Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශාඛා_මහ_උපාසිකාව_යලි_උපදි(හෆොයි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාඛා_මහ_උපාසිකාව_යලි_උපදි(හෆොයි)

විශාඛා_මහ_උපාසිකාව_යලි_උපදි(හෆොයි)[/SIZE

ඒ කාලෙ මං විශාකා මහ උපාසිකාවලූ…. තව ඉපදෙන්නේ ආත්ම තුනයි – සෝමා එදිරිසිංහ

උප්පැන්නේ සඳහන් නම මොකද්ද?

සෝමලතා පෙරේරා.

• ගම?

සල්පිටිකෝරලයේ පල්ලෙපත්තුවේ වටරැක.

• ගැහැනුන්ගෙන් වයස අහන්නත් මොකද්ද වගේ

කීයක් වගෙ ද පේන්නෙ?

• හැට පහක්, හැත්තෑවක් විතර?

හරි.

• ඉස්කෝලේ ගියේ?

පාසල් තුනකට ගියා. මීගොඩ රජයේ පාසල. පන්නිපිටිය ධර්මපාල. අවසානයට නුගේගොඩ ශාන්ත ජෝන් (දැන් සමුද්‍රාදේවි)

• තාත්තගේ නම

චාල්ස් පෙරේරා

• මොනවද වෘත්තියක් වශයෙන් කළේ?

වැවිලිකරුවෙක්. එයාට බස් එහෙමත් තිබුණා.

• අම්මා?

සාමාන්‍ය ගෘහිණියක්.

• පවුලේ කීදෙනයි ද?

ඔක්කොම නව දෙනයි. ගැහැනු අටයි. පිරිමි එකයි. කාන්ති වක්වැල්ල අහලා තියෙනව ද? ගායකයෙක් හිටියේ. එක අක්ක කෙනෙක් බැඳලා හිටියේ එයාව.

• පවුලේ නව දෙනෙක් හිටපු නිසා යුද්ධ ටැංකි වටකර ගත් පරිසරයක් ගෙදර තියෙන්න ඇති?

අපොයි නැහැ අපි බොහෝම සමගියෙන් හිටියා. හරියට යාළුවෝ වගේ.

• කොහොම ද මහත්තයා (ඊ. ඒ. පී. එදිරිසිංහ) මුණගැහුණේ?

ඒක යෝජිත විවාහයක්. මුලින්ම යෝජනා වුණේ මට නෙමෙයි අක්කට. මට මතකයි ඒ දවස්වල තාත්තා කියපු දේ.\

“ඒ මනුස්සයා උනන්දුවක් තියෙන… බොහෝම අමාරුවෙන් බිස්නස්වලින් දියුණු වුණු කෙනෙක්. අපේ වැඩවලටත් එයාව හවුල් කරගන්න පුළුවන්. අනෙක මේ යෝජනාව බොහෝම කලාතුරකින් එන යෝජනාවක්.”

“එයා හොඳටම කළුයි තාත්තේ. අක්කා කිව්වා.

එතකොට තාත්තා කිව්වා “කළු වුණාට මොකද බං. උඹගේ වාසනාව ළංවෙලා තියෙන්නේ. ඒකට පයින් ගහන්න එපා…” කියලා.

අපි එදිරිසිංහට කැමැති වුණේ එයා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් නිසා. මොකද මම පික්චර් පිස්සියක්. එතකොට රඟපාන්නත් පුළුවන්නේ. කොහොම වුණත් අක්කා කැමැති වුණේ නැහැ. ඔය අතරේ එදිරිසිංහගේ පවුලේ අයකුගේ මරණයක් සිද්ධ වුණා. (මට මතක නැහැ ඒ කවුද කියලා.) දෙන්නගේ හඳහන් ගැළපෙන්නෙ නැහැ කියලා කතා වුණත් මට මතකයි. පස්සේ අක්කා වෙන කෙනෙක්ව බැන්දා. (ඔහු නුවර වෛද්‍යවරයකු වුණු එස්. බී. දිසානායක) ඒ වෙඩිං එකට එදිරිසිංහයි, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරායි ආවා. කේ. ඒ. ඩබ්ලිව්. එයාගේ පාසල් මිත්‍රයෙක්. මම තමයි දෙවැනි මනමාලිය.

• ඔබත් ඉතිං මනමාලි වගේම ලස්සනට ඉන්න ඇති?

ඉන්නකෝ අනේ කියනකල්. එදිරිසිංහ ඊළඟ විවාහ යෝජනාව ගෙනාවේ මට. අපේ හඳහන් ගැළපුණා. අක්කා අප්‍රේල්වල බැන්දා. මම ඒ අවුරුද්දෙම දෙසැම්බර්වල බැන්දා.

• මිසිස් එදිරිසිංහ සාමාන්‍යයෙන් ලස්සන කෙනෙක්නේ. විවාහයට කලින් ප්‍රේම සම්බන්ධකම් එහෙම තිබුණේ නැද්ද?

තාත්තා ඔක්කෝමලා බෝඩිං කරලයි තිබුණේ. මම විතරයි බස් එකේ ඉස්කෝලේ ගියේ. වතාවක් බස් හෝල්ට් එකේදී කොල්ලො ටිකක් මට විහිළු කරන්න පටන්ගත්තා. එක කොල්ලෙක් මාත්තෙක්ක යාළු වෙන්න ට්‍රයි කළා. කෙනෙක් ඔයාගේ නම මොකද්ද කියලා ඇහැව්වා. මම ‘දිට්ඨ මංගලිකා’ කියලා කිව්වා.

• ඒ මොකද ඒ වගේ නමක් කිව්වේ?

මේකනේ අයියෝ. එදා පන්තියේ ඉගැන්වූයේ දිට්ඨ මංගලිකා කතා වස්තුව. අපේ තාත්තා හරි සැරයි. කාටවත් කා එක්කවත් යාළු වෙන්න ඉඩ දුන්නෙ නැහැ. ඉස්කෝලේ යනවා මිසක් වෙන ගමන් බිමන් යන්නත් අවසරයක් නැහැ. ඉස්කෝලේ ගමන ගැන වුණත් ඔහු හිටියේ හරිම විමසිල්ලෙන්. මට මතකයි ඒ කාලේ ඔය සූරියප්පෙරුමත් අපේ ගෙවල් ළඟින් යනකොට කාර් එකේ හෝන් එක ගහනවා. අහන්නකෝ සූරියප්පෙරුම හම්බුවෙච්ච වෙලාවක. අපි ඉතිං ගෙදර බැල්කනියේ ඉඳන් අත වනනවා. මොකකටවත් නෙමෙයි, කොලොප්පමට.

• ඔබ පික්චර් පිස්සියක් කියලා කිව්වනේ?

ඔයාට කියන්න අපි ‘කැලැහඳ’ බැලුවේ හෝල් එකේ හිටගෙන. මං හරි ආසයි නළු නිළියන්ට. ඔය ආනන්ද ජයරත්න, ලීනා ද සිල්වා, සේනාධීර කුරුප්පු, හර්බට් එම්. සෙනෙවිරත්න වගෙ නළු නිළියන්ගෙ ගෙවල්වලටත් අපි යනවා. ඇත්තටම අපිට පිස්සු. අපේ වත්තේ පලතුරු ඕනැ තරම්. මං ඒවත් අරගෙන තමයි මේ අය හම්බුවෙන්න යන්නේ. සේනාධීර කුරුප්පුගේ වයිෆ් වරකා කන්න හරි ආසයි. මං ඉතිං ඒ ගොල්ලන්ට ඒවත් දෙනවා.

• ඔබ යොවුන් වියේදි හරිම දඟකාරයි කියලා අපි අහලා තියෙනවා.

අපි කරපු වැඩ දැන් ඉන්න කෙල්ලෝ කරන්න හිතන්නෙවත් නැහැ මෙයා. මං එක සිද්ධියක් කියන්නම්. අපි යාළුවෝ ටික දවසක් රොඩි ගැහැනු වගෙ ඇඳගෙන කොළඹ හිඟා කෑවා.

• විවාහයෙන් පස්සෙ ඔබ කොහෙද පදිංචි වුණේ?

දැන් ඉන්න මේ සුලෙයිමාන් ටෙරස් ගෙදර. මුල් කාලේ මං හරි බයයි. නාන කාමරේ නානකොට කවුරුහරි අත දානව වගේ මට දැනෙනවා. හරියට ඩ්රැකියුලා වගේ. මොකද අපි ඒ කාලේ ඩ්රැකියුලා ෆිල්ම්ස් බලල තියෙනවනේ. මං ඉතිං වැඩට ඉන්න ළමයව කාමරේ ළඟ තියාගෙන තමයි නාන්නේ.

• ඔබේ සැමියා මොන වගේ කෙනෙක් ද?

අපේ තාත්තා වගේ ම එයා බොහෝම සැරයි. ඒ වුණත් සෘජු ගතිගුණ තිබුණේ. ඒ වගේම ගුණ යහපත්. මගේ ජීවිතය සාර්ථක වෙන්න වැටුණු හොඳම පදනම ඒක. ඔහු තමන්ගේ වැඩේ තමන්ම කරගත්තා. ඒකෙනුත් ඔහු දරුවන්ට දුන්නේ පූර්වාදර්ශයක්. වැඩකාරයන් හිටියත් තමන්ගේ ඇඳ සකස් කරගැනීමේ වගකීම ඔහු දරුවන්ටමයි පැවරුවේ. රෑ අඳින ඇඳුම් පසුවදා අව්වට දාන්න ඕනැ කියලා ඔහු උපදෙස් දීලා තිබුණා. කොටින්ම අයිස් පෙට්ටියෙන් වතුරට ටිකක් ගන්න ඕනැනම් ඒකත් වැඩකාරයන්ට නොකියා තමන්ම කරගත යුතුයි කියලයි ඔහු කිව්වේ. වැඩකාරයෝ වුණත් මනුස්සයොනේ. දරුවන් එක්ක අපි රෑ කෑම ගත්තේ එකට. කෑම මේසේදි ඔහු දවසේ සියලු විස්තර අපේ රටෙයි, පිටරටයි තොරතුරු අපිත් එක්ක කියනවා. හරියට බන්දුල පද්මකුමාර ‘මුල් පිටුව’ කරනව වගේ.

• එදිරිසිංහ මහත්තයා නැතිවුණේ?

හදිසි හෘදයාබාධයකින්. නැතිවෙනකොට එයාට 50 ක්වත් නැහැ.

• මහත්තයා නැතිවුණාම කොහොමද ජීවිතයට මුහුණ දුන්නෙ?

එතකොට ළමයි පුංචියි. සල්ලි, කාර්බාර් තියෙන කොට සාමාන්‍යයෙන් ළමයින් අපි කියන එක අහන්නෙ නැහැ. ඒත් මං හරියට හිටියා. අම්මා නරක් වුණොත් බැහැ. එතකොට ළමයිනුත් නරක් වෙනවා. එයාට හොඳනම් අපි කළාම මොකද කියලා හිතනවනේ.

• ව්‍යාපාරවලට අත ගැහැව්වේ?

මාදුළුවාවේ සෝභිත, ගලබොඩ ඥානිස්සර වගේ හාමුදුරුවරු මාව ධෛර්යවත් කළා. ඇත්තටම මම දැනන් හිටපු බිස්නස් එකක් නැහැ. අඩුම ගාණේ බිලක් ලියාගන්නවත් මං දැනන් හිටියේ නැහැ. මං පැත්තකට වෙලා හිටියොත් වැඩේ වරදින්න පුළුවන් කියලා හිතපු නිසා වැඩේට බැස්සා. සමහරු හිතුවා මං මේවා විකුණලා දායි කියලා.

“කිසිම ව්‍යාපාරයක්, දේපළක් මං විකුණන්නේ නෑ. ඒවා තවදුරටත් ඉස්සරහට ගෙනයනවා. පුළුවන්නම් තව බිස්නස් අරගෙන එන්න. මං ගන්නවා.” ඒ එදා මං කියපු වචන.

“මේ ගෑනිට කරන්න පුළුවන් මොනව ද?

සමහරවිට ඒ අය එහෙම හිතන්න ඇති.

අපි පුළුවන් විදියට කොහොමහරි මේ දේවල් ඉදිරියට ගෙනයමු. දරුවන්ගේ අදහසත් ඒකම වුණා. මං හෝටල්, පටන්ගත්තා. රූපවාහිනි නාළිකාවක් පටන්ගත්තා. තීරණ ගන්න අපි බයවෙන්න ඕනෙ නෑ.

• ඔබට සෑහෙන අභියෝග එල්ල වෙන්න ඇති?

ඔව්. මං එක උදාහරණයක් දෙන්නම්. බොරැල්ලේ දැන් ඔය ඊ. ඒ. පී. බාර් එක තියෙන තැන ඉස්සර තිබ්බෙ කැසිනෝ ක්ලබ් එකක්. ඒක මහත්තයා පවත්වගෙන ගිය එකක්. මං ඒක වහලා දැම්මා. තගරි මුදලාලිලා ආවා කුලියට ඉල්ලගෙන. මට දැනගන්න ලැබුණා, ඒ අය ටික කාලයක් ගියාම එක්තරා දේශපාලන බලවතකුගෙ උදව්වෙන් ඉඩම් ලියා ගන්නවා කියලා. මම වහාම ලිකර් ලයිසන් එකක් ගත්තා. බාර් එක දැම්මෙ ඊට පස්සේ.

• ඇත්තටම ඔබේ දියුණුවේ රහස මොකද්ද?

කාලය හරිහැටි කළමනාකරණය කර ගැනීම. මම සති අන්තයේ වුණත් දවල්ට නිදාගන්නේ නැහැ. අනික මගේ ප්‍රතිපත්ති තියෙනවා. මම කේලාම් අහන්නේ නැහැ. මුහුණට අහන්න බැරිනම් කියන්න එපා කියලයි මං කියන්නේ. අනෙක මට ලැබෙන ලියුම් කඩන්නේ මමමයි. ඒවයේ මොනව ද තියෙන්නෙ කියලා මම දැනගන්න ඕනැ. තව දෙයක් තමයි අපි සේවකයන්ගේ ආරක්ෂකයෝ වෙන්න ඕනෑ. ඔවුන්ගේ හිත්වල තහවුරු වෙන්න ඕනැ, අපි ඔවුන්ගේ ඕනෑම ප්‍රශ්නයක් වෙනුවෙන් ඉන්නව ය කියන එක. අපේ ආයතනයේ වෘත්තිය සමිති නැහැ. ඒකේ රහසත් ඒකයි.

• ඔබේ දින චර්යාව ගතවෙන්නේ කොහොම ද?

උදේ පහ හමාරට නැඟිටිනවා. මුහුණ කට හෝද ගන්නවා. ඔෆිස් කාමරයට ගිහින් මට ආපු දුරකථන ඇමතුම් මොනවාදැයි බලනවා. පත්තර ටික කියවනවා. ස්වර්ණවාහිනියේ ‘මුල් පිටුව’ බලනවා. බුද්ධ පූජාව තියලා බුදුන් වඳිනවා. කෑම කාලා ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි ඔෆිස් එකට යන්නේ.

• ඔබ සුප්‍රකට සමාජ සේවිකාවක්.

සමාජ සේවයට මම බැස්සේ අද ඊයේ නෙමෙයි. 1961 ගංවතුර අවස්ථාවේ නළු නිළියන් එක්ක එකතු වෙලා මං ගංවතුර ආධාර එකතු කළා. සංහිඳ වැඩිහිටි නිවාසය, පුනර්ජීව හදවත් සැත්කම්, ජන සරණ, සුවනෙත මගේ සමාජ සේවා ව්‍යාපෘතිවලින් කීපයක්.

• ඔබ ඒවා කරන්නේ පින් තකා ගෙන ද?

පින් තකාගෙන නෙමෙයි. ඒක තමයි මගේ සතුට. මේ වන විට අපි හෘද සැත්කම් 87 කට මුදල් ආධාර දීලා තිබෙනවා. අපේ ඇස් රෝහලේ ප්‍රතිකාර දුප්පත් අයට නොමිලේ. මං මේවා බොරුවට කාටවත් පේන්න කරන ඒවා නෙමෙයි.

• කාටහරි කියන්න පුළුවන් ඡන්දේ ඉල්ලන්න ද දන්නෙ නැහැ කියලා.

කී දෙනෙක් මට දේශපාලනය කරන්න කතා කළා ද? මම ගියෙත් නැහැ. යන්නෙත් නැහැ. ගේදොර ඉඩකඩම් විකුණලා දේශපාලනය කරලා ඊළඟ ආණ්ඩුව ආවම ඔක්කොම ඉවරයි. ඒක ළමයින්ට තියෙන දේත් නැතිවෙන පොටක්. නැද්ද මං කියන්නෙ?

• මිසිස් එදිරිසිංහට වරක් ආචාර්ය උපාධියක් පවා පිරිනැමුණා නේද?

ඒකෙ හරි ලස්සන කතාවක් තියෙනවා. මට ඔය ලියුම ලැබුණා. මං ඒක විසි කරලා කුණු කූඩෙට දැම්මා. පස්සෙ නාලක පුතා කිව්වා කොහොමහරි ඒක හොයාගන්න කියලා. හොඳ වෙලාවට කුණු කූඩේ අස්කරලා තිබුණේ නැහැ.

ඔබේ විනෝදාංශ?

ඉස්සර වගේම චිත්‍රපට බලනවා. පොත්පත් කියවන්න නම් වෙලාවක් නැහැ.

• ඔබ පුනරුත්පත්තිය විශ්වාස කරනව ද?

මම ඉපදෙන්නේ තව ආත්ම තුනයි. ඒක මට කියලා තියෙනවා.

• ගිය ආත්මයේ කවුරු වෙන්න ඇද්ද?

ඔය හාමුදුරුවරු කියන්නේ විශාඛාව වෙන්න ඇති කියලා.

• එතකොට හඳහන් එහෙමත් විශ්වාස කරනව ද?

(විශ්වාස කරන බව හඟවමින් හිස වනයි) එක් කෙනෙක් ඉන්නවා මගේ හදහන් බලන. එයාට විතරයි මං හඳහන පෙන්වන්නේ.

• දරුවන් ගැන යමක් කියන්න පුළුවන් ද?

පුත්තු තුන්දෙනයි; දුවයි. ජීවක, නාලක, අසංග පුතුන්. දීපා දුව. එක පුතෙක් (නාලක) බැඳලා ඉන්නේ ජනප්‍රිය සිනමා නිළි ජීවරාණි කුරුකුලසූරියගේ දියණියක්. මට මුනුපුරු මිනිබිරියන්ම 12 දෙනෙක් ඉන්නවා.

• ජීවිතේ තවත් ඉතිරි වෙච්ච අනාගත බලාපොරොත්තුවක් එහෙම තියෙනව ද?

වෙන මොනව ද? මේ ඉතිං අපේ අන්තිම කාලේනේ.

[QUOTE="hirashgeff, post: 16026231, member: 15895"] [b]විශාඛා_මහ_උපාසිකාව_යලි_උපදි(හෆොයි)[/b] [SIZE="5"]විශාඛා_මහ_උපාසිකාව_යලි_උපදි(හෆොයි)[/SIZE [SIZE="5"]ඒ කාලෙ මං විශාකා මහ උපාසිකාවලූ…. තව ඉපදෙන්නේ ආත්ම තුනයි – සෝමා එදිරිසිංහ[/SIZE] [SIZE="5"]උප්පැන්නේ සඳහන් නම මොකද්ද? සෝමලතා පෙරේරා. • ගම? සල්පිටිකෝරලයේ පල්ලෙපත්තුවේ වටරැක. • ගැහැනුන්ගෙන් වයස අහන්නත් මොකද්ද වගේ කීයක් වගෙ ද පේන්නෙ? • හැට පහක්, හැත්තෑවක් විතර? හරි. • ඉස්කෝලේ ගියේ? පාසල් තුනකට ගියා. මීගොඩ රජයේ පාසල. පන්නිපිටිය ධර්මපාල. අවසානයට නුගේගොඩ ශාන්ත ජෝන් (දැන් සමුද්‍රාදේවි) • තාත්තගේ නම චාල්ස් පෙරේරා • මොනවද වෘත්තියක් වශයෙන් කළේ? වැවිලිකරුවෙක්. එයාට බස් එහෙමත් තිබුණා. • අම්මා? සාමාන්‍ය ගෘහිණියක්. • පවුලේ කීදෙනයි ද? ඔක්කොම නව දෙනයි. ගැහැනු අටයි. පිරිමි එකයි. කාන්ති වක්වැල්ල අහලා තියෙනව ද? ගායකයෙක් හිටියේ. එක අක්ක කෙනෙක් බැඳලා හිටියේ එයාව. • පවුලේ නව දෙනෙක් හිටපු නිසා යුද්ධ ටැංකි වටකර ගත් පරිසරයක් ගෙදර තියෙන්න ඇති? අපොයි නැහැ අපි බොහෝම සමගියෙන් හිටියා. හරියට යාළුවෝ වගේ. • කොහොම ද මහත්තයා (ඊ. ඒ. පී. එදිරිසිංහ) මුණගැහුණේ? ඒක යෝජිත විවාහයක්. මුලින්ම යෝජනා වුණේ මට නෙමෙයි අක්කට. මට මතකයි ඒ දවස්වල තාත්තා කියපු දේ.\ “ඒ මනුස්සයා උනන්දුවක් තියෙන… බොහෝම අමාරුවෙන් බිස්නස්වලින් දියුණු වුණු කෙනෙක්. අපේ වැඩවලටත් එයාව හවුල් කරගන්න පුළුවන්. අනෙක මේ යෝජනාව බොහෝම කලාතුරකින් එන යෝජනාවක්.” “එයා හොඳටම කළුයි තාත්තේ. අක්කා කිව්වා. එතකොට තාත්තා කිව්වා “කළු වුණාට මොකද බං. උඹගේ වාසනාව ළංවෙලා තියෙන්නේ. ඒකට පයින් ගහන්න එපා…” කියලා. අපි එදිරිසිංහට කැමැති වුණේ එයා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් නිසා. මොකද මම පික්චර් පිස්සියක්. එතකොට රඟපාන්නත් පුළුවන්නේ. කොහොම වුණත් අක්කා කැමැති වුණේ නැහැ. ඔය අතරේ එදිරිසිංහගේ පවුලේ අයකුගේ මරණයක් සිද්ධ වුණා. (මට මතක නැහැ ඒ කවුද කියලා.) දෙන්නගේ හඳහන් ගැළපෙන්නෙ නැහැ කියලා කතා වුණත් මට මතකයි. පස්සේ අක්කා වෙන කෙනෙක්ව බැන්දා. (ඔහු නුවර වෛද්‍යවරයකු වුණු එස්. බී. දිසානායක) ඒ වෙඩිං එකට එදිරිසිංහයි, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරායි ආවා. කේ. ඒ. ඩබ්ලිව්. එයාගේ පාසල් මිත්‍රයෙක්. මම තමයි දෙවැනි මනමාලිය. • ඔබත් ඉතිං මනමාලි වගේම ලස්සනට ඉන්න ඇති? ඉන්නකෝ අනේ කියනකල්. එදිරිසිංහ ඊළඟ විවාහ යෝජනාව ගෙනාවේ මට. අපේ හඳහන් ගැළපුණා. අක්කා අප්‍රේල්වල බැන්දා. මම ඒ අවුරුද්දෙම දෙසැම්බර්වල බැන්දා. • මිසිස් එදිරිසිංහ සාමාන්‍යයෙන් ලස්සන කෙනෙක්නේ. විවාහයට කලින් ප්‍රේම සම්බන්ධකම් එහෙම තිබුණේ නැද්ද? තාත්තා ඔක්කෝමලා බෝඩිං කරලයි තිබුණේ. මම විතරයි බස් එකේ ඉස්කෝලේ ගියේ. වතාවක් බස් හෝල්ට් එකේදී කොල්ලො ටිකක් මට විහිළු කරන්න පටන්ගත්තා. එක කොල්ලෙක් මාත්තෙක්ක යාළු වෙන්න ට්‍රයි කළා. කෙනෙක් ඔයාගේ නම මොකද්ද කියලා ඇහැව්වා. මම ‘දිට්ඨ මංගලිකා’ කියලා කිව්වා. • ඒ මොකද ඒ වගේ නමක් කිව්වේ? මේකනේ අයියෝ. එදා පන්තියේ ඉගැන්වූයේ දිට්ඨ මංගලිකා කතා වස්තුව. අපේ තාත්තා හරි සැරයි. කාටවත් කා එක්කවත් යාළු වෙන්න ඉඩ දුන්නෙ නැහැ. ඉස්කෝලේ යනවා මිසක් වෙන ගමන් බිමන් යන්නත් අවසරයක් නැහැ. ඉස්කෝලේ ගමන ගැන වුණත් ඔහු හිටියේ හරිම විමසිල්ලෙන්. මට මතකයි ඒ කාලේ ඔය සූරියප්පෙරුමත් අපේ ගෙවල් ළඟින් යනකොට කාර් එකේ හෝන් එක ගහනවා. අහන්නකෝ සූරියප්පෙරුම හම්බුවෙච්ච වෙලාවක. අපි ඉතිං ගෙදර බැල්කනියේ ඉඳන් අත වනනවා. මොකකටවත් නෙමෙයි, කොලොප්පමට. • ඔබ පික්චර් පිස්සියක් කියලා කිව්වනේ? ඔයාට කියන්න අපි ‘කැලැහඳ’ බැලුවේ හෝල් එකේ හිටගෙන. මං හරි ආසයි නළු නිළියන්ට. ඔය ආනන්ද ජයරත්න, ලීනා ද සිල්වා, සේනාධීර කුරුප්පු, හර්බට් එම්. සෙනෙවිරත්න වගෙ නළු නිළියන්ගෙ ගෙවල්වලටත් අපි යනවා. ඇත්තටම අපිට පිස්සු. අපේ වත්තේ පලතුරු ඕනැ තරම්. මං ඒවත් අරගෙන තමයි මේ අය හම්බුවෙන්න යන්නේ. සේනාධීර කුරුප්පුගේ වයිෆ් වරකා කන්න හරි ආසයි. මං ඉතිං ඒ ගොල්ලන්ට ඒවත් දෙනවා. • ඔබ යොවුන් වියේදි හරිම දඟකාරයි කියලා අපි අහලා තියෙනවා. අපි කරපු වැඩ දැන් ඉන්න කෙල්ලෝ කරන්න හිතන්නෙවත් නැහැ මෙයා. මං එක සිද්ධියක් කියන්නම්. අපි යාළුවෝ ටික දවසක් රොඩි ගැහැනු වගෙ ඇඳගෙන කොළඹ හිඟා කෑවා. • විවාහයෙන් පස්සෙ ඔබ කොහෙද පදිංචි වුණේ? දැන් ඉන්න මේ සුලෙයිමාන් ටෙරස් ගෙදර. මුල් කාලේ මං හරි බයයි. නාන කාමරේ නානකොට කවුරුහරි අත දානව වගේ මට දැනෙනවා. හරියට ඩ්රැකියුලා වගේ. මොකද අපි ඒ කාලේ ඩ්රැකියුලා ෆිල්ම්ස් බලල තියෙනවනේ. මං ඉතිං වැඩට ඉන්න ළමයව කාමරේ ළඟ තියාගෙන තමයි නාන්නේ. • ඔබේ සැමියා මොන වගේ කෙනෙක් ද? අපේ තාත්තා වගේ ම එයා බොහෝම සැරයි. ඒ වුණත් සෘජු ගතිගුණ තිබුණේ. ඒ වගේම ගුණ යහපත්. මගේ ජීවිතය සාර්ථක වෙන්න වැටුණු හොඳම පදනම ඒක. ඔහු තමන්ගේ වැඩේ තමන්ම කරගත්තා. ඒකෙනුත් ඔහු දරුවන්ට දුන්නේ පූර්වාදර්ශයක්. වැඩකාරයන් හිටියත් තමන්ගේ ඇඳ සකස් කරගැනීමේ වගකීම ඔහු දරුවන්ටමයි පැවරුවේ. රෑ අඳින ඇඳුම් පසුවදා අව්වට දාන්න ඕනැ කියලා ඔහු උපදෙස් දීලා තිබුණා. කොටින්ම අයිස් පෙට්ටියෙන් වතුරට ටිකක් ගන්න ඕනැනම් ඒකත් වැඩකාරයන්ට නොකියා තමන්ම කරගත යුතුයි කියලයි ඔහු කිව්වේ. වැඩකාරයෝ වුණත් මනුස්සයොනේ. දරුවන් එක්ක අපි රෑ කෑම ගත්තේ එකට. කෑම මේසේදි ඔහු දවසේ සියලු විස්තර අපේ රටෙයි, පිටරටයි තොරතුරු අපිත් එක්ක කියනවා. හරියට බන්දුල පද්මකුමාර ‘මුල් පිටුව’ කරනව වගේ. • එදිරිසිංහ මහත්තයා නැතිවුණේ? හදිසි හෘදයාබාධයකින්. නැතිවෙනකොට එයාට 50 ක්වත් නැහැ. • මහත්තයා නැතිවුණාම කොහොමද ජීවිතයට මුහුණ දුන්නෙ? එතකොට ළමයි පුංචියි. සල්ලි, කාර්බාර් තියෙන කොට සාමාන්‍යයෙන් ළමයින් අපි කියන එක අහන්නෙ නැහැ. ඒත් මං හරියට හිටියා. අම්මා නරක් වුණොත් බැහැ. එතකොට ළමයිනුත් නරක් වෙනවා. එයාට හොඳනම් අපි කළාම මොකද කියලා හිතනවනේ. • ව්‍යාපාරවලට අත ගැහැව්වේ? මාදුළුවාවේ සෝභිත, ගලබොඩ ඥානිස්සර වගේ හාමුදුරුවරු මාව ධෛර්යවත් කළා. ඇත්තටම මම දැනන් හිටපු බිස්නස් එකක් නැහැ. අඩුම ගාණේ බිලක් ලියාගන්නවත් මං දැනන් හිටියේ නැහැ. මං පැත්තකට වෙලා හිටියොත් වැඩේ වරදින්න පුළුවන් කියලා හිතපු නිසා වැඩේට බැස්සා. සමහරු හිතුවා මං මේවා විකුණලා දායි කියලා. “කිසිම ව්‍යාපාරයක්, දේපළක් මං විකුණන්නේ නෑ. ඒවා තවදුරටත් ඉස්සරහට ගෙනයනවා. පුළුවන්නම් තව බිස්නස් අරගෙන එන්න. මං ගන්නවා.” ඒ එදා මං කියපු වචන. “මේ ගෑනිට කරන්න පුළුවන් මොනව ද? සමහරවිට ඒ අය එහෙම හිතන්න ඇති. අපි පුළුවන් විදියට කොහොමහරි මේ දේවල් ඉදිරියට ගෙනයමු. දරුවන්ගේ අදහසත් ඒකම වුණා. මං හෝටල්, පටන්ගත්තා. රූපවාහිනි නාළිකාවක් පටන්ගත්තා. තීරණ ගන්න අපි බයවෙන්න ඕනෙ නෑ. • ඔබට සෑහෙන අභියෝග එල්ල වෙන්න ඇති? ඔව්. මං එක උදාහරණයක් දෙන්නම්. බොරැල්ලේ දැන් ඔය ඊ. ඒ. පී. බාර් එක තියෙන තැන ඉස්සර තිබ්බෙ කැසිනෝ ක්ලබ් එකක්. ඒක මහත්තයා පවත්වගෙන ගිය එකක්. මං ඒක වහලා දැම්මා. තගරි මුදලාලිලා ආවා කුලියට ඉල්ලගෙන. මට දැනගන්න ලැබුණා, ඒ අය ටික කාලයක් ගියාම එක්තරා දේශපාලන බලවතකුගෙ උදව්වෙන් ඉඩම් ලියා ගන්නවා කියලා. මම වහාම ලිකර් ලයිසන් එකක් ගත්තා. බාර් එක දැම්මෙ ඊට පස්සේ. • ඇත්තටම ඔබේ දියුණුවේ රහස මොකද්ද? කාලය හරිහැටි කළමනාකරණය කර ගැනීම. මම සති අන්තයේ වුණත් දවල්ට නිදාගන්නේ නැහැ. අනික මගේ ප්‍රතිපත්ති තියෙනවා. මම කේලාම් අහන්නේ නැහැ. මුහුණට අහන්න බැරිනම් කියන්න එපා කියලයි මං කියන්නේ. අනෙක මට ලැබෙන ලියුම් කඩන්නේ මමමයි. ඒවයේ මොනව ද තියෙන්නෙ කියලා මම දැනගන්න ඕනැ. තව දෙයක් තමයි අපි සේවකයන්ගේ ආරක්ෂකයෝ වෙන්න ඕනෑ. ඔවුන්ගේ හිත්වල තහවුරු වෙන්න ඕනැ, අපි ඔවුන්ගේ ඕනෑම ප්‍රශ්නයක් වෙනුවෙන් ඉන්නව ය කියන එක. අපේ ආයතනයේ වෘත්තිය සමිති නැහැ. ඒකේ රහසත් ඒකයි. • ඔබේ දින චර්යාව ගතවෙන්නේ කොහොම ද? උදේ පහ හමාරට නැඟිටිනවා. මුහුණ කට හෝද ගන්නවා. ඔෆිස් කාමරයට ගිහින් මට ආපු දුරකථන ඇමතුම් මොනවාදැයි බලනවා. පත්තර ටික කියවනවා. ස්වර්ණවාහිනියේ ‘මුල් පිටුව’ බලනවා. බුද්ධ පූජාව තියලා බුදුන් වඳිනවා. කෑම කාලා ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි ඔෆිස් එකට යන්නේ. • ඔබ සුප්‍රකට සමාජ සේවිකාවක්. සමාජ සේවයට මම බැස්සේ අද ඊයේ නෙමෙයි. 1961 ගංවතුර අවස්ථාවේ නළු නිළියන් එක්ක එකතු වෙලා මං ගංවතුර ආධාර එකතු කළා. සංහිඳ වැඩිහිටි නිවාසය, පුනර්ජීව හදවත් සැත්කම්, ජන සරණ, සුවනෙත මගේ සමාජ සේවා ව්‍යාපෘතිවලින් කීපයක්. • ඔබ ඒවා කරන්නේ පින් තකා ගෙන ද? පින් තකාගෙන නෙමෙයි. ඒක තමයි මගේ සතුට. මේ වන විට අපි හෘද සැත්කම් 87 කට මුදල් ආධාර දීලා තිබෙනවා. අපේ ඇස් රෝහලේ ප්‍රතිකාර දුප්පත් අයට නොමිලේ. මං මේවා බොරුවට කාටවත් පේන්න කරන ඒවා නෙමෙයි. • කාටහරි කියන්න පුළුවන් ඡන්දේ ඉල්ලන්න ද දන්නෙ නැහැ කියලා. කී දෙනෙක් මට දේශපාලනය කරන්න කතා කළා ද? මම ගියෙත් නැහැ. යන්නෙත් නැහැ. ගේදොර ඉඩකඩම් විකුණලා දේශපාලනය කරලා ඊළඟ ආණ්ඩුව ආවම ඔක්කොම ඉවරයි. ඒක ළමයින්ට තියෙන දේත් නැතිවෙන පොටක්. නැද්ද මං කියන්නෙ? • මිසිස් එදිරිසිංහට වරක් ආචාර්ය උපාධියක් පවා පිරිනැමුණා නේද? ඒකෙ හරි ලස්සන කතාවක් තියෙනවා. මට ඔය ලියුම ලැබුණා. මං ඒක විසි කරලා කුණු කූඩෙට දැම්මා. පස්සෙ නාලක පුතා කිව්වා කොහොමහරි ඒක හොයාගන්න කියලා. හොඳ වෙලාවට කුණු කූඩේ අස්කරලා තිබුණේ නැහැ. ඔබේ විනෝදාංශ? ඉස්සර වගේම චිත්‍රපට බලනවා. පොත්පත් කියවන්න නම් වෙලාවක් නැහැ. • ඔබ පුනරුත්පත්තිය විශ්වාස කරනව ද? මම ඉපදෙන්නේ තව ආත්ම තුනයි. ඒක මට කියලා තියෙනවා. • ගිය ආත්මයේ කවුරු වෙන්න ඇද්ද? ඔය හාමුදුරුවරු කියන්නේ විශාඛාව වෙන්න ඇති කියලා. • එතකොට හඳහන් එහෙමත් විශ්වාස කරනව ද? (විශ්වාස කරන බව හඟවමින් හිස වනයි) එක් කෙනෙක් ඉන්නවා මගේ හදහන් බලන. එයාට විතරයි මං හඳහන පෙන්වන්නේ. • දරුවන් ගැන යමක් කියන්න පුළුවන් ද? පුත්තු තුන්දෙනයි; දුවයි. ජීවක, නාලක, අසංග පුතුන්. දීපා දුව. එක පුතෙක් (නාලක) බැඳලා ඉන්නේ ජනප්‍රිය සිනමා නිළි ජීවරාණි කුරුකුලසූරියගේ දියණියක්. මට මුනුපුරු මිනිබිරියන්ම 12 දෙනෙක් ඉන්නවා. • ජීවිතේ තවත් ඉතිරි වෙච්ච අනාගත බලාපොරොත්තුවක් එහෙම තියෙනව ද? වෙන මොනව ද? මේ ඉතිං අපේ අන්තිම කාලේනේ. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom