනන්ද හිමියන් කළ ප්‍රකාශයකට බුදු හිමියන් දුන් පිළිතුරු දේශනාවකින් ද මේ බව පැහැදිලි කෙරෙනවා. “සක්වළ යම්තාක් බුදුවරු සිටී නම් ඒ අපේ ගෞතම තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ වගේ “ යැයි ආනන්ද හිමියන් කළ ප්‍රකාශය යි. එහිදී බුදු හිමියන්, “ අනෙක් ලෝකවල බුදුවරුන් අපට එලෙසින්ම සමාන යැයි කිව නොහැකි බව“ පැවසූ අන්දම දීඝ නිකායෙ “මහා පරිනිබ්බාන සූත්‍රයේ” දැක්වෙනවා. ඒ අනුව, වෙනත් සක්වළ ද බුදුවරු සිටිය හැකි නිසා අපේ සක්වළ විතරක්ම මඟුල් සක්වළ යැයි කියන්න බැහැ. පිට සක්වළත්, බුදුවරු පහළවන තවත් මඟුල් සක්වළවල් තිබෙන්නට පිළිවන්. Share this: Click to share on Twitter (Opens in new window)518Click to share on Facebook (Opens in new window)518Click to share on Google+ (Opens in new window) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom