විශාදය (depression) ගැන ඔබ නිවැරදිව දැනුවත් ද ? විෂාද ලක්ෂණ සහිත පුද්ගලයකු වෙනුවෙන් ඔබට කල හැකි උපකාර ගැන ඔබ දැනුවත් ද ? කුඩා දරුවෙකුට විශාදය වැළඳිය හැකිද ? විශාදය සඳහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද ? විශාදයෙන් නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා සුවයක් ලබන්නේ කෙසේද ?
මෙකි නොකී ප්‍රශ්න රාශියකට පිළිතුරු ලබා ගන්න පුළුවන් මේ වැඩසටහන මගින්. හැම කෙනෙක්ටම බලන්නට වටිනා ඉතා වැදගත් වැඩසටහනක්. අද හෙට නැතත් මෙහි අඩංගු කරුණු වලින් ඔබට කෙදිනක හෝ ප්‍රයෝජනයක් ගන්නට හැකියාව ලැබෙයි . එහෙමත් නැතිනම් දුකට පත් කෙනෙකුට උපකාරයක් කරන්නට හැකියාව ලැබෙයි.
වෛද්‍ය තුමන්ට අනුව විශාද තත්වය නිසා තමන්ගේ ජිවිතයේ වටිනා කඩයිම් වන සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාග වලින් සමත් වන්නට නොහැකිව, රැකියාව / විවාහය අවුල් කර ගෙන ජීවිතය අසරණ වී ඉදිරි ගමන අඩාල වූ බොහෝ පිරිසක් අද සමාජයේ සිටියි. එවැනි කෙනෙකු මුල් කාලයේම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු කලානම් ඔවුන්ගේ ජීවිතය කෙතරම් වෙනස්වන්නට ඉඩ තිබෙනාවද ?
මගේ අනෙකුත් ත්‍රෙඩ්
සමාජ භීතිකාව (social phobia / social anxiety) සහ මගේ අත්දැකීම් -
http://www.elakiri.com/forum/showthread.php?t=1788714
සමාජ භීතිකාව (social phobia / social anxiety) සිංහල උපසිරසි සමග -
http://www.elakiri.com/forum/showthread.php?t=1789375
උමතු බව / භින්නෝන්මාදය (schizophrenia) සිංහල උපසිරසි සමග -
http://www.elakiri.com/forum/showthread.php?t=1822713
මෝහනයේ සැබෑ තතු
http://www.elakiri.com/forum/showthread.php?t=1814464

මනෝ වෛද්‍ය රුමි රුබන් මහතා.
මනෝ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය.
මනෝ වෛද්‍ය තිළිණි රාජපක්ෂ මහත්මිය.
විෂාදය සඳහා ඇති ප්‍රතිකාර අසාර්ථකයි වැනි සාවද්‍ය ප්‍රචාරයන් සිදු නොකිරීමට කාරුණික වන්න. නිවැරදි ප්‍රතිකාර වලට අවශ්‍ය කෙනෙකු යොමු කිරිම මගින් ඔවුන්ගේ ජිවිත ආලෝකමත් කිරීමට දායක වන්න.

* වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිලි නොපැදීමෙන් හා නියමකළ පරිදි හෝ නිවැරදි ප්‍රතිකාර නොගැනීම (කෙටි කලකින් හිතුමතේ ප්‍රතිකාර නවතා දැමීම) නිසා විශාද තත්වය සුව නොවීමට පුළුවන.