Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
විශාරද නන්දා මාලිනියන්ගේ Pavana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="001flyD" data-source="post: 26462294" data-attributes="member: 311432"><p><span style="font-size: 18px">මේ සිංහල අපගේ රටයි ගීතය මහගම සේකරයන් ලියනකොට සිංහල කියන වචනය හරියට විග්රහ කරගන විය යුතුයි ලියන්න ඇත්තෙ,සිංහල කියන්නෙ ලේ වලින් හෝ ජාන වලින් අනන්‍යතාවයක් වෙන් කරගත්තු කොටසක් නෙමෙයි,සිංහල කියන්නෙ සංස්කෘතික ලක්ශන මඟින් අනන්‍යතාවයක් ගොඩනගාගත් ජන කොටසක්,දැන් සිංහල කියන අය අතිත කාලයේ,බෙංගාලි,දෙමළ,චින,ඉරාන්,මුස්ලිම්,මැලේ,යුරෝපිය කියන ජාතින්ට අයත් අය,එ අය මුසු වෙන්න කලින් තමයි ඔය ගොත්‍රිකයෝ කියන කණ්ඩායම් එකතු වෙලා එක් ජන කොටසක් හැටියට පෙල ගැසුනේ,එ ජන කොටස බෞද්ධ දර්ශණය සමග පොෂණය වෙලා තමයි අද සිංහල කියන ජාතිය හැදිලා තියෙන්නෙ,කලින් කිව්වා වගේ විවිධ ජාතින් මේ සංස්කෘතික අනන්‍යතාවයට වරින් වර මුහු උනා එකට කියන්නෙ Sinhalisation කියලා,ඉතින් මෙතන මහගම සේකරයන් සිංහල කියන වචනය යොදලා අර්ථ ගන්වන්න ඇත්තෙ සියලු ශ්‍රි ලංකික ජනය සිංහල බවයි,මොකද 15 වැනි සියවසෙන් එපිට ලංකාවට ඇවිල්ලා පදිංචි උනු 80% දෙනා තමුන් රැගෙන ආ සංස්කෘතික ලක්ෂන හැර දාල මේ සංස්කෘතියත් එක්ක බද්ධ උනා,ඔනම කෙනෙක් මේ සංස්කෘතියට බද්ධ වෙනවා නම් ඔහු සිංහලයෙක්...නමුත් පසු කාලයක ඉතිහාසය සහ ජාතියේ මුලයන් නොදන්න අය බිහි උනු නිසා මේ සිංහල අපගේ රටයි කියනකොට අනික් ජාතින්ට රිදෙන්න ගත්තා...නැත්තන් සත්‍ය ඔකයි,අනික කොලට් සේනානායකලා,නාරද කරුණාතිලක ලා ගහපු සමහරක් පොත් වල තියෙන්නෙ පොතේ කවරේ තියන දෙවල් නෙමෙයි......එක එක අයට විවෙචන නම් ඇති සහෝදරයා කෝටියක් නමුත් මගේ මතය මෙයයි.....නමුත් ඔබේ මතයටත් මම ගරු කරනවා.......උදාහරණයකට ගතොත් උඩරට සිංහල රදළ පවුල් වලින් 80% මුලයන් තියෙන්නෙ ඉන්දියාවේ බ්‍රහමණ පවුල් සමග,කරාවේ කියන කුලේ මුලය තියෙන්නෙ ඉන්දියාවේ,සාලගම කියන කුලයෙත් එහෙමයි.........ඔක්කොම ඔහොම තමයි...</span></p></blockquote><p></p>
[QUOTE="001flyD, post: 26462294, member: 311432"] [SIZE=5]මේ සිංහල අපගේ රටයි ගීතය මහගම සේකරයන් ලියනකොට සිංහල කියන වචනය හරියට විග්රහ කරගන විය යුතුයි ලියන්න ඇත්තෙ,සිංහල කියන්නෙ ලේ වලින් හෝ ජාන වලින් අනන්‍යතාවයක් වෙන් කරගත්තු කොටසක් නෙමෙයි,සිංහල කියන්නෙ සංස්කෘතික ලක්ශන මඟින් අනන්‍යතාවයක් ගොඩනගාගත් ජන කොටසක්,දැන් සිංහල කියන අය අතිත කාලයේ,බෙංගාලි,දෙමළ,චින,ඉරාන්,මුස්ලිම්,මැලේ,යුරෝපිය කියන ජාතින්ට අයත් අය,එ අය මුසු වෙන්න කලින් තමයි ඔය ගොත්‍රිකයෝ කියන කණ්ඩායම් එකතු වෙලා එක් ජන කොටසක් හැටියට පෙල ගැසුනේ,එ ජන කොටස බෞද්ධ දර්ශණය සමග පොෂණය වෙලා තමයි අද සිංහල කියන ජාතිය හැදිලා තියෙන්නෙ,කලින් කිව්වා වගේ විවිධ ජාතින් මේ සංස්කෘතික අනන්‍යතාවයට වරින් වර මුහු උනා එකට කියන්නෙ Sinhalisation කියලා,ඉතින් මෙතන මහගම සේකරයන් සිංහල කියන වචනය යොදලා අර්ථ ගන්වන්න ඇත්තෙ සියලු ශ්‍රි ලංකික ජනය සිංහල බවයි,මොකද 15 වැනි සියවසෙන් එපිට ලංකාවට ඇවිල්ලා පදිංචි උනු 80% දෙනා තමුන් රැගෙන ආ සංස්කෘතික ලක්ෂන හැර දාල මේ සංස්කෘතියත් එක්ක බද්ධ උනා,ඔනම කෙනෙක් මේ සංස්කෘතියට බද්ධ වෙනවා නම් ඔහු සිංහලයෙක්...නමුත් පසු කාලයක ඉතිහාසය සහ ජාතියේ මුලයන් නොදන්න අය බිහි උනු නිසා මේ සිංහල අපගේ රටයි කියනකොට අනික් ජාතින්ට රිදෙන්න ගත්තා...නැත්තන් සත්‍ය ඔකයි,අනික කොලට් සේනානායකලා,නාරද කරුණාතිලක ලා ගහපු සමහරක් පොත් වල තියෙන්නෙ පොතේ කවරේ තියන දෙවල් නෙමෙයි......එක එක අයට විවෙචන නම් ඇති සහෝදරයා කෝටියක් නමුත් මගේ මතය මෙයයි.....නමුත් ඔබේ මතයටත් මම ගරු කරනවා.......උදාහරණයකට ගතොත් උඩරට සිංහල රදළ පවුල් වලින් 80% මුලයන් තියෙන්නෙ ඉන්දියාවේ බ්‍රහමණ පවුල් සමග,කරාවේ කියන කුලේ මුලය තියෙන්නෙ ඉන්දියාවේ,සාලගම කියන කුලයෙත් එහෙමයි.........ඔක්කොම ඔහොම තමයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom