Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වාස, ආගම් සහ විද්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

science මේ විදියට ප්‍රශ්න කරන එක ඉතා හොද දෙයක්. මොකද ප්‍රශ්න කරලා තමයි science මේ තත්වෙට ආවේ. මම කලින් කතා කරලා ඇති theory of relativity පවා දරුණු ලෙස ප්‍රශ්න කරනවා. science කියල කියන්නේ හැමදේම දන්නා, හැමදේම නිවැරදි දෙයක් කියල කවුරුවත් පිළිගන්නේ නැහැ. එක තමයි science වල ස්වබාවය. ඔය ප්‍රශ්න ටික වෙන forum එකක් ඇහුවත් මිනිස්සු උත්තර දෙනවා. මග ඇරලා යන්නේ නැහැ. පිළිතුර සැහිමට පත්වෙන්නේ නැති නම්, තව ටිකක් අද්යයනය කරලා අලුත් theory propose කරනවා. මේ නිසා තමයි science දියුණු වෙන්නේ. මිනිස්සු සැක සංකා දුරු කර ගන්නේ. නැතිනම් තවම ඉර පොලව වටේ කරකැවෙනවා කියල විශ්වාස කරගෙන ඉන්නවා.

මට මෙතන කතාබහේ හැටියට, ආගම ඊට වඩා වෙනස් දෙයක්. හුදෙක් යම් කිසි දෙයක් සත්‍ය යයි අන්ධානුකරණයෙන් විශ්වාස කරගෙන ඉන්නවා. ඕනෑම මනුස්සයෙකුට ආගමේ තියෙන දහසක් ගැටළුකාරී තැන් තේරුම් ගන්න පුළුවන්. common sense විතරයි ඕනේ.

ඔයාගේ ප්‍රශ්න වලට මම පිළිතුරක් දුන්නේ නැහැ. අවශ්‍ය නම් ඒ ගැන කතා කරමු. ඔය ගැන තොරතුරු ඕනේ තරම අන්තර්ජාලයේ තියෙනවා. ගොඩක් අය quantum physics, gravity, scientific definitions ගැන කතා කරන්නේ, ආගමේ තියෙන විසංවාදී තැන සදාරනිය කරන්න. සරල උදාහරනෙකට ඉර්දී බලයෙන් යාම ප්‍රශ්න කරොත්, ඔයාට quantum physics තේරෙනවාද කියල අහනවා. ඉතින් quantum physics මෙහෙමනම්, ඉර්දී බලයත් පුදුම වෙන්න දෙයක් නැ නේද කියල ප්‍රශ්න කරනවා.

මගේ මේ ප්‍රශ්නයට බය උනා නේද ?

Human population is approximatley 8 billion as of 2023. There are estimated 10^19 living beings in this work. When you think about possibility of attaining Nirwana for all ..you realize it is not practical. (But you can still argue after long long long time, it is possible.)

But I think this indirectly proves that that religion is not real.

------ Post added on [DATETIME="UT"]1763653576[/DATETIME]

yes. you are. But I discussed many other questions also. You do not need to rely on me, you can question the theory of religion and see that makes sense. This is what we do in science

------ Post added on [DATETIME="UT"]1763653713[/DATETIME]

[QUOTE="BINGU_PUTHA, post: 31078248, member: 469273"] science මේ විදියට ප්‍රශ්න කරන එක ඉතා හොද දෙයක්. මොකද ප්‍රශ්න කරලා තමයි science මේ තත්වෙට ආවේ. මම කලින් කතා කරලා ඇති theory of relativity පවා දරුණු ලෙස ප්‍රශ්න කරනවා. science කියල කියන්නේ හැමදේම දන්නා, හැමදේම නිවැරදි දෙයක් කියල කවුරුවත් පිළිගන්නේ නැහැ. එක තමයි science වල ස්වබාවය. ඔය ප්‍රශ්න ටික වෙන forum එකක් ඇහුවත් මිනිස්සු උත්තර දෙනවා. මග ඇරලා යන්නේ නැහැ. පිළිතුර සැහිමට පත්වෙන්නේ නැති නම්, තව ටිකක් අද්යයනය කරලා අලුත් theory propose කරනවා. මේ නිසා තමයි science දියුණු වෙන්නේ. මිනිස්සු සැක සංකා දුරු කර ගන්නේ. නැතිනම් තවම ඉර පොලව වටේ කරකැවෙනවා කියල විශ්වාස කරගෙන ඉන්නවා. මට මෙතන කතාබහේ හැටියට, ආගම ඊට වඩා වෙනස් දෙයක්. හුදෙක් යම් කිසි දෙයක් සත්‍ය යයි අන්ධානුකරණයෙන් විශ්වාස කරගෙන ඉන්නවා. ඕනෑම මනුස්සයෙකුට ආගමේ තියෙන දහසක් ගැටළුකාරී තැන් තේරුම් ගන්න පුළුවන්. common sense විතරයි ඕනේ. ඔයාගේ ප්‍රශ්න වලට මම පිළිතුරක් දුන්නේ නැහැ. අවශ්‍ය නම් ඒ ගැන කතා කරමු. ඔය ගැන තොරතුරු ඕනේ තරම අන්තර්ජාලයේ තියෙනවා. ගොඩක් අය quantum physics, gravity, scientific definitions ගැන කතා කරන්නේ, ආගමේ තියෙන විසංවාදී තැන සදාරනිය කරන්න. සරල උදාහරනෙකට ඉර්දී බලයෙන් යාම ප්‍රශ්න කරොත්, ඔයාට quantum physics තේරෙනවාද කියල අහනවා. ඉතින් quantum physics මෙහෙමනම්, ඉර්දී බලයත් පුදුම වෙන්න දෙයක් නැ නේද කියල ප්‍රශ්න කරනවා. [HR][/HR] මගේ මේ ප්‍රශ්නයට බය උනා නේද ? Human population is approximatley 8 billion as of 2023. There are estimated 10^19 living beings in this work. When you think about possibility of attaining Nirwana for all ..you realize it is not practical. (But you can still argue after long long long time, it is possible.) But I think this indirectly proves that that religion is not real. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1763653576[/DATETIME][/SIZE] [HR][/HR] yes. you are. But I discussed many other questions also. You do not need to rely on me, you can question the theory of religion and see that makes sense. This is what we do in science ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1763653713[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom