Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වාස, ආගම් සහ විද්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුත්වාකර්ෂණය හොද උදාහරණයක් ඔයා ගත්ත.

ඉස්සර නිව්ටන් නියම මගින් ගුරුත්වාකර්ෂණය විස්තර කරා. දැන් general relativity මගින් තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ නිව්ටන් නියම වැරදියි කියන එකද? general relativity හරි කියන එකද?

නිව්ටන් නියම මගින් ගොඩක් නිරීක්ෂණ පැහැදිලි කරන්න පුළුවන්. පොලවේ වෙන චලනයන්, කොටින්ම නාසා එකෙන් හදට යන එක සැලසුම් කරන්න නිවැරදිව ගණනය කරන්න ඕන වෙන්නේ නිව්ටන් නියම පමණයි.

general relativity ගුරුත්වාකර්ෂණය සම්බන්දයෙන් වඩා හොද පැහැදිලි කිරීමක්. එක උවමනා වෙනවා සමහර අවස්ථාවලිදී. උදහනයක් විදියට බුධ ග්‍රහයාගේ චලනය නිවැරදිව විස්තර කරන්න. එහෙමනම් general relativity කියන්නේ නිවැරදිම theory එකද? විද්යාවෙන්ම කියනවා එහෙම නැහැ කියල. මොකද කළු කුහර වගේ අවස්ථාවලිදී general relativity මගින් සාර්ථකව පැහැදිලි කරන්න බැරි නිසා.

විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ඕනෑම theory එකක් මේක තමයි නිවැරදිම හෝ ultimate theory එකක් කියල. මොන theory එක උනත් observation, evidence, rational arguments මගින් පැහැදිලි වෙන්න ඕනේ.

අවසාන වශයෙන්

Observation, empirical evidence, and rational argument = scientific theory (current theroy is used to describe the current observations. theory can be changed/challenged time to time based on new observations). A scientific theory is not a "guess" — it's a well-substantiated explanation that has stood up to repeated testing and scrutiny.

no observation, no evidence, no rational arguments = religious theory. Religious beliefs are not typically subject to empirical testing in the way scientific theories are. They operate in a different domain — often addressing "why" rather than "how."

[QUOTE="BINGU_PUTHA, post: 31042097, member: 469273"] ගුරුත්වාකර්ෂණය හොද උදාහරණයක් ඔයා ගත්ත. ඉස්සර නිව්ටන් නියම මගින් ගුරුත්වාකර්ෂණය විස්තර කරා. දැන් general relativity මගින් තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ නිව්ටන් නියම වැරදියි කියන එකද? general relativity හරි කියන එකද? නිව්ටන් නියම මගින් ගොඩක් නිරීක්ෂණ පැහැදිලි කරන්න පුළුවන්. පොලවේ වෙන චලනයන්, කොටින්ම නාසා එකෙන් හදට යන එක සැලසුම් කරන්න නිවැරදිව ගණනය කරන්න ඕන වෙන්නේ නිව්ටන් නියම පමණයි. general relativity ගුරුත්වාකර්ෂණය සම්බන්දයෙන් වඩා හොද පැහැදිලි කිරීමක්. එක උවමනා වෙනවා සමහර අවස්ථාවලිදී. උදහනයක් විදියට බුධ ග්‍රහයාගේ චලනය නිවැරදිව විස්තර කරන්න. එහෙමනම් general relativity කියන්නේ නිවැරදිම theory එකද? විද්යාවෙන්ම කියනවා එහෙම නැහැ කියල. මොකද කළු කුහර වගේ අවස්ථාවලිදී general relativity මගින් සාර්ථකව පැහැදිලි කරන්න බැරි නිසා. විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ඕනෑම theory එකක් මේක තමයි නිවැරදිම හෝ ultimate theory එකක් කියල. මොන theory එක උනත් observation, evidence, rational arguments මගින් පැහැදිලි වෙන්න ඕනේ. අවසාන වශයෙන් Observation, empirical evidence, and rational argument = scientific theory (current theroy is used to describe the current observations. theory can be changed/challenged time to time based on new observations). A scientific theory is not a "guess" — it's a well-substantiated explanation that has stood up to repeated testing and scrutiny. no observation, no evidence, no rational arguments = religious theory. Religious beliefs are not typically subject to empirical testing in the way scientific theories are. They operate in a different domain — often addressing "why" rather than "how." [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom