Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත්‍රස්තවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත්‍රස්තවාදය

විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත්‍රස්තවාදය

ජවිපෙ ත්‍රස්තවාදී ඉතිහාසය පරික්ෂාකර බලනවිට එය උපතේ පටන්ම විශ්ව විද්‍යාල සිසුන් නොමග යවමින් විශ්ව විද්‍යාල මුල්කරගෙන රටේ පැතිර ගිය ව්‍යසනයකි. මෙහි ආදිනව වශයෙන් 1971 වසරේ මහා විනාශයක් සිදුවිය. එක පැත්තකින් රජයේ දේපොල විනාශ කිරීමක් කෙරුනි. රටේ සංවර්ධනය ඇණ හිටවුයේ ය. මිනිසුන් මරා දැමිම්, මංකොල්ලකෑම්, ඊලගට මහා ඝාතන ව්‍යාපාර අවසානයට සිදුවිය. දාස් ගණනක් තරුණ තරුණයෝ සිරගෙවල් වලට කොටුවුහ. දාස් ගණනක් දෙමව්පියන් හා වැඩිහිටියන් විපතට පත්වුහ.

මේ මහා විනාශයෙන් නතර නොවුන ජවිපෙරමුණ ආයෙත් සංවිධානය වී නවසිය අසුගණන් වෙනවිට මහා සිංහල බෞද්ධ සංහාරයක් සදහා අවස්ථාව ලබා දුන්නේ ය. පේ‍්‍රමදාස රජයට උපකාර කළ අබෞද්ධ නායකයින් කිහිප දෙනෙක් උවමනාව මැනවින් සපුරා දුන්හ. සංහාරය පිටුපස ජවිපෙය මෙහෙයවු බටහිර අබෞද්ධ ව්‍යාපාර සිටි බව කවුරුත් දන්නා කාරණයකි.

අද ජර්මනිය, ස්විස්ටර්ලන්තය ආදි රටවල වෙසෙමින් ඇල්ටිටීඊ ත්රස්තවාදයට උපකාර කරන්නේ ඒ මිෂනාරි ආයතනවලින් උපකාර ලැබු ජවිපෙ පැරණි සාමාජිකයින් කිහිප දෙනෙකි. අසු ගණන් වල ජවිපෙ දකුණ ගිනියම් කළේ උතුරේ ත්‍රස්තවාදය ගොඩනැංවිමට අතදීමක් ලෙසිනි.

මෙම විස්තර සටහන් කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මිය යාම පිටුපසු ජවිපෙරමුණ සිටින බව හොදාකාරව දැනීමෙනි. ජවිපෙ ය නැවත ත්‍රස්තවාදී වයාපාරයක් සදහා විශ්ව විද්‍යාල තරුණ තරුණියන් යොමුකරවන බව අපට වැටහේ. පැරණි කාලයේ රහසේ කෙරුනා යයි කියවෙන ත්‍රස්තක්‍රියා සියල්ලක්ම දැන් ඔවුන් කරති. රහස් සාකච්ඡා කුමන්ත්‍රණ පෝසටර් වයාපාර ඒ විදිහටම සිදුවෙන බව පලාතේ බොහෝ දෙනාට රහසක් නොවේ.

ජවිපෙරමුණ මළකුණු වලට කැමති පක්ෂයකි. අසු ගණන්වල කොළඹ විශ්ව විද්්‍යාලයේ සිදුකළ ත්‍රස්ත ක්‍රියා මගින් සිසුන් මරා සිසුන් පැහැරගෙන ගොස් සිසුන්ට නොයෙකුත් තර්ජණ ගර්ජන ක්‍රියා ඇතිකර ඒ සියලූ වැරදි රජය මත පටවා තරුණ තරුණයින් අතර ජනප්‍රියවීමේ උපක්‍රමයක් ජවිපෙ අනුගමනය කළේය. ඒ ක්‍රමය ඒ විදිහටම දැන් වැඩ කෙරේ.

ජවිපෙ ආයෙත් ත්රස්තවාදයට තරුණ තරුණියකන් යොමුකරවිම ගැන පැහැදිලි කරදෙන සිංහල බෞද්ධ දෙමවිපියන් දැනුවත් කිරිමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය කෙරේ. එමෙන්ම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දැනුවත් කිරිමක් ද උවමනා කෙරේ. එහෙම නොකර ජවිපෙරමුණට මේ සෙල්ලම හැමදාම කරන්ඩ ඉඩ දුන්නොත් රට ට කවදාවත් ගොඩඑන්ඩ නොහැක. ලංකාව බටහිර රටවල යටත් විජිතයක් කිරිම ජවිපෙ පරමාර්ථයයි.

ජවිපෙ කරගෙන යන මේ මහා අපරාධය රටේ අනාගතයට මහා පාඩුවකි. ඔවුන් විශ්ව විද්‍යාල වලට පැමිණෙන සිසු සිසුවියන්ව අධ්‍යාපනයෙන් අහක්කරන නොයෙක් වැඩ කරති. මොවුන්ගෙන් විශ්ව විද්‍යාල ආරක්ෂා කිරිමට වැඩ පිළිවෙලක් යොදන්නැයි ගරු අසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක මහතාට අපි ආරාධනා කරමු.

[QUOTE="Core, post: 9090750, member: 263471"] [b]විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත්‍රස්තවාදය[/b] [B][SIZE=5][COLOR=SeaGreen][URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3453:2010-07-26-15-21-25&catid=4:yaka&Itemid=2"]විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත්‍රස්තවාදය [/URL][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=SeaGreen] ජවිපෙ ත්‍රස්තවාදී ඉතිහාසය පරික්ෂාකර බලනවිට එය උපතේ පටන්ම විශ්ව විද්‍යාල සිසුන් නොමග යවමින් විශ්ව විද්‍යාල මුල්කරගෙන රටේ පැතිර ගිය ව්‍යසනයකි. මෙහි ආදිනව වශයෙන් 1971 වසරේ මහා විනාශයක් සිදුවිය. එක පැත්තකින් රජයේ දේපොල විනාශ කිරීමක් කෙරුනි. රටේ සංවර්ධනය ඇණ හිටවුයේ ය. මිනිසුන් මරා දැමිම්, මංකොල්ලකෑම්, ඊලගට මහා ඝාතන ව්‍යාපාර අවසානයට සිදුවිය. දාස් ගණනක් තරුණ තරුණයෝ සිරගෙවල් වලට කොටුවුහ. දාස් ගණනක් දෙමව්පියන් හා වැඩිහිටියන් විපතට පත්වුහ. මේ මහා විනාශයෙන් නතර නොවුන ජවිපෙරමුණ ආයෙත් සංවිධානය වී නවසිය අසුගණන් වෙනවිට මහා සිංහල බෞද්ධ සංහාරයක් සදහා අවස්ථාව ලබා දුන්නේ ය. පේ‍්‍රමදාස රජයට උපකාර කළ අබෞද්ධ නායකයින් කිහිප දෙනෙක් උවමනාව මැනවින් සපුරා දුන්හ. සංහාරය පිටුපස ජවිපෙය මෙහෙයවු බටහිර අබෞද්ධ ව්‍යාපාර සිටි බව කවුරුත් දන්නා කාරණයකි. අද ජර්මනිය, ස්විස්ටර්ලන්තය ආදි රටවල වෙසෙමින් ඇල්ටිටීඊ ත්රස්තවාදයට උපකාර කරන්නේ ඒ මිෂනාරි ආයතනවලින් උපකාර ලැබු ජවිපෙ පැරණි සාමාජිකයින් කිහිප දෙනෙකි. අසු ගණන් වල ජවිපෙ දකුණ ගිනියම් කළේ උතුරේ ත්‍රස්තවාදය ගොඩනැංවිමට අතදීමක් ලෙසිනි. මෙම විස්තර සටහන් කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මිය යාම පිටුපසු ජවිපෙරමුණ සිටින බව හොදාකාරව දැනීමෙනි. ජවිපෙ ය නැවත ත්‍රස්තවාදී වයාපාරයක් සදහා විශ්ව විද්‍යාල තරුණ තරුණියන් යොමුකරවන බව අපට වැටහේ. පැරණි කාලයේ රහසේ කෙරුනා යයි කියවෙන ත්‍රස්තක්‍රියා සියල්ලක්ම දැන් ඔවුන් කරති. රහස් සාකච්ඡා කුමන්ත්‍රණ පෝසටර් වයාපාර ඒ විදිහටම සිදුවෙන බව පලාතේ බොහෝ දෙනාට රහසක් නොවේ. ජවිපෙරමුණ මළකුණු වලට කැමති පක්ෂයකි. අසු ගණන්වල කොළඹ විශ්ව විද්්‍යාලයේ සිදුකළ ත්‍රස්ත ක්‍රියා මගින් සිසුන් මරා සිසුන් පැහැරගෙන ගොස් සිසුන්ට නොයෙකුත් තර්ජණ ගර්ජන ක්‍රියා ඇතිකර ඒ සියලූ වැරදි රජය මත පටවා තරුණ තරුණයින් අතර ජනප්‍රියවීමේ උපක්‍රමයක් ජවිපෙ අනුගමනය කළේය. ඒ ක්‍රමය ඒ විදිහටම දැන් වැඩ කෙරේ. ජවිපෙ ආයෙත් ත්රස්තවාදයට තරුණ තරුණියකන් යොමුකරවිම ගැන පැහැදිලි කරදෙන සිංහල බෞද්ධ දෙමවිපියන් දැනුවත් කිරිමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය කෙරේ. එමෙන්ම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දැනුවත් කිරිමක් ද උවමනා කෙරේ. එහෙම නොකර ජවිපෙරමුණට මේ සෙල්ලම හැමදාම කරන්ඩ ඉඩ දුන්නොත් රට ට කවදාවත් ගොඩඑන්ඩ නොහැක. ලංකාව බටහිර රටවල යටත් විජිතයක් කිරිම ජවිපෙ පරමාර්ථයයි. ජවිපෙ කරගෙන යන මේ මහා අපරාධය රටේ අනාගතයට මහා පාඩුවකි. ඔවුන් විශ්ව විද්‍යාල වලට පැමිණෙන සිසු සිසුවියන්ව අධ්‍යාපනයෙන් අහක්කරන නොයෙක් වැඩ කරති. මොවුන්ගෙන් විශ්ව විද්‍යාල ආරක්ෂා කිරිමට වැඩ පිළිවෙලක් යොදන්නැයි ගරු අසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක මහතාට අපි ආරාධනා කරමු. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom