Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කියන කතාවෙත් ඇත්තක් තියනවා. උදාහරණයක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් වැනි විශයක් උගන්නන්න ඉන්නෙ අතලොස්සක් ආචාර්ය වරුන් ගණනක්. මේකට හේතුව වැඩි හරියක් පිටරට/පෞද්ගලික අංශයට යාම.

නමුත් මෙහෙම එකක් තියනවා. දැන් මොවුන් ඉල්ලන වැටුප් තල මත Demo කෙනෙක් ගේ වැටුප 45000 පමණ වෙනවා. මේක අසාධාරණ නැද්ද? Demo වෙන්න අවශ්‍ය සුදුසුකම මූලික උපාධිය මෑතකදී සමත් වීම පමණයි. ඉන්පසු අදාළ අංශ ප්‍රධානියාට අවශ්‍ය ඕනෑම කෙනෙක් ගන්න පුළුවන් (අවශ්‍ය නම් 1st class කපල 2nd class ට දෙන්න, කොල්ලො කපල කෙල්ලෙකුට දෙන්න ආදී). අවශ්‍ය නම් ඉල්ලුමේ හැටියට විභාගය repeat වෙච්ච අයත් ගන්න පුළුවන් (උදා- computer lab demo)

දැන් සංසන්දනය කරමු දීප ව්‍යාප්ත සේවයක් වන ගොවිජන සේවා නිළධාරියෙක් - මූලික උපාධියකට අමතරව තරඟකාරී විභාගයක් සහ interview එකක් පාස් කරන්න ඕන. මූලික වැටුප 17000 පමණ. ජීවන වියදම් දීමනාව සමඟ 22000 පමණ.

ඉතින් මීට වඩා දෙගුණයකටත් වැඩිය demo කෙනෙකුට ගෙවන එක අසාධාරණ නැද්ද? අනික් අතට වෙනම සේවයක් බවට පත් කරන ඉල්ලීම 100% සාධාරණයි. නමුත් තාවකාලික පදනමකින් වැඩට ගත් අය (Deoms, Temp. lecturers) එයට අදාළ නොවිය යුතුයි.

[QUOTE="yasas bandara, post: 13298764, member: 246044"] [SIZE=4][COLOR=Blue]ඔබ කියන කතාවෙත් ඇත්තක් තියනවා. උදාහරණයක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් වැනි විශයක් උගන්නන්න ඉන්නෙ අතලොස්සක් ආචාර්ය වරුන් ගණනක්. මේකට හේතුව වැඩි හරියක් පිටරට/පෞද්ගලික අංශයට යාම.:yes: නමුත් මෙහෙම එකක් තියනවා. දැන් මොවුන් ඉල්ලන වැටුප් තල මත Demo කෙනෙක් ගේ වැටුප 45000 පමණ වෙනවා. මේක අසාධාරණ නැද්ද? Demo වෙන්න අවශ්‍ය සුදුසුකම මූලික උපාධිය මෑතකදී සමත් වීම පමණයි. ඉන්පසු අදාළ අංශ ප්‍රධානියාට අවශ්‍ය ඕනෑම කෙනෙක් ගන්න පුළුවන් (අවශ්‍ය නම් 1st class කපල 2nd class ට දෙන්න, කොල්ලො කපල කෙල්ලෙකුට දෙන්න ආදී). අවශ්‍ය නම් ඉල්ලුමේ හැටියට විභාගය repeat වෙච්ච අයත් ගන්න පුළුවන් (උදා- computer lab demo) දැන් සංසන්දනය කරමු දීප ව්‍යාප්ත සේවයක් වන ගොවිජන සේවා නිළධාරියෙක් - මූලික උපාධියකට අමතරව තරඟකාරී විභාගයක් සහ interview එකක් පාස් කරන්න ඕන. මූලික වැටුප 17000 පමණ. ජීවන වියදම් දීමනාව සමඟ 22000 පමණ. ඉතින් මීට වඩා දෙගුණයකටත් වැඩිය demo කෙනෙකුට ගෙවන එක අසාධාරණ නැද්ද? අනික් අතට වෙනම සේවයක් බවට පත් කරන ඉල්ලීම 100% සාධාරණයි. නමුත් තාවකාලික පදනමකින් වැඩට ගත් අය (Deoms, Temp. lecturers) එයට අදාළ නොවිය යුතුයි. [/COLOR][/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom