Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශාදය හෙවත් Depression ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ත්‍රෙඩ් එක දැක්කේ ටිකක් පරක්කු වෙලා..

විශාදය කියන අවස්ථාව අපි රෝගී තත්ත්වයක් විදියට සලකනවා..

ඉතින් ලෙඩක් හැදුනම කරනව වගේම අපිට මේ වෙනුවෙනුත් බෙහෙත් ගන්න සිද්ධ වෙනවා..

විශාදයට එකම ප්‍රතිකාරය බෙහෙත් විතරක්ම නෙමේ..

මම දන්න විදියට බෙහෙත් එක්ක කවුන්සලිනුත් යන්න ඕන..

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..මට තීරණය කරන්න බෑ මට විශාදය කියලා..

මොකද සමහර අවස්ථා තියෙනවා විශාදය කියල හිතන් හිටියට Stress කියන අවස්ථාවේ ඉන්න..

ස්ට්‍රෙස් කියන්නේ ලෙඩක් නෙමේ..

ස්ට්‍රෙස් කියන එක අපිට යම් ගණනකට අවශ්‍යයි.

ඒ වගේම තමා විශාදය ට මූළාරම්භ වෙන අවස්ථා එකකට එකක් වෙනස්..

බෙහෙත් හරියටම ගන්නව නම් වැඩි කාලයක් ගන්න වෙන්නෙ නෑ..

කවුන්සලින් (Counseling) වලට උපරිම රෙස්පොන්ඩ් කරනව නම්

ඒ ස්ටෙප්ස් වලට යන එක පහසු නම් මානසික වෛද්‍යවරයා (Psychiatric) බෙහෙත් වෙනස් කරනවා..

(අනික් දේ තමා..අපිට විශාදය (Depression) කියල ගොඩක්ම හිතෙනව නම් කෙලින්ම මානසික වෛද්‍යවරයෙක්(psychiatric) වෙතට තමා යොමු වෙන්න ඕන..

ඊට පස්සේ අපිට පුලුවන් අපිට කවුන්සලර් කෙනෙක් ගෙත් සහය අවශ්‍යයි කියල එයාට කියන්න..

මොකද මානසික වෛද්‍යවරුන් කවුන්සලින් කරන්න යන්නේ නෑ..

එයාලා බලන්නේ බෙහෙත් වලින්ම වැඩේ ගොඩ දාන්න..

අනික් කට්ටියට (Counselor or Psychologist) බෙහෙත් දෙන්න අයිතියක් නෑ ඒ නිසා එයාල කොහොමත් අපිත් එක්ක කතා කරල අපිට අපේ ගැටළුව විසද ගන්න උදව් කරනවා..)

බෙහෙත් වලට හරි ඉක්මණට රෙස්පොන්ඩ් කරනවා..හැබැයි කෙටි කාලීනයි..

කවුන්සලින් කියන්නේ ඊට වඩා යම් කාලයක් ගතවෙන හැබැයි ප්‍රතිඵල දිගුකාලීන ක්‍රියාවලියක්..

හැබැයි කවුන්සලින් කරන්නත් මනස කියන එක යම් අගයකට ඇවිත් තියෙන්න ඕන

ඒ නිසා තමා බෙහෙත් එක්ක කවුන්සලින් කරන්න කියන්නේ..

ඒ වගේම තමා අපේ රටේ කොයි ලෙඩේට බෙහෙත් ගත්තත් තියෙන අවුලක් තමා පොඩ්ඩ ඇඟට හොඳට කියල දැනෙනකොට වැඩේ නවත්තල දානවා..

ඔතනින් කොයි ලෙඩේටත් වඩා ඇන ගන්නේ මානසික රෝග තත්ත්ව වලට බෙහෙත් ගන්න අය..එහෙම කරන්න හෝ වෙන්න දෙන්න එපා..

කවුන්සලින් සෙෂන්ස් නම් 8 ත් 12 ත් අතර ගානක් වගේ තමා Default Depression Patient කෙනෙක්ට ගන්නේ..

ඒක ඊට වඩා එකක් දෙකක් වැඩි වෙන්න පුලුවන්..

Depression වලට Treatments ගන්න දෙපාරක් හිතන්න එපා..

මොකද බෙහෙත් කරල කවුන්සලින් වලින් ගොඩ දා ගන්න පුලුවන් වටපිටාව තිබිලත් කේස් Worst කර ගන්න එපා..

අදාල කෙනා බෙහෙත් බොන්න කැමති නැත්තම් කවුන්සලින් වලාට කැමති නම්..

මුලින් හොඳ කවුන්සලර් කෙනෙක් (කාව වත් රෙකමන්ඩ් කරන්න ටිකක් අමාරුයි..හැබැයි රජයේ හැම මහ රෝහලකම කෙනෙක් ඉන්නවා..ගොඩක් වෙලාවට එයා පළපුරුදුයි..) ව හම්බවෙලා

මුලින් ඒ ගැන කියලා පස්සේ අදාල කෙනාව ඒ සඳහා සහභාගි කර වන්න..

බෙහෙත් ගැනීම අත්‍යාවශ්‍යයි කියන්නේ අනිවා ඕනම ඕන තමා..ඒකේ කතා දෙකක් නෑ..

උදව්වක් ඕන උනොත් කියන්න මම පුලුවන් උදව්වක් කරන්නම්..

[QUOTE="Randike Mendis, post: 18257634, member: 313349"] [SIZE="4"][INDENT][INDENT][COLOR="DarkOrchid"]මම ත්‍රෙඩ් එක දැක්කේ ටිකක් පරක්කු වෙලා.. විශාදය කියන අවස්ථාව අපි රෝගී තත්ත්වයක් විදියට සලකනවා.. ඉතින් ලෙඩක් හැදුනම කරනව වගේම අපිට මේ වෙනුවෙනුත් බෙහෙත් ගන්න සිද්ධ වෙනවා.. විශාදයට එකම ප්‍රතිකාරය බෙහෙත් විතරක්ම නෙමේ.. මම දන්න විදියට බෙහෙත් එක්ක කවුන්සලිනුත් යන්න ඕන..:yes::yes::yes: හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..මට තීරණය කරන්න බෑ මට විශාදය කියලා.. මොකද සමහර අවස්ථා තියෙනවා විශාදය කියල හිතන් හිටියට Stress කියන අවස්ථාවේ ඉන්න..:yes::yes::yes::yes: ස්ට්‍රෙස් කියන්නේ ලෙඩක් නෙමේ..:no::no::no::no: ස්ට්‍රෙස් කියන එක අපිට යම් ගණනකට අවශ්‍යයි. ඒ වගේම තමා විශාදය ට මූළාරම්භ වෙන අවස්ථා එකකට එකක් වෙනස්.. බෙහෙත් හරියටම ගන්නව නම් වැඩි කාලයක් ගන්න වෙන්නෙ නෑ.. කවුන්සලින් (Counseling) වලට උපරිම රෙස්පොන්ඩ් කරනව නම් ඒ ස්ටෙප්ස් වලට යන එක පහසු නම් මානසික වෛද්‍යවරයා (Psychiatric) බෙහෙත් වෙනස් කරනවා.. (අනික් දේ තමා..අපිට විශාදය (Depression) කියල ගොඩක්ම හිතෙනව නම් කෙලින්ම මානසික වෛද්‍යවරයෙක්(psychiatric) වෙතට තමා යොමු වෙන්න ඕන..:yes::yes::yes: ඊට පස්සේ අපිට පුලුවන් අපිට කවුන්සලර් කෙනෙක් ගෙත් සහය අවශ්‍යයි කියල එයාට කියන්න.. මොකද මානසික වෛද්‍යවරුන් කවුන්සලින් කරන්න යන්නේ නෑ..:no::no::no::no: එයාලා බලන්නේ බෙහෙත් වලින්ම වැඩේ ගොඩ දාන්න.. අනික් කට්ටියට (Counselor or Psychologist) බෙහෙත් දෙන්න අයිතියක් නෑ ඒ නිසා එයාල කොහොමත් අපිත් එක්ක කතා කරල අපිට අපේ ගැටළුව විසද ගන්න උදව් කරනවා..) බෙහෙත් වලට හරි ඉක්මණට රෙස්පොන්ඩ් කරනවා..හැබැයි කෙටි කාලීනයි.. කවුන්සලින් කියන්නේ ඊට වඩා යම් කාලයක් ගතවෙන හැබැයි ප්‍රතිඵල දිගුකාලීන ක්‍රියාවලියක්.. හැබැයි කවුන්සලින් කරන්නත් මනස කියන එක යම් අගයකට ඇවිත් තියෙන්න ඕන ඒ නිසා තමා බෙහෙත් එක්ක කවුන්සලින් කරන්න කියන්නේ.. :yes::yes::yes::yes: ඒ වගේම තමා අපේ රටේ කොයි ලෙඩේට බෙහෙත් ගත්තත් තියෙන අවුලක් තමා පොඩ්ඩ ඇඟට හොඳට කියල දැනෙනකොට වැඩේ නවත්තල දානවා..:nerd::nerd::nerd: ඔතනින් කොයි ලෙඩේටත් වඩා ඇන ගන්නේ මානසික රෝග තත්ත්ව වලට බෙහෙත් ගන්න අය..එහෙම කරන්න හෝ වෙන්න දෙන්න එපා..:no::no::no::no::no: කවුන්සලින් සෙෂන්ස් නම් 8 ත් 12 ත් අතර ගානක් වගේ තමා Default Depression Patient කෙනෙක්ට ගන්නේ.. :dull::dull::dull::dull::dull: ඒක ඊට වඩා එකක් දෙකක් වැඩි වෙන්න පුලුවන්.. Depression වලට Treatments ගන්න දෙපාරක් හිතන්න එපා.. :nerd::nerd::nerd: මොකද බෙහෙත් කරල කවුන්සලින් වලින් ගොඩ දා ගන්න පුලුවන් වටපිටාව තිබිලත් කේස් Worst කර ගන්න එපා.. අදාල කෙනා බෙහෙත් බොන්න කැමති නැත්තම් කවුන්සලින් වලාට කැමති නම්.. මුලින් හොඳ කවුන්සලර් කෙනෙක් (කාව වත් රෙකමන්ඩ් කරන්න ටිකක් අමාරුයි..හැබැයි රජයේ හැම මහ රෝහලකම කෙනෙක් ඉන්නවා..ගොඩක් වෙලාවට එයා පළපුරුදුයි..) ව හම්බවෙලා මුලින් ඒ ගැන කියලා පස්සේ අදාල කෙනාව ඒ සඳහා සහභාගි කර වන්න.. බෙහෙත් ගැනීම අත්‍යාවශ්‍යයි කියන්නේ අනිවා ඕනම ඕන තමා..ඒකේ කතා දෙකක් නෑ..:nerd::nerd::nerd::nerd::nerd: උදව්වක් ඕන උනොත් කියන්න මම පුලුවන් උදව්වක් කරන්නම්..:yes::yes::yes::yes: [/COLOR][/INDENT][/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom