Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ඉල්ලීම් වලට අමතරව මගේ මතයේ හැටියට ඉටු කළ යුතු කරුණු දෙකක් ඇත. මේ ගැන මෙහිදී සාකච්ඡා නොවූ නිසා සඳහන් කරමි.

1. ආචාර්ය වරු බඳවා ගැනීමේ අක්‍රමිකතා වැලැක්වීම -

ආචාර්ය පුරප්පාඩු පිරවීමේදී දැඩි අක්‍රමිකතා සිදුවන බව බොහෝ දෙනා නොදනිති.

උදා- එක්තරා විශ්ව විද්‍යාලයක ප්‍රධානියාට 'කන්‍යාරත්න' යනුවෙන් නමක් පටබැඳී ඇත. මෙම විශ්ව විද්‍යාලයේ විද්‍යා-ප්‍රීඨාධිපති වරයා ගෑණු සොඬෙකි. මොහු තමන්ගේ ප්රීඨය (රසායන විද්‍යා) කාන්තාවන්ගෙන් පුරවා ඇති නිසා (පිරිමි ඉල්ලුම් කරුවන් කපා හැර) එයට ඔහුගේ අන්තඃපුරය යයිද කියනු ලැබේ.

වරක් මොහු එම පුරප්පාඩුවක් සඳහා සම්මුඛ සාකච්ඡාවේදී තම විශ්ව විද්‍යාලයේම අදාළ වසර සඳහා ප්‍රධානය කළ එකම ප්‍රථම පන්තියේ උපාධියේ හිමිකාරිණිය ඉහළම ලකුණු ලබා සිටියදීද "පොෂ්" නැතැයි කියා කපා හැර වෙනත් විශ්ව විද්‍යාලයකින් දෙවන පෙලේ සාමාර්ථයක් ලබා ගත් "පොෂ් කෑල්ලක්" බඳවා ගත්තේ සියළු ප්‍රතිපත්ති හා නීතියටද පිටින් යමිනි.

මොහුගේ නවතම වික්‍රමය නම් ප්‍රීඨාධිපති කාර්යාලය සඳහා ආචාර්ය ධූරයක් ගැසට් කිරීමයි. ප්‍රීඨාධිපති කාර්යාලයේ සේවය කිරීමට ආචාර්ය ධූරයක් කුමකටදැයි මොහුගෙන්ම අසා ගත යුතුය.

මෙවැනි කතා කොතෙකුත් ඇත. ගොට්ට ඇල්ලීමෙන් හා වෙනත් දොළ පිදේනි දීමෙන් මිස සුදුසුකම් වලින් ආචාර්ය ධූරයකට පත් වීම සිහිනයක් වී තිබේ.

2. අවම වශයෙන් දිනකට එක් වරක් වත් සේවා ස්ථානයට වාර්තා කිරීමට හා ක්ශේත්‍ර දිනපොතක් හෝ නඩත්තු කිරීමට නියම කිරීම -

මෙය අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේ මොවුන් සේවයට පැමිණෙනවාදැයි සොයා බැලීමට කිසිම ආකාරයේ බළධාරියෙක් නොසිටින නිසාය.

ඔවුන්ට අත්සන් කිරීමට පොතක් නැත. අවම වශයෙන් දිනපොතක් හෝ නඩත්තු කිරීමට අවශ්‍ය නැත. සමහර ප්‍රීඨ වල ආචාර්ය වරුන් දිවා කාලයේ සෙවීමට මාදැල් එලීමට සිදුවේ.

මම නැවතත් වරක් කියන්නේ අතිශය අවදානමක් හා වගකීමක් සහිත බැංකු සේවකයන් තමන් උපයා ගන්නා ලාභයෙන් (ජනතාවගේ බදු මුදලින් නොව) ම ලබා ගන්නා වැටුප් තල සමඟ කිසිම වගකීමක් නැති, අධීක්ෂණයක් නැති, රැකියා ස්ථානයට වත් වාර්තා කිරීමට අවශ්‍යතාවයක් නැති, ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා අයගේ වැටුප් තල සංසන්දනය අසාධාරණ බවයි.

අනෙක් ඉල්ලීම් සමඟ 100% එකඟ වෙමි.

[QUOTE="yasas bandara, post: 13299860, member: 246044"] [SIZE=4][COLOR=Blue]මෙම ඉල්ලීම් වලට අමතරව මගේ මතයේ හැටියට ඉටු කළ යුතු කරුණු දෙකක් ඇත. මේ ගැන මෙහිදී සාකච්ඡා නොවූ නිසා සඳහන් කරමි. [COLOR=DarkRed]1. ආචාර්ය වරු බඳවා ගැනීමේ අක්‍රමිකතා වැලැක්වීම -[/COLOR] ආචාර්ය පුරප්පාඩු පිරවීමේදී දැඩි අක්‍රමිකතා සිදුවන බව බොහෝ දෙනා නොදනිති. උදා- එක්තරා විශ්ව විද්‍යාලයක ප්‍රධානියාට 'කන්‍යාරත්න' යනුවෙන් නමක් පටබැඳී ඇත. මෙම විශ්ව විද්‍යාලයේ විද්‍යා-ප්‍රීඨාධිපති වරයා ගෑණු සොඬෙකි. මොහු තමන්ගේ ප්රීඨය (රසායන විද්‍යා) කාන්තාවන්ගෙන් පුරවා ඇති නිසා (පිරිමි ඉල්ලුම් කරුවන් කපා හැර) එයට ඔහුගේ අන්තඃපුරය යයිද කියනු ලැබේ. :rolleyes: වරක් මොහු එම පුරප්පාඩුවක් සඳහා සම්මුඛ සාකච්ඡාවේදී තම විශ්ව විද්‍යාලයේම අදාළ වසර සඳහා ප්‍රධානය කළ එකම ප්‍රථම පන්තියේ උපාධියේ හිමිකාරිණිය ඉහළම ලකුණු ලබා සිටියදීද "පොෂ්" නැතැයි කියා කපා හැර වෙනත් විශ්ව විද්‍යාලයකින් දෙවන පෙලේ සාමාර්ථයක් ලබා ගත් "පොෂ් කෑල්ලක්" බඳවා ගත්තේ සියළු ප්‍රතිපත්ති හා නීතියටද පිටින් යමිනි. :rolleyes: මොහුගේ නවතම වික්‍රමය නම් ප්‍රීඨාධිපති කාර්යාලය සඳහා ආචාර්ය ධූරයක් ගැසට් කිරීමයි. ප්‍රීඨාධිපති කාර්යාලයේ සේවය කිරීමට ආචාර්ය ධූරයක් කුමකටදැයි මොහුගෙන්ම අසා ගත යුතුය. මෙවැනි කතා කොතෙකුත් ඇත. ගොට්ට ඇල්ලීමෙන් හා වෙනත් දොළ පිදේනි දීමෙන් මිස සුදුසුකම් වලින් ආචාර්ය ධූරයකට පත් වීම සිහිනයක් වී තිබේ. [COLOR=DarkRed]2. අවම වශයෙන් දිනකට එක් වරක් වත් සේවා ස්ථානයට වාර්තා කිරීමට හා ක්ශේත්‍ර දිනපොතක් හෝ නඩත්තු කිරීමට නියම කිරීම -[/COLOR] මෙය අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේ මොවුන් සේවයට පැමිණෙනවාදැයි සොයා බැලීමට කිසිම ආකාරයේ බළධාරියෙක් නොසිටින නිසාය. ඔවුන්ට අත්සන් කිරීමට පොතක් නැත. අවම වශයෙන් දිනපොතක් හෝ නඩත්තු කිරීමට අවශ්‍ය නැත. සමහර ප්‍රීඨ වල ආචාර්ය වරුන් දිවා කාලයේ සෙවීමට මාදැල් එලීමට සිදුවේ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මම නැවතත් වරක් කියන්නේ අතිශය අවදානමක් හා වගකීමක් සහිත බැංකු සේවකයන් තමන් උපයා ගන්නා ලාභයෙන් (ජනතාවගේ බදු මුදලින් නොව) ම ලබා ගන්නා වැටුප් තල සමඟ කිසිම වගකීමක් නැති, අධීක්ෂණයක් නැති, රැකියා ස්ථානයට වත් වාර්තා කිරීමට අවශ්‍යතාවයක් නැති, ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා අයගේ වැටුප් තල සංසන්දනය අසාධාරණ බවයි. අනෙක් ඉල්ලීම් සමඟ 100% එකඟ වෙමි.:yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom