Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???

මේ ගැන නම් ගොඩක් අය දන්නවත් ඇති.

අහල නැති කෙනෙක් ඉන්නවනම් ඒ අය දැන ගන්න කියලා දාන්නම් මචන්.

අපි හැමෝම දන්නවනේ මචන් pi නම්බර් එක.

22/7 - 3.14.....

දැනට වාර්තාව තමයි ඉලකක්ම් ට්‍රිලියන් 12.1 වෙනකන් ගණනය කිරිම් කරලා තියෙනවා,

මේකෙ තියන කතන්දරේ තමයි සමහරක් විශ්වාස කරනවා විශ්වයේ රහස් සියල්ල මේ ඉලක්කම් ඇතුලේ හැංගිලා තියෙනවා කියලා.

විශ්වයේ ආරම්භයේ ඉඳන් මේ දක්වා ග්‍රහ වස්තුන්ගේ චලන මාර්ගයන්ගේ සිට ඔබේ උපන්දිනය වගේම පාසැලේ ඇතුලත්වීමේ අංකය,

එතැනින් ගියාම ගිය සැරේ සුපිරි වාසනා සම්පත දිනුම් අංක වෙනකන් මේ ඉලක්කමේ සැගවිලා තියෙනවා මචන්.

http://www.subidiom.com/pi/pi.asp

මෙතනින් බලන්න පුළුවන් බිලියන් 2 ක් වෙනකන් ඉලක්කම් ඇතුලෙ තිියෙන්නෙ මොනවාද කියලා.

මේ තියෙන්නෙ ගියපාර දිනුම් ඇදපු සුපිරි වාසනා සම්පත දිනුම් අංක.

pi ගණනය කිරීම් වල 811,701,493 වෙනියට සඳහන් වෙලා තියෙන්නෙ ඒ දිනුම් අංක. ඔව් පිළිවෙලටම...

ඉතින් කාට හරි පුළුවන් වුනොත් මේකෙ ඇතුලේ තියෙන ඉලක්කම් වල සහ සම්බන්ධයක් දකින්න,

කරන්න පුළුවන් දේ අපරිමිතයි..

වැඩි හෑලි ලියන්න ඕනෙ නැහැ,, එළකිරියෙත් මේ සම්බන්දව තිබුණා ගොඩක්.

ගූගල් පැත්තෙ පොඩ්ඩක් ගියානම් පට්ට විස්තරයක් තියෙනවා.

ජය වේවා..

[QUOTE="sEE_dA_trUth, post: 19634550, member: 202528"] [b]විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???[/b] [CENTER][SIZE="3"][COLOR="Navy"]මේ ගැන නම් ගොඩක් අය දන්නවත් ඇති. අහල නැති කෙනෙක් ඉන්නවනම් ඒ අය දැන ගන්න කියලා දාන්නම් මචන්. අපි හැමෝම දන්නවනේ මචන් pi නම්බර් එක. 22/7 - 3.14..... [IMG]http://pi-pizza.com/apple-touch-icon-precomposed.png[/IMG] දැනට වාර්තාව තමයි ඉලකක්ම් ට්‍රිලියන් 12.1 වෙනකන් ගණනය කිරිම් කරලා තියෙනවා, මේකෙ තියන කතන්දරේ තමයි සමහරක් විශ්වාස කරනවා විශ්වයේ රහස් සියල්ල මේ ඉලක්කම් ඇතුලේ හැංගිලා තියෙනවා කියලා. :shocked::shocked: විශ්වයේ ආරම්භයේ ඉඳන් මේ දක්වා ග්‍රහ වස්තුන්ගේ චලන මාර්ගයන්ගේ සිට ඔබේ උපන්දිනය වගේම පාසැලේ ඇතුලත්වීමේ අංකය, එතැනින් ගියාම ගිය සැරේ සුපිරි වාසනා සම්පත දිනුම් අංක වෙනකන් මේ ඉලක්කමේ සැගවිලා තියෙනවා මචන්. [url]http://www.subidiom.com/pi/pi.asp[/url] මෙතනින් බලන්න පුළුවන් බිලියන් 2 ක් වෙනකන් ඉලක්කම් ඇතුලෙ තිියෙන්නෙ මොනවාද කියලා. මේ තියෙන්නෙ ගියපාර දිනුම් ඇදපු සුපිරි වාසනා සම්පත දිනුම් අංක. [IMG]http://i.imgur.com/gNF2aRG.png[/IMG] pi ගණනය කිරීම් වල 811,701,493 වෙනියට සඳහන් වෙලා තියෙන්නෙ ඒ දිනුම් අංක. ඔව් පිළිවෙලටම... :baffled::baffled: [IMG]http://i.imgur.com/DSVnSRA.png[/IMG] ඉතින් කාට හරි පුළුවන් වුනොත් මේකෙ ඇතුලේ තියෙන ඉලක්කම් වල සහ සම්බන්ධයක් දකින්න, කරන්න පුළුවන් දේ අපරිමිතයි.. වැඩි හෑලි ලියන්න ඕනෙ නැහැ,, එළකිරියෙත් මේ සම්බන්දව තිබුණා ගොඩක්. ගූගල් පැත්තෙ පොඩ්ඩක් ගියානම් පට්ට විස්තරයක් තියෙනවා. ජය වේවා.. ;);) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom