Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වාස, ආගම් සහ විද්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරංගයක් කියන්නේ වැරදි observation කියල එකක් කියන්නේ කොහොමද? අපි ultimate truth එක වෙන දෙයක් වෙන්න පුළුවන් (e.g. quantum field theory). එත් මේක දැනට පෙනෙන දහසක් observation වලට ගැලපෙන දෙයක්. විද්‍යාවෙන් කරන්නේ දැනට පෙනෙන දේවල් පැහැදිලි කරන්න ගන්න උත්සාහයක්.

unlimited possibilities තියෙනවා. එක ඇත්ත. එත් unlimited possibilities වලින් අපි හිත දේ සත්‍ය කියල කියන්නේ කොහොමද ? ලෝකය පාලනය කරන්නේ අතීත ග්‍රීසියේ වැසියන් අදහන සියුස් දෙවියන් වෙන්න බැරිද?

මම කලිනුත් කිව්වා. ඇත්ත කියන අපි දන්නේ නැහැ. මම කලිනුත් කිව්වා. ඇත්ත කියන අපි දන්නේ නැහැ. හැබැයි දැනට පෙනන ගොඩක් observation විද්‍යාත්මක ක්‍රමවේදය තුලින් විස්තර කරන්න පුළුවන්. ඉස්සරහට තවත් දේවල් එකතු වේවි.

scientific theory (e.g. einstein's theory of relativity) is that

(1) it is verified by different observations (e.g. black holes, GPS satellites, gravitaional waves, gravitaional lensing, orbit of mercury)

(2) people challenge it almost "everyday" and modify or change or find a better one it if nessasary.

(3) we do not believe that is the ultimate theory but it can explain many current observations

in religious beliefs

(1) we assume that is the ultimate theory and that is the truth

(2) no cross-check or to be challenged

(3) no support or verifications from other methods except from religious textbooks we "blindly" believe

පරිණාමවාදය ඉදිරිපත් කරේ charles ඩාර්වින් (1809-1889). ඔහු සත්වයන් ගැන මතුපිටින් පෙනෙන observations වලින් තමයි නිගමනවලට එලබුනේ. එත් එයා මේක වෙන විදිය හොයාගෙන තිබ්බේ නැහැ. 1953 ( James Watson and Francis Crick) තමයි DNA හොයාගෙන පරිණාමය වෙන ක්‍රියාවලිය පැහැදිලි කරේ.

මනස ගත්තොත් මනස සහ මොළයේ නියුරෝන ක්‍රියාකාරිත්වය අතර ඍජු සබදතාවයක් තියෙනවා. එකට සාක්ෂි ඕනේ තරම් තියෙනවා. ඒ නිසා මනස යනු මොලයේ ක්‍රියාකාරීත්වයෙන් වෙන දෙයක් නිසා, මොලය මරුනහම මනසත් ඉවරයි. මම හිතන්නේ proof එකක් නොවුනට, මේක හොද logical argument එකක්. ලෝකේ බහුතර scientist ල විශ්වාස කරන්නේ ඒ නිසා. අනාගතේ මේක වෙන mechanism එක හොයාගනිවී කියල විශ්වාස කරනවා.

අපි religion විශ්වාසය නිසා තමයි, මනස කියන්නේ හුදෙක් මොළයේ ක්‍රියාකාරිත්වයට අමතරව අමුතුම දෙයක් කියල.

------ Post added on [DATETIME="UT"]1763003282[/DATETIME]

[QUOTE="BINGU_PUTHA, post: 31064589, member: 469273"] තරංගයක් කියන්නේ වැරදි observation කියල එකක් කියන්නේ කොහොමද? අපි ultimate truth එක වෙන දෙයක් වෙන්න පුළුවන් (e.g. quantum field theory). එත් මේක දැනට පෙනෙන දහසක් observation වලට ගැලපෙන දෙයක්. විද්‍යාවෙන් කරන්නේ දැනට පෙනෙන දේවල් පැහැදිලි කරන්න ගන්න උත්සාහයක්. [HR][/HR] unlimited possibilities තියෙනවා. එක ඇත්ත. එත් unlimited possibilities වලින් අපි හිත දේ සත්‍ය කියල කියන්නේ කොහොමද ? ලෝකය පාලනය කරන්නේ අතීත ග්‍රීසියේ වැසියන් අදහන සියුස් දෙවියන් වෙන්න බැරිද? මම කලිනුත් කිව්වා. ඇත්ත කියන අපි දන්නේ නැහැ. මම කලිනුත් කිව්වා. ඇත්ත කියන අපි දන්නේ නැහැ. හැබැයි දැනට පෙනන ගොඩක් observation විද්‍යාත්මක ක්‍රමවේදය තුලින් විස්තර කරන්න පුළුවන්. ඉස්සරහට තවත් දේවල් එකතු වේවි. scientific theory (e.g. einstein's theory of relativity) is that (1) it is verified by different observations (e.g. black holes, GPS satellites, gravitaional waves, gravitaional lensing, orbit of mercury) (2) people challenge it almost "everyday" and modify or change or find a better one it if nessasary. (3) we do not believe that is the ultimate theory but it can explain many current observations in religious beliefs (1) we assume that is the ultimate theory and that is the truth (2) no cross-check or to be challenged (3) no support or verifications from other methods except from religious textbooks we "blindly" believe පරිණාමවාදය ඉදිරිපත් කරේ charles ඩාර්වින් (1809-1889). ඔහු සත්වයන් ගැන මතුපිටින් පෙනෙන observations වලින් තමයි නිගමනවලට එලබුනේ. එත් එයා මේක වෙන විදිය හොයාගෙන තිබ්බේ නැහැ. 1953 ( James Watson and Francis Crick) තමයි DNA හොයාගෙන පරිණාමය වෙන ක්‍රියාවලිය පැහැදිලි කරේ. මනස ගත්තොත් මනස සහ මොළයේ නියුරෝන ක්‍රියාකාරිත්වය අතර ඍජු සබදතාවයක් තියෙනවා. එකට සාක්ෂි ඕනේ තරම් තියෙනවා. ඒ නිසා මනස යනු මොලයේ ක්‍රියාකාරීත්වයෙන් වෙන දෙයක් නිසා, මොලය මරුනහම මනසත් ඉවරයි. මම හිතන්නේ proof එකක් නොවුනට, මේක හොද logical argument එකක්. ලෝකේ බහුතර scientist ල විශ්වාස කරන්නේ ඒ නිසා. අනාගතේ මේක වෙන mechanism එක හොයාගනිවී කියල විශ්වාස කරනවා. අපි religion විශ්වාසය නිසා තමයි, මනස කියන්නේ හුදෙක් මොළයේ ක්‍රියාකාරිත්වයට අමතරව අමුතුම දෙයක් කියල. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1763003282[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom