Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
විශාරද නන්දා මාලිනියන්ගේ Pavana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.

1. Theme-තේමා වාදනය

2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි

3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා

4. Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*

5. Seethala Polowama -සීතල පොළොවම*

6.Elayiya Elaado-එලයියා එලාඩෝ

7.Rana Derane-රණ දෙරණේ*

8.Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*

9.Bamuna Unath-බමුණා උනත්*

10.Kawadaa Paayanda-කවදා පායන්ද*

11.Nidahas Baila-නිදහස් බයිලා*

12.Dansal Dorehi-දන්සැල් දොරෙහි*

13.Upasakammaa-උපාසකම්මා*

14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී

15.Dasamask-දසමසක්*

16.Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*

17.Danan Ruhiru Bee-දනන් රුහිරු බී*

18.Wahinnata Hakinam-වහින්නට හැකිනම්

19.Mongoliyanuwani-මොන්ගොලියනුවනි*

[ATTACH=full]126973[/ATTACH]

DOWNLOAD HERE

[QUOTE="biyondw, post: 26459287, member: 16368"] මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව [B]“පවන”[/B] සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. [B][COLOR=rgb(184, 49, 47)]මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත *[/COLOR] සලකුණින් දක්වා ඇත.[/B] 1. Theme-තේමා වාදනය 2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි 3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා 4. [B]Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*[/B] 5. [B]Seethala Polowama -සීතල පොළොවම*[/B] 6.Elayiya Elaado-එලයියා එලාඩෝ 7.[B]Rana Derane-රණ දෙරණේ*[/B] 8.[B]Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*[/B] 9.[B]Bamuna Unath-බමුණා උනත්*[/B] 10.[B]Kawadaa Paayanda-කවදා පායන්ද*[/B] 11.[B]Nidahas Baila-නිදහස් බයිලා*[/B] 12.[B]Dansal Dorehi-දන්සැල් දොරෙහි*[/B] 13.[B]Upasakammaa-උපාසකම්මා*[/B] 14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී 15.[B]Dasamask-දසමසක්*[/B] 16.[B]Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*[/B] 17.[B]Danan Ruhiru Bee-දනන් රුහිරු බී*[/B] 18.Wahinnata Hakinam-වහින්නට හැකිනම් 19.[B]Mongoliyanuwani-මොන්ගොලියනුවනි*[/B] [CENTER][B][ATTACH type="full" alt="pavana.jpg"]126973[/ATTACH] [URL='https://www.mediafire.com/file/mdawzbf3e99lxgw/Pawana+(1987).rar/file'][SIZE=6][COLOR=rgb(41, 105, 176)]DOWNLOAD HERE[/COLOR][/SIZE][/URL][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom