Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
විශ්‍රාම ගිය කමාන්ඩෝ නිලධාරියෙකුගේ සටහනක්……
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා මරණයෙන් ගැලවුනු අවස්ථා බොහෝමයකි. මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමේ සටනේදී මාවිල්ආරු වේල්ල මතදී මා වෙත එල්ල වූ sniper උන්ඩයක් මා හිසකෙස් පුලුස්සා ගොස් පිටුපස තිබූ කොහොඹ ගස සිප ගත්තේය. එහි දෙවන උන්ඩය මාගේ සගයා වූ Lt Chamika Karunathilaka ගේ නළල හරහා ගොස් හිස පිටුපසින් පිටවුනේ මවිල්ආරු සටනේ රට වෙනුවෙන් දිවිදුන් පළමු නිළධාරියා කරමිනි. වරෙක වැලිඹය නිත්‍යකායිකුලම් ප්‍රදේශයේදී මා ගමන් ගත් ට්‍රැක්ටරයට එල්ල වූ ක්ලේමෝ (cleymore) බෝම්බ ප්‍රහාරය පිටුපසින් පැමිණි බවුසරය පිලිගත්තේය. තවත් විටෙක යාපනය කිලාලි ප්‍රදේශයේදී මා සිටි යුද අගලට වැටුනු 81 mm මෝටාර් බොම්බයක් මට ඉදිරියෙන් මා සමග කථා කරමින් සිටි කොප්රල් මහකුමාරගේ හිස දෙපලු කලේ මට සීරීමක්වත් නොදෙමිනි. මා මෙසේ මරණයෙන් ගැලවුනේ කාගේ හාස්කමකින්දැයි මම නොදනිමි. මා ලද යුද අත්දැකීම් සහ අනෙකුත් අත්දැකීම් සියල්ල අකුරු කල නොහැකි මුත් එය මාගේ ඉදිරි දිවිය පොහොසත් කරනු ඇත.

2016 වසරේ මැද භාගයේ මා ඌව කුඩාඔය පිහිටි කොමාන්ඩෝ වරුන්ගේ හදවත බදු කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලෙහි ප්‍රධාන උපදේශක ලෙස රාජකාරින් කරන අවදියෙහි නිදහස් ආර පැරෂුට් (Free fall parachute jump) පැනීමකදී මාගේ ගුරු වූ Maj Sujith Sranjeewa ගේ උපදෙස් අභිබවා යමින් dynamic break එකක ස්වභාවය test කිරීමට ගොස් ගුවනේ සිට පතිත කලාපයට ඇද වැටී වම් අත තුන් පොලකින් කැඩී දිවි බේරා ගත්තේය. අදද මාගේ වම් අත titanium alloys plate මගින් fix කර ඇත. මාගේ සමීපතමයන්ගේ blessings හා බුද්ධ ධර්මයට අනුව මාගේ පෙර කල පින් මා හට පලදී ඇතැයි මම සිතමි.

මා යුද්ධ හමුදාව තුල ගතකල ජීවිතයෙහි මාගේ අභිප්‍රේරනය වූයේ මාගේ දයාබර මව සහ බිරිදයි. පසු කාලීනව එය මාගේ දියණියන් තිදෙනා වෙතද බෙදී ගියේය. මාගේ දෙවන දියණිය ලැබීමට මාගේ බිරිද රෝහල් ගත කල යුතු දින මා සිටියේ නන්තිකඩාල් කලපුව තුල අවසන් මහ සටන තුලය. මා කොතෙක් අවැටිලි කලද ඇය මා නොමැතිව රෝහල් ගත වීම තරයේ ප්‍රතික්ශේප කලේය. මා හට නොහැගුවද පියෙකු අහිමි දරුවෙකු බිහිකිරීමේ වේදනාව ඇයට දනෙන්නට ඇත. මෙය තේරුම්ගෙන සිටියද දෙපාර්ශවයටම මා අවැසිම මොහොතක එක් පාර්ශවයක් මගහැරයාම තුල මා අතරමන්ව සිටියෙමි. අප සියලුම දෙනාගේ වාසනාවට ඉන් දිනකට පසු යුද්ධය අවසන් විය. මාගේ අවශ්‍යතාවය සැලවූ මාගේ අණදෙන නිලධාරී (Maj Crishantha Ghanaratne) වහාම මා මුදා හැරියේ “Suranga, every time you are going on leave after a success. This time too, go ahead buddy, take care of your wife & kid, I’II take care of your group” යන අභිප්‍රේරනය සමගය.

මාගේ බිරිද කියූ පරිදිම මා යනතෙක් රෝහල් ගතව නොසිටියේය. මා පැමිනි විගසම රොහල් ගත වූ ඇය ‘සුසෙලි' නම් වූ සාමයේ දූතිකාව මා හට තිලින කරන ලද්දේය.

මාගේ ජීවිතයේ මා හට සමීපවම සිටි දෙදෙනා මාගේ මව සහ මාගේ බිරිදයි. මාගේ ජීවිතයේ මා වෙනුවෙන් වැඩියෙන්ම වේදනා වින්දේද සුසුම් හෙලුවේද ඔවුන් දෙදෙනායි. මාගේ එක් අසිල්ලක් උවද තේරුම් ගත හැකි දෙදෙනාද ඔවුන් දෙදෙනායි. 1994 වර්ශයේ මාගේ පියාගේ අභාවයෙන් පසු මාගේ අක්කාත් ඉගෙන ගනිමින් සිටි මමත් මගේ නංගීටත් හැකි පරිදි උගන්වා උස් මහත් කර සමාජයේ ඕනෑම තැනක නොබියව නගා සිටුවීමට අප්‍රමේය වෙහෙසක් ගත් මාගේ අදරණීය මෑණියන් භකත්‍යාදරයෙන් සිහිපත් කරමි. මාගේ පියානන්ද නොමැතිව ඇය අප වෙනුවෙන් ඇගේ මුලු දිවියම කැපකර අදද මගේ දියණියන් උදෙසා එලෙසම වෙහෙසෙන්නීය.

ඇගෙන් පසු 19 වසරක් පුරාවට මාගෙන් මගෙ මවටත් දරුවනටත් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්නී මාගේ දයාබර බිරිදය. යුද්ධය නිමවනතෙක් ඇයට මා ලබාදුන් ගින්දර වලට නය තවම මම ගෙවා නිමකර නැත. ඉදින් පසුව වුවද ඇය උසුලන බර මෙතෙකැයි කිව නොහැක. මා වෙනුවෙන්ම කැප වූ ඇය මාගේ ජීවිතයයි. කවුදෝ මා හට පැවසූ ආකාරයට “මොන දේ කලත් pension ගියදාට ඉන්නෙ බිරිද විතරයි” යන වදනට අරුතක් දෙමින් මම අද ඇය වෙත යමි. ඇය මම එනතුරු මග බලාගෙන සිටින බව මම දනිමි. මාගෙ නිළ ඇදුමින් හෙම්බත් වී සිටි ඇය නිළ ඇදුමින් තොර ජීවිතයට වඩා ආදරය කරන බව මම දනිමි.

විවාහයෙන් පසු කලකදී මා නිවසට බැද තැබීමට සමත් වූවෝ සුනෙලි, සුසෙලි හා සුහෙලි නම් මාගේ දූතිකාවෝය. දිනකට දෙතුන් වතාවක්වත් ඇසෙන “තාත්ති කවදද එන්නෙ" යන සුහෙලි ගේ වදන පටන් ගන්නේ නිවාඩු අවසන මා නිවසින් එලියට බසින අවස්තාවේ පටන්ය. ගෙදර පැමිණි වෙලාවේ පටන් ඇය "තාත්ති ඩිනර් අවුට් එකක් යමු නේ" යන වදන පටන් ගයි. සල්ලි නෑ කීවාට ඇයට වගක් නැත. ඇය පවසන පරිදි card එක දැමූ විට teller machine එකෙන් සල්ලි ලැබේ. Card එකක් තිබීම පමනක් ප්‍රමානවත්ය. “තාත්ති මිලානෝ එක හොද අලුත් film එකක් අවිත් යමුද" ඒ දෙවනි නොහොත් සුසෙලි ය. “මට බෑ මට පාඩම් කරන්න තියෙනවා” ඒ ලොක්කි නොහොත් මා හට පිය පදවිය දුන් සුනෙලිය. දන් ඉතින් මෙම වදන් වලට අමතරව මාගේ ආදරණිය බිරිදගේ “තාත්ති අරක නෑ, මේක ඉවරයි, කඩේ ගිහින් එමුද, අරක අරන් දෙන්නකෝ" යන වදන් වලින් දෙසවන පිරී යනු ඇත. "පූජ කරන්න මල් ටිකක් කඩල දෙන්නකෝ පුතේ" ඒ අමිමාය. නුඹලා කිසිවෙක් නොදන්නා තරමට මම ඒ වැඩකාර ජීවිතයට ඇලුම් කරමි. ඉදින් අද සිට ඒ ජීවිතය මට හිමිය.

“Do not ask any thing from the Army, do not reject any thing given by the Army” 1997 වසරේ දෙසම්බර් මස 20 වන දින ශ්‍රි ලංකා ආරක්ෂක ව්ද්යාපීඨයේ කඩෙට් නිළධාරි පාඨමාල අංක 44 විසිර යාමෙන් පසු පැවති commissioning dinner night එකේදි මා අසලින් වාඩි වී සිටි මාගේ course commander වූ කපිතන් ක්‍රිශාන්ත ඤානරත්න මාගේ කනට කර කෙදුරුවේ මා නිළධාරියෙකුව ලද පලමු ඔවදනයි. එතැන් සිට මේ දක්වා මම ඒ ඔවදන රැක්කෙමි. මා යුද්ධ හමුදාවෙන් කිසිවක් ඉල්ලා සිට නැත. මා හට ලැබුනු කිසිදු අණක් හෝ වෙනයම් දෙයක් reject කර නැත. නමුත් මා හට යුද්ධ හමුදාව වෙතින් බොහෝ දේ ලැබී ඇත. Maj Gen Crishantha Ghanaratne sir, tribute to you…

1998 වර්ෂයේ අග භාගයේ කොමාන්ඩෝ වරයෙකු ලෙස ලොව අතලොස්සක් පමනක් පලදින මෙරෑන් හිස් වැස්ම (Maroon beret) පලදා මාගෙ මව විසින් නිළ ඇදුමෙහි දකුනු පස පපුවේ පැලැදූ කොමන්ඩෝ නිල ලාංචනය අභිමාණයෙන් පළදා මා සමග තවත් නිලධාරීන් 6 දෙනෙකු මවිබිම රැකීමට සපත වී අපගේ මවි ඒකක වෙත පැමිනියෙමු. එකල මාගේ පාඨමාලා සගයන් වු 2/Lt Udesh Ratnayake, 2/Lt Sudath Dissanayake, 2/Lt Sooriyabandara (KIA), 2/Lt Pramil Perera (KIA), 2/Lt Samantha Ariyadasa (Med Bd Out), 2/Lt Noel Dissanayake (Med Bd Out) යන සහෘදයන්ගෙන් ලද රැකවරණය අදද මා ඉතා ආදරයෙන් සිහිපත් කරමි.

කොමාන්ඩෝ තෝරාගැනීමේ පාඨමාලාව කොමාන්ඩො වරයෙකු වීමේ දුශ්කරම අංගයයි. දින 36ක් පුරා නිදි වර්ජිතව මානසික හා කයික ඒකාග්‍රතාවය පවත්වා ගනිමින් හැප්පෙන විවිද ක්‍රියාකාරකම් හමුවේ දරා ගැනීම ප්‍රගුණ කිරීම ලෙහෙසි නැත. “රයිට් කොමන්ඩෝ, ඔක්කෝමලා ස්විච් ඔෆ් කරා.... නැවත ඔන් කරන්නේ දින 36 කට පස්සේ තේරුනාද.." Sgt Silva ගේ අනවචණයට අවනත වූ අප ස්විච් ඔෆ් කලෙමු, නිවෙස් අමතක කලෙමු, මුලු ශරීරයම ඔවුනට භාර කලෙමු, නමුත් එකාමෙන් බැදි සහෝදරත්වය අප ජීවත් කලේය.

අනේකවිද දුක් විද පාඨමාලාව අවසන් කල නමුදු පාඨමාලාව අවසන් දින මා සම්මුඛ පරීක්ෂනයට භාජනය කල ප්‍රධාන උපදේශක Maj Priyantha Senaratne පවසා සිටියේ "you have not obtained ‘excellent level’ in 36 Km speed march. You obtained only ‘good level’. As an officer it’s not acceptable, ‘good level’ is only for ORs, not for the officers, inthe sense you failed the course”. ප්‍රධාන උපදේශක තුමාගෙ වචන කිසිදා වෙනස් නොවන බව අප සියලු දෙනා දන්නා කාරණයක් හෙයින් මගේ ජීවිතයම කඩා වැටුනි. මාගෙ 'Meroon beret' සිහිනය බොද විය. අනේකවිද දුක් විදි පාඨමාලව තුල වුවද නොනැගුණ කදුළකින් මාගේ දෑස් තෙත් විය. කිසිදා නොහැගුන ශුන්‍ය භාවයකින් අපසු හරුන මා හට කුසිදා තෙතමනයක් බලාපොරොත්තු විය නොහක් හඩකින් "Since you obtained good marks in other activities, I’ll give you one more chance to complete the 36 Km march tomorrow, with the 'excellent level' you can follow the commando advance course. OK Go……”

36 Km speed march එක සමග අප විදින දුක හොදටම දන්නෝ තණමල්විල වැල්ලවාය මාර්ගය දෙපස වෙසෙන්නෝය. අප දෑසට නොනැගෙන කදුළු ඔවුන් අප දෙස බලා හෙලනු මම දක ඇත. දින 36ක් පුරාවට පිට පැලද pack එක හා අනෙකුත් ක්‍රියාකාරකම් නිසා මුලු පිටම තුවාලව පුපුරා ගොස්ය. දිවා රෑ නොමැතිව පැලදි boot යුවල තුල තුවාල boot එකටම බද්ධ වී ඇත. වම් පාදය බෙරගෙඩියක් සේ ඉදිමී ඇත. අත පය වේදනාව ඉවසා ගත නොහැක. හෙට ගෙදර ගොස් අම්මා ලවා තුවාල වල සහ ඉදිමුම් වල තෙල් ගල්වා දින 10 පුරාවට නිදා ගැනීමේ සිහිනය බොදව ඇත. මා එනතුරු මග බලාගෙන සිටි මා සහෘදයනට මා පවසා සිටියේ මා හට මේ සිටින තත්වය මත 36 Km march එක කල නොහැකි බවයි. උදේ පාන්දර 3 ට පටන් ගෙන 17.5 Kg වැලි කොට්ටයක් පිටේ එල්ලගෙන කිලෝගානක් බර 303 රයිෆලයද ඔසවාගෙන පැය 5 යි විනාඩි 15 කට පෙර මෙය නිම කිරීම මා සිටින තත්වය මත සිදුකල නොහැකි බව මම දනිමි.

“යකෝ ඒක තමයි හැමෝටම කොමන්ඩෝ වෙන්න බැරි. උඹ මේක හෙට කරනවා. අපිත් උඹ එක්ක දුවනවා. දන්නවනෙ CI ගෙ හැටි. හෙටම උඹව mother unit යවයි” හෙට නිවාඩු යාමට බඩු pack කරමින් සිටි Udesh සර් මගෙ කොලරයෙන් අල්වා සෙලවීය. මා මෙන්ම අබ්බගාත ඔවුන් මෙය කරන්නේ කෙසේද… නමුත් Udesh සර් ගේ වදනද CI හා සමානය. දන් ඔහු මා පසෙක ලා අනෙක් අය සමග මා දිනවන plan එක හදයි. “ආරියදාස පටන් ගන්න තැන ඉදලා 2 Km මනතුංග එක්ක දුවන්න ඔනේ. අනිත් අය admin bus එකේ පස්සෙන් එනවා. දෙවන 2 Km දිසානායක, ඊලගට සූරි, ඊලගට මම, ඊලගට පෙරේරා, ඊලගට නවත ආරියදාස.... “ කිසිදා ආසාවකටවත් අපගෙ පලමු නමෙන් කතා නොකල Udesh සර් plan එක ගෙන හැර පායි...

මීට අවුරැදු 25 කට පමන එපිට සිදුකල එම ක්‍රියාදාමය අද මෙන් මට මතකය. කොළ පැහැති කොඩිය කොමන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලෙහි ප්‍රධාන ගේට්ටුව අබියස තවමත් පහත නොවැටී මා එනතෙක් බලාසිටිනු මට තාමත් මතකය. මා එදින ලද ජයග්‍රහනයේ ප්‍රධාන කොටස් කරුවන් Udesh සර් ප්රමුඛ ඔවුන්ය...

“මේක ඕනේ නම් target එකක් අරන් පෙන්නන්න ඕනෙ” 1998 වසරේ අගභාගයේ 1 වන කොමාන්ඩෝ රෙජිමේන්තුව වෙත වෙන්ව ආ 2/Lt Sudath Dissanayake, 2/Lt Samantha Ariyadasa හා මා දෙස තියුනු බැල්මක් හෙලූ අපගේ පලමු අණදෙන නිළධාරී වූ Lt Col Sujith Jayasekara අප හට නව American Combat Uniform එකක් පෙන්වා පැවසූ අයුරු මට අදමෙන් මතකය. එකල අප එය හැදින්වූයේ 4000 Combat කියාය. එහි උරුම කරුවන් වූයේ කොමාන්ඩෝ සහ විශේෂ බලකා අයවලුන් පමනි. 4000 combat එකක් නවක අපට හීනයකි. එම දිනවල අප පැලදියේ ශත 5 නම් වූ ශ්‍රී ලංකාවේ නිශ්පාදිත එතරම් ගැම්මක් නැති combat එකකි. CO විසින් පෙන්වන ලද නව American Combat එක නොහොත් 4000 කිට් එක කෙසේ හෝ ලබා ගැනීම අප කාගේත් ඒ දිනවල සිහිනය වී තිබුනි. කෙසේ හෝ වැඩිකල් නොයා එම අනගි Combat එක මා සතු විය.

[QUOTE="todd2231048, post: 29887170, member: 96568"] මා මරණයෙන් ගැලවුනු අවස්ථා බොහෝමයකි. මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමේ සටනේදී මාවිල්ආරු වේල්ල මතදී මා වෙත එල්ල වූ sniper උන්ඩයක් මා හිසකෙස් පුලුස්සා ගොස් පිටුපස තිබූ කොහොඹ ගස සිප ගත්තේය. එහි දෙවන උන්ඩය මාගේ සගයා වූ Lt Chamika Karunathilaka ගේ නළල හරහා ගොස් හිස පිටුපසින් පිටවුනේ මවිල්ආරු සටනේ රට වෙනුවෙන් දිවිදුන් පළමු නිළධාරියා කරමිනි. වරෙක වැලිඹය නිත්‍යකායිකුලම් ප්‍රදේශයේදී මා ගමන් ගත් ට්‍රැක්ටරයට එල්ල වූ ක්ලේමෝ (cleymore) බෝම්බ ප්‍රහාරය පිටුපසින් පැමිණි බවුසරය පිලිගත්තේය. තවත් විටෙක යාපනය කිලාලි ප්‍රදේශයේදී මා සිටි යුද අගලට වැටුනු 81 mm මෝටාර් බොම්බයක් මට ඉදිරියෙන් මා සමග කථා කරමින් සිටි කොප්රල් මහකුමාරගේ හිස දෙපලු කලේ මට සීරීමක්වත් නොදෙමිනි. මා මෙසේ මරණයෙන් ගැලවුනේ කාගේ හාස්කමකින්දැයි මම නොදනිමි. මා ලද යුද අත්දැකීම් සහ අනෙකුත් අත්දැකීම් සියල්ල අකුරු කල නොහැකි මුත් එය මාගේ ඉදිරි දිවිය පොහොසත් කරනු ඇත. 2016 වසරේ මැද භාගයේ මා ඌව කුඩාඔය පිහිටි කොමාන්ඩෝ වරුන්ගේ හදවත බදු කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලෙහි ප්‍රධාන උපදේශක ලෙස රාජකාරින් කරන අවදියෙහි නිදහස් ආර පැරෂුට් (Free fall parachute jump) පැනීමකදී මාගේ ගුරු වූ Maj Sujith Sranjeewa ගේ උපදෙස් අභිබවා යමින් dynamic break එකක ස්වභාවය test කිරීමට ගොස් ගුවනේ සිට පතිත කලාපයට ඇද වැටී වම් අත තුන් පොලකින් කැඩී දිවි බේරා ගත්තේය. අදද මාගේ වම් අත titanium alloys plate මගින් fix කර ඇත. මාගේ සමීපතමයන්ගේ blessings හා බුද්ධ ධර්මයට අනුව මාගේ පෙර කල පින් මා හට පලදී ඇතැයි මම සිතමි. මා යුද්ධ හමුදාව තුල ගතකල ජීවිතයෙහි මාගේ අභිප්‍රේරනය වූයේ මාගේ දයාබර මව සහ බිරිදයි. පසු කාලීනව එය මාගේ දියණියන් තිදෙනා වෙතද බෙදී ගියේය. මාගේ දෙවන දියණිය ලැබීමට මාගේ බිරිද රෝහල් ගත කල යුතු දින මා සිටියේ නන්තිකඩාල් කලපුව තුල අවසන් මහ සටන තුලය. මා කොතෙක් අවැටිලි කලද ඇය මා නොමැතිව රෝහල් ගත වීම තරයේ ප්‍රතික්ශේප කලේය. මා හට නොහැගුවද පියෙකු අහිමි දරුවෙකු බිහිකිරීමේ වේදනාව ඇයට දනෙන්නට ඇත. මෙය තේරුම්ගෙන සිටියද දෙපාර්ශවයටම මා අවැසිම මොහොතක එක් පාර්ශවයක් මගහැරයාම තුල මා අතරමන්ව සිටියෙමි. අප සියලුම දෙනාගේ වාසනාවට ඉන් දිනකට පසු යුද්ධය අවසන් විය. මාගේ අවශ්‍යතාවය සැලවූ මාගේ අණදෙන නිලධාරී (Maj Crishantha Ghanaratne) වහාම මා මුදා හැරියේ “Suranga, every time you are going on leave after a success. This time too, go ahead buddy, take care of your wife & kid, I’II take care of your group” යන අභිප්‍රේරනය සමගය. මාගේ බිරිද කියූ පරිදිම මා යනතෙක් රෝහල් ගතව නොසිටියේය. මා පැමිනි විගසම රොහල් ගත වූ ඇය ‘සුසෙලි' නම් වූ සාමයේ දූතිකාව මා හට තිලින කරන ලද්දේය. මාගේ ජීවිතයේ මා හට සමීපවම සිටි දෙදෙනා මාගේ මව සහ මාගේ බිරිදයි. මාගේ ජීවිතයේ මා වෙනුවෙන් වැඩියෙන්ම වේදනා වින්දේද සුසුම් හෙලුවේද ඔවුන් දෙදෙනායි. මාගේ එක් අසිල්ලක් උවද තේරුම් ගත හැකි දෙදෙනාද ඔවුන් දෙදෙනායි. 1994 වර්ශයේ මාගේ පියාගේ අභාවයෙන් පසු මාගේ අක්කාත් ඉගෙන ගනිමින් සිටි මමත් මගේ නංගීටත් හැකි පරිදි උගන්වා උස් මහත් කර සමාජයේ ඕනෑම තැනක නොබියව නගා සිටුවීමට අප්‍රමේය වෙහෙසක් ගත් මාගේ අදරණීය මෑණියන් භකත්‍යාදරයෙන් සිහිපත් කරමි. මාගේ පියානන්ද නොමැතිව ඇය අප වෙනුවෙන් ඇගේ මුලු දිවියම කැපකර අදද මගේ දියණියන් උදෙසා එලෙසම වෙහෙසෙන්නීය. ඇගෙන් පසු 19 වසරක් පුරාවට මාගෙන් මගෙ මවටත් දරුවනටත් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්නී මාගේ දයාබර බිරිදය. යුද්ධය නිමවනතෙක් ඇයට මා ලබාදුන් ගින්දර වලට නය තවම මම ගෙවා නිමකර නැත. ඉදින් පසුව වුවද ඇය උසුලන බර මෙතෙකැයි කිව නොහැක. මා වෙනුවෙන්ම කැප වූ ඇය මාගේ ජීවිතයයි. කවුදෝ මා හට පැවසූ ආකාරයට “මොන දේ කලත් pension ගියදාට ඉන්නෙ බිරිද විතරයි” යන වදනට අරුතක් දෙමින් මම අද ඇය වෙත යමි. ඇය මම එනතුරු මග බලාගෙන සිටින බව මම දනිමි. මාගෙ නිළ ඇදුමින් හෙම්බත් වී සිටි ඇය නිළ ඇදුමින් තොර ජීවිතයට වඩා ආදරය කරන බව මම දනිමි. විවාහයෙන් පසු කලකදී මා නිවසට බැද තැබීමට සමත් වූවෝ සුනෙලි, සුසෙලි හා සුහෙලි නම් මාගේ දූතිකාවෝය. දිනකට දෙතුන් වතාවක්වත් ඇසෙන “තාත්ති කවදද එන්නෙ" යන සුහෙලි ගේ වදන පටන් ගන්නේ නිවාඩු අවසන මා නිවසින් එලියට බසින අවස්තාවේ පටන්ය. ගෙදර පැමිණි වෙලාවේ පටන් ඇය "තාත්ති ඩිනර් අවුට් එකක් යමු නේ" යන වදන පටන් ගයි. සල්ලි නෑ කීවාට ඇයට වගක් නැත. ඇය පවසන පරිදි card එක දැමූ විට teller machine එකෙන් සල්ලි ලැබේ. Card එකක් තිබීම පමනක් ප්‍රමානවත්ය. “තාත්ති මිලානෝ එක හොද අලුත් film එකක් අවිත් යමුද" ඒ දෙවනි නොහොත් සුසෙලි ය. “මට බෑ මට පාඩම් කරන්න තියෙනවා” ඒ ලොක්කි නොහොත් මා හට පිය පදවිය දුන් සුනෙලිය. දන් ඉතින් මෙම වදන් වලට අමතරව මාගේ ආදරණිය බිරිදගේ “තාත්ති අරක නෑ, මේක ඉවරයි, කඩේ ගිහින් එමුද, අරක අරන් දෙන්නකෝ" යන වදන් වලින් දෙසවන පිරී යනු ඇත. "පූජ කරන්න මල් ටිකක් කඩල දෙන්නකෝ පුතේ" ඒ අමිමාය. නුඹලා කිසිවෙක් නොදන්නා තරමට මම ඒ වැඩකාර ජීවිතයට ඇලුම් කරමි. ඉදින් අද සිට ඒ ජීවිතය මට හිමිය. “Do not ask any thing from the Army, do not reject any thing given by the Army” 1997 වසරේ දෙසම්බර් මස 20 වන දින ශ්‍රි ලංකා ආරක්ෂක ව්ද්යාපීඨයේ කඩෙට් නිළධාරි පාඨමාල අංක 44 විසිර යාමෙන් පසු පැවති commissioning dinner night එකේදි මා අසලින් වාඩි වී සිටි මාගේ course commander වූ කපිතන් ක්‍රිශාන්ත ඤානරත්න මාගේ කනට කර කෙදුරුවේ මා නිළධාරියෙකුව ලද පලමු ඔවදනයි. එතැන් සිට මේ දක්වා මම ඒ ඔවදන රැක්කෙමි. මා යුද්ධ හමුදාවෙන් කිසිවක් ඉල්ලා සිට නැත. මා හට ලැබුනු කිසිදු අණක් හෝ වෙනයම් දෙයක් reject කර නැත. නමුත් මා හට යුද්ධ හමුදාව වෙතින් බොහෝ දේ ලැබී ඇත. Maj Gen Crishantha Ghanaratne sir, tribute to you… 1998 වර්ෂයේ අග භාගයේ කොමාන්ඩෝ වරයෙකු ලෙස ලොව අතලොස්සක් පමනක් පලදින මෙරෑන් හිස් වැස්ම (Maroon beret) පලදා මාගෙ මව විසින් නිළ ඇදුමෙහි දකුනු පස පපුවේ පැලැදූ කොමන්ඩෝ නිල ලාංචනය අභිමාණයෙන් පළදා මා සමග තවත් නිලධාරීන් 6 දෙනෙකු මවිබිම රැකීමට සපත වී අපගේ මවි ඒකක වෙත පැමිනියෙමු. එකල මාගේ පාඨමාලා සගයන් වු 2/Lt Udesh Ratnayake, 2/Lt Sudath Dissanayake, 2/Lt Sooriyabandara (KIA), 2/Lt Pramil Perera (KIA), 2/Lt Samantha Ariyadasa (Med Bd Out), 2/Lt Noel Dissanayake (Med Bd Out) යන සහෘදයන්ගෙන් ලද රැකවරණය අදද මා ඉතා ආදරයෙන් සිහිපත් කරමි. කොමාන්ඩෝ තෝරාගැනීමේ පාඨමාලාව කොමාන්ඩො වරයෙකු වීමේ දුශ්කරම අංගයයි. දින 36ක් පුරා නිදි වර්ජිතව මානසික හා කයික ඒකාග්‍රතාවය පවත්වා ගනිමින් හැප්පෙන විවිද ක්‍රියාකාරකම් හමුවේ දරා ගැනීම ප්‍රගුණ කිරීම ලෙහෙසි නැත. “රයිට් කොමන්ඩෝ, ඔක්කෝමලා ස්විච් ඔෆ් කරා.... නැවත ඔන් කරන්නේ දින 36 කට පස්සේ තේරුනාද.." Sgt Silva ගේ අනවචණයට අවනත වූ අප ස්විච් ඔෆ් කලෙමු, නිවෙස් අමතක කලෙමු, මුලු ශරීරයම ඔවුනට භාර කලෙමු, නමුත් එකාමෙන් බැදි සහෝදරත්වය අප ජීවත් කලේය. අනේකවිද දුක් විද පාඨමාලාව අවසන් කල නමුදු පාඨමාලාව අවසන් දින මා සම්මුඛ පරීක්ෂනයට භාජනය කල ප්‍රධාන උපදේශක Maj Priyantha Senaratne පවසා සිටියේ "you have not obtained ‘excellent level’ in 36 Km speed march. You obtained only ‘good level’. As an officer it’s not acceptable, ‘good level’ is only for ORs, not for the officers, inthe sense you failed the course”. ප්‍රධාන උපදේශක තුමාගෙ වචන කිසිදා වෙනස් නොවන බව අප සියලු දෙනා දන්නා කාරණයක් හෙයින් මගේ ජීවිතයම කඩා වැටුනි. මාගෙ 'Meroon beret' සිහිනය බොද විය. අනේකවිද දුක් විදි පාඨමාලව තුල වුවද නොනැගුණ කදුළකින් මාගේ දෑස් තෙත් විය. කිසිදා නොහැගුන ශුන්‍ය භාවයකින් අපසු හරුන මා හට කුසිදා තෙතමනයක් බලාපොරොත්තු විය නොහක් හඩකින් "Since you obtained good marks in other activities, I’ll give you one more chance to complete the 36 Km march tomorrow, with the 'excellent level' you can follow the commando advance course. OK Go……” 36 Km speed march එක සමග අප විදින දුක හොදටම දන්නෝ තණමල්විල වැල්ලවාය මාර්ගය දෙපස වෙසෙන්නෝය. අප දෑසට නොනැගෙන කදුළු ඔවුන් අප දෙස බලා හෙලනු මම දක ඇත. දින 36ක් පුරාවට පිට පැලද pack එක හා අනෙකුත් ක්‍රියාකාරකම් නිසා මුලු පිටම තුවාලව පුපුරා ගොස්ය. දිවා රෑ නොමැතිව පැලදි boot යුවල තුල තුවාල boot එකටම බද්ධ වී ඇත. වම් පාදය බෙරගෙඩියක් සේ ඉදිමී ඇත. අත පය වේදනාව ඉවසා ගත නොහැක. හෙට ගෙදර ගොස් අම්මා ලවා තුවාල වල සහ ඉදිමුම් වල තෙල් ගල්වා දින 10 පුරාවට නිදා ගැනීමේ සිහිනය බොදව ඇත. මා එනතුරු මග බලාගෙන සිටි මා සහෘදයනට මා පවසා සිටියේ මා හට මේ සිටින තත්වය මත 36 Km march එක කල නොහැකි බවයි. උදේ පාන්දර 3 ට පටන් ගෙන 17.5 Kg වැලි කොට්ටයක් පිටේ එල්ලගෙන කිලෝගානක් බර 303 රයිෆලයද ඔසවාගෙන පැය 5 යි විනාඩි 15 කට පෙර මෙය නිම කිරීම මා සිටින තත්වය මත සිදුකල නොහැකි බව මම දනිමි. “යකෝ ඒක තමයි හැමෝටම කොමන්ඩෝ වෙන්න බැරි. උඹ මේක හෙට කරනවා. අපිත් උඹ එක්ක දුවනවා. දන්නවනෙ CI ගෙ හැටි. හෙටම උඹව mother unit යවයි” හෙට නිවාඩු යාමට බඩු pack කරමින් සිටි Udesh සර් මගෙ කොලරයෙන් අල්වා සෙලවීය. මා මෙන්ම අබ්බගාත ඔවුන් මෙය කරන්නේ කෙසේද… නමුත් Udesh සර් ගේ වදනද CI හා සමානය. දන් ඔහු මා පසෙක ලා අනෙක් අය සමග මා දිනවන plan එක හදයි. “ආරියදාස පටන් ගන්න තැන ඉදලා 2 Km මනතුංග එක්ක දුවන්න ඔනේ. අනිත් අය admin bus එකේ පස්සෙන් එනවා. දෙවන 2 Km දිසානායක, ඊලගට සූරි, ඊලගට මම, ඊලගට පෙරේරා, ඊලගට නවත ආරියදාස.... “ කිසිදා ආසාවකටවත් අපගෙ පලමු නමෙන් කතා නොකල Udesh සර් plan එක ගෙන හැර පායි... මීට අවුරැදු 25 කට පමන එපිට සිදුකල එම ක්‍රියාදාමය අද මෙන් මට මතකය. කොළ පැහැති කොඩිය කොමන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලෙහි ප්‍රධාන ගේට්ටුව අබියස තවමත් පහත නොවැටී මා එනතෙක් බලාසිටිනු මට තාමත් මතකය. මා එදින ලද ජයග්‍රහනයේ ප්‍රධාන කොටස් කරුවන් Udesh සර් ප්රමුඛ ඔවුන්ය... “මේක ඕනේ නම් target එකක් අරන් පෙන්නන්න ඕනෙ” 1998 වසරේ අගභාගයේ 1 වන කොමාන්ඩෝ රෙජිමේන්තුව වෙත වෙන්ව ආ 2/Lt Sudath Dissanayake, 2/Lt Samantha Ariyadasa හා මා දෙස තියුනු බැල්මක් හෙලූ අපගේ පලමු අණදෙන නිළධාරී වූ Lt Col Sujith Jayasekara අප හට නව American Combat Uniform එකක් පෙන්වා පැවසූ අයුරු මට අදමෙන් මතකය. එකල අප එය හැදින්වූයේ 4000 Combat කියාය. එහි උරුම කරුවන් වූයේ කොමාන්ඩෝ සහ විශේෂ බලකා අයවලුන් පමනි. 4000 combat එකක් නවක අපට හීනයකි. එම දිනවල අප පැලදියේ ශත 5 නම් වූ ශ්‍රී ලංකාවේ නිශ්පාදිත එතරම් ගැම්මක් නැති combat එකකි. CO විසින් පෙන්වන ලද නව American Combat එක නොහොත් 4000 කිට් එක කෙසේ හෝ ලබා ගැනීම අප කාගේත් ඒ දිනවල සිහිනය වී තිබුනි. කෙසේ හෝ වැඩිකල් නොයා එම අනගි Combat එක මා සතු විය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom