Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විශුද්ධි මාර්ගය හා තවත් බෞද්ධ පොත් |download pdf version
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශුද්ධි මාර්ගය කියන්නෙ මොකද්ද කියල දැනගන්න මේ ටික කියවල බලන්න.

"එදා ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී පදවැල් වලින් දේශනා කරන ලද ගම්භීර බුද්ධ ධර්මය ඒ යුගයේ ජීවත් වූ අසු මහ ශ්රාවකයින් වහන්සේලා අතරින් කිහිප නමක් විසින් හෙළ අර්ථ කථා ලෙසින් හෙළ බස් වහරින් අර්ථ ධර්ම විග්රහ කර ලේඛන ගත කරන ලදි. මෙසේ බුද්ධ භාෂිතය අර්ථ කථා යන නමින් (අටුවා) සිංහල ජනතාවට තේරුම් ගන්නට හැකි වන පරිදි ලියා තබන්නට පටන් ගත්තේ ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි ඒ අතීත යුගයේදීමය. එදා ලියූ මුල්ම හෙළ අට්ඨ කථාවන් ලෙසින්ම භාවිතයේ පැවති, රජගල දී ලියූ බුදු කැලි අටුවාව, හෙළ අට්ඨ කථා, මහා අට්ඨ කථා, අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා යනුවෙන්ද නම් කර අටුවා රාශියක්ම එදා භාවිතයේ පැවති බව අපේ අතීත හෙළ පොත්වල සඳහන් වී ඇත. මේ අට්ඨ කථා ලියන ලද්දේ අගසවූ සැරියුත් අරහතුන් වහන්සේ, මහා කච්චායන අරහතුන් වහන්සේ, මහා කොටඨිත අරහතුන් වහන්සේ ආදී එදා බුද්ධ කාලයට සමකාලීනවම මේ හෙළබිමේ රජගහනුවර (අම්පාරේ රජගල) වැඩසිටි මහා ප්‍රාඥ බුද්ධ ශ්රාවකයින් වහන්සේලා විසින්ය. මෙම හෙළ අටුවා වල නිවන් දකින්නට උපකාර වන නියම නිවැරදි බුද්ධ ධර්මය හෙළ බසින් විග්රහකර සිංහල මිනිසුන්ට නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයටම සරල ලෙසින් ද සම්පූර්ණවද ලියා තිබිණි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුවද රුහුණේ මෙන්ම නැගෙනහිර රජගල හා දිඝවාපියේත්, සැවැත්නුවර ජේතවනාරාමයේත් ලියා තැන්පත් කර තිබු මෙම සිංහල අර්ථ කථා පොත්, දුටු ගැමුණු රාජ්‍ය, යුගයේදී අනුරාධපුර මහා විහාරය කරා ගෙනවුත් එහි තැන්පත් කර තිබු බවද මහාවංශයේ සඳහන්ය. මිහිඳු හිමියන් අම්පාරේ රජගල (රජගහනුවර) සිට අනුරාධපුරයට බුද්ධාගම ගෙන ආ මුල්ම ගමනට පසුව අනුරාධපුරයට දෙවන ගමනේදී රජගලදී ලියා තිබු සිංහල අර්ථ කථාවක් (අටුවා) වන බුදු කැලි අටුවාවද මිහිඳු හිමියන්ම අනුරාධපුරයට ගෙනා බවත් මහාවංශයේ සඳහන් කර ඇත. රුහුණේ, නැෙඟනහිර හා රටේ වෙනත් පළාත් වල බෞද්ධ මධ්‍යස්ථාන වල පුස්තකාල වල ලියා තැන්පත් කර තිබු හෙළ අටුවා හා වෙනත් වටිනා හෙළ පොත් පත් විශාල ප්‍රමාණයක් මෙසේ වරින් වර අනුරාධපුරයට ගෙනවිත් අනුරාධපුර මහා විහාරයේ තැන්පත් කර තිබිණි. බු.වර්ෂ 984 ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් පාලි භාෂාවට පරිවර්තනය කළේ ද මෙසේ අනුරාධපුර මහාවිහාරයේ තැන්පත් කර තිබු හෙළ බසින් ලියා තිබු අටුවා පොත් වලින් සමහර කොටසකි.

මෙම පාලි පරිවර්තනයේදී සිදු වුයේ මුලින්ම ආර්යයන් වහන්සේලා විසින් ලියූ සිංහල අර්ථ කථාවල ගැබ් වී තිබු නිර්මල උතුම් බුද්ධ ධර්මය ලෞකික දේව ආගම් සංකල්ප වලට හැරවීමයි. පෘථග්ජන ලෝකයාට ගැලපෙන සේ සකස් කර ලිවීමයි. මේ අනුව මෙතෙක් සිංහල උගත් අයට සිංහලයෙන් විග්රහ කර තිබු සිංහල මිනිසුන්ට තේරුම් ගත හැකිව තිබූ, හෙළ අර්ථ කථා දේව ආගම් සංකල්ප සමගින් සම්මිශ්‍රණය කර විශේෂයෙන්ම එවකට ඉන්දියාවේ ප්‍රචලිතව තිබු පතංජලී දේව ආගම් සංකල්ප වලට ගැලපෙන අයුරින් සකසා පාලි භාෂවෙන් ලියා තැබීමයි. විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ක්ම ලියා තැබු බුද්ධඝෝෂ හිමියන් අවසානයේදී අනුරපුර මහා විහාර පුස්තකාලයේ තැන්පත් කර තිබු ඇතුන් හත් දෙනෙකුගේ බරට සමාන වූ සිංහල පොත් පත් සියල්ලම ගිනිබත් කරන ආකාරයට උපක්‍රම යොදා කටයුතු සකස් කර රටින් පිට වී ගිය බවද ඉතිහාසයේම සඳහන්ව ඇත.

නමුත් බුද්ධඝෝෂ හිමියන් විසින් පරිවර්තනය කර ලියු විශුද්ධි මාර්ගය ඇතුළු අර්ථ කථා පොත් අභයගිරියේ ආරක්ෂා සහිතව රැකී පැවතිණි. මහා විහාරයේ පුස්තකාලයේ ගබඩා කර තිබු හෙළ අටුවා පොත්පත් සියල්ල විනාශ වී ගිය පසු, මහා විහාරයද බිමට සමතලා කර උඳු වපුරන්නටත් කි‍්‍රයා කළ පසුව, බුද්ධාගම ලෙසින් මේ ලක්දිව තුල ඉතිරි වුයේ බුදු ගොස් හිමියන් විසින් ලියු පාලි අටුවා පොත් පමණි. ඉන් පසුව අනුරපුර යුගයේත් පොළොන්නරු යුගයේත් විවිධ අටුවා ලියු, හා ඒවාටම ටීකා ලියු ටිප්පණි ලියු, සම්මත ලියු පාලි හා සිංහල අර්ථ කථාකරුවන් හැම කෙනෙකුම වාගේ භාවිතා කළේ, ගුරුකොට ගත්තේ, බුද්ධඝෝෂ හිමියන් විසින් ලෞකික අර්ථ යොදා වැරදි ලෙසින් පරිවර්තනය කර ලියා ඉදිරිපත් කරන ලද පාලි විශුද්ධි මාර්ගය ඇතුළු පොත් පත් මිස නියම නිවැරදි බුද්ධ ධර්මය නම් නොවේ. මේ අනුව පොළොන්නරු යුගය වන විට සම්පූර්ණයෙන්ම පිරිසිදු බුද්ධ ධර්මය වෙනස් වී නිවන් දැකීම යනු පැතීමකට පමණක්ම සීමා වී ඉන්දියාවේ එදා පැවති ආගම් සංකල්පයන් හෙළදිව පුරාමත් තදින්ම පැතිරී යන්නට විය. නිවන් දකින්නට උපකාර වූ උතුම් බුද්ධ ධර්මය සහමුලින්ම ආගම් සංකල්ප වලින් යටපත් වී අභාවයටම ගියේය. බුද්ධාගම නමින් අදහන්නට යමක් පමණක් ඉතිරි විය. මේ අනුව ඉන්දීය ආගම් සංකල්ප වල හා දේව ආගම් වල ඇදහු ඇදහිලි පුද පූජා, ගායනා, ශාන්ති කර්ම, ආශිර්වාද පූජා ආදි විවිධ දේ පොදු ලාංකික මහජනයා අතරේද ප්‍රචලිත වන්නට පටන් ගත්තේ මහා විහාරයේ ගබඩා කර තිබු හෙළ පොත් පත් ගිනිබත් කර විනාශ කිරීමත් සමගමය. අභයගිරි විහාරයේ වාසය කළ මහායානිකයෝ තරගය ජය ගත්හ. මහා විහාරිකයෝ සහමුලින්ම විනාශ වී ගියහ. නිවන් දකින පිරිසිදු බුද්ධ ධර්මයත් හෙළ බසින් සරළ ලෙසින් ලියා තිබු හෙළ අටුවාත් විනාශ වී ගොස් දේව ආගම් සංකල්ප වලට බර ආමිස පූජා සහිත වූ බුද්ධාගමක් පමණක් හෙළබිම ලංකා වාසීන්ටද, ඉතිරි විය. උරුම විය. නිවන් දකින පිරිසිදු උතුම් බුද්ධ ධර්මය අනුගමනය කරන පිරිස වනගත විය. දේව ආගමික සංකල්ප ඇදහූ අභයගිරියට සම්බන්ධ මහායානික පිරිස රජමාලිගා වටා රොක් විය. රජ සැප සිටු සැප වලටත් වඩා සැප පහසු කම් ලැබූ ජීවිතයක් ගත කරන භික්ෂුන් පිරිසක් එදා අනුරපුර රාජධානියේදී ලංකාවේද බිහි විය. පොළොන්නරු යුගය වන විට මේ තත්ත්වය තව තවත් දරුණු තත්වයට පත් විය. බුද්ධාගම සහමුලින්ම ලෞකික දේව ආගම් සංකල්ප වලට යට වී උතුම් බුද්ධ ධර්මය ක්‍රමානුකූලව අභාවයටම ගිය බවත් ඉතාම පැහැදිලිය. පුජාවලිය, කව්සිළුමිණ, බුත්සරණ වැනි බෞද්ධ සාහිත්‍යය පොත් පත් ලියැවූණේද මේ යුගයේය. එවැනි පොත් පත් බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ නම් ස්වර්ණමය යුගයේදී ලියු පොත්පත්ය. බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය බෞද්ධ කාලාශිල්ප ආදිය මේ යුගයේදී ඉතාමත්ම දියුණු තත්ත්වයට පත්විය. මෙහි නියත ප්‍රතිඵලය වුයේ ආගම් සංකල්ප වලට මුල්තැන දී නිවන් දැකීම යන්න ප්‍රාර්ථනාවක් පමණක් බවට පත්විමයි. උතුම් බුද්ධ ධර්මය යටපත්වී ඇදහිලි පුදපූජා වලට මුල් තැනදීමයි. ඉන්පසුව ආ යුගයන්හි තව තවත් තත්ත්වය පිරිහී මහනුවර යුගයේදී බුද්ධ ධර්මය සම්පුර්ණයෙන්ම නැතිවී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය."

පරම පවිත්‍ර සිරි සද්ධර්මය

[QUOTE="sgrdk1, post: 22127091, member: 540900"] [SIZE="4"][COLOR="Black"]විශුද්ධි මාර්ගය කියන්නෙ මොකද්ද කියල දැනගන්න මේ ටික කියවල බලන්න. [/COLOR][/SIZE] [SIZE="4"]"එදා ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී පදවැල් වලින් දේශනා කරන ලද ගම්භීර බුද්ධ ධර්මය ඒ යුගයේ ජීවත් වූ අසු මහ ශ්රාවකයින් වහන්සේලා අතරින් කිහිප නමක් විසින් හෙළ අර්ථ කථා ලෙසින් හෙළ බස් වහරින් අර්ථ ධර්ම විග්රහ කර ලේඛන ගත කරන ලදි. මෙසේ බුද්ධ භාෂිතය අර්ථ කථා යන නමින් (අටුවා) සිංහල ජනතාවට තේරුම් ගන්නට හැකි වන පරිදි ලියා තබන්නට පටන් ගත්තේ ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි ඒ අතීත යුගයේදීමය. එදා ලියූ මුල්ම හෙළ අට්ඨ කථාවන් ලෙසින්ම භාවිතයේ පැවති, රජගල දී ලියූ බුදු කැලි අටුවාව, හෙළ අට්ඨ කථා, මහා අට්ඨ කථා, අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා යනුවෙන්ද නම් කර අටුවා රාශියක්ම එදා භාවිතයේ පැවති බව අපේ අතීත හෙළ පොත්වල සඳහන් වී ඇත. මේ අට්ඨ කථා ලියන ලද්දේ අගසවූ සැරියුත් අරහතුන් වහන්සේ, මහා කච්චායන අරහතුන් වහන්සේ, මහා කොටඨිත අරහතුන් වහන්සේ ආදී එදා බුද්ධ කාලයට සමකාලීනවම මේ හෙළබිමේ රජගහනුවර (අම්පාරේ රජගල) වැඩසිටි මහා ප්‍රාඥ බුද්ධ ශ්රාවකයින් වහන්සේලා විසින්ය. මෙම හෙළ අටුවා වල නිවන් දකින්නට උපකාර වන නියම නිවැරදි බුද්ධ ධර්මය හෙළ බසින් විග්රහකර සිංහල මිනිසුන්ට නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයටම සරල ලෙසින් ද සම්පූර්ණවද ලියා තිබිණි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුවද රුහුණේ මෙන්ම නැගෙනහිර රජගල හා දිඝවාපියේත්, සැවැත්නුවර ජේතවනාරාමයේත් ලියා තැන්පත් කර තිබු මෙම සිංහල අර්ථ කථා පොත්, දුටු ගැමුණු රාජ්‍ය, යුගයේදී අනුරාධපුර මහා විහාරය කරා ගෙනවුත් එහි තැන්පත් කර තිබු බවද මහාවංශයේ සඳහන්ය. මිහිඳු හිමියන් අම්පාරේ රජගල (රජගහනුවර) සිට අනුරාධපුරයට බුද්ධාගම ගෙන ආ මුල්ම ගමනට පසුව අනුරාධපුරයට දෙවන ගමනේදී රජගලදී ලියා තිබු සිංහල අර්ථ කථාවක් (අටුවා) වන බුදු කැලි අටුවාවද මිහිඳු හිමියන්ම අනුරාධපුරයට ගෙනා බවත් මහාවංශයේ සඳහන් කර ඇත. රුහුණේ, නැෙඟනහිර හා රටේ වෙනත් පළාත් වල බෞද්ධ මධ්‍යස්ථාන වල පුස්තකාල වල ලියා තැන්පත් කර තිබු හෙළ අටුවා හා වෙනත් වටිනා හෙළ පොත් පත් විශාල ප්‍රමාණයක් මෙසේ වරින් වර අනුරාධපුරයට ගෙනවිත් අනුරාධපුර මහා විහාරයේ තැන්පත් කර තිබිණි. [COLOR="Black"]බු.වර්ෂ 984 ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් පාලි භාෂාවට පරිවර්තනය කළේ ද මෙසේ අනුරාධපුර මහාවිහාරයේ තැන්පත් කර තිබු හෙළ බසින් ලියා තිබු අටුවා පොත් වලින් සමහර කොටසකි. මෙම පාලි පරිවර්තනයේදී සිදු වුයේ මුලින්ම ආර්යයන් වහන්සේලා විසින් ලියූ සිංහල අර්ථ කථාවල ගැබ් වී තිබු නිර්මල උතුම් බුද්ධ ධර්මය ලෞකික දේව ආගම් සංකල්ප වලට හැරවීමයි. පෘථග්ජන ලෝකයාට ගැලපෙන සේ සකස් කර ලිවීමයි. මේ අනුව මෙතෙක් සිංහල උගත් අයට සිංහලයෙන් විග්රහ කර තිබු සිංහල මිනිසුන්ට තේරුම් ගත හැකිව තිබූ, හෙළ අර්ථ කථා දේව ආගම් සංකල්ප සමගින් සම්මිශ්‍රණය කර විශේෂයෙන්ම එවකට ඉන්දියාවේ ප්‍රචලිතව තිබු පතංජලී දේව ආගම් සංකල්ප වලට ගැලපෙන අයුරින් සකසා පාලි භාෂවෙන් ලියා තැබීමයි. විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ක්ම ලියා තැබු බුද්ධඝෝෂ හිමියන් අවසානයේදී අනුරපුර මහා විහාර පුස්තකාලයේ තැන්පත් කර තිබු ඇතුන් හත් දෙනෙකුගේ බරට සමාන වූ සිංහල පොත් පත් සියල්ලම ගිනිබත් කරන ආකාරයට උපක්‍රම යොදා කටයුතු සකස් කර රටින් පිට වී ගිය බවද ඉතිහාසයේම සඳහන්ව ඇත. නමුත් බුද්ධඝෝෂ හිමියන් විසින් පරිවර්තනය කර ලියු විශුද්ධි මාර්ගය ඇතුළු අර්ථ කථා පොත් අභයගිරියේ ආරක්ෂා සහිතව රැකී පැවතිණි. මහා විහාරයේ පුස්තකාලයේ ගබඩා කර තිබු හෙළ අටුවා පොත්පත් සියල්ල විනාශ වී ගිය පසු, මහා විහාරයද බිමට සමතලා කර උඳු වපුරන්නටත් කි‍්‍රයා කළ පසුව, බුද්ධාගම ලෙසින් මේ ලක්දිව තුල ඉතිරි වුයේ බුදු ගොස් හිමියන් විසින් ලියු පාලි අටුවා පොත් පමණි. ඉන් පසුව අනුරපුර යුගයේත් පොළොන්නරු යුගයේත් විවිධ අටුවා ලියු, හා ඒවාටම ටීකා ලියු ටිප්පණි ලියු, සම්මත ලියු පාලි හා සිංහල අර්ථ කථාකරුවන් හැම කෙනෙකුම වාගේ භාවිතා කළේ, ගුරුකොට ගත්තේ, බුද්ධඝෝෂ හිමියන් විසින් ලෞකික අර්ථ යොදා වැරදි ලෙසින් පරිවර්තනය කර ලියා ඉදිරිපත් කරන ලද පාලි විශුද්ධි මාර්ගය ඇතුළු පොත් පත් මිස නියම නිවැරදි බුද්ධ ධර්මය නම් නොවේ. මේ අනුව පොළොන්නරු යුගය වන විට සම්පූර්ණයෙන්ම පිරිසිදු බුද්ධ ධර්මය වෙනස් වී නිවන් දැකීම යනු පැතීමකට පමණක්ම සීමා වී ඉන්දියාවේ එදා පැවති ආගම් සංකල්පයන් හෙළදිව පුරාමත් තදින්ම පැතිරී යන්නට විය. නිවන් දකින්නට උපකාර වූ උතුම් බුද්ධ ධර්මය සහමුලින්ම ආගම් සංකල්ප වලින් යටපත් වී අභාවයටම ගියේය. බුද්ධාගම නමින් අදහන්නට යමක් පමණක් ඉතිරි විය. මේ අනුව ඉන්දීය ආගම් සංකල්ප වල හා දේව ආගම් වල ඇදහු ඇදහිලි පුද පූජා, ගායනා, ශාන්ති කර්ම, ආශිර්වාද පූජා ආදි විවිධ දේ පොදු ලාංකික මහජනයා අතරේද ප්‍රචලිත වන්නට පටන් ගත්තේ මහා විහාරයේ ගබඩා කර තිබු හෙළ පොත් පත් ගිනිබත් කර විනාශ කිරීමත් සමගමය. අභයගිරි විහාරයේ වාසය කළ මහායානිකයෝ තරගය ජය ගත්හ. මහා විහාරිකයෝ සහමුලින්ම විනාශ වී ගියහ. නිවන් දකින පිරිසිදු බුද්ධ ධර්මයත් හෙළ බසින් සරළ ලෙසින් ලියා තිබු හෙළ අටුවාත් විනාශ වී ගොස් දේව ආගම් සංකල්ප වලට බර ආමිස පූජා සහිත වූ බුද්ධාගමක් පමණක් හෙළබිම ලංකා වාසීන්ටද, ඉතිරි විය. උරුම විය. නිවන් දකින පිරිසිදු උතුම් බුද්ධ ධර්මය අනුගමනය කරන පිරිස වනගත විය. දේව ආගමික සංකල්ප ඇදහූ අභයගිරියට සම්බන්ධ මහායානික පිරිස රජමාලිගා වටා රොක් විය. රජ සැප සිටු සැප වලටත් වඩා සැප පහසු කම් ලැබූ ජීවිතයක් ගත කරන භික්ෂුන් පිරිසක් එදා අනුරපුර රාජධානියේදී ලංකාවේද බිහි විය. [/COLOR]පොළොන්නරු යුගය වන විට මේ තත්ත්වය තව තවත් දරුණු තත්වයට පත් විය. බුද්ධාගම සහමුලින්ම ලෞකික දේව ආගම් සංකල්ප වලට යට වී උතුම් බුද්ධ ධර්මය ක්‍රමානුකූලව අභාවයටම ගිය බවත් ඉතාම පැහැදිලිය. පුජාවලිය, කව්සිළුමිණ, බුත්සරණ වැනි බෞද්ධ සාහිත්‍යය පොත් පත් ලියැවූණේද මේ යුගයේය. එවැනි පොත් පත් බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ නම් ස්වර්ණමය යුගයේදී ලියු පොත්පත්ය. බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය බෞද්ධ කාලාශිල්ප ආදිය මේ යුගයේදී ඉතාමත්ම දියුණු තත්ත්වයට පත්විය. මෙහි නියත ප්‍රතිඵලය වුයේ ආගම් සංකල්ප වලට මුල්තැන දී නිවන් දැකීම යන්න ප්‍රාර්ථනාවක් පමණක් බවට පත්විමයි. උතුම් බුද්ධ ධර්මය යටපත්වී ඇදහිලි පුදපූජා වලට මුල් තැනදීමයි. ඉන්පසුව ආ යුගයන්හි තව තවත් තත්ත්වය පිරිහී මහනුවර යුගයේදී බුද්ධ ධර්මය සම්පුර්ණයෙන්ම නැතිවී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය."[/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"][URL="http://panhinda.sirisaddharmaya.net/"][COLOR="SeaGreen"]පරම පවිත්‍ර සිරි සද්ධර්මය[/COLOR][/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom