Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශාලතම_සරුංගලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාලතම_සරුංගලය

ලංකාවේ විශාලතම සරුංගලය සාදා ගුවනට යෑවීමෙන් පසු...

ගිනස් පොතට සරිලන සරුංගලයක්

තැනීමට උපකාර පතන අපේ මිනිසෙක්......

මෙම සරුංගලයට දිගින් අඩි 32 ක උණ බම්බුවකින් සහ පළලින් අඩි 28 ක උණ බම්බුවක්ද කුඩා උණ බම්බු 30 කින් ද පොහොර උර 152 ද සහ ලණු කැරලි 100 කින් සමන්විත වෙයි.

එම සරුංගලය සාදනු ලැබුවේ පුත්තලම දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කයත් මායිමේ පදිංචි එම්. ජානක මහතායි.

එය දිගින් අඩි 32 ක උණ බම්බුවකට සහ පළලින් අඩි 28 ක උණ බම්බුවකට මැද කොන ලණුවලින්ද සහ කුඩා උණ බම්බු 30 ක් මගින්ද බැඳ මෙය සාදා තිබිණි. එය උඩු ගුවනට යෑවීමට සයිස් 12 නයිලෝන් කඹ රෝල් 4 1/2 පමණ යොදා ගන්නා ලදි. උඩු ගුවනට යවනු ලැබුවේ ජානක මහතා සහ ප්‍රදේශවාසීන් විසින් බලගල්ල වැව අසබඩ සිටයි. අඩි 1500 පමණ ඈතට සරුංගලය ගියපසු එම්. ජානක මහතා එහි කඹයේ මුලින් එල්ලී ඉදිරියට ගියේය.

15 දා මෙම අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහ පොලිස් නිලධාරියෙක් දැක බලා ගැනීමට පැමිණ සිටියහ.

සරුංගලය නිපදවූ ජානක මහතා මුහුණ දුන් දුෂ්කරතාව විස්තර කළේ මෙසේය.

කුඩා කළ සිටම විශාල සරුංගලයක් සෑදීමට දැඩි කැමැත්තක් තිබුණා. එය ලෝකයෙන් ලංකාවේ පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මායිමේ සිටින මාහට හැකි වුණා. මෙයින් මට මෙන්ම ලංකාවට කීර්තියක් ලැබුණු ඇතැයි මා සිතනවා. මෙය සෑදීමට රැකියාවක් ආදායමක් නැති මා හට ඒ සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනිමට රුපියල් 20000 ක් පමණ අවශ්‍ය වුණා. ඒ සඳහා මුදල් සොයා දානපතීන් ළඟට ගොස් මහත් පරිශ්‍රමයකින් ලබා ගෙන සරුංගලය සෑදුවා. මේ සඳහා මාස 2 ක් පමණ ගත වුණා. මීළඟ සරුංගලය රාජ්‍ය අනුග්‍රාහය මත සාදා ගිනස් වාර්තා පොතට යෑවීමට කටයුතු කරනවා. ඒ සඳහා කවුරු හෝ දානපතියකු ඉදිරිපත් වන්නේ නම් බලාපොරොත්තුවෙන් සිටින බව ඒ මහතා පවසයි.

බලගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලගල සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී එච්. විඡේරත්න මහතා මෙම සරුංගලය සම්බන්ධව අදහස් දැක්වූයේ මෙසේය.

ජානක මහතාට සමෘද්ධි සමාජ පදනමෙන් මෙම සරුංගලය සෑදීමට අමුද්‍රව්‍ය සොයා ගැනීමට හැම අතින්ම සහයෝගය දුන්නා. ගමේ සෑම අයෙකුගේම විවිධ අතින් උපකාර ලැබුණා. තවත් එකක් සෑදීමට රුපියල් 20000 ක් පමණ වැය වන එම මුදල සොයා ගැනීමට යම්කිසි අයකු ඉදිරිපත් වන්නේ නම් මීට වඩා සැලසුම් ඇතිව ගිනස් වාර්තා පොතට ප්‍රමාණවත් සරුංගලයක් සෑදීමට හැකි බව ඒ මහතා කියා සිටියේය.

මොහුගේ උත්සාහය සාර්ථක වීමට ගිනස් පොතට වාර්තාවක් තැබීමට විශාල සරුංගලයක් සෑදීම සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ආධාර දිය හැකි දානපතියකු ඉදිරිපත් වන ලෙස ජානක සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී යන මහත්වරු මෙන්ම ප්‍රදේශවාසීහු ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටිති.

සටහන සහ සේයා ඇන්ටන්, බෙනට් ප්‍රනාන්දු මදුරන්කුලිය

[QUOTE="dimuthmike, post: 12523540, member: 264240"] [b]විශාලතම_සරුංගලය[/b] [SIZE=4][COLOR=#003300]ලංකාවේ විශාලතම සරුංගලය සාදා ගුවනට යෑවීමෙන් පසු...[/COLOR][/SIZE] [SIZE=5][FONT=Times New Roman][COLOR=#003300]ගිනස් පොතට සරිලන සරුංගලයක්[/COLOR][/FONT][/SIZE] [SIZE=5][FONT=Times New Roman][COLOR=#003300]තැනීමට උපකාර පතන අපේ මිනිසෙක්......[/COLOR][/FONT][/SIZE] [FONT=Times New Roman][SIZE=4][IMG]http://www.divaina.com/2012/04/17/13-2.jpg[/IMG][IMG]http://www.divaina.com/2012/04/17/13-1.jpg[/IMG][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4]මෙම සරුංගලයට දිගින් අඩි 32 ක උණ බම්බුවකින් සහ පළලින් අඩි 28 ක උණ බම්බුවක්ද කුඩා උණ බම්බු 30 කින් ද පොහොර උර 152 ද සහ ලණු කැරලි 100 කින් සමන්විත වෙයි.[/SIZE][/FONT] [SIZE=4][FONT=Times New Roman]එම සරුංගලය සාදනු ලැබුවේ පුත්තලම දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කයත් මායිමේ පදිංචි එම්. ජානක මහතායි.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]එය දිගින් අඩි 32 ක උණ බම්බුවකට සහ පළලින් අඩි 28 ක උණ බම්බුවකට මැද කොන ලණුවලින්ද සහ කුඩා උණ බම්බු 30 ක් මගින්ද බැඳ මෙය සාදා තිබිණි. එය උඩු ගුවනට යෑවීමට සයිස් 12 නයිලෝන් කඹ රෝල් 4 1/2 පමණ යොදා ගන්නා ලදි. උඩු ගුවනට යවනු ලැබුවේ ජානක මහතා සහ ප්‍රදේශවාසීන් විසින් බලගල්ල වැව අසබඩ සිටයි. අඩි 1500 පමණ ඈතට සරුංගලය ගියපසු එම්. ජානක මහතා එහි කඹයේ මුලින් එල්ලී ඉදිරියට ගියේය.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]15 දා මෙම අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහ පොලිස් නිලධාරියෙක් දැක බලා ගැනීමට පැමිණ සිටියහ. [/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]සරුංගලය නිපදවූ ජානක මහතා මුහුණ දුන් දුෂ්කරතාව විස්තර කළේ මෙසේය.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]කුඩා කළ සිටම විශාල සරුංගලයක් සෑදීමට දැඩි කැමැත්තක් තිබුණා. එය ලෝකයෙන් ලංකාවේ පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මායිමේ සිටින මාහට හැකි වුණා. මෙයින් මට මෙන්ම ලංකාවට කීර්තියක් ලැබුණු ඇතැයි මා සිතනවා. මෙය සෑදීමට රැකියාවක් ආදායමක් නැති මා හට ඒ සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනිමට රුපියල් 20000 ක් පමණ අවශ්‍ය වුණා. ඒ සඳහා මුදල් සොයා දානපතීන් ළඟට ගොස් මහත් පරිශ්‍රමයකින් ලබා ගෙන සරුංගලය සෑදුවා. මේ සඳහා මාස 2 ක් පමණ ගත වුණා. මීළඟ සරුංගලය රාජ්‍ය අනුග්‍රාහය මත සාදා ගිනස් වාර්තා පොතට යෑවීමට කටයුතු කරනවා. ඒ සඳහා කවුරු හෝ දානපතියකු ඉදිරිපත් වන්නේ නම් බලාපොරොත්තුවෙන් සිටින බව ඒ මහතා පවසයි.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]බලගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලගල සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී එච්. විඡේරත්න මහතා මෙම සරුංගලය සම්බන්ධව අදහස් දැක්වූයේ මෙසේය. [/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]ජානක මහතාට සමෘද්ධි සමාජ පදනමෙන් මෙම සරුංගලය සෑදීමට අමුද්‍රව්‍ය සොයා ගැනීමට හැම අතින්ම සහයෝගය දුන්නා. ගමේ සෑම අයෙකුගේම විවිධ අතින් උපකාර ලැබුණා. තවත් එකක් සෑදීමට රුපියල් 20000 ක් පමණ වැය වන එම මුදල සොයා ගැනීමට යම්කිසි අයකු ඉදිරිපත් වන්නේ නම් මීට වඩා සැලසුම් ඇතිව ගිනස් වාර්තා පොතට ප්‍රමාණවත් සරුංගලයක් සෑදීමට හැකි බව ඒ මහතා කියා සිටියේය.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]මොහුගේ උත්සාහය සාර්ථක වීමට ගිනස් පොතට වාර්තාවක් තැබීමට විශාල සරුංගලයක් සෑදීම සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ආධාර දිය හැකි දානපතියකු ඉදිරිපත් වන ලෙස ජානක සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී යන මහත්වරු මෙන්ම ප්‍රදේශවාසීහු ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටිති.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][FONT=Times New Roman]සටහන සහ සේයා ඇන්ටන්, බෙනට් ප්‍රනාන්දු මදුරන්කුලිය [/FONT][/FONT][/SIZE] [FONT=Times New Roman][SIZE=4][URL="http://www.divaina.com/2012/04/17/news32.html"][IMG]http://darshanapura.files.wordpress.com/2011/05/divaina.jpg?w=164&h=41[/IMG][/URL][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom