විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යන්නෙ ක&

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යන්නෙ ක&

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
    මහලේකම් කාර්යාලය,
    මාළිගාවත්ත,
    කොළඹ 10.

    මචන් ලා මට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ට යන්න ඕනෙ,,,

    බස් එකෙ යනවනම් කොහොමද යන්න ඕනෙ..

    මම කලුතර ඉන්නෙ,,,කලුතර ඉදන් කොහොමද යන්න ඔනෙ,,,,
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Oka tiyenney 'buhari" aekata anith peththe, tiyena paren 100meters aetulata giyahma.
    mata hariyata kiyanna teyrenne nehe bun.

    කොටුව ලග ට්‍ර්විල් තියෙනවා ද bro...කොටුවෙන් බැහැලා ට්‍රිව්ල් එකක ගියානම් ලේසි වගෙ නේ
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කෝච්චියේ එනවා නම් ඒ කෝච්චිය මරදාන ස්ටේෂන් එකට යනවාද කියලා පොඩ්ඩක් ගාඩ්ගෙන් අහලා බලපං. එහෙම වුණොත් ලේසියි. මරදානේ ඉදන් පයින් යන දුර ඔය තැනට. නැත්තං කෝචිචියේ හරි බස් එකේ හරි පිටකොටුවට ඇවිල්ලා මීටර 3වීල් එකක් ගනිං රු. 200-300 ක් විතර යයි. සමහරවිට එච්චර යන එකකුත් නැහැ. ඔය තැනට යන්න තියෙන්නේ පංචිකාවත්ත ස්පෙයාර්පාට්ස්තියෙන කඩ හරියෙන්. මරදානේ ඕන එකක් දන්නවා ඔය ‍ආයතනය.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    කෝච්චියේ එනවා නම් ඒ කෝච්චිය මරදාන ස්ටේෂන් එකට යනවාද කියලා පොඩ්ඩක් ගාඩ්ගෙන් අහලා බලපං. එහෙම වුණොත් ලේසියි. මරදානේ ඉදන් පයින් යන දුර ඔය තැනට. නැත්තං කෝචිචියේ හරි බස් එකේ හරි පිටකොටුවට ඇවිල්ලා මීටර 3වීල් එකක් ගනිං රු. 200-300 ක් විතර යයි. සමහරවිට එච්චර යන එකකුත් නැහැ. ඔය තැනට යන්න තියෙන්නේ පංචිකාවත්ත ස්පෙයාර්පාට්ස්තියෙන කඩ හරියෙන්. මරදානේ ඕන එකක් දන්නවා ඔය ‍ආයතනය.

    Thanks machan :)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    කෝච්චියේ එනවා නම් ඒ කෝච්චිය මරදාන ස්ටේෂන් එකට යනවාද කියලා පොඩ්ඩක් ගාඩ්ගෙන් අහලා බලපං. එහෙම වුණොත් ලේසියි. මරදානේ ඉදන් පයින් යන දුර ඔය තැනට. නැත්තං කෝචිචියේ හරි බස් එකේ හරි පිටකොටුවට ඇවිල්ලා මීටර 3වීල් එකක් ගනිං රු. 200-300 ක් විතර යයි. සමහරවිට එච්චර යන එකකුත් නැහැ. ඔය තැනට යන්න තියෙන්නේ පංචිකාවත්ත ස්පෙයාර්පාට්ස්තියෙන කඩ හරියෙන්. මරදානේ ඕන එකක් දන්නවා ඔය ‍ආයතනය.

    කෝච්චියේ එනවා නම් ඒ කෝච්චිය මරදාන ස්ටේෂන් එකට යනවාද කියලා පොඩ්ඩක් ගාඩ්ගෙන් අහලා බලපං. එහෙම වුණොත් ලේසියි. මරදානේ ඉදන් පයින් යන දුර ඔය තැනට..

    ස්ටේෂන් එකේ පංචිකාවත්ත ගේට් එකෙන් එලියට ඇවිත් GMAPS ඔන් කරන් පලයන්.. පයින් යන දූර..
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කළුතරින් එන සෑම දුම්රියක්ම මරදානට එනවා.මරදානෙන් බැස්සම පයින් යන දුර.බස්එකේ එනවනම් පිටකොටුවට ඇව්ල්ල 103 බොරැල්ල බස්එක අරන් මරදානෙන් බහින්න