විශ්වය සිසාරා යන Voyager
අද උදේම දැක්ක Good News එකක්, ඉතින් පුන්චි විස්තරයක් කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවා

තරකා විද්‍යාවේ අලුත් ම පිටුවක් පෙරලන්නට යන පුන්චි යානව Voyager,
පුන්චි කිව්වට පුන්චිම නෑ,මොකද ලොකු වැඩකාරයෙක් තම මෙයා.අපි මෙ කතාකරන වෙලව වෙන කොටත් කිලොමීටර් මිලියන ගනනක් දුරින් අපෙන් ඈතට යන,නමුත් මෙ මොහොත වෙනකොටත් අදාල ආයතනයට තමා ලබා ගන්නා දත්තයන් සම්ප්‍රේශනය කරන මේ අපූරු වැඩ කරයා ගැන සොයා බලන්න හිතුවා...

Voyagers mission.
ඇත්තවශයෙන්ම අභ්‍යවකාශ යානා 2ක් මේ මෙහෙයුම සඳහා යොදාගෙන තියෙනවා.ඒ
Voyager 1
Voyager 2 වශයෙන්.
මෙයාල අභ්‍යවකාශගත කිරීමේ ප්‍රදාන අරමුනු කිහිපයක්ම තියෙනවා..
*යානයන්හි මුලිකම කටයුක්ත උනේ සෙනසුරු සහ බ්‍රහස්පති යන ග්‍රහයින් ගවේශනය කිරීමයි,
පසුව
*විශ්වයේ ආරම්බය ගැන තොරතුරු සොයබැලීමත්,
*හැකිතරම් විශ්වයේ දුරට ගවේශනය කිරීමත්,
*මිනිසා ජීවත්වන පෘතුවිය හැරෙන්නට තවත් ජීවීන් සිටින ග්‍රහයින් සිටිනවද
කියන එවා ප්‍රදාන වෙනවා.මීට අමතරව පෘතුවියෙ සිටින අප පිලිබඳවද (පෘතුවිය සහ එහි ජීවත්වන ජීවීන් පිලිබඳව ) තොරතුරු රැසක් රැගෙනයනවා....

ප්‍රථම වතාවට Uranus and Neptune යන ග්‍රයලෝකයන් ගවේශනය කල එකම යානය බවට පත්වීමට Voyager 2 වලට හැකියව ලබුනි. මෙම Voyager 2 යානය Cape Canaveral වලින් ගුවන්ගත කිරීම සිදුකෙරුනේ August 20, 1977 වලදීය.මුලින් Voyager 2 යානයද පසුව Voyager 1 වන දින September 5 යානයද Cape Canaveral හිදීම ගුවන් ගතකිරීම සිදුවිය.මෙම කාශ යානා 2කෙහිම ප්‍රදානකාර්යයන් වලට අමතරව අප පිලිබඳවත් සඳහන් තොරතුරු අතුලත් කර ඇති බව මම මුලින් කිව්වනේ,මෙම යානා සම්බන්දයෙන් කටයුතුකරන JPL (Jet Propulsion laboratory) ආයතනය පවසන විදියට අඟල් 12" රන් ආලේපිත කොපෙර් වලින් තැනූ තැටියක් මත පෘතුවි ජීවීන් පිලිබඳව විස්තර Sounds හා Images විදියට සන්දහන් කරල තියෙනවා.
මෙම යානාවන් කල ගවේශන පිලිබඳව විස්තර ටිකක්
Voyager 1 and 2 explored all the giant planets of our outer solar system, Jupiter, Saturn, Uranus and Neptune; 48 of their moons; and the unique system of rings and magnetic fields those planets possess.
Closest approach to Jupiter occurred on March 5, 1979 for Voyager 1; July 9, 1979 for Voyager 2.
Closest approach to Saturn occurred on November 12, 1980 for Voyager 1; August 25, 1981 for Voyager 2.
Closest approach to Uranus occurred on January 24, 1986 by Voyager 2.
Closest approach to Neptune occurred on August 25, 1989 by Voyager 2.

නාසා (JPL) ආයතනය විසින් අභ්‍යවකාශගත කරන ලද වොයෝජර් 1 යානය සෞරග්‍රහ මණ්ඩලයටත් එපිට විශ්වය ගවේශණයට සූදානම් වන බව වාර්තා වේ. එනම් මෙතෙක් කිසිදු අභ්‍යවකාශ යානයක් ගමන් නොකළ තරම් දුරක් නිරුපද්‍රිතව ගවේශණයේ යෙදීමට මෙම වොයෝජර් 1 යානය සමත්ව ඇත.
සෞරග්‍රහ මණ්ඩලයේ අවසානය සලකුණු වන්නේ සූර්ය චුම්භක බලය හා සූර්ය සුලඟ නොලැබෙන තීරයකිනි. විද්‍යාඥයින් ගනන් බලා ඇති ආකාරයට ඉදිරි මාස කිහිපය තුලදී හෝ ඉදිරි වසර කිහිපය තුලදී මෙම යානය අන්තර්තාරීය අභ්‍යවකාශයටද ගමන් කරනු ඇත.
අද මේ මොහොත වන විටත් අතිවිශාල දුර ප්‍රමානයක සිටන් අප හා සම්බන්ද වී සිටින මෙම යානාවන් එවන දත්තයන් ලබාගන්නට අපිට සති ගනනක් බලාගෙන ඉන්න වෙනවලු..සමහරකාලවල්ට ඒක මාසගනනක් කියලයි ආයතනය පවසන්නෙ...
Voyager 1 හා 2 මෙම යානාවන් මේ වනවිට "Heliosheath" කියන ප්‍රදේශයේ ගවේශනය කරනවලු.
අද මේ මොහොත වෙනකොට මෙම යානාවන් අපිට සහ හිරුට කොච්චර දුරින් ඉන්නවද කියල දැනගන්න තියෙනවනම් ???

ඔව් මේ තප්පරයට තියෙන්නෙ මෙන්න මෙච්චර දුරකින්

Voyager 1
Distance from Earth
17,939,195,912 KM
119.91611798 AU
Distance from the Sun
17,818,195,594 KM
119.10728081 AU
Roundtrip Light Time from the Sun
33:14:37
hh:mm:ss
Voyager 2
Distance from Earth
14,635,773,395 KM
97.83410236 AU
Distance from the Sun
14,532,908,804 KM
97.14649504 AU
Roundtrip Light Time from the Sun
27:07:19
hh:mm:ss
ඔයාලටත් මේක බලගන්න පුලුවන් මෙන්න මෙතනින්...
http://voyager.jpl.nasa.gov/where/index.html
ඔන්න ඔය විදියේ අපූරු දේවල් ගොඩාක් සිද්දවෙනව අපි නොදැනුවත්වම..

Voyagers පිලිබඳව ඔයාලට තව විස්තර ගන්න JPL ලගෙ මෙන්න මේ Site 1 ට යන්න http://voyager.jpl.nasa.gov/index.html
එහෙනම් ගැන තවත් තොරතුරු ටිකක් අරගෙන එනකම්,අදට නැවතුනා..යන්න කලින් අපි මේ යානා 2කටම සුභ පතමු අපි තවමත් විශ්වයේ තනි වෙලා නෑ කියල ඔප්පුකරන්න ඉක්මනටම හැකිවෙවා කියලා නේ

මොනවාහරි දෙයක් දැනගත්තනම් නිකන්ම යන්නෙ නැතිව එකක් හරි දාල යන්න හොදේ