Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
විශාදය 4 - විෂාදනාශක (Antidepressants) කෙතරම් දුරට සාර්තකද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාදය 4 - විෂාදනාශක (Antidepressants) කෙතරම් දුරට සාර්තකද

විශාදය 4 - විෂාදනාශක කෙතරම් දුරට සාර්තකද?

විශාදය කලින් පෝස්ට් බලපු නැති අය මෙතනින් බලන්න..

#psychiatry dd

කලින් Social Phobia පෝස්ට් එකට ගොඩාක් හොද ප්‍රතිචාර ලැබුනා, ඒ ගැන සතුටුයි.

මම එහෙනම් කලින් කරගෙන ගිය විශාදය ලිපි පෙල නැවත පටන්ගන්නම්.

අද කතා කරන්නම් පෙර පොරොන්දු උන පරිදි විශාදනාශක නැත්නම් කවුරුත් දන්නා පරිදි Antidepressant ගැන...

විශාදයෙන් පෙලෙන ගොඩාක් අය කියන දෙයක් තමයි " වැඩක් නෑ, දැන් කොච්චර කාලයක් බෙහෙත් ගන්නවාද, තාම සනීපයක් නෑ" කියලා. Antibiotic එකක් ගත්තහම එ අදාල ලෙඩෙට සුවයක් එනවනම් ඇයි Antidepressant වලින් Depression සුව වෙන්න නැත්තේ? Antidepressant වැඩක් නැද්ද?, එහෙනම් ඇයි දොස්තරලා Antidepressant දෙන්නේ? මේ ප්‍රශ්න ගොඩාක් අහල අන්තිමට නවතින්නේ, මට නම් දැන් මැරෙන එක ඇර කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ, සත්‍ය තෙරුම් ගැනීමට වඩා, අමාරුවෙන් ලැබුන මනුශ්‍යය ජීවිතය නැති කරගන්නට තරම් ඔවුන් සූදානම්,

එහෙනම් මම අද කතා කරන්නම් ඔබට Antidepressant ගැන දැනගත යුතු සියලුම දේ... තව දැනගන්න අවශ්‍යය දේවල් තියෙනවානම් අහන්න.

1. මොනවද මේ Antidepressant ?

>>> මේකට උත්තරේ කවුරුත් දන්නවා, විශාදය ඇතුලු තවත් මානසික රෝගී තත්ව වලට එරෙහිව භාවිතා කරන ඖෂදයක්, නමුත් මෙය මානසික රෝග වල ප්‍රතිකාර සැලැස්මේ (Treatment Plan) එක් අංගයක් පමනයි. හොදින් මතක තියාගන්න එක් අංගයක් පමනයි, එකම අංගය නොවේ.

ප්‍රදාන Antidepressant කීපයක් -

Fluoxetine, Escitalopram, Citalopram, Amytryptilin...

2. විශාදය ඇති වන්නේ කෙසේද?

>>> විශාදය ඇති වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට නම් පිලිතුරු දෙන්න අමාරුයි, මොකද ඇත්තටම මෙහෙමයි කියලා විදියක් අපිට කියන්න බැහැ. සොයාගෙන තියෙන එක විදිහක් තමයි මම කලින් පෝස්ට් වලත් කිව්වා වගේ සෙරොටොනින් (Serotonin) සහ ඩොපමීන් (Dopamin) යන රසායනික අඩු වීම නිසා විශාදය ඇති වෙනවා කියලා. ඇත්ත මේ රසායනික අඩු උනහම විශාදය තත්වයකට යනවා තමයි, නමුත් හැම අවස්තාවකදීම මෙහෙම වෙනවා කියලා අපිට කියන්න අමාරුයි..

මානසික රෝග කියන්නේ කෙටියෙන්ම කියනවානම් මනස ලෙඩවීම, ඒකට හේතුවක් නිශ්චිතවම අපිට විද්යවෙන් තවම හොයන්න බෑ.

3. Antidepressant වලින් සිදුවන්නේ කුමක්ද?

>>> විශාල වශයෙන් භාවිත වන Antidepressant වර්ගය තමයි SSRI (Selective serotonin reuptake inhibitors) කියන්නේ. මෙහිදී සිදුවන්නේ නිපදවෙන සෙරොටොනින් ප්‍රතිජනනය කිරීම අඩු කිරීමයි, අවිට සෙරොටොනින් වැඩි වෙලාවක් ස්නායු සෛල අතර ක්‍රියා කරන්වා, සෙරොටොනින් අඩුවක් තිබුනත් නිපදවෙන සෙරොටොනින් වල ක්‍රියාකාරී කාලය වැඩි කිරීම මගින් කෙමෙන් කෙමෙන් සෙරොටොනින් ප්‍රමානය වැඩි වෙන්වා (සැ.යු - මෙමගින් සෙරොටොනින් වල වැඩි වීමක් සිදුවන්නේ නැත.)

එලෙස සෙරොටොනින් ප්‍රමානය තබා ගැනීම මගින් ස්නායු ක්‍රියාකාරිත්වය සාමාන්‍යය මට්ටමක තබාගන්නවා. මෙමගින් විශාදය තත්වය මග හැරෙනව, සතුටක් දැනෙනවා, මනෝභාවය ඉහල නන්වනවා, දිවි නසා ගැනීමේ සිතුවිලි අඩු කරනවා.

4. නමුත් විශාදය සුව වෙනවාද?

>>> දැන් ඔන්න කාගෙත් ප්රශ්නය. උඩම කියල තියන්ව නෑ කියල, අයෙ කියන්වා අඩු වෙනවා කියලා, මොකක්ද මේ කියල හිතනවා ඇති.

මම පැහැදිලි කරන්නම්.

මම කලින් කිව්වා විශාදය හැදෙන විදිහක් ගැන හරියට කියන්න බෑ කියලා, එහෙනම් කොහොමද බෙහෙතක් දෙන්නෙ නේ???

මෙහෙමයි අපි Antidepressant දුන්නහම මම කිව්ව වගෙ Antidepressant මගින් සෙරොටොනින් මට්ටම ඉහල අගයක පවත්වා ගැනීම මගින් අපිට සතුටක් ඇතිවෙන්වා, එවිට අපි සැහැල්ලු වෙන්ව, දිවි නස්ස ගැනීමේ සිතුවිලි අඩු වෙනවා, ඒ කියන්නේ විශාද තත්වය අඩු උනා වගෙ අපිට දැනෙනවා.

ඔබගේ විශාද තත්වය සෙරොටොනින් අඩුවක් නිසා ඇති උනත්, වෙන හේතුවන් නිසා ඇති වුනද සෙරොටොනින් මට්ටමේ වැඩි වීම නිසා සතුට ඇති වෙලා අපිට මදකට විශාද තත්වයෙන් මිදෙන්නට පුලුවන් වෙනවා.

කෙටියෙන් කිව්වොත් විශාදය තිබෙද්දීම, සතුට වැඩි කිරීමක් වෙන්වා, නමුත් අපිට දැනෙන්නේ විශාදය අඩු උනා වගේ. එනම් සිදුවන්නේ විශාදයේ රෝග ලක්ශන අඩු වීමක් මිසක්, රෝගය සුව වීමක් නොවේ.

5. එහෙනම් ඇයි Antidepressant දෙන්නේ?

>>> හිතන්න ඔබ හොද Guitar වාදකයෙක්, ඔබ කාලයක් භාවිතා නොවුන guitar එකක් අරගෙන වාදනය කරන්න හදනවා, නමුත් අපිට හොද හඩක්, තනුවක් එන්නේ නෑ, අපි එතකොට තෙරුම් ගන්නවා guitar එක tune වෙලා මදි කියලා. අපි දැන් guitar එක tune කරලා වාදනය කරන්වා, දැන් අපිට හොදට වාදනය කරන්න පුලුවන්.

හොදටම tune බැහැපු guitar එකක් tune නොකර වාදනය කරන්නත් බෑ, tune කරලා guitar එක පැත්තකින් තිබ්බා කියල guitar එක ඉබේම වාදනය වෙන්නේත් නැහැ. අපි වාදනය කරන්න ඔනේ.

Antidepressant සහ මානසික පුහුණුවේ ( Psychotherapy ) සම්බන්දයත් ඔය වගේ තමයි.

අපි අහල තියෙනවා විශාදය තියෙන අය ඔනෑ තරම් කියන්ව, හිත පුහුනු කරන්න කිව්වට ඒක ලේසි නැහැ කියලා. අන්න ඒක ලේසි කරන්න තමයි Antidepressant දෙන්නේ.

ඇත්ත අපි පහතට වැටිලා, දුකෙන්, සියදිවි හානිකරගන්න හිතිලා ඉන්නකොට අපිට මනස පුහුනු කරන්න අමාරුයි. නමුත් හිතන්න අපි සාමන්‍යය තත්වයක හිටියොත්?? පුලුවන් නෙද?Antidepressant වලින් කරන්නේ අන්න ඒ සාමන්‍යය මානසික පරිසරය හදලා දෙන එක..

දැන් තෙරෙනවා ඇති Antidepressant සහ Psychotherapy යන දෙකම වැදගත් ඇයි කියලා. Antidepressant වටිනාකම හොදටම තෙරෙන්නේ පාලනය කර ගත නොහැකි රෝගීන්ටයි.

6. Antidepressant ක්‍රියාකාරී වන්න කොතරම් කල් යනවද?

>>> සමහරුන්ගේ ඉතා ඉක්මනින් රෝග ලක්ශන අඩු කරන අතර, තවත් සමහරුන් ගේ ක්‍රියාකාරී වන්න සති 3-4 කාලයක් ගතවෙනවා. ගොඩාක් වෛද්‍යවරු මාසයක් බෙහෙත් අරගෙන එන්න කියන්නේ ඔය හින්දයි. හැබැයි මාසයකින් වෙනසක් නොමැතිනම් ඔබට ලබාදී ඇති ඖෂධ වර්ගය මාරු කිරීම තමයි හොදම දේ.

7. මට කොච්චර කාලයක් Antidepressant ගන්න වෙයිද?

>>> එය ඔබගේ රෝගයේ බරපතලතාව මත වෛද්‍යවරය තීරනය කරනු ඇත.

8. Antidepressant වල අතුරු ආබාද ?

>>> අතුරු ආබාද ඕනෑම ඖෂධයකට තිබෙනවා, ඒකෙන් කියැවෙන්නේ නැහැ හැමටම මේවා ඇති වෙනවා කියලා.

එක් එක් Antidepressant කාණ්ඩයට වෙන්වූ අතුරු ආබාද තියෙන්වා, නමුත් මම පොදුවේ කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

1. වමනය.

2. නින්ද නියාම/ යාම.

3. තෙහෙට්ටු ගතිය.

4. කරකැවිල්ල.

5. පාචනය/ මලබද්දය.

6. හිසරදය.

7. බර වැඩිවීම.

8. වියලු මුඛය.

9. දාඩිය දැමීම.

10. වෙව්ලීම.

11. කාංසාව.

වැනි.

9. Antidepressant සහ සියදිවි හානි කර ගැනීම.

>>> Antidepressant නිසා සියදිවි හානි කර ගැනීම වැඩි වෙනවා කියලා මතයක් තියෙනවා. Antidepressant කෙටිකාලීන බලපෑමක් විදිහට සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි අඩු වුවද, එවා වැඩි වෙන්න පුලුවන් කියලත් කියැවෙනවා. එය අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ Paradoxical Effect එකක් කියලා කියනවා, එනම් අපි යම් රෝගයක් සුව කිරීමට ලබා දෙන ඖෂධයක් මගින් එම රෝගයම උත්සන්න කිරීමයි.

මෙහිදී මෙය සිදුවන්නේ කෙසේද කිය නිශ්චිත මතයක් නැහැ.

මේ නිසාමයි Antidepressant ලබා දෙන විට රෝගියා ඉතා ලගින් අධ්‍යනය කල යුතු වන්නේ, සහ කෙටි කාලීන සුවය ලබන කාලයේදීම මානසික පුහුනුව කල යුතු වන්නේ.

ඖෂධය ලබාගන්නා 1 සහ 2වන මාස වලදී මෙන්ම, පලමු වර Antidepressant ගැනීමෙදී තමයි මෙය වැඩිපුරම වෙන්න පුලුවන්.

හැබැයි මේ තත්වයට මුහුන දෙන්නේ අතලොස්සයි, ඒ සිතුවිල්ල ඇති වුනද එයින් කියවෙන්නේ නෑ ඔවුන් එය සිදු කරගන්නවා කියලා, ඒක හින්දා Antidepressant ගන්නා අයෙක් ගැන පලමු මාස 2/ 3 සැලකිලිමත්ව ඉන්න.

10. අපි කොහොමද අදුරගන්නේ රෝගියා Antidepressant නිසා සියදිවි හානි කරගන්න මට්ටමකර ඇවිල්ලා කියලා?

>>> අපි බලමු Antidepressant නිසා පෙන්වන සියදිවි හානිකරගැනීමේ අනතුරු ඇගවීම්... Antidepressant ගන්නා අයෙක් මෙම ලක්ශන පෙන්නනවානම් සැලකිලිමත් වන්න..

1. සියදිවි නසා ගැනීමෙ සිතුවිලි හෝ උත්සහයන්.

2. නව හෝ නරක අතට හැරෙමින් පවතින විශාදය තත්වය.

3. නව හෝ නරක අතට හැරෙමින් පවතින කාංසාව.

4. නව හෝ නරක අතට හැරෙමින් පවතින නොසන්සුන්කම.

5. උදවේගකර හෝ කලබල වීම.

6. නින්ද යාමේ අපහසුතා.

7. අදික ලෙස තරහ යාම.

8. අධික්රියාකාරී බව.

9. අනෙකුත් අසාමාන්‍යය වෙනස්කම්.

11. Antidepressant හි අතුරු ආබාද වල බලපෑම වැඩි කාටද?

>>> Antidepressant හි අතුරු ආබාද ඕනෑම අයෙක්ට එන්න පුලුවන් නමුත් මෙන්න මේ අය ඉහල අවදානමක් ගන්නවා..

1. වයස 65 වැඩි පුද්ගලයින්.

2. ගර්භනී කාන්තාවන්.

3. Bipolar disorder වලින් පෙලෙන්නන්.

4. යෞවනයන්.

12. ඔබ Antidepressant ගන්න ඕන යයි සිතනවානම්.

1. සුදුසුකම් ලත් මනෝවෛද්යවරයකුගෙ උපදෙස් මත පමනක් ගන්න.

2. ඖෂධය දිගටම ගැනීම හෝ නැවැත්වීම වෛද්‍ය උපදෙස් මත පමනක් කරන්න.

3. අනෙකුත්හ් ඔබ ගන්නා ඖෂධ හෝ දේවල් සමග ඇති අන්තර්ක්‍රිය පිලිබද දැනුවත් වන්න. උදාහරන ලෙස මධ්‍යසාර භාවිතය ඖෂධයේ කාර්යක්ෂමතාව අඩු කරනවා.

4. අතුරු ආබාද පිලිබද සැලකිලිමත් වන්න.

5. ඉවසිලිවන්ත වන්න - ඖෂධය එක වරම ඔබට සහනයක් ගෙන දෙන එකක් නැහැ, නමුත් ඉවසන්න, වෛද්‍යවරයා සමග ඇති ප්‍රශ්න සාකච්චා කරන්න.

13. Antidepressant එකවරම නවත්වන්න හොදද?

>>> නොකල යුතුම දෙයක්. Antidepressant එකක් නවත්වනවානම් එය වෛද්‍ය උපදෙස් මත ක්‍රමයෙන් ක්‍රමය අඩු කල යුතුයි. එසේ නැතිව එක වරම නැවැත්වීම මගින් withdrawl effects ඇතිවන්නට පුලුවන්.

ඒවා නම්,

1. කාංසාව.

2. විශාදය.

3. හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ශන.

4. නොසන්සුන් කම.

5. නින්ද නොයාම.

6. භයානක හීන පෙනීම.

7. අසීමිත කලබලකාරී බව.

8. තෙහෙට්ටුව.

9. වමනය.

10. උදරාබාද.

11. කරකැවිල්ල.

12. වෙව්ලීම.

13. විදුලි කම්පන සංවේදනය.

14. එහෙනම් කොහොමද මම Antidepressant නවත්වන්නේ?

>>> වෛද්‍ය උපදෙස් පිලිපදින්න. එහි භාවිතා වන ක්‍රම කීපයක් නම්.

1. ඖෂධ මාත්‍රාව ක්‍රමයෙන් අඩු කරන්න (මෙමගින් ශරීරය ඖශධය නොමැතිව ක්රියාකරන්නට ක්‍රමයෙන් හුරු කෙරෙනවා.)

2. ඉක්මන් වන්න බැහැ - මාත්‍රාව අඩු කරමින් නැවැත්වීමටත් සමහර අවස්තා වලදී මාස කීපයක් යා හැක.

3. ඖෂධය නැවැත්වීමට මානසික ආතතියෙන් අඩු අවස්තාවක් උපයෝගී කරගන්න.

මේ ටික තමයි මට Antidepressant ගැන කියන්න තියෙන්නේ..

අවසාන වශයෙන් කියන්න තියෙන්න සාරාංශයක් අකාරයට...

>>>>>> Antidepressant වලින් විශාදය සුව වන්නේ නැහැ, නමුත් සුව කිරීමට අවශ්‍යය මනස සැකසීමත්, රෝග ලක්ශන අඩු කිරීමත් සිදු කරනවා, එනම් Antidepressant අපිට අහකට කල හැකි දෙයක් නොවේ, විශාදය සුව නොකලද, සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමයේදී වැදගත් කාර්යයක් මෙයින් සිදු කරනවා.

අතුරු ආබාද තිබුනද Antidepressant මගින් සාර්තකත්ව ලැබූ පිරිස බොහෝයි..

මම මේ පොස්ට් එක විශේෂයෙන් කරන්නට හිතුවේ Antidepressant පමනක් අරගෙන සුව වෙන්නට උත්සහ කරන පිරිසටත්, ඒ වගෙම side effects කියලා එය භාවිත නොකරන පිරිසත් යන මේ දෙපිරිසම වැරදියි යන්න පෙන්වීමටයි. එම මිත්‍යාවන් වලින් මිදෙන්න. ඔබට ජය.

ඉතින් මම හිතුවා විශාදය ලිපි පෙල මෙතෙකින් නිමා කරන්නට. තවත් විශාදය සම්දන්දව කතා කරන්න ඔනේ දේවල් තියෙනවානම් Comment එකක් හෝ PM එකක් දාන්න.

මගේ ඊලග පොස්ට් එක - ඇබ්බැහිවීම සහ මනෝවිද්‍යාව...

මෙහිදී මම ඇබ්බැහිවීමේ මනෝවිද්‍යාත්මක පසුබිම සහ එයින් ගොඩ එන ආකාරය ගැන කතා කරනවා.

හොදනම් රෙප් එකක් දීල යන්න.

ස්තූතියි... සුබ දවසක්

My Previous threads

විශාදය 3 - ශරීරයට බලපෑම.

විශාදය 2 - මානසික විසදුම් 6 ක්.

විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6.

Social Phobia / සමාජ භීතිකාව - ජයගමු.

ව්‍යායාම තුලින් මානසික සුවය.....

EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))

Mental Illnesses - Don't GiveUP... Be strong.

මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).

10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.

STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම.

[QUOTE="divoomdelux, post: 23187191, member: 189016"] [b]විශාදය 4 - විෂාදනාශක (Antidepressants) කෙතරම් දුරට සාර්තකද[/b] [SIZE="5"] [COLOR="darkred"][U][CENTER]විශාදය 4 - විෂාදනාශක කෙතරම් දුරට සාර්තකද? [/CENTER][/U][/COLOR] [CENTER][IMG]http://www.advancedtwc.com/img/national-anxiety-depression-awareness-week.jpg[/IMG][/CENTER] [COLOR="darkred"]විශාදය කලින් පෝස්ට් බලපු නැති අය මෙතනින් බලන්න..[/COLOR] [URL="http://www.elakiri.com/forum/tags.php?tag=%23psychiatry+dd"][COLOR="Red"][SIZE="6"][I]#psychiatry dd [/I][/SIZE][/COLOR][/URL] [COLOR="DarkRed"]කලින් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1850083"][COLOR="Red"][SIZE="5"][I]Social Phobia[/I][/SIZE][/COLOR][/URL] පෝස්ට් එකට ගොඩාක් හොද ප්‍රතිචාර ලැබුනා, ඒ ගැන සතුටුයි. මම එහෙනම් කලින් කරගෙන ගිය විශාදය ලිපි පෙල නැවත පටන්ගන්නම්. අද කතා කරන්නම් පෙර පොරොන්දු උන පරිදි විශාදනාශක නැත්නම් කවුරුත් දන්නා පරිදි Antidepressant ගැන... [CENTER][IMG]http://running.competitor.com/files/2017/07/antidepressants-800x534.jpg[/IMG][/CENTER] විශාදයෙන් පෙලෙන ගොඩාක් අය කියන දෙයක් තමයි " වැඩක් නෑ, දැන් කොච්චර කාලයක් බෙහෙත් ගන්නවාද, තාම සනීපයක් නෑ" කියලා. Antibiotic එකක් ගත්තහම එ අදාල ලෙඩෙට සුවයක් එනවනම් ඇයි Antidepressant වලින් Depression සුව වෙන්න නැත්තේ? Antidepressant වැඩක් නැද්ද?, එහෙනම් ඇයි දොස්තරලා Antidepressant දෙන්නේ? මේ ප්‍රශ්න ගොඩාක් අහල අන්තිමට නවතින්නේ, මට නම් දැන් මැරෙන එක ඇර කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ, සත්‍ය තෙරුම් ගැනීමට වඩා, අමාරුවෙන් ලැබුන මනුශ්‍යය ජීවිතය නැති කරගන්නට තරම් ඔවුන් සූදානම්, එහෙනම් මම අද කතා කරන්නම් ඔබට Antidepressant ගැන දැනගත යුතු සියලුම දේ... තව දැනගන්න අවශ්‍යය දේවල් තියෙනවානම් අහන්න.[/COLOR] [CENTER][IMG]https://images.agoramedia.com/everydayhealth/gcms/10-Signs-Your-Antidepressant-Isnt-Working-722x406.jpg[/IMG][/CENTER] [COLOR="red"][B]1. මොනවද මේ Antidepressant ?[/B][/COLOR] [COLOR="Blue"]>>> මේකට උත්තරේ කවුරුත් දන්නවා, විශාදය ඇතුලු තවත් මානසික රෝගී තත්ව වලට එරෙහිව භාවිතා කරන ඖෂදයක්, නමුත් මෙය මානසික රෝග වල ප්‍රතිකාර සැලැස්මේ (Treatment Plan) එක් අංගයක් පමනයි. හොදින් මතක තියාගන්න එක් අංගයක් පමනයි, එකම අංගය නොවේ. ප්‍රදාන Antidepressant කීපයක් - Fluoxetine, Escitalopram, Citalopram, Amytryptilin...[/COLOR] [COLOR="red"][B]2. විශාදය ඇති වන්නේ කෙසේද?[/B][/COLOR] [COLOR="blue"]>>> විශාදය ඇති වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට නම් පිලිතුරු දෙන්න අමාරුයි, මොකද ඇත්තටම මෙහෙමයි කියලා විදියක් අපිට කියන්න බැහැ. සොයාගෙන තියෙන එක විදිහක් තමයි මම කලින් පෝස්ට් වලත් කිව්වා වගේ සෙරොටොනින් (Serotonin) සහ ඩොපමීන් (Dopamin) යන රසායනික අඩු වීම නිසා විශාදය ඇති වෙනවා කියලා. ඇත්ත මේ රසායනික අඩු උනහම විශාදය තත්වයකට යනවා තමයි, නමුත් හැම අවස්තාවකදීම මෙහෙම වෙනවා කියලා අපිට කියන්න අමාරුයි.. මානසික රෝග කියන්නේ කෙටියෙන්ම කියනවානම් මනස ලෙඩවීම, ඒකට හේතුවක් නිශ්චිතවම අපිට විද්යවෙන් තවම හොයන්න බෑ.[/COLOR] [COLOR="red"][B]3. Antidepressant වලින් සිදුවන්නේ කුමක්ද?[/B][/COLOR] [COLOR="blue"]>>> විශාල වශයෙන් භාවිත වන Antidepressant වර්ගය තමයි SSRI (Selective serotonin reuptake inhibitors) කියන්නේ. මෙහිදී සිදුවන්නේ නිපදවෙන සෙරොටොනින් ප්‍රතිජනනය කිරීම අඩු කිරීමයි, අවිට සෙරොටොනින් වැඩි වෙලාවක් ස්නායු සෛල අතර ක්‍රියා කරන්වා, සෙරොටොනින් අඩුවක් තිබුනත් නිපදවෙන සෙරොටොනින් වල ක්‍රියාකාරී කාලය වැඩි කිරීම මගින් කෙමෙන් කෙමෙන් සෙරොටොනින් ප්‍රමානය වැඩි වෙන්වා (සැ.යු - මෙමගින් සෙරොටොනින් වල වැඩි වීමක් සිදුවන්නේ නැත.) එලෙස සෙරොටොනින් ප්‍රමානය තබා ගැනීම මගින් ස්නායු ක්‍රියාකාරිත්වය සාමාන්‍යය මට්ටමක තබාගන්නවා. මෙමගින් විශාදය තත්වය මග හැරෙනව, සතුටක් දැනෙනවා, මනෝභාවය ඉහල නන්වනවා, දිවි නසා ගැනීමේ සිතුවිලි අඩු කරනවා.[/COLOR] [B][COLOR="red"]4. නමුත් විශාදය සුව වෙනවාද?[/COLOR][/B] [COLOR="blue"]>>> දැන් ඔන්න කාගෙත් ප්රශ්නය. උඩම කියල තියන්ව නෑ කියල, අයෙ කියන්වා අඩු වෙනවා කියලා, මොකක්ද මේ කියල හිතනවා ඇති. මම පැහැදිලි කරන්නම්. මම කලින් කිව්වා විශාදය හැදෙන විදිහක් ගැන හරියට කියන්න බෑ කියලා, එහෙනම් කොහොමද බෙහෙතක් දෙන්නෙ නේ??? මෙහෙමයි අපි Antidepressant දුන්නහම මම කිව්ව වගෙ Antidepressant මගින් සෙරොටොනින් මට්ටම ඉහල අගයක පවත්වා ගැනීම මගින් අපිට සතුටක් ඇතිවෙන්වා, එවිට අපි සැහැල්ලු වෙන්ව, දිවි නස්ස ගැනීමේ සිතුවිලි අඩු වෙනවා, ඒ කියන්නේ විශාද තත්වය අඩු උනා වගෙ අපිට දැනෙනවා. ඔබගේ විශාද තත්වය සෙරොටොනින් අඩුවක් නිසා ඇති උනත්, වෙන හේතුවන් නිසා ඇති වුනද සෙරොටොනින් මට්ටමේ වැඩි වීම නිසා සතුට ඇති වෙලා අපිට මදකට විශාද තත්වයෙන් මිදෙන්නට පුලුවන් වෙනවා. කෙටියෙන් කිව්වොත් විශාදය තිබෙද්දීම, සතුට වැඩි කිරීමක් වෙන්වා, නමුත් අපිට දැනෙන්නේ විශාදය අඩු උනා වගේ. එනම් සිදුවන්නේ විශාදයේ රෝග ලක්ශන අඩු වීමක් මිසක්, රෝගය සුව වීමක් නොවේ.[/COLOR] [COLOR="red"][B]5. එහෙනම් ඇයි Antidepressant දෙන්නේ?[/B][/COLOR] [COLOR="blue"]>>>[I][B] හිතන්න ඔබ හොද Guitar වාදකයෙක්, ඔබ කාලයක් භාවිතා නොවුන guitar එකක් අරගෙන වාදනය කරන්න හදනවා, නමුත් අපිට හොද හඩක්, තනුවක් එන්නේ නෑ, අපි එතකොට තෙරුම් ගන්නවා guitar එක tune වෙලා මදි කියලා. අපි දැන් guitar එක tune කරලා වාදනය කරන්වා, දැන් අපිට හොදට වාදනය කරන්න පුලුවන්. හොදටම tune බැහැපු guitar එකක් tune නොකර වාදනය කරන්නත් බෑ, tune කරලා guitar එක පැත්තකින් තිබ්බා කියල guitar එක ඉබේම වාදනය වෙන්නේත් නැහැ. අපි වාදනය කරන්න ඔනේ.[/B][/I] Antidepressant සහ මානසික පුහුණුවේ ( Psychotherapy ) සම්බන්දයත් ඔය වගේ තමයි. අපි අහල තියෙනවා විශාදය තියෙන අය ඔනෑ තරම් කියන්ව, හිත පුහුනු කරන්න කිව්වට ඒක ලේසි නැහැ කියලා. අන්න ඒක ලේසි කරන්න තමයි Antidepressant දෙන්නේ. ඇත්ත අපි පහතට වැටිලා, දුකෙන්, සියදිවි හානිකරගන්න හිතිලා ඉන්නකොට අපිට මනස පුහුනු කරන්න අමාරුයි. නමුත් හිතන්න අපි සාමන්‍යය තත්වයක හිටියොත්?? පුලුවන් නෙද?Antidepressant වලින් කරන්නේ අන්න ඒ සාමන්‍යය මානසික පරිසරය හදලා දෙන එක.. දැන් තෙරෙනවා ඇති Antidepressant සහ Psychotherapy යන දෙකම වැදගත් ඇයි කියලා. Antidepressant වටිනාකම හොදටම තෙරෙන්නේ පාලනය කර ගත නොහැකි රෝගීන්ටයි. [/COLOR] [COLOR="red"][B]6. Antidepressant ක්‍රියාකාරී වන්න කොතරම් කල් යනවද?[/B][/COLOR] [COLOR="blue"]>>> සමහරුන්ගේ ඉතා ඉක්මනින් රෝග ලක්ශන අඩු කරන අතර, තවත් සමහරුන් ගේ ක්‍රියාකාරී වන්න සති 3-4 කාලයක් ගතවෙනවා. ගොඩාක් වෛද්‍යවරු මාසයක් බෙහෙත් අරගෙන එන්න කියන්නේ ඔය හින්දයි. හැබැයි මාසයකින් වෙනසක් නොමැතිනම් ඔබට ලබාදී ඇති ඖෂධ වර්ගය මාරු කිරීම තමයි හොදම දේ.[/COLOR] [COLOR="red"][B]7. මට කොච්චර කාලයක් Antidepressant ගන්න වෙයිද?[/B][/COLOR] [COLOR="blue"]>>> එය ඔබගේ රෝගයේ බරපතලතාව මත වෛද්‍යවරය තීරනය කරනු ඇත. [/COLOR] [COLOR="red"][B]8. Antidepressant වල අතුරු ආබාද ?[/B][/COLOR] [COLOR="blue"]>>> අතුරු ආබාද ඕනෑම ඖෂධයකට තිබෙනවා, ඒකෙන් කියැවෙන්නේ නැහැ හැමටම මේවා ඇති වෙනවා කියලා. එක් එක් Antidepressant කාණ්ඩයට වෙන්වූ අතුරු ආබාද තියෙන්වා, නමුත් මම පොදුවේ කිහිපයක් ඉදිරිපත් කරන්නම්.[/COLOR] [COLOR="blue"][B]1. වමනය. 2. නින්ද නියාම/ යාම. 3. තෙහෙට්ටු ගතිය. 4. කරකැවිල්ල. 5. පාචනය/ මලබද්දය. 6. හිසරදය. 7. බර වැඩිවීම. 8. වියලු මුඛය. 9. දාඩිය දැමීම. 10. වෙව්ලීම. 11. කාංසාව. වැනි.[/B][/COLOR] [COLOR="red"][B]9. Antidepressant සහ සියදිවි හානි කර ගැනීම.[/B][/COLOR] [COLOR="blue"]>>> Antidepressant නිසා සියදිවි හානි කර ගැනීම වැඩි වෙනවා කියලා මතයක් තියෙනවා. Antidepressant කෙටිකාලීන බලපෑමක් විදිහට සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි අඩු වුවද, එවා වැඩි වෙන්න පුලුවන් කියලත් කියැවෙනවා. එය අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ Paradoxical Effect එකක් කියලා කියනවා, එනම් අපි යම් රෝගයක් සුව කිරීමට ලබා දෙන ඖෂධයක් මගින් එම රෝගයම උත්සන්න කිරීමයි. මෙහිදී මෙය සිදුවන්නේ කෙසේද කිය නිශ්චිත මතයක් නැහැ. මේ නිසාමයි Antidepressant ලබා දෙන විට රෝගියා ඉතා ලගින් අධ්‍යනය කල යුතු වන්නේ, සහ කෙටි කාලීන සුවය ලබන කාලයේදීම මානසික පුහුනුව කල යුතු වන්නේ. ඖෂධය ලබාගන්නා 1 සහ 2වන මාස වලදී මෙන්ම, පලමු වර Antidepressant ගැනීමෙදී තමයි මෙය වැඩිපුරම වෙන්න පුලුවන්. [/COLOR] [COLOR="blue"]හැබැයි මේ තත්වයට මුහුන දෙන්නේ අතලොස්සයි, ඒ සිතුවිල්ල ඇති වුනද එයින් කියවෙන්නේ නෑ ඔවුන් එය සිදු කරගන්නවා කියලා, ඒක හින්දා Antidepressant ගන්නා අයෙක් ගැන පලමු මාස 2/ 3 සැලකිලිමත්ව ඉන්න.[/COLOR] [COLOR="red"][B]10. අපි කොහොමද අදුරගන්නේ රෝගියා Antidepressant නිසා සියදිවි හානි කරගන්න මට්ටමකර ඇවිල්ලා කියලා?[/B][/COLOR] [COLOR="blue"]>>> අපි බලමු Antidepressant නිසා පෙන්වන සියදිවි හානිකරගැනීමේ අනතුරු ඇගවීම්... Antidepressant ගන්නා අයෙක් මෙම ලක්ශන පෙන්නනවානම් සැලකිලිමත් වන්න.. 1. සියදිවි නසා ගැනීමෙ සිතුවිලි හෝ උත්සහයන්. 2. නව හෝ නරක අතට හැරෙමින් පවතින විශාදය තත්වය. 3. නව හෝ නරක අතට හැරෙමින් පවතින කාංසාව. 4. නව හෝ නරක අතට හැරෙමින් පවතින නොසන්සුන්කම. 5. උදවේගකර හෝ කලබල වීම. 6. නින්ද යාමේ අපහසුතා. 7. අදික ලෙස තරහ යාම. 8. අධික්රියාකාරී බව. 9. අනෙකුත් අසාමාන්‍යය වෙනස්කම්.[/COLOR] [COLOR="red"][B]11. Antidepressant හි අතුරු ආබාද වල බලපෑම වැඩි කාටද?[/B][/COLOR] [COLOR="blue"]>>> Antidepressant හි අතුරු ආබාද ඕනෑම අයෙක්ට එන්න පුලුවන් නමුත් මෙන්න මේ අය ඉහල අවදානමක් ගන්නවා.. [B]1. වයස 65 වැඩි පුද්ගලයින්. 2. ගර්භනී කාන්තාවන්. 3. Bipolar disorder වලින් පෙලෙන්නන්. 4. යෞවනයන්.[/B][/COLOR] [COLOR="red"][B]12. ඔබ Antidepressant ගන්න ඕන යයි සිතනවානම්.[/B][/COLOR] [COLOR="blue"][B]1. සුදුසුකම් ලත් මනෝවෛද්යවරයකුගෙ උපදෙස් මත පමනක් ගන්න. 2. ඖෂධය දිගටම ගැනීම හෝ නැවැත්වීම වෛද්‍ය උපදෙස් මත පමනක් කරන්න. 3. අනෙකුත්හ් ඔබ ගන්නා ඖෂධ හෝ දේවල් සමග ඇති අන්තර්ක්‍රිය පිලිබද දැනුවත් වන්න. උදාහරන ලෙස මධ්‍යසාර භාවිතය ඖෂධයේ කාර්යක්ෂමතාව අඩු කරනවා. 4. අතුරු ආබාද පිලිබද සැලකිලිමත් වන්න. 5. ඉවසිලිවන්ත වන්න - ඖෂධය එක වරම ඔබට සහනයක් ගෙන දෙන එකක් නැහැ, නමුත් ඉවසන්න, වෛද්‍යවරයා සමග ඇති ප්‍රශ්න සාකච්චා කරන්න. [/B][/COLOR] [COLOR="red"][B]13. Antidepressant එකවරම නවත්වන්න හොදද?[/B][/COLOR] [COLOR="blue"]>>> නොකල යුතුම දෙයක්. Antidepressant එකක් නවත්වනවානම් එය වෛද්‍ය උපදෙස් මත ක්‍රමයෙන් ක්‍රමය අඩු කල යුතුයි. එසේ නැතිව එක වරම නැවැත්වීම මගින් withdrawl effects ඇතිවන්නට පුලුවන්. ඒවා නම්, [B]1. කාංසාව. 2. විශාදය. 3. හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ශන. 4. නොසන්සුන් කම. 5. නින්ද නොයාම. 6. භයානක හීන පෙනීම. 7. අසීමිත කලබලකාරී බව. 8. තෙහෙට්ටුව. 9. වමනය. 10. උදරාබාද. 11. කරකැවිල්ල. 12. වෙව්ලීම. 13. විදුලි කම්පන සංවේදනය.[/B][/COLOR] [COLOR="red"][B]14. එහෙනම් කොහොමද මම Antidepressant නවත්වන්නේ?[/B][/COLOR] [COLOR="blue"]>>> වෛද්‍ය උපදෙස් පිලිපදින්න. එහි භාවිතා වන ක්‍රම කීපයක් නම්. [B]1. ඖෂධ මාත්‍රාව ක්‍රමයෙන් අඩු කරන්න (මෙමගින් ශරීරය ඖශධය නොමැතිව ක්රියාකරන්නට ක්‍රමයෙන් හුරු කෙරෙනවා.) 2. ඉක්මන් වන්න බැහැ - මාත්‍රාව අඩු කරමින් නැවැත්වීමටත් සමහර අවස්තා වලදී මාස කීපයක් යා හැක. 3. ඖෂධය නැවැත්වීමට මානසික ආතතියෙන් අඩු අවස්තාවක් උපයෝගී කරගන්න.[/B] මේ ටික තමයි මට Antidepressant ගැන කියන්න තියෙන්නේ.. අවසාන වශයෙන් කියන්න තියෙන්න සාරාංශයක් අකාරයට...[/COLOR] [COLOR="DarkRed"]>>>>>> Antidepressant වලින් විශාදය[U] සුව වන්නේ නැහැ[/U], නමුත් සුව කිරීමට අවශ්‍යය මනස සැකසීමත්, රෝග ලක්ශන අඩු කිරීමත් සිදු කරනවා, [U]එනම් Antidepressant අපිට අහකට කල හැකි දෙයක් නොවේ[/U], විශාදය සුව නොකලද, සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමයේදී වැදගත් කාර්යයක් මෙයින් සිදු කරනවා. අතුරු ආබාද තිබුනද [U]Antidepressant මගින් සාර්තකත්ව ලැබූ පිරිස බොහෝයි[/U]..[/COLOR] [COLOR="darkred"]මම මේ පොස්ට් එක විශේෂයෙන් කරන්නට හිතුවේ [B]Antidepressant පමනක් අරගෙන සුව වෙන්නට උත්සහ කරන පිරිසටත්, ඒ වගෙම side effects කියලා එය භාවිත නොකරන[/B] පිරිසත් යන මේ දෙපිරිසම වැරදියි යන්න පෙන්වීමටයි. එම මිත්‍යාවන් වලින් මිදෙන්න. ඔබට ජය.[/COLOR] [COLOR="darkred"]ඉතින් මම හිතුවා විශාදය ලිපි පෙල මෙතෙකින් නිමා කරන්නට. තවත් විශාදය සම්දන්දව කතා කරන්න ඔනේ දේවල් තියෙනවානම් Comment එකක් හෝ PM එකක් දාන්න. මගේ ඊලග පොස්ට් එක - ඇබ්බැහිවීම සහ මනෝවිද්‍යාව... මෙහිදී මම ඇබ්බැහිවීමේ මනෝවිද්‍යාත්මක පසුබිම සහ එයින් ගොඩ එන ආකාරය ගැන කතා කරනවා. හොදනම් රෙප් එකක් දීල යන්න. ස්තූතියි... සුබ දවසක්[/COLOR] [/SIZE] [COLOR="RoyalBlue"][SIZE="5"][U][B][CENTER]My Previous threads[/CENTER][/B][/U][/SIZE][/COLOR] [CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1849927"][COLOR="royalblue"][SIZE="5"]විශාදය 3 - ශරීරයට බලපෑම[/SIZE][/COLOR][/URL]. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=23172610#post23172610"][COLOR="royalblue"][SIZE="5"]විශාදය 2 - මානසික විසදුම් 6 ක්[/SIZE][/COLOR][/URL]. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1849700"][COLOR="royalblue"][SIZE="5"]විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6[/SIZE][/COLOR][/URL]. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1850083"][COLOR="royalblue"][SIZE="5"]Social Phobia / සමාජ භීතිකාව - ජයගමු[/SIZE][/COLOR][/URL]. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839743"][COLOR="royalblue"][SIZE="5"]ව්‍යායාම තුලින් මානසික සුවය....[/SIZE][/COLOR][/URL]. [COLOR="RoyalBlue"][SIZE="5"][I][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839889"][COLOR="RoyalBlue"][SIZE="5"]EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839462"][COLOR="RoyalBlue"][SIZE="5"]Mental Illnesses - Don't GiveUP... Be strong.[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839561"][COLOR="RoyalBlue"][SIZE="5"]මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839595"][COLOR="royalblue"][SIZE="5"]10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839727"][COLOR="royalblue"][SIZE="5"]STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම[/SIZE][/COLOR].[/URL][/I][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom