Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

෴෴෴ විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්෴෴෴

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත දැන් නිකුත් වෙල තියන නිසා එකෙ තියන අයදුම් පත්‍රය පුරවන කොට ගොඩක් අයට අම්බානක් ප්‍රශ්න ..........

එ ප්‍රශ්න වලට උත්තර දෙන එකයි .. මේ ත්‍රෙඩ් එකෙ අරමුන

මේ හ්රෙඩ් එකට දැනට යුනිවසිටි වල ඉන්න අයගෙ උදවුනුත් ගන්න බලාපොරොත්තු වෙනවා.....

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත එක්ක අයදුම් පත්‍ර දෙකක් හම්බ වෙනවා...

මේ අයදුම් පත්‍ර දෙකෙන් computer data sheet එක පුරවන එක හොද කල්පනවෙන් කරන්න ඕන දෙයක්...

වැරඩුනොත් සොරිම තමයි...රු.500 වතුරෙ

එකනිසා compute data sheet එකෙ පොටො කොපි එකක් අරගන්න..

පුරවන කොට මුලිම්ම එක පුරවල ඉන්න.....

ඊට පස්සෙ ඒක දිහා බලාගෙන ඔරිජිනල් කොලෙ පුරවන්න.....

කලු පාට බෝල් පොයින්ට් පැනකින් විතරක් පුරවන්න ...මුලින් පැන්සලෙන් ලියල එක උඩින් පැනෙන් ලියනවා වගෙ චොර වැඩනම් කරන්න එපා..university යන්න ඉන්න ළමයිනෙ

අනිත් ඇප්ලිකේශන් එකෙනම් මුල පිටුව හරියට කල්පනවෙන් පිරෙඋවම ඇති(ඒ කියන්නෙ අනික් කොටස් පුරවන්න එපා කියන එක නෙමෙයි ...හැම කොටසක්ම පුරවන එක ඉතා වැදගත්)

හැබැයි compute data sheet වගෙ නෙමෙයි..ලාවට වැරඩුනොත් කපලා හදත හැකියි...(මේක කියන්නෙ අත්දැකිමෙන්)

හැබැයි මේ එකක වත් නම නම් වරද්දන්න එපා පුතො...මුද්දර අලො අලො දිවුරුම් පෙත්සම් ගහන්න වෙනවා ..ඊලගට

මැයි මාසෙ 19 වෙනිදා තමයි අන්තිම දවස....

ඔයා පෞද්ගලික අපෙක්ශක යෙකු නම් දැම්ම ඉදන් වඩ පටන් ගන්න එක හොදයි...

මොකද එයාලට අමතර වැඩ තියනවා...

මතු සම්බන්ධයි.......

එලකිරි ජනතාවගෙ හිත්සුව පිනිස J.බන්ඩාගෙ තවත් සමාජ සත්කාරයක්

බම්ප් කිරිම පමනක් සැහෙ....

[QUOTE="ජේමිස්බන්ඩා007, post: 16583245, member: 500973"] [b]විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]෴෴෴ විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්෴෴෴[/COLOR][/SIZE] [CENTER]:):):):):):):):):):):):):):):):) [/CENTER] [SIZE="4"]විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත දැන් නිකුත් වෙල තියන නිසා එකෙ තියන අයදුම් පත්‍රය පුරවන කොට ගොඩක් අයට අම්බානක් ප්‍රශ්න ..........:oo::oo::frown: එ ප්‍රශ්න වලට උත්තර දෙන එකයි .. මේ ත්‍රෙඩ් එකෙ අරමුන :nerd: මේ හ්රෙඩ් එකට දැනට යුනිවසිටි වල ඉන්න අයගෙ උදවුනුත් ගන්න බලාපොරොත්තු වෙනවා.....:yes:[/SIZE] [SIZE="4"]විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත එක්ක අයදුම් පත්‍ර දෙකක් හම්බ වෙනවා... මේ අයදුම් පත්‍ර දෙකෙන් computer data sheet එක පුරවන එක හොද කල්පනවෙන් කරන්න ඕන දෙයක්...:rolleyes::yes: වැරඩුනොත් සොරිම තමයි:no:...රු.500 වතුරෙ :no::no::angry: එකනිසා [B][COLOR="Red"]compute data sheet එකෙ පොටො කොපි එකක් අරගන්න[/COLOR][/B].. පුරවන කොට [COLOR="Red"]මුලිම්ම [/COLOR]එක පුරවල ඉන්න.....:yes: ඊට පස්සෙ ඒක දිහා බලාගෙන ඔරිජිනල් කොලෙ පුරවන්න..... කලු පාට බෝල් පොයින්ට් පැනකින් විතරක් පුරවන්න ...මුලින් පැන්සලෙන් ලියල එක උඩින් පැනෙන් ලියනවා වගෙ චොර වැඩනම් කරන්න එපා..university යන්න ඉන්න ළමයිනෙ:lol::P:P[/SIZE] [SIZE="5"]අනිත් ඇප්ලිකේශන් එකෙනම් මුල පිටුව හරියට කල්පනවෙන් පිරෙඋවම ඇති(ඒ කියන්නෙ අනික් කොටස් පුරවන්න එපා කියන එක නෙමෙයි ...හැම කොටසක්ම පුරවන එක ඉතා වැදගත්) හැබැයි compute data sheet වගෙ නෙමෙයි..[COLOR="Magenta"]ලාවට වැරඩුනොත්[/COLOR] කපලා හදත හැකියි...(මේක කියන්නෙ අත්දැකිමෙන්:nerd::yes::yes:) හැබැයි මේ එකක වත් නම නම් වරද්දන්න එපා පුතො...මුද්දර අලො අලො දිවුරුම් පෙත්සම් ගහන්න වෙනවා ..ඊලගට[/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Red"]මැයි මාසෙ 19 වෙනිදා තමයි අන්තිම දවස....[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඔයා පෞද්ගලික අපෙක්ශක යෙකු නම් දැම්ම ඉදන් වඩ පටන් ගන්න එක හොදයි... මොකද එයාලට අමතර වැඩ තියනවා...[/COLOR][/SIZE] මතු සම්බන්ධයි....... [SIZE="3"][CENTER]එලකිරි ජනතාවගෙ හිත්සුව පිනිස J.බන්ඩාගෙ තවත් සමාජ සත්කාරයක්:rolleyes::P:P[/CENTER][/SIZE] බම්ප් කිරිම පමනක් සැහෙ.... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom