Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. රජයේ ආයතන වල පඩි සකස් වෙන්නෙ ලාභ ලැබීම මත නෙමෙයි. රාජ්‍ය ආයතනයක මූලික අරමුණ ජනතාවට සේවය කිරීම. පාඩු ලබන ආයතන වල සේවකයන්ට අඩු පඩියකුත්, ලාභ ලබන ආයතන වල සේවකයන්ට වැඩි පඩියකුත් ලබා දීමක් සිද්ධ වෙන්නෙ නැහැ. වැටුප් ශ්‍රේණියට තමයි වැටුප සැකසෙන්නෙ.

රාජ්‍ය ආයතන වල සේවයේ ගුණාත්මක භාවය අඩු වීමට මේක ප්‍රබල සාධකයක් වෙනවා. මොකද ආයතනයට හෙන ගැහුවත්, කෝටි ගනනින් පාඩු වුනත් වැඩ කරන අයට අවුලක් නෑ.

උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතා ඉහළ වැටුප් ලබා දෙනවා. ඒ මහ බැංකුව ලාභ ලබන නිසා නෙමෙයි. ඉහළ හැකියාවක් උගත්කමක් ඇති අය එහි වැඩ කරන නිසා. එවැනි වැටුපක් නොලැබුනොත් අනිත් පෞද්ගලික බැංකු ඔවුන්ව ඩැහැ ගන්නවා.

2. විශ්ව විද්‍යාල වල උගන්නන අයට තියෙන සුදුසුකම් වලින් 10%ක් වත් මේ අයට නැහැ. දේශපාලන සම්බන්ධකම් වලින් ඇතුලට ගිය අය වැහි වැහැලා. නිවැර්දිව ඇතුලට ගිය කී දෙනෙකුට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තරම් සුදුසුකම් ඇති කියලා හිතනවද?

3. බැංකුවල වැඩ කරන අය මැරීගෙන වැඩ කරනවාද නැද්ද කියලා ඇත්තටම මම හරියටම දන්නෙ නෑ.

ඒත් තේරුම් ගන්න පඩියක් සකස් වෙන්නෙ මැරෙන ප්‍රමාණෙට නෙමෙයි කියලා.

ලොරි වලට පිටි මුට්ට පටවන කෙනෙක් ඔය හැමෝටම වඩා මහන්සි වෙනවා ඇති. එහෙම කෙනෙක්ට ලොකු පඩියක් ගෙවන්නෙ නැහැනෙ මහන්සි වුනා කියලා?

ප.ලි. - ආණ්ඩුවේ පස්චාත් අර්ධය ලෙවකන වේසාවක් මෙන් නොව බුද්ධිමත්ව ඔබේ අදහස පල කලාට ස්තූතියි.

එවන් ආණ්ඩුවේ අසූචි වල ලගිමින්, කමින් ඒවා මෙම ෆෝරමයේ වමාරන මන්ද මානසික ඌරන් සමග සංවාදයට යේදීම තමන්ගේ වටිනා කාලය කා දැමීමක් බව සිහි තබාගන්න ලෙස අනෙක් මිතුරන්ගෙන් ඉල්ලමි.

[QUOTE="Tom Riddle, post: 13298428, member: 47610"] [SIZE="4"][COLOR="Blue"]1. රජයේ ආයතන වල පඩි සකස් වෙන්නෙ ලාභ ලැබීම මත නෙමෙයි. රාජ්‍ය ආයතනයක මූලික අරමුණ ජනතාවට සේවය කිරීම. පාඩු ලබන ආයතන වල සේවකයන්ට අඩු පඩියකුත්, ලාභ ලබන ආයතන වල සේවකයන්ට වැඩි පඩියකුත් ලබා දීමක් සිද්ධ වෙන්නෙ නැහැ. වැටුප් ශ්‍රේණියට තමයි වැටුප සැකසෙන්නෙ. රාජ්‍ය ආයතන වල සේවයේ ගුණාත්මක භාවය අඩු වීමට මේක ප්‍රබල සාධකයක් වෙනවා. මොකද ආයතනයට හෙන ගැහුවත්, කෝටි ගනනින් පාඩු වුනත් වැඩ කරන අයට අවුලක් නෑ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතා ඉහළ වැටුප් ලබා දෙනවා. ඒ මහ බැංකුව ලාභ ලබන නිසා නෙමෙයි. ඉහළ හැකියාවක් උගත්කමක් ඇති අය එහි වැඩ කරන නිසා. එවැනි වැටුපක් නොලැබුනොත් අනිත් පෞද්ගලික බැංකු ඔවුන්ව ඩැහැ ගන්නවා. 2. විශ්ව විද්‍යාල වල උගන්නන අයට තියෙන සුදුසුකම් වලින් 10%ක් වත් මේ අයට නැහැ. දේශපාලන සම්බන්ධකම් වලින් ඇතුලට ගිය අය වැහි වැහැලා. නිවැර්දිව ඇතුලට ගිය කී දෙනෙකුට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තරම් සුදුසුකම් ඇති කියලා හිතනවද? 3. බැංකුවල වැඩ කරන අය මැරීගෙන වැඩ කරනවාද නැද්ද කියලා ඇත්තටම මම හරියටම දන්නෙ නෑ. ඒත් තේරුම් ගන්න පඩියක් සකස් වෙන්නෙ මැරෙන ප්‍රමාණෙට නෙමෙයි කියලා. ලොරි වලට පිටි මුට්ට පටවන කෙනෙක් ඔය හැමෝටම වඩා මහන්සි වෙනවා ඇති. එහෙම කෙනෙක්ට ලොකු පඩියක් ගෙවන්නෙ නැහැනෙ මහන්සි වුනා කියලා? ප.ලි. - ආණ්ඩුවේ පස්චාත් අර්ධය ලෙවකන වේසාවක් මෙන් නොව බුද්ධිමත්ව ඔබේ අදහස පල කලාට ස්තූතියි. :yes::yes: එවන් ආණ්ඩුවේ අසූචි වල ලගිමින්, කමින් ඒවා මෙම ෆෝරමයේ වමාරන මන්ද මානසික ඌරන් සමග සංවාදයට යේදීම තමන්ගේ වටිනා කාලය කා දැමීමක් බව සිහි තබාගන්න ලෙස අනෙක් මිතුරන්ගෙන් ඉල්ලමි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom