Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ තුමන් විසින් ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍ය ක්ෂේත්රයට දැක්වූ ඒ සුවිශේෂී දායකත්වයක් මිල කල නොහැක. එසේම බෞද්ධ දර්ශනය සම්බන්දයෙන් ඔබ සතුවූ ඒ හසල දැනුමත්, ඔබ තුමන් විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීයමය වශයෙන් ලද ඒ හසල දැනුමත් එකට යා කර බුද්ධ දර්ශනය තුලින් මානසික සුවය ලබා ගත යුතු ආකාරයත්, බෞද්ධ දර්ශනය තුලින් සසර ගමනින් අත් මිදෙන මාර්ගය නිරන්තරයෙන් විවිද වූ ජන මාධ්‍ය වැඩසටහන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ පුරෝගාමී පුණ්යකර්ම මෙහෙයක යෙදුන බව දන්නෝ දනිති.

තවද ඔබ තුමන් කෙතරම් සොදුරු හදවතක් ඇති මිනිසෙක්දැයි කීමට පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය සාක්ෂි දරනවා ඇත. අපූරු ගීතාත්මක බසක් වන හින්දි භාෂාව සේම හින්දි ගීත පිලිබදව ඔබ සතු දැනුම ඇති මහත්ය. විශේෂයෙන් ම උත්තර භාරතීය සංගීතය, හින්දි චිත්‍රපට, චිත්‍රපට ගී ආදිය වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක භවතුන් වෙත ඇති ඒ සමීප ඥාතිත්වය තවදුරටත් ඔප මට්ටම් කරමින්, විශිෂ්ඨ ගනයේ වූ ගීත විචාර ලබාදෙමින් පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ අනුශාසක වරයෙකු ලෙස ඔබ දැක්වූ දායකත්වය මෙතකැයි කීමට නොහැකිය.

ඔබ 74 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර ගොස්ය. නමුත් සදාදරණීය වෛද්‍යවරයෙකු, කලාකරුවකු ලෙස ඔබ මා සිත් නම් හැර නොයනු ඇත්තේම ය. ඔබට නිවන් සුව!

[QUOTE="BonziBUDDY, post: 14559577, member: 317761"] [CENTER][IMG]http://www.brelief.org/jataka/launch/06-Dr-Ha.jpg[/IMG] [/CENTER] [SIZE=3]ඔබ තුමන් විසින් ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍ය ක්ෂේත්රයට දැක්වූ ඒ සුවිශේෂී දායකත්වයක් මිල කල නොහැක. එසේම බෞද්ධ දර්ශනය සම්බන්දයෙන් ඔබ සතුවූ ඒ හසල දැනුමත්, ඔබ තුමන් විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීයමය වශයෙන් ලද ඒ හසල දැනුමත් එකට යා කර බුද්ධ දර්ශනය තුලින් මානසික සුවය ලබා ගත යුතු ආකාරයත්, බෞද්ධ දර්ශනය තුලින් සසර ගමනින් අත් මිදෙන මාර්ගය නිරන්තරයෙන් විවිද වූ ජන මාධ්‍ය වැඩසටහන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ පුරෝගාමී පුණ්යකර්ම මෙහෙයක යෙදුන බව දන්නෝ දනිති. තවද ඔබ තුමන් කෙතරම් සොදුරු හදවතක් ඇති මිනිසෙක්දැයි කීමට පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය සාක්ෂි දරනවා ඇත. අපූරු ගීතාත්මක බසක් වන හින්දි භාෂාව සේම හින්දි ගීත පිලිබදව ඔබ සතු දැනුම ඇති මහත්ය. විශේෂයෙන් ම උත්තර භාරතීය සංගීතය, හින්දි චිත්‍රපට, චිත්‍රපට ගී ආදිය වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක භවතුන් වෙත ඇති ඒ සමීප ඥාතිත්වය තවදුරටත් ඔප මට්ටම් කරමින්, විශිෂ්ඨ ගනයේ වූ ගීත විචාර ලබාදෙමින් පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ අනුශාසක වරයෙකු ලෙස ඔබ දැක්වූ දායකත්වය මෙතකැයි කීමට නොහැකිය. ඔබ 74 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර ගොස්ය. නමුත් සදාදරණීය වෛද්‍යවරයෙකු, කලාකරුවකු ලෙස ඔබ මා සිත් නම් හැර නොයනු ඇත්තේම ය. ඔබට නිවන් සුව! [SIZE=3]:([/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom