Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විශේෂ දැනුම් දීමයි...Amazon lanka බොරුව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශේෂ දැනුම් දීමයි...Amazon lanka බොරුව..

විශේෂ දැනුම් දීමයි...Amazon lanka බොරුව..

අද ලංකාවේ විශාල වශයෙන් කෙරීගෙන යන මහා පරිමාන වංචා අතර දිගු කාලයක් තිස්සේ කරගෙන ආ තවත් වංචාවක් ඔබට දැනුම් දෙමි..අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම මුවාවෙන් කරගෙන යන මෙම වැඩ සටහන ට අද ශ්‍රිලංකාවේ විශාල ප්‍රමාණයක් හසුවී සිටිති..මම ද 2012 දී මෙම ඊමනි මුලාවට හසු වූ අයෙකි.පුවත් පතක දැන්වීමක් දැක මා ඔවුන්ට කතා කලෙමි.දුරකතනයට කතා කලේ කාන්තාවකි.ඇය කිවේ අන්තර්ජාලය හරහා විශාල වශයෙන් මුදල් ඉපයිය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය පසුබිම ඔවුන් නිර්මාණය කර දෙන බවත්ය.එකල ඔවුන්ගේ ශාකාව තිබුනේ සිදුවේ පමණකි.ඇය මාහට කිවේ ඒ සඳහා දිනයක් වෙන්කරවා ගෙන පන්තියට සහභාගී වන ලෙසය..ඒ සඳහා රු.4800.00 ක මුදලක් රැගෙන එන ලෙස ඇය දැන්විය.

තරමක ආර්ථික පහල මට්ටමින් සිටි මමද ඇයගේ ඉල්ලීම අනුව දිනයක් වෙන්කරවා ගෙන සිදුවේ පන්තිය පැවැත්වෙන තැනට ගියෙමි.එම ස්ථානය ඉහල දෙවන මහලක පිහිටි අතර මා එහි යන විට තවත් කිහිප දෙනෙකුම පන්තියට පැමිණ සිටියහ..ඔවුන්ද සාමානය පෙළ විභාගය ලියා සිටි අය වුහ.ඔවුන්ගේ කතාබහෙන් මට පැහැදිලිවුයේ.ඒ ඇය සාමානය අන්තර්ජාලය පිලිබඳ දැනීම ඇති ඇය බවය..පන්තියට දසදෙනෙකු පමණ පැමිණියහ.පෙ.වරු.9.00 පමණ පන්තිය ආරම්භ වන බව දැන්විය.ඊට පෙර තමන් රැගෙන ආ මුදල ගෙවන ලෙස එහි සිටි කාන්තාවක් දන්වන ලදී.ඒ අනුව අපි රු 4800.00 ක මුදලක් ඇයට ලබා දිමු..

එහිදී අපට ඊමේල් ලිපිනයක් ඇති දැයි ඇය විවිමසන ලදී.එයද අපි ලබා දුන්නෙමු..එමගින් අපට රැකියා අවස්තා එවන බව ඇය දන්වන ලදී..පෙ.ව.9.00 පමණ ගුරුවරයා පැමිණිනි..ඔහු අත ලැප්ටොප් පරිගණකයක් විය..ඔවුගේ ගෝලයකු ද පැමිණියේය..අප ඉදිරියේ සකසා තිබු තිරයට ගෝලයා ප්‍රොජෙක්ටරයක් සකස් කළේය..එය හරි හැටි සකසා ගන්නට ඔහුට නොහැකි විය..ලැබෙන පින්තුරය අපැහැදිලි විය..ඒ අනුව දුරකතනයකින් කාටදෝ කතා කොට ඔහු උපදෙස් ගන්නා බව පෙනින..ඒ වෙලාවේ ඔවුන්ට ප්‍රොජෙක්ටරයක් සකස් කරගන්නටත් බැරිව ඊමනි කරන්නේ කෙසේ දැයි මට සිතුනි..

කෙසේ වෙතත් ගුරුවරයා 'චතුරංග මුණසිංහ' ලෙස හදුන්වා දෙමින් අපට දේශනය ආරම්භ කළේය...මුලින්ම ඊමේල් ලිපිනයක් හදන හැටි අපට ඉගැන්විය..ඊට පසුව දැන්වීම් ක්ලික් කර මුදල් උපයන හැටි අපට ප්‍රොජෙක්ටරය මහින් පෙන්විය.ඒවායේ තිබුනේ..ඉතා සරල දේවල්ය..අන්තර්ජාලයේ පවත්නා විවිද මුදල් ගෙවන වෙබ් අඩවි තෝරා ඒවායේ ලියා පදිංචි වී එහි ඇති දැන්වීම් බැලීම අපගේ කාර්ය විය යුතු විය.එලෙස ලියාපදිංචි විය යුතු සෑම අඩවියකම රෙෆරල් ලෙස 'chathura51' යොදන ලෙස ඔහු අපට දැන්විය..ඒ අප දැන්වීම් ක්ලික් කරන විට

ඔහුට ද මුදලක් උපයා ගැනීමටය.දේශණය අතර වාරයේදී අපට නිබන්දනයක් ලැබිණි..එහි දැක්වුයේ ඊමේල් ලිපිනයක් හදන හැටි හා බ්ලොගර් වලින් වෙබ් අඩවියක් හදන හැටි හා ඊමේල් වලින් මුදල් උපයන හැටි ක්‍රමය..ඒ අතරම අපට තවත් පත්‍රිකාවක් ලැබිණි.එහි සඳහන් වුයේ මෙම පාඩම් මාලාව සම්බන්දයෙන් ගුරුවරයාට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගත නොහැකි බවත් මුදල් ඉපයීම රදා පවතින්නේ ඔබගේ දක්ෂතාවය මත පමණක් බවය..එමෙන්ම මෙම පාඩම් මාලවට පැමිණි අයකුට නැවත මෙයට සහභාගී නොහැකි බවද එහි දක්වා තිබිණි..පැය දෙකකින් පමණ දේශණය අවසාන විය..අපට CD තැටියක් ලැබිණි..පසුව මම නිවෙස් බලා පිටත්වීමි ..නිවසේදී පරිගණකය ආදාරයෙන් එම CD තැටිය කියවා බැලුවෙමි.එහි තිබුනේ අපට අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා ගත හැකි මෘදුකාංග කීපයක් හා තවත් විස්තර කීපයකි..

මා මුලාවකට ලක්වූ බව මට තේරුනේ එවිටය..මම ගුරුවරයාට දුරකතනයෙන් කතා කලෙමි.ඔහුගේ දුරකථනය සෑම විටම කාර්ය බහුල විය..

දැනට වසරක කාලයක් ගතවී ඇතත් මා තවම අන්තර්ජාලයෙන් සතයක් හෝ උපයා මගේ බැංකු ගිණුමට ගෙන්වා ගෙන නැත..අපට වැරදුනේ කොතනද?මම අදටත් කල්පනා කරමි..ඔවුන්ගේ කපටි දැන්වීම් රටාවට ඔබ නිතැනින්ම හසුවේ.'අන්තර්ජාලයෙන් අසීමිතව උපයන්න'ගෙදර සිටම ජොබ් එකකක් කරන අලුත් විදිහ මෙන්න'මසකට ලක්ෂයකට වඩා උපයන්න..මේ ඔවුන්ගේ හරබර වදන්ය..

මා දැනට අද්‍යනය කර ඇති පරිදි අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පහසුවෙන් කල නොහැක.ඒ සඳහා විශාල දැනුමක් හා විශාල කාලයක් අවශ්‍ය එවැනි විශාල දැනුමක් හා කාලයක් අපට තිබේනම් පරිගණක දිහා බලාගෙන දැන්වීම් ක්ලික් කල යුතු නැත..ඕනා තරම් රැකියා එවැනි දැනුම ඇති අයට තිබේ.

මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට ඔබත් හසු නොවන ලෙසය..ඔවුන් සැබවින්ම කරන්නේ මෙම ප්රාඨමාලාව මුලා කරගෙන අන්තර්ජාලය පිළිබඳව හය හතර නොදන්නා අයගෙන් මුදල් බා ගැනීමය..ඔවුන්ට රු.4800.00 ගානේ දස දෙනෙකුගෙන් එය ලබා ගත්ත ද එතනම රු.48000කි.දිනකට 20 ක ආවත් එය දෙගුණ වෙයි එම ආදායම මාසයක් ලබා ගත හොත් ..ලක්ෂ ගනනක මුදලක් ඔවුන් අතට පත්වේ..

දැන් දැන් ඔවුන් රුපවාහිනියේ පවා දැන්වීම් පල කරන්නට පටන් ගෙන ඇත..මෙවැනි දන්විමකට අතිවිශාල මුදලක් වැය වේ..එමෙන්ම පරිගණක සගරාවේ.මාස්පතා පිටුපුරා දැන්වීම් පළවේ..මේ සියල්ලටම කෙතරම් මුදලක් වැය වේද? ඔවුන්ට එම මුදල් කොහින්ද?ඒවා සියල්ල අසරණ මිනිසුන්ගෙන් ලබා ගත් ඒවාය..දයාබර සොයුරු සොයුරියනි.. එම වංචාවට තවත් හසු නොවෙන්න..මෙම වංචාව නතර කිරීමට පියවර ගනිමු..ඔබත් මෙම වංචාවට හසුවී නම් අදහස් පල කරන්න..අප සියල්ල එකතුවී මොවුන්ට නීතිමය පියවර ගනිමු...මෙම ලිපිය ඕනෑම වෙබ් අඩවියක හෝ ෆෝරම් එකකට සමාජ අඩවියක පල කිරීමට අවසර ගත යුතු නැත..හැකි තරම් මෙය ප්‍රචාරය කර හරින්න..

ස්තුතියි..!

[QUOTE="sisiraela, post: 16042026, member: 410661"] [b]විශේෂ දැනුම් දීමයි...Amazon lanka බොරුව..[/b] [COLOR=Red][B][U]විශේෂ දැනුම් දීමයි...Amazon lanka බොරුව..[/U][/B][/COLOR] අද ලංකාවේ විශාල වශයෙන් කෙරීගෙන යන මහා පරිමාන වංචා අතර දිගු කාලයක් තිස්සේ කරගෙන ආ තවත් වංචාවක් ඔබට දැනුම් දෙමි..අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම මුවාවෙන් කරගෙන යන මෙම වැඩ සටහන ට අද ශ්‍රිලංකාවේ විශාල ප්‍රමාණයක් හසුවී සිටිති..මම ද 2012 දී මෙම ඊමනි මුලාවට හසු වූ අයෙකි.පුවත් පතක දැන්වීමක් දැක මා ඔවුන්ට කතා කලෙමි.දුරකතනයට කතා කලේ කාන්තාවකි.ඇය කිවේ අන්තර්ජාලය හරහා විශාල වශයෙන් මුදල් ඉපයිය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය පසුබිම ඔවුන් නිර්මාණය කර දෙන බවත්ය.එකල ඔවුන්ගේ ශාකාව තිබුනේ සිදුවේ පමණකි.ඇය මාහට කිවේ ඒ සඳහා දිනයක් වෙන්කරවා ගෙන පන්තියට සහභාගී වන ලෙසය..ඒ සඳහා රු.4800.00 ක මුදලක් රැගෙන එන ලෙස ඇය දැන්විය. තරමක ආර්ථික පහල මට්ටමින් සිටි මමද ඇයගේ ඉල්ලීම අනුව දිනයක් වෙන්කරවා ගෙන සිදුවේ පන්තිය පැවැත්වෙන තැනට ගියෙමි.එම ස්ථානය ඉහල දෙවන මහලක පිහිටි අතර මා එහි යන විට තවත් කිහිප දෙනෙකුම පන්තියට පැමිණ සිටියහ..ඔවුන්ද සාමානය පෙළ විභාගය ලියා සිටි අය වුහ.ඔවුන්ගේ කතාබහෙන් මට පැහැදිලිවුයේ.ඒ ඇය සාමානය අන්තර්ජාලය පිලිබඳ දැනීම ඇති ඇය බවය..පන්තියට දසදෙනෙකු පමණ පැමිණියහ.පෙ.වරු.9.00 පමණ පන්තිය ආරම්භ වන බව දැන්විය.ඊට පෙර තමන් රැගෙන ආ මුදල ගෙවන ලෙස එහි සිටි කාන්තාවක් දන්වන ලදී.ඒ අනුව අපි රු 4800.00 ක මුදලක් ඇයට ලබා දිමු.. එහිදී අපට ඊමේල් ලිපිනයක් ඇති දැයි ඇය විවිමසන ලදී.එයද අපි ලබා දුන්නෙමු..එමගින් අපට රැකියා අවස්තා එවන බව ඇය දන්වන ලදී..පෙ.ව.9.00 පමණ ගුරුවරයා පැමිණිනි..ඔහු අත ලැප්ටොප් පරිගණකයක් විය..ඔවුගේ ගෝලයකු ද පැමිණියේය..අප ඉදිරියේ සකසා තිබු තිරයට ගෝලයා ප්‍රොජෙක්ටරයක් සකස් කළේය..එය හරි හැටි සකසා ගන්නට ඔහුට නොහැකි විය..ලැබෙන පින්තුරය අපැහැදිලි විය..ඒ අනුව දුරකතනයකින් කාටදෝ කතා කොට ඔහු උපදෙස් ගන්නා බව පෙනින..ඒ වෙලාවේ ඔවුන්ට ප්‍රොජෙක්ටරයක් සකස් කරගන්නටත් බැරිව ඊමනි කරන්නේ කෙසේ දැයි මට සිතුනි.. කෙසේ වෙතත් ගුරුවරයා 'චතුරංග මුණසිංහ' ලෙස හදුන්වා දෙමින් අපට දේශනය ආරම්භ කළේය...මුලින්ම ඊමේල් ලිපිනයක් හදන හැටි අපට ඉගැන්විය..ඊට පසුව දැන්වීම් ක්ලික් කර මුදල් උපයන හැටි අපට ප්‍රොජෙක්ටරය මහින් පෙන්විය.ඒවායේ තිබුනේ..ඉතා සරල දේවල්ය..අන්තර්ජාලයේ පවත්නා විවිද මුදල් ගෙවන වෙබ් අඩවි තෝරා ඒවායේ ලියා පදිංචි වී එහි ඇති දැන්වීම් බැලීම අපගේ කාර්ය විය යුතු විය.එලෙස ලියාපදිංචි විය යුතු සෑම අඩවියකම රෙෆරල් ලෙස 'chathura51' යොදන ලෙස ඔහු අපට දැන්විය..ඒ අප දැන්වීම් ක්ලික් කරන විට ඔහුට ද මුදලක් උපයා ගැනීමටය.දේශණය අතර වාරයේදී අපට නිබන්දනයක් ලැබිණි..එහි දැක්වුයේ ඊමේල් ලිපිනයක් හදන හැටි හා බ්ලොගර් වලින් වෙබ් අඩවියක් හදන හැටි හා ඊමේල් වලින් මුදල් උපයන හැටි ක්‍රමය..ඒ අතරම අපට තවත් පත්‍රිකාවක් ලැබිණි.එහි සඳහන් වුයේ මෙම පාඩම් මාලාව සම්බන්දයෙන් ගුරුවරයාට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගත නොහැකි බවත් මුදල් ඉපයීම රදා පවතින්නේ ඔබගේ දක්ෂතාවය මත පමණක් බවය..එමෙන්ම මෙම පාඩම් මාලවට පැමිණි අයකුට නැවත මෙයට සහභාගී නොහැකි බවද එහි දක්වා තිබිණි..පැය දෙකකින් පමණ දේශණය අවසාන විය..අපට CD තැටියක් ලැබිණි..පසුව මම නිවෙස් බලා පිටත්වීමි ..නිවසේදී පරිගණකය ආදාරයෙන් එම CD තැටිය කියවා බැලුවෙමි.එහි තිබුනේ අපට අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා ගත හැකි මෘදුකාංග කීපයක් හා තවත් විස්තර කීපයකි.. මා මුලාවකට ලක්වූ බව මට තේරුනේ එවිටය..මම ගුරුවරයාට දුරකතනයෙන් කතා කලෙමි.ඔහුගේ දුරකථනය සෑම විටම කාර්ය බහුල විය.. දැනට වසරක කාලයක් ගතවී ඇතත් මා තවම අන්තර්ජාලයෙන් සතයක් හෝ උපයා මගේ බැංකු ගිණුමට ගෙන්වා ගෙන නැත..අපට වැරදුනේ කොතනද?මම අදටත් කල්පනා කරමි..ඔවුන්ගේ කපටි දැන්වීම් රටාවට ඔබ නිතැනින්ම හසුවේ.'අන්තර්ජාලයෙන් අසීමිතව උපයන්න'ගෙදර සිටම ජොබ් එකකක් කරන අලුත් විදිහ මෙන්න'මසකට ලක්ෂයකට වඩා උපයන්න..මේ ඔවුන්ගේ හරබර වදන්ය.. මා දැනට අද්‍යනය කර ඇති පරිදි අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පහසුවෙන් කල නොහැක.ඒ සඳහා විශාල දැනුමක් හා විශාල කාලයක් අවශ්‍ය එවැනි විශාල දැනුමක් හා කාලයක් අපට තිබේනම් පරිගණක දිහා බලාගෙන දැන්වීම් ක්ලික් කල යුතු නැත..ඕනා තරම් රැකියා එවැනි දැනුම ඇති අයට තිබේ. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට ඔබත් හසු නොවන ලෙසය..ඔවුන් සැබවින්ම කරන්නේ මෙම ප්රාඨමාලාව මුලා කරගෙන අන්තර්ජාලය පිළිබඳව හය හතර නොදන්නා අයගෙන් මුදල් බා ගැනීමය..ඔවුන්ට රු.4800.00 ගානේ දස දෙනෙකුගෙන් එය ලබා ගත්ත ද එතනම රු.48000කි.දිනකට 20 ක ආවත් එය දෙගුණ වෙයි එම ආදායම මාසයක් ලබා ගත හොත් ..ලක්ෂ ගනනක මුදලක් ඔවුන් අතට පත්වේ.. දැන් දැන් ඔවුන් රුපවාහිනියේ පවා දැන්වීම් පල කරන්නට පටන් ගෙන ඇත..මෙවැනි දන්විමකට අතිවිශාල මුදලක් වැය වේ..එමෙන්ම පරිගණක සගරාවේ.මාස්පතා පිටුපුරා දැන්වීම් පළවේ..මේ සියල්ලටම කෙතරම් මුදලක් වැය වේද? ඔවුන්ට එම මුදල් කොහින්ද?ඒවා සියල්ල අසරණ මිනිසුන්ගෙන් ලබා ගත් ඒවාය..දයාබර සොයුරු සොයුරියනි.. එම වංචාවට තවත් හසු නොවෙන්න..මෙම වංචාව නතර කිරීමට පියවර ගනිමු..ඔබත් මෙම වංචාවට හසුවී නම් අදහස් පල කරන්න..අප සියල්ල එකතුවී මොවුන්ට නීතිමය පියවර ගනිමු...මෙම ලිපිය ඕනෑම වෙබ් අඩවියක හෝ ෆෝරම් එකකට සමාජ අඩවියක පල කිරීමට අවසර ගත යුතු නැත..හැකි තරම් මෙය ප්‍රචාරය කර හරින්න.. ස්තුතියි..! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom