Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
9 minutes ago
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශාකා vs නාමල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන.

මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා ගත්ත.

මමත් දැන් අයන් බෝර්ඩ් එක උඩ තියල සින්දුවක් කියා කියා රෙදි මදිනවා. උබලට මතකයිනේ ඉස්සර රෙදි මදින ගමන් කාර් එලවන්නේ. මමත් ෂර්ට් එක උඩ තියල අයන් එක තල්ලු කෙරුව.. හුටා අයන් එක බිම වැටිලා කෑලි එල්ලෙනවා.  දැන් මේකි අඩනවා මම කොහොමද සුදුගවුම මැද ගන්නේ කියල. නැන්දත් බනිනවා මට එකසියන ගානට.

මම කොහොම හරි අමට්ටල අයන් එක පොඩ්ඩක් අටෝ ගත්ත. හප්පටසිරි කෙල්ල කියපි මට ඔයවිදියට මදින්න බෑ කරන්ට් එක වදිනවා ඔය මඩල දෙන්න කියල. කෙලිය තාප්පෙට කිව්වලු නැන්දත් කියපි පුතා දැන් කරන්න දෙයක් නෑනේ ඔයා මැදල දෙන්න කියල. මමත් කිව්වා හරි අරගෙන එන්න කියල. මොකද මට අලුත් එක්කක් අරන් දෙන්න සල්ලිත් නැති හින්ද...

එක කිව්වා විතරයි මෙකි රෙදි ලොට් එකක් උස්සගෙන එනවා. මම ඇහුව සුදු ඒවා විතරයි නේද? මදින්නේ කියල ඇහුවම මෙකි කියපි "මම ගෙදරට අදින්නෙත් මැදල තමා" මට දැන් යකු මොනවා කරන්නද ඉතින් වැරැද්ද මගෙ නේ... කොහොම හරි සතියක්ම මෙකි මට කියල රෙදි මද්ද ගත්ත..  ඊලග සතියේ අම්මගෙන් සල්ලි ඉල්ලලා අයන් එකක් අරන් දුන්න..

[QUOTE="gayankuwait, post: 16957487, member: 312790"] [SIZE=4][COLOR=Blue]ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන. මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා ගත්ත. :) මමත් දැන් අයන් බෝර්ඩ් එක උඩ තියල සින්දුවක් කියා කියා රෙදි මදිනවා. උබලට මතකයිනේ ඉස්සර රෙදි මදින ගමන් කාර් එලවන්නේ. මමත් ෂර්ට් එක උඩ තියල අයන් එක තල්ලු කෙරුව.. හුටා අයන් එක බිම වැටිලා කෑලි එල්ලෙනවා. :baffled: දැන් මේකි අඩනවා මම කොහොමද සුදුගවුම මැද ගන්නේ කියල. නැන්දත් බනිනවා මට එකසියන ගානට. :( මම කොහොම හරි අමට්ටල අයන් එක පොඩ්ඩක් අටෝ ගත්ත. හප්පටසිරි කෙල්ල කියපි මට ඔයවිදියට මදින්න බෑ කරන්ට් එක වදිනවා ඔය මඩල දෙන්න කියල. කෙලිය තාප්පෙට කිව්වලු නැන්දත් කියපි පුතා දැන් කරන්න දෙයක් නෑනේ ඔයා මැදල දෙන්න කියල. මමත් කිව්වා හරි අරගෙන එන්න කියල. මොකද මට අලුත් එක්කක් අරන් දෙන්න සල්ලිත් නැති හින්ද...:rofl::rofl: එක කිව්වා විතරයි මෙකි රෙදි ලොට් එකක් උස්සගෙන එනවා. මම ඇහුව සුදු ඒවා විතරයි නේද? මදින්නේ කියල ඇහුවම මෙකි කියපි "මම ගෙදරට අදින්නෙත් මැදල තමා" මට දැන් යකු මොනවා කරන්නද ඉතින් වැරැද්ද මගෙ නේ... කොහොම හරි සතියක්ම මෙකි මට කියල රෙදි මද්ද ගත්ත.. :( ඊලග සතියේ අම්මගෙන් සල්ලි ඉල්ලලා අයන් එකක් අරන් දුන්න..:lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom