Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
විශාදය හෙවත් Depression
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාදය හෙවත් Depression

ලෝකයේ සීග්‍රයෙන් වර්දනය වෙන බෝ නොවන රෝග අතරින් තුන් වෙනි තැනට තියෙන රෝගය විශාදය හෙවත් Depression ගැන තමයිමේ කතාව. තව වසර දහයකින් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් මේ රෝගී තත්වයට ගොදුරු වෙන්න පුලුවන්

අද රටේ බොහෝ සියදිවි නසාගැනීම් වාර්තා වෙනව. බොහෝ සියදිවි නසා ගැනීම් වලට මූලික හේතුවක් වෙන්නෙ මේ විශාදය කියන රෝගී තත්වය. මුලදිම හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට ගියොත් ජීවිත හානි වලක්වා ගන්න පුලුවන්. ඔබට /ඔබේ අවට සිටින මිතුරාට මේ පහත ලක්ශන තියෙනව නම් ඒ වෙනුවෙන් ඔබෙ වටිනා කාලය ටිකක් වැය කරල. ඔහු / ඇය වෛද්‍යයවරයෙක් වෙත යොමු කරන්න කාරුනික වෙන්න..

එයා මෙදවස්වල "Depress" වෙලා ඉන්නෙ. මට "Depression" න් වගේ. මෙහෙම කිව්ව කියල එයාටවත් ඔයාටවත් විශාදය කියල එකපාරට තීරනය කරන්න බැහැ.

ඉතිං මේ කියන තත්වය හඳුන ගන්න ලක්ෂණ කීපයක් තියෙනව. මේ ලක්ෂණ කොටස් දෙකකට බෙදමු. ප්‍රධාන සහ උප ප්‍රධාන ලක්ෂණ.

ඔන්න මම දැන් කතාකරන්නෙ ප්‍රධාන ලක්ෂණ (core symptoms) ගැන.

1. Depress mood: දුක්මුසු මුහුණ (මේක ලංකාවෙ මිනිස්සුන්ගෙ හඳුන ගන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් ආසියාවෙ කාන්තාවො මොන අවුල තිබුනත් ඒක වහගෙන යටපත් කරගෙන වෙන මූණක් එලියට පෙන්නගෙන ඉන්නෙ. මූණ දැක්කහම මෙයාට මොන Depression ද කියල හිතෙන්නත් පුලුවන්. හැබැයි යුරෝපයේ අයනම් හිතේ තියෙන දේම තමයි මුහුණෙන් පෙන්නගෙන ඉන්නෙ, එතකොට හඳුන ගන්න ලේසියි )

2. Lack of Enjoyment / Pleasure: කිසිම රසවින්දනයක් නැහැ. කට්ටියක් එක්ක ඉන්නවිට අනිත අය සින්දු කියනවා කියල හිතමු, ඒත් මෙයාට එහෙම කැමැත්තක් නැහැ. අපි කියන්නෙ කිසිම interest එකක් නැහැ කියල. මෙතනදි සමහරු මත් පැන් සිගරැට් ආදියට ඇබ්බැහි වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා කියන්නෙ ඉතින් කබලෙන් ළිපට වැටුන වගේ වැඩක්. මොකද මත්පැන් කියන්නෙ depressor එකක් නැත්නම් විශාද ජනක දෙයක්.

3. Lack of energy: නිකං හුලං බැහැලවගේ. ටිකක් වැදගත් විදිහට කිව්වොත් කායික සහ මානසික වශයෙන් තමන් අත්විඳින ශක්තිය හීනවීම. එදිනෙදා වැඩ කරගන්න කිසි fit එකක් නෑ වැගේ. මේකට APR කියලත් කියනව, ඒ කියන්නෙ ඇඟේ පතේ රුදාව.

මම කලින් කියපු මත්පැන් වගේ දේවල් (substance abuse) වලට ඇබ්බැහිවීම ගැන පොඩි දේයක් කියන්න ඕනෙ. මෙතන තියෙනව කිකිළිද? බිත්තරේද? වගේ කතාවක්. දිගු කාලයක් තිස්සේ මත්පැන් ගත් නිසා විශාදය හැදුනද? නැත්නම් විශාදය නිසා මත්පැන් වැනි දේවල් වලට යොමු උනාද? කෙසේ වෙතත් දැන් මේ දෙකම තියෙන නිසා අපි එවැනි තත්වයක් dual-diagnose කියල හඳුන්වනව.

Mental depression + Substance abuse = Dual-diagnose

මේව තමයි ප්‍රධාන ලක්ෂණ.

බොහෝවිට ගංජා (cannabis) නිසා මෙවැනි තත්වයක් පෙන්වන්න පුලුවන්. 98% පමන හෙරොයින් පානය කල අය බොහෝවිට භින්නෝන්මාදය ලක්ෂණ පෙන්නුම් කරන්නත් පුලුවන්. ඉතිං මේ පුද්ගලයා යොමුවෙලා තියෙන්නෙ හෙරොයින් වලටනම් ඔහුට/ඇයට තියෙන්නේ හෙරොයින් නිසා ඇතිවූ psychosis තත්වයක්ද නැත්නම් භින්නෝන්මාදය (schizophrenia) යන උග්‍ර මානසික රෝගයද කියන එක පැහදිලි කරගැනීම වැදගත් වෙනව. මොකද කතාවට කියනවා schizophrenia like psychotic disorders කියල. psychotic disorders කියල කියන්නෙ "නාඳුනන හඬක් තමාට කතා කරනවා, තමන්ට මග පෙන්වනවා" වගේ දේවල්.විශාදය කියන ත්ත්වයට කෙනෙකු මුහුණදෙන්නෙ යම් කාලයක් සමගයි. නැතුව ගහෙන් ගෙඩි එන්න වගේ එක පාරටම උණ පාචනය වගේ විශාදය හැදෙන්නෙ නැහැ. මට කියන්න වුවමනා වෙන්නෙ මේකයි. සිහි ණුවනින් කල්පනා කලොත් කෙනෙකුට පුලුවන් මේ විශාදය කියන තත්වයට ගොදුරු නොවී සිටින්න. එහෙම නැත්නම් සුලුවශයෙන් මේ ලක්ෂණ පෙන්වන විටත් මනෝ චිකිත්සක සහ උපදේශණය මගින්ද මේ තත්වයෙන් මිදෙන්න පුලුවන්. කිසිත් නොකර ඔහේ උඩබලාගෙන හිටියොත් ඉතින් තමන් මානසිකව කඩාවැටෙන්නෙ හරියට බිල්ඩිමක් තට්ටුවෙන් තට්ටුව කඩාගෙන වැටෙනව වගේ.

හරි එහෙනම් දැන් අපි බලමු මොනවද උප ප්‍රධාන ලක්ෂණ කියල.

1. Reduce attention and concentration: අවධානය සහ චිත්ත ඒකාග්‍රතාවය බිඳවැටීම.(එදිනෙදා වැඩ කරගන්න බැහැ, හොද්ද රොස්වෙලා, ෆෝන් එක අමතක වෙලා, වැරදි ෆයිල් එක බොස්ට දීල බොස් බනිනව )

2. Lack of self esteem and Self confidence: ආත්ම සම්මානය සහ ආත්ම විශ්වාසය බිඳවැටීම. (බොස් බනින විට තමා තමන් ගැනම කලකිරෙනව, තමා යම් යම් දේ කිරීමට අපොහොසත් යැයි සිතුවිලි පහල වෙනව )

3.Ideas of self-guilt & worthlessness: ස්වයං අවමානයකට සිතුවිලි පහලවීම සහ තමා ඵල රහිත පුද්ගලයෙකු බව සිතීම. (මම මහ වැඩකට නැති මිනිහෙක්, කාටවත් මාව වැඩක් නැහැ, මම මහ කරුමක් කාරයෙක්, ) මෙහෙම කියන්නෙ ඔබ නොවෙයි ඔබේ සිත තුලට රිංගන විශාදයේ විශබීජයි.

4. Pessimistic view about future and world:අනාගතය සහ ලෝකය කෙරෙහි ඇතිවන සෘණාත්මක හැඟීම. (මේ ලෝකෙ සාදාරණ නැහැ, සමාජය කුරිරුයි, මගේ අනාගතය අඳුරුයි )

5. Self-harm or suicidal thoughts:තමාට හානිකර ගැනීමේ හෝ සියදිවි හානිකරගැනීමේ සිතුවිලි පහල වෙනව මොකක් කලත් වැඩක් නැහැ, දැන්නම් ජීවත්වෙලා වැඩක් නැහැ.

6. Appetite: බොහෝවිට ආහාර අරුචිය, හැබැයි සමහර වෙලාවට කෙරවලක් නැතිව කනවා කනවා කන්නෙ මොනවද කෑවෙ මොනවද කොහොම කෑවද කියලවත් නිච්චියක් නෑ.

7. Sleep disorders: නින්දට වැටීම, නින්ද පවත්වාගෙන යාමේ අපහසුව, නින්ද අඩුවීම. (ඇඳට වැටුනට ඇස්දෙක පියාගෙන ඇඳ උඩ පෙරලි පෙරලි ඔහේ ඉන්නව, නින්ද යන්නෙ නැහැ ).සමහර වෙලාවට දවසෙන් වැඩිහරියක් නිදාගෙන ඉන්න අයත් දකින්න පුළුවන්.

8. Inactive: ක්‍රියාශීලී බව අඩුවීම. වෙනද වගේ නොවෙයි මොකක් හරි කරන්න ගියත් හැට පැයක් යනව. ඒකත් හරිම අමාරුවෙන්.සමහර වෙලාවට පස්ස කැඩිච්චි කඩිය වගේ ඕනෑවටත් වඩා වැඩිය ක්‍රියාශීලී ගති පෙන්වන්න අයත් මේ අතර ඉන්න පුළුවන්.

අපි මෙච්චර වෙලා කතා කලේ විශාදය තත්වයක තිබෙන පොදු ලක්ෂණ. දැන් අපි අවභෝදකරගැනීමේ පහසුවට විශාදයේ මූලික අවස්තාවේ සිට බරපතල අවස්තාව දක්වාවු පරාසය කොටස් තුනකට බෙදමු. නම් 3 කුත් දාමු.

Levels of Depression: විශාදය වර්ගීකරණය. විශාදයේ එක එක මට්ටම්.

1. Mild Depression : සුළුවශයෙන් විශාදය (අවම වශයෙන් ප්‍රධාන ලක්ෂන 2 සහ උප ප්‍රධාන ලක්ශන 2 වත් ඇත්නම්)

2. Moderate Depression : මධ්‍යම ප්‍රමානයේ විශාදය (අවම වශයෙන් ප්‍රධාන ලක්ෂන 2 සහ උප ප්‍රධාන ලක්ශන 3 වත් ඇත්නම්)

ලක්ශන 3 වත් ඇත්නම්)

3. Severe Depression : උග්‍ර විශාද තත්වය (ප්‍රධාන ලක්ෂන 3ම සහ උප ප්‍රධාන ලක්ශන 4 වත් ඇත්නම්)

විශාදය ගැන ඉතාමත් වැදගත් කරුණක් වෙන්නෙ මෙම තත්වයට ගොදුරු වූවන් බොහෝවිට කළකිරීමෙන් සිටින්නේ තමාගැන සහ තමා අවට ලෝකය ගැන වීම. මෙන්න මේ කරුනු කාරනා ඔබට හෝ ඔබේ මිතුරෙකුට තියෙනව කියල දැනෙනව නම් වෛද්‍යය වරයෙක් හමුවෙලා නිසි ප්‍රතිකාර වලට යොමු වෙමු..

ජීවිතයක් බේරාගන්න උදව් වෙමු..

[QUOTE="charith05, post: 22814463, member: 23982"] [b]විශාදය හෙවත් Depression[/b] [IMG]http://i67.tinypic.com/5f0t9z.jpg[/IMG] [B][SIZE="5"]ලෝකයේ සීග්‍රයෙන් වර්දනය වෙන බෝ නොවන රෝග අතරින් තුන් වෙනි තැනට තියෙන රෝගය විශාදය හෙවත් Depression ගැන තමයිමේ කතාව. තව වසර දහයකින් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් මේ රෝගී තත්වයට ගොදුරු වෙන්න පුලුවන් අද රටේ බොහෝ සියදිවි නසාගැනීම් වාර්තා වෙනව. බොහෝ සියදිවි නසා ගැනීම් වලට මූලික හේතුවක් වෙන්නෙ මේ විශාදය කියන රෝගී තත්වය. මුලදිම හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට ගියොත් ජීවිත හානි වලක්වා ගන්න පුලුවන්. ඔබට /ඔබේ අවට සිටින මිතුරාට මේ පහත ලක්ශන තියෙනව නම් ඒ වෙනුවෙන් ඔබෙ වටිනා කාලය ටිකක් වැය කරල. ඔහු / ඇය වෛද්‍යයවරයෙක් වෙත යොමු කරන්න කාරුනික වෙන්න.. එයා මෙදවස්වල "Depress" වෙලා ඉන්නෙ. මට "Depression" න් වගේ. මෙහෙම කිව්ව කියල එයාටවත් ඔයාටවත් විශාදය කියල එකපාරට තීරනය කරන්න බැහැ. ඉතිං මේ කියන තත්වය හඳුන ගන්න ලක්ෂණ කීපයක් තියෙනව. මේ ලක්ෂණ කොටස් දෙකකට බෙදමු. ප්‍රධාන සහ උප ප්‍රධාන ලක්ෂණ. ඔන්න මම දැන් කතාකරන්නෙ ප්‍රධාන ලක්ෂණ (core symptoms) ගැන. 1. Depress mood: දුක්මුසු මුහුණ (මේක ලංකාවෙ මිනිස්සුන්ගෙ හඳුන ගන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් ආසියාවෙ කාන්තාවො මොන අවුල තිබුනත් ඒක වහගෙන යටපත් කරගෙන වෙන මූණක් එලියට පෙන්නගෙන ඉන්නෙ. මූණ දැක්කහම මෙයාට මොන Depression ද කියල හිතෙන්නත් පුලුවන්. හැබැයි යුරෝපයේ අයනම් හිතේ තියෙන දේම තමයි මුහුණෙන් පෙන්නගෙන ඉන්නෙ, එතකොට හඳුන ගන්න ලේසියි ) 2. Lack of Enjoyment / Pleasure: කිසිම රසවින්දනයක් නැහැ. කට්ටියක් එක්ක ඉන්නවිට අනිත අය සින්දු කියනවා කියල හිතමු, ඒත් මෙයාට එහෙම කැමැත්තක් නැහැ. අපි කියන්නෙ කිසිම interest එකක් නැහැ කියල. මෙතනදි සමහරු මත් පැන් සිගරැට් ආදියට ඇබ්බැහි වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා කියන්නෙ ඉතින් කබලෙන් ළිපට වැටුන වගේ වැඩක්. මොකද මත්පැන් කියන්නෙ depressor එකක් නැත්නම් විශාද ජනක දෙයක්. 3. Lack of energy: නිකං හුලං බැහැලවගේ. ටිකක් වැදගත් විදිහට කිව්වොත් කායික සහ මානසික වශයෙන් තමන් අත්විඳින ශක්තිය හීනවීම. එදිනෙදා වැඩ කරගන්න කිසි fit එකක් නෑ වැගේ. මේකට APR කියලත් කියනව, ඒ කියන්නෙ ඇඟේ පතේ රුදාව. මම කලින් කියපු මත්පැන් වගේ දේවල් (substance abuse) වලට ඇබ්බැහිවීම ගැන පොඩි දේයක් කියන්න ඕනෙ. මෙතන තියෙනව කිකිළිද? බිත්තරේද? වගේ කතාවක්. දිගු කාලයක් තිස්සේ මත්පැන් ගත් නිසා විශාදය හැදුනද? නැත්නම් විශාදය නිසා මත්පැන් වැනි දේවල් වලට යොමු උනාද? කෙසේ වෙතත් දැන් මේ දෙකම තියෙන නිසා අපි එවැනි තත්වයක් dual-diagnose කියල හඳුන්වනව. Mental depression + Substance abuse = Dual-diagnose මේව තමයි ප්‍රධාන ලක්ෂණ. බොහෝවිට ගංජා (cannabis) නිසා මෙවැනි තත්වයක් පෙන්වන්න පුලුවන්. 98% පමන හෙරොයින් පානය කල අය බොහෝවිට භින්නෝන්මාදය ලක්ෂණ පෙන්නුම් කරන්නත් පුලුවන්. ඉතිං මේ පුද්ගලයා යොමුවෙලා තියෙන්නෙ හෙරොයින් වලටනම් ඔහුට/ඇයට තියෙන්නේ හෙරොයින් නිසා ඇතිවූ psychosis තත්වයක්ද නැත්නම් භින්නෝන්මාදය (schizophrenia) යන උග්‍ර මානසික රෝගයද කියන එක පැහදිලි කරගැනීම වැදගත් වෙනව. මොකද කතාවට කියනවා schizophrenia like psychotic disorders කියල. psychotic disorders කියල කියන්නෙ "නාඳුනන හඬක් තමාට කතා කරනවා, තමන්ට මග පෙන්වනවා" වගේ දේවල්.විශාදය කියන ත්ත්වයට කෙනෙකු මුහුණදෙන්නෙ යම් කාලයක් සමගයි. නැතුව ගහෙන් ගෙඩි එන්න වගේ එක පාරටම උණ පාචනය වගේ විශාදය හැදෙන්නෙ නැහැ. මට කියන්න වුවමනා වෙන්නෙ මේකයි. සිහි ණුවනින් කල්පනා කලොත් කෙනෙකුට පුලුවන් මේ විශාදය කියන තත්වයට ගොදුරු නොවී සිටින්න. එහෙම නැත්නම් සුලුවශයෙන් මේ ලක්ෂණ පෙන්වන විටත් මනෝ චිකිත්සක සහ උපදේශණය මගින්ද මේ තත්වයෙන් මිදෙන්න පුලුවන්. කිසිත් නොකර ඔහේ උඩබලාගෙන හිටියොත් ඉතින් තමන් මානසිකව කඩාවැටෙන්නෙ හරියට බිල්ඩිමක් තට්ටුවෙන් තට්ටුව කඩාගෙන වැටෙනව වගේ. හරි එහෙනම් දැන් අපි බලමු මොනවද උප ප්‍රධාන ලක්ෂණ කියල. [B]1. Reduce attention and concentration: අවධානය සහ චිත්ත ඒකාග්‍රතාවය බිඳවැටීම[/B].(එදිනෙදා වැඩ කරගන්න බැහැ, හොද්ද රොස්වෙලා, ෆෝන් එක අමතක වෙලා, වැරදි ෆයිල් එක බොස්ට දීල බොස් බනිනව ) [B]2. Lack of self esteem and Self confidence: ආත්ම සම්මානය සහ ආත්ම විශ්වාසය බිඳවැටීම[/B]. (බොස් බනින විට තමා තමන් ගැනම කලකිරෙනව, තමා යම් යම් දේ කිරීමට අපොහොසත් යැයි සිතුවිලි පහල වෙනව ) [B]3.Ideas of self-guilt & worthlessness: ස්වයං අවමානයකට සිතුවිලි පහලවීම සහ තමා ඵල රහිත පුද්ගලයෙකු බව සිතීම[/B]. (මම මහ වැඩකට නැති මිනිහෙක්, කාටවත් මාව වැඩක් නැහැ, මම මහ කරුමක් කාරයෙක්, ) මෙහෙම කියන්නෙ ඔබ නොවෙයි ඔබේ සිත තුලට රිංගන විශාදයේ විශබීජයි. [B]4. Pessimistic view about future and world:අනාගතය සහ ලෝකය කෙරෙහි ඇතිවන සෘණාත්මක හැඟීම[/B]. (මේ ලෝකෙ සාදාරණ නැහැ, සමාජය කුරිරුයි, මගේ අනාගතය අඳුරුයි ) [B]5. Self-harm or suicidal thoughts:තමාට හානිකර ගැනීමේ හෝ සියදිවි හානිකරගැනීමේ සිතුවිලි පහල වෙනව[/B] මොකක් කලත් වැඩක් නැහැ, දැන්නම් ජීවත්වෙලා වැඩක් නැහැ. [B]6. Appetite[/B]: බොහෝවිට ආහාර අරුචිය, හැබැයි සමහර වෙලාවට කෙරවලක් නැතිව කනවා කනවා කන්නෙ මොනවද කෑවෙ මොනවද කොහොම කෑවද කියලවත් නිච්චියක් නෑ. [B]7. Sleep disorders[/B]: නින්දට වැටීම, නින්ද පවත්වාගෙන යාමේ අපහසුව, නින්ද අඩුවීම. (ඇඳට වැටුනට ඇස්දෙක පියාගෙන ඇඳ උඩ පෙරලි පෙරලි ඔහේ ඉන්නව, නින්ද යන්නෙ නැහැ ).සමහර වෙලාවට දවසෙන් වැඩිහරියක් නිදාගෙන ඉන්න අයත් දකින්න පුළුවන්. [B]8. Inactive: ක්‍රියාශීලී බව අඩුවීම.[/B] වෙනද වගේ නොවෙයි මොකක් හරි කරන්න ගියත් හැට පැයක් යනව. ඒකත් හරිම අමාරුවෙන්.සමහර වෙලාවට පස්ස කැඩිච්චි කඩිය වගේ ඕනෑවටත් වඩා වැඩිය ක්‍රියාශීලී ගති පෙන්වන්න අයත් මේ අතර ඉන්න පුළුවන්. අපි මෙච්චර වෙලා කතා කලේ විශාදය තත්වයක තිබෙන පොදු ලක්ෂණ. දැන් අපි අවභෝදකරගැනීමේ පහසුවට විශාදයේ මූලික අවස්තාවේ සිට බරපතල අවස්තාව දක්වාවු පරාසය කොටස් තුනකට බෙදමු. නම් 3 කුත් දාමු. [B]Levels of Depression: විශාදය වර්ගීකරණය. විශාදයේ එක එක මට්ටම්. [/B] [B]1. Mild Depression : සුළුවශයෙන් විශාදය[/B] (අවම වශයෙන් ප්‍රධාන ලක්ෂන 2 සහ උප ප්‍රධාන ලක්ශන 2 වත් ඇත්නම්) [B]2. Moderate Depression : මධ්‍යම ප්‍රමානයේ විශාදය[/B] (අවම වශයෙන් ප්‍රධාන ලක්ෂන 2 සහ උප ප්‍රධාන ලක්ශන 3 වත් ඇත්නම්) ලක්ශන 3 වත් ඇත්නම්) [B]3. Severe Depression : උග්‍ර විශාද තත්වය[/B] (ප්‍රධාන ලක්ෂන 3ම සහ උප ප්‍රධාන ලක්ශන 4 වත් ඇත්නම්) විශාදය ගැන ඉතාමත් වැදගත් කරුණක් වෙන්නෙ මෙම තත්වයට ගොදුරු වූවන් බොහෝවිට කළකිරීමෙන් සිටින්නේ තමාගැන සහ තමා අවට ලෝකය ගැන වීම. මෙන්න මේ කරුනු කාරනා ඔබට හෝ ඔබේ මිතුරෙකුට තියෙනව කියල දැනෙනව නම් වෛද්‍යය වරයෙක් හමුවෙලා නිසි ප්‍රතිකාර වලට යොමු වෙමු.. ජීවිතයක් බේරාගන්න උදව් වෙමු..[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom