Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශාදය - බලපාන ප්රධානතම කරුනු 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානසික රෝග කියන වචනෙ ගත්තහම ඒක ගොඩාක් විසිරුනු පරාසයක තිබෙන දෙයක්, මම මෙතන කතා කරල තියෙන්නෙ එකේ කුඩා කොටසක් වෙන විශාදය ගැන විතරයි.

ඔබ ඔතන කියල තියෙන පුද්ගලයගේ ප්රශ්නය ගැන පොඩ්ඩක් කියන්නම්. දේවාල ගානේ යෑම. අපි අකමැති හින්දම අපිට කෙනෙක්ගේ විශ්වසයකට එරෙහි වෙන්න බැහැ. නමුත් ඔබ කියන විදිහට මෙතන මානසික තත්වයක් තිබෙනව සහෝ.

මොකද ඒ පුද්ගලයා දේවාල ගානෙ යන්න හේතු වෙලා තියෙන්නේ ඔබ කියන විදිහට තමන්ට හූනියං කලා කියන විශ්වසය හින්දයි.

මිත්යා විශ්වාසයක්. මනෝ චිකිත්සාවේ මෙය දකින්නේ මායාවක් , Delusion තත්වයක් විදියටයි. ඒ යටතෙත් Persecutory Delusion කියන තත්වයයි.

Persecutory Delusion යනු - මෙහිදී පුද්ගලයා හිතනවා තමන් වට ඉන්නා අය තමන් ගැන ඔත්තු බලන්ව, තමන්ට හානි කරන්නට ක්රියා කරනවා, කියායි,, මෙ මායවන් හින්දා මිනිසුන් පොලීසි වලට ගිය අවස්තාද තියෙන්වා..

මෙතනදී මේ තාත්තා යොදගෙන තියෙන්නේ දේවාල ගානෙ යන්න.. එය තමන්ට කුඩා කල සිටම දෙමාපියන්ගෙන් හෝ කොහෙන්හෝ ලැබුන විශ්වාසයක් නිසා වෙන්න ඇති.

මෙම Delusion තත්වය රොගයක් නොවේ, වෙනත් මානසික රොගයක රෝග ලක්ශනයක් පමනක් විය හැකියි. (Schizophrenia, Mania වැනි)

යාළුවට අමාරුවෙන් හෝ තාත්තට මෙක පැහැදිලි කරන්න වෙනවා. නමුත් ඒ අතරම තාත්තගෙ විශ්වසයන් වලටත් හානි වෙන්නේ නැති වෙන්න. මොකද එකෙන් මෙ මට්ටම තව වැඩි වෙන්න පුලුවන්.

මෙ ඔබ පෝස්ට් කරලා තියෙන ටිකෙනුත්, මානසික රෝග ගැන මම ඉගෙන ගෙන තියෙන ටිකෙනුත් ඔය මට්ටමට තමයි මට කියන්න පුලුවන්. හිතනවා උදව්වක් වේ කියල.

ස්තූතියෙ කොමෙන්ට් එකට.

and thanks for the REP+ Bro.. denna puluwan unahama REP back krannam..

ElaKiri.com Message

You have given out too much Reputation in the last 24 hours, try again later.

[QUOTE="divoomdelux, post: 23171533, member: 189016"] [SIZE="4"][COLOR="Blue"] මානසික රෝග කියන වචනෙ ගත්තහම ඒක ගොඩාක් විසිරුනු පරාසයක තිබෙන දෙයක්, මම මෙතන කතා කරල තියෙන්නෙ එකේ කුඩා කොටසක් වෙන විශාදය ගැන විතරයි. ඔබ ඔතන කියල තියෙන පුද්ගලයගේ ප්රශ්නය ගැන පොඩ්ඩක් කියන්නම්. දේවාල ගානේ යෑම. අපි අකමැති හින්දම අපිට කෙනෙක්ගේ විශ්වසයකට එරෙහි වෙන්න බැහැ. නමුත් ඔබ කියන විදිහට මෙතන මානසික තත්වයක් තිබෙනව සහෝ. මොකද ඒ පුද්ගලයා දේවාල ගානෙ යන්න හේතු වෙලා තියෙන්නේ ඔබ කියන විදිහට තමන්ට හූනියං කලා කියන විශ්වසය හින්දයි. මිත්යා විශ්වාසයක්. මනෝ චිකිත්සාවේ මෙය දකින්නේ මායාවක් , Delusion තත්වයක් විදියටයි. ඒ යටතෙත් Persecutory Delusion කියන තත්වයයි. Persecutory Delusion යනු - මෙහිදී පුද්ගලයා හිතනවා තමන් වට ඉන්නා අය තමන් ගැන ඔත්තු බලන්ව, තමන්ට හානි කරන්නට ක්රියා කරනවා, කියායි,, මෙ මායවන් හින්දා මිනිසුන් පොලීසි වලට ගිය අවස්තාද තියෙන්වා.. මෙතනදී මේ තාත්තා යොදගෙන තියෙන්නේ දේවාල ගානෙ යන්න.. එය තමන්ට කුඩා කල සිටම දෙමාපියන්ගෙන් හෝ කොහෙන්හෝ ලැබුන විශ්වාසයක් නිසා වෙන්න ඇති. මෙම Delusion තත්වය රොගයක් නොවේ, වෙනත් මානසික රොගයක රෝග ලක්ශනයක් පමනක් විය හැකියි. (Schizophrenia, Mania වැනි) යාළුවට අමාරුවෙන් හෝ තාත්තට මෙක පැහැදිලි කරන්න වෙනවා. නමුත් ඒ අතරම තාත්තගෙ විශ්වසයන් වලටත් හානි වෙන්නේ නැති වෙන්න. මොකද එකෙන් මෙ මට්ටම තව වැඩි වෙන්න පුලුවන්. මෙ ඔබ පෝස්ට් කරලා තියෙන ටිකෙනුත්, මානසික රෝග ගැන මම ඉගෙන ගෙන තියෙන ටිකෙනුත් ඔය මට්ටමට තමයි මට කියන්න පුලුවන්. හිතනවා උදව්වක් වේ කියල. ස්තූතියෙ කොමෙන්ට් එකට.[/COLOR][/SIZE] [SIZE="3"]and thanks for the REP+ Bro.. denna puluwan unahama REP back krannam.. ElaKiri.com Message You have given out too much Reputation in the last 24 hours, try again later.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom