Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Today at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Today at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
විශ්ව සියපත Cosmic Lotus -part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකත් ටිකක් කියවන්නකෝ..මේ පිරිසුදු බුදු බණ!(ධර්මප්රදීපිකාව)

(සෑහෙන දුරට වටහා ගත හැකි අයුරින් වචන නවීකරණය කලෙමි)

මිනිස්සුන්ට පනස් අවුරුද්දක් සව්මහරජයෙහි (දිව්‍ය ලෝක හයේ)දෙවියනට එක් දවසෙක් වෙයි, එදවසින් තිස් දවසෙක් මසෙක් වෙයි. ඒ මසින් දෙළොස් මසෙක් හවුරුද්දෙක් වෙයි, එ හවුරුද්දෙන් එහි දෙවියනට පන්සියක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්යයු,ෂ වූ හවුරුදු පන්සියය සඤ්ජීව නරයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් තිස් දවසෙක් මසෙක් වෙයි, එ මසින් දෙළොස් මසෙක් අවුරුද්දෙක් වෙයි, එ අවුරුද්දෙන් එ නරකයෙහි පන්සියයක් අවුරුද්දට ආයුෂ යැ.

මිනිස්සුනට සියක් හවුරුදු තව්තිසා වැසි දෙවියනට එක් දවසෙක් වෙයි, එ දවසින් එහි දෙවියනට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්‍යායුෂ සහස්රවය කාල සූත්‍ර නරකයෙහි එක් දවසෙක් වෙයි. එ දවසින් එ නරකයෙහි දහසක් හවුරුද්දට ආයුෂ යැ.

මිනිස්නට දෙසියයක් අවුරුදු යාම දෙව් ලොවැ දෙවියනට එක් දවසෙක් වෙයි. එ දවසින් එහි දෙවියනට දෙදහසක් අවුරුද්දට ආයුෂ යැ. එ දිව්යායයුෂ දෙදහස සඞ්ඝාත නරකයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් එ නරකයෙහි දෙදහසක් හවුරුද්දට ආයුෂ යැ.

මිනිස්සුනට සාරසියයක් හවුරුදු තුසීපුරයෙහි දෙවියනට එක් දවසෙක් වෙයි, එ දවසින් එහි දෙවියනට සාර දහසක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්යායයුෂ සාර දහස රෞරව නරකයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් එ නරකයෙහි සාර දහසක් හවුරුද්දට ආයුෂ යැ.

මිනිස්සුනට අටසියක් හවුරුදු නිර්මා ණරතියැ දෙවියනට එක් දවසෙක් වෙයි, එ දවසින් එහි දෙවියනට අට දහසක් අවුරුද්දට ආයුෂ යැ. එ දිව්‍යායුෂ අට දහස මහා රෞරව නරකයෙහි එක් දවසෙක් වෙයි. එ දවසින් එ නකෙයෙහි අට දහසක් හවුරුද්දට ආයුෂ යැ.

මිනිස්නට එක් දහස් සසියයක් හවුරුදු පරනිර්මිත වශවර්තියැ දෙවියනට එක් දවසෙක් වෙයි. එ දවසින් එහි දෙවියනට සොළොස් දහසක් හවුරුද්දට ආයුෂ යැ

[QUOTE="shammee, post: 7818978, member: 225920"] [SIZE=4][COLOR=Purple]මෙන්න මේකත් ටිකක් කියවන්නකෝ..මේ පිරිසුදු බුදු බණ![/COLOR][/SIZE](ධර්මප්රදීපිකාව) (සෑහෙන දුරට වටහා ගත හැකි අයුරින් වචන නවීකරණය කලෙමි) [SIZE=3][COLOR=Purple]මිනිස්සුන්ට පනස් අවුරුද්දක් සව්මහරජයෙහි[/COLOR][/SIZE][B][SIZE=3][COLOR=Purple] [/COLOR](දිව්‍ය ලෝක හයේ)[/SIZE][/B][SIZE=3][COLOR=Purple]දෙවියනට එක් දවසෙක් වෙයි[/COLOR][/SIZE][B][SIZE=3][COLOR=Purple],[/COLOR] එදවසින් තිස් දවසෙක් මසෙක් වෙයි. ඒ මසින් දෙළොස් මසෙක් හවුරුද්දෙක් වෙයි, එ හවුරුද්දෙන් එහි දෙවියනට පන්සියක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්යයු,ෂ වූ හවුරුදු පන්සියය සඤ්ජීව නරයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් තිස් දවසෙක් මසෙක් වෙයි, එ මසින් දෙළොස් මසෙක් අවුරුද්දෙක් වෙයි, එ අවුරුද්දෙන් එ නරකයෙහි පන්සියයක් අවුරුද්දට ආයුෂ යැ.[/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple]මිනිස්සුනට සියක් හවුරුදු තව්තිසා වැසි දෙවියනට එක් දවසෙක් වෙයි,[/COLOR] එ දවසින් එහි දෙවියනට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්‍යායුෂ සහස්රවය කාල සූත්‍ර නරකයෙහි එක් දවසෙක් වෙයි. එ දවසින් එ නරකයෙහි දහසක් හවුරුද්දට ආයුෂ යැ.[/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple]මිනිස්නට දෙසියයක් අවුරුදු යාම දෙව් ලොවැ දෙවියනට එක් දවසෙක් වෙයි.[/COLOR] එ දවසින් එහි දෙවියනට දෙදහසක් අවුරුද්දට ආයුෂ යැ. එ දිව්යායයුෂ දෙදහස සඞ්ඝාත නරකයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් එ නරකයෙහි දෙදහසක් හවුරුද්දට ආයුෂ යැ.[/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple]මිනිස්සුනට සාරසියයක් හවුරුදු තුසීපුරයෙහි දෙවියනට එක් දවසෙක් වෙයි,[/COLOR] එ දවසින් එහි දෙවියනට සාර දහසක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්යායයුෂ සාර දහස රෞරව නරකයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් එ නරකයෙහි සාර දහසක් හවුරුද්දට ආයුෂ යැ.[/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple]මිනිස්සුනට අටසියක් හවුරුදු නිර්මා ණරතියැ දෙවියනට එක් දවසෙක් වෙයි,[/COLOR] එ දවසින් එහි දෙවියනට අට දහසක් අවුරුද්දට ආයුෂ යැ. එ දිව්‍යායුෂ අට දහස මහා රෞරව නරකයෙහි එක් දවසෙක් වෙයි. එ දවසින් එ නකෙයෙහි අට දහසක් හවුරුද්දට ආයුෂ යැ.[/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple]මිනිස්නට එක් දහස් සසියයක් හවුරුදු පරනිර්මිත වශවර්තියැ දෙවියනට එක් දවසෙක් වෙයි.[/COLOR] එ දවසින් එහි දෙවියනට සොළොස් දහසක් හවුරුද්දට ආයුෂ යැ[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom