Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශේෂ නිවේදනය- මහින්ද රාජපක්ෂ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාමත් බකිංහැම් වලින් ගෙනා රත්තරන් අස්සයෙක් පිට නැග ලැම්බොගිනි කාර්, රත්තරන් පිරවූ කන්ටේනර් හා ඩුබායි ගිනුම් හොයමින් යන බවක් පෙනෙන මහත්මයෙක් දින කිහිපයකට පෙර මට ප්‍රශ්ණ පත්‍රයක් එවා තිබුනි. බුද්ධිමතුන් දහසක් සමඟ වාද කලත් එක මෝඩයෙකු සමඟ වාද නොකරනු යන පඩි වදන සලකා මෙය අමතක කලත් තවත් කිහිපදෙනෙකු ඉන්බොක්ස් පැමින උත්තර අසා සිටි හෙයින් මේ කැලෑ පත්තරයට අකමැත්තෙන් වුවත් මා දන්නා තරමින් උත්තර දෙමි. ප්‍රශ්ණ හා පිලිතුරු පහත දැක්වේ.

ප්‍රශ්ණය(1) : ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් මහින්ද රාජපක්ස සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්ර්මී සලු පොරවාගෙනය…………………...

පිළිතුර : යහපාලන ආන්ඩුව පසුගියදා ටයර් කර්මාන්ත ශාලවකටය කියා හොරණ අක්කර 100 ක් ඩුබායි මැරියට් හොටලයේ අයිතිකරුට බදු දුන්නේ අක්කරය රුපියල් 100 කට බව පාඨකයන්ට මත ඇතයි සිතමි. එහෙත් මෙම අක්කර 6 දී ඇත්තේ අද රුපියලේ වටිනාකම අනුව අක්කරයකර රුපියල් බිලියන 11.6 ටය ( ඩොලර් මිලියන 75 කටය. අක්කර 10කට පොරොන්දු වූ මුදල ඩොලර් මිලියන 125 කි. නමුත් ඉඩමේ කොටසක් තවමත් සුදානම් නැත ) ). මෙම ඉඩමේ ගොඩනැගමින් පවතින තට්ටු නිවාස සංකීරණයේ ගෙවල් 400 කට වඩා ඇත. ලංකාවේ නීතිය අනුව තට්ටු නිවාස ගොඩනගන්නේ සින්නක්කර ඉඩමක් මත වුවද බදු ඉඩමක් මත වුවද ගෙයක් මිලදී ගන්නා පුද්ගලයාට ගෙදර අයිතිය සින්නක්කර ලැබේ. එය ඕනෑම ඉඩමකට පොදු නීතියකි.ඒ අනුව මෙම ඉඩම බදු දුන්නත් කිසිදිනක රජයට ආපසු ගත නොහැක. හම්බන්තොට වරාය ආශ්රිත අක්කර 3000ක් ඉඩම් වලට අගයක් නොදා චීනයට 99 අවුරුද්දකට දීම නොපෙනෙන උදවියට අක්කර 6 කින් පමනක් හම්බන්තොට රජයට විශාල අදායමක් ඍජුවම උපයා දුන් එමෙන්ම රටට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමන ආදායමක් ගෙනෙන රැකියා 1000 කට වඩා බිහිකරන ෂැංග්‍රිල්ලා ව්‍යාපෘතිය ගැන තිබෙන අමාරුව අදහා ගත නොහැක.

ප්‍රශ්ණය(2) : එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔහුගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය………

පිළිතුර : ෂැංග්‍රිල්ලා ව්‍යාපෘතියෙන් ලද මුදල් වෙන්කොට තිබුනේ පැලවත්ත හමුදා මූලස්ථානය සාදා නිමකරන්නටය. එම මුදල් කොටසක් බාවිත කොට ඉතිරිය තැන්පත්කොට තිබුනේ ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයෙ ගිනුමක . යහපාලන රජය බලයට ආ ගමන් රුපියල් බිලියන 8කට වැඩි මුදලක් ලංකා බැංකුවේ ගෝටාබය රාජපක්ෂගේ ගිනුමක තිබෙනවායැයි බොරු මාධ්‍ය සංදර්ෂණයක් කොට එම මුදල් හිටපු මුදල් අමාත්‍ය වරයා මහා භාන්ඩාගාරයට ඇද්දා අමතකද ? අද එම බිලියන 8 කට වැඩි මුදල ආ ගිය අතක් නැත. ඉතින් හමුදා මූලස්ථානය හදා ඉවරකරන්නේ මේ ප්‍රශ්ණය ඇසු උන්නැහේගේ ආච්චිගේ මුදල් වලින්ද ?

ප්‍රශ්ණය(3) : සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන්

අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.

මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .තවද එම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් අප්පච්චී සින්නක්කරව විකුනුවේය……...

පිළිතුර : පට්ට පල් බොරු නොකියා මේව ඔප්පුකිරීමට අදාල ලිය කියවිලි පෙන්වන්නේ නම් මැනවි

ප්‍රශ්ණය(4) : එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි……...

පිළිතුර : මහත්මයානෙනි සමස්ථ ගෝල් ෆේස් භූමියම අක්කට 22 කි. ඉන්ම ඔබේ දැනුම පෙනේ. මේ කතා කරන්නේ ලංකාවේ දැනට ඇති ඉඩමක් ගැන නොවේ. මුහුද ගොඩ කොට සාදන අලුත් නගරයක් ගැනය. නගරය ගොඩ කරන සමාගමට කුලියක් ගෙවිය යුතුය. ගෙවීමට ඇති මුදලින් කොටසකට හිලව්වට අක්කර 49 ක බිමක් ගොඩ කරගන්නට අදාල සමාගමට අවසර දී තුබු අතර ගොඩකරන බිමෙන් අක්කර 615ක් පමන අයිතිවන්නට තිබුනේ ශ්‍රී ලංකා රජයටය. ඒ භූමියෙන් මහජන අවශ්‍යතා සඳහා කොටසක් තබාගෙන දිගු කාලීන බදු ක්‍රමයට විවිධ සමාගම් වලට ලබාදී නවීන නගරයක් ගොඩනංවන ගමන් විශාල ආදායමකුත් රජයට ලැබීම බලාපොරොත්තුව විය. චීන සමාගමටද අක්කර 100ක් 99 අවුරුදු බද්දකට දීමට එකඟතාවක් තිබුනි. නමුත් මෙම ව්‍යාපෘතිය නව රජය වසරක පමන කාලයකට වසා තිබීම නිසා ගොඩකිරීමේ කොන්ත්‍රාතුව කල චීන සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් වන්දියක් ඉල්ලා සිටියේය. සින්නක්කර වෙනුවට 99 බද්දකට චීනය කැමති කරවා ගත්තායැයි රටට කයිවාරු ගසුවාට රජය නොකියන්නේ චීනයට 99 අවුරුද්දට බදු දෙන ඉඩම් ප්‍රමාණය අර ඉල්ලු වන්දියට සරිලන්නට වැඩිකරන්නට වූ බවයි. පොර්ට් සිටියේ සම්පූර්ණ පාලනය තිබෙන්නේ වරාය අධිකාරිය යටතේ නිසා එහි කොටසකට උඩින් කිසිදු ගුවන් යානයයකට යා නොහැකිය යන කතාව තව ප්රලාපයකි. ඔබටත් මටත් භූමියේ සින්නක්කර ඉඩම් තිබිය හක. නමුත් එවාට උඩින් ඇති ගුවන් කලාපය අයිති රජයටයි.

ප්‍රශ්ණය(5) : .නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් අප්පච්චී තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය……...

පිළිතුර : ඉන්දියාවේ ක්‍රේන් සමාගමට කැනීම සඳහා අවසර දී තිබුනේ හඳුනාගත් නිධි 8 කින් එකක පමනි. 1/8 යනු නිධි වලින් 90% කියා ඉගැන්නුවේ මොන පන්තියේදීද ? මේ කැනීම් වලට ඩොලර් බිලියන ගනනක් වැයවන අතර එය සූදුවක් වැනිය. ගෑස් හමු වන්නටත් පුලුවන්. තිබෙන්නටත් පුලුවන. ඔබ ඔය කියන ආකාරයේ වාසියක් ක්‍රේන් සමාගමට තිබුනා නම් ඔවුන් ව්‍යාපෘතිය මගදී අත හැර ගියේ ඇයි ?

ප්‍රශ්ණය( 6) : තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය. නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි.එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය………..

පිළිතුර : තවත් අමූලික බොරුවකි. කල්පිටියේ දූපත් 14ම තවමත් යහතින් තිබේ. කිසිවෙකුට එවා විකුණා හෝ බදු දී නොමැත. ඔබ කියන දේ ඔප්පු කරන්නට ලියවිලි ඉදිරිපත් නොකරන්නේ මන්ද ?

ප්‍රශ්ණය( 7) : .අප්පච්චී 2014.09.16 දින ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව තුලින් නොරොච්චොලේ,කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් මහින්ද රාජපක්ෂගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි……….

පිළිතුර : ඔබතුමා පරිශීලනය කරන කැබිනට් පත්‍රිකා මෙහි පල කිරීම ඉට වඩා පහසුය. මන්ද ඔබ කියන ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් දුටු අයෙක් මට තවමත් සොයාගත් නොහැකි බැවිනි

ප්‍රශ්ණය( 8) .යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013.03.05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව මතකද ?………….

පිළිතුර : ඔව් අපටත් ආරංචියි. එහි පිටපතකුත් ගෙන්වාගෙන මා බැලුවා. කුමක්ද එහි ඇති වරද. යම් යම් පුද්ගලයින් විශේශයෙන්ම ආගමික අන්ත්වාදීන් විසින් විනාශ කරන්නට පටන් අරගෙන් තිබුන අනවසරයෙන් ඉදිකිරීම කරන්නට පටන් ඇරගෙන තිබුන ශ්‍රීපාද අඩවිය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හා විශේෂ සංරක්ෂණ විධිවිධාන සැලසීම වරදක්ද ?

උපුටා ගැනීම : නාලක ගොඩහේවා

[QUOTE="Hyaenidae, post: 22034218, member: 530392"] [SIZE="4"] තාමත් බකිංහැම් වලින් ගෙනා රත්තරන් අස්සයෙක් පිට නැග ලැම්බොගිනි කාර්, රත්තරන් පිරවූ කන්ටේනර් හා ඩුබායි ගිනුම් හොයමින් යන බවක් පෙනෙන මහත්මයෙක් දින කිහිපයකට පෙර මට ප්‍රශ්ණ පත්‍රයක් එවා තිබුනි. බුද්ධිමතුන් දහසක් සමඟ වාද කලත් එක මෝඩයෙකු සමඟ වාද නොකරනු යන පඩි වදන සලකා මෙය අමතක කලත් තවත් කිහිපදෙනෙකු ඉන්බොක්ස් පැමින උත්තර අසා සිටි හෙයින් මේ කැලෑ පත්තරයට අකමැත්තෙන් වුවත් මා දන්නා තරමින් උත්තර දෙමි. ප්‍රශ්ණ හා පිලිතුරු පහත දැක්වේ. [B]ප්‍රශ්ණය(1) : ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් මහින්ද රාජපක්ස සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්ර්මී සලු පොරවාගෙනය…………………...[/B] පිළිතුර : යහපාලන ආන්ඩුව පසුගියදා ටයර් කර්මාන්ත ශාලවකටය කියා හොරණ අක්කර 100 ක් ඩුබායි මැරියට් හොටලයේ අයිතිකරුට බදු දුන්නේ අක්කරය රුපියල් 100 කට බව පාඨකයන්ට මත ඇතයි සිතමි. එහෙත් මෙම අක්කර 6 දී ඇත්තේ අද රුපියලේ වටිනාකම අනුව අක්කරයකර රුපියල් බිලියන 11.6 ටය ( ඩොලර් මිලියන 75 කටය. අක්කර 10කට පොරොන්දු වූ මුදල ඩොලර් මිලියන 125 කි. නමුත් ඉඩමේ කොටසක් තවමත් සුදානම් නැත ) ). මෙම ඉඩමේ ගොඩනැගමින් පවතින තට්ටු නිවාස සංකීරණයේ ගෙවල් 400 කට වඩා ඇත. ලංකාවේ නීතිය අනුව තට්ටු නිවාස ගොඩනගන්නේ සින්නක්කර ඉඩමක් මත වුවද බදු ඉඩමක් මත වුවද ගෙයක් මිලදී ගන්නා පුද්ගලයාට ගෙදර අයිතිය සින්නක්කර ලැබේ. එය ඕනෑම ඉඩමකට පොදු නීතියකි.ඒ අනුව මෙම ඉඩම බදු දුන්නත් කිසිදිනක රජයට ආපසු ගත නොහැක. හම්බන්තොට වරාය ආශ්රිත අක්කර 3000ක් ඉඩම් වලට අගයක් නොදා චීනයට 99 අවුරුද්දකට දීම නොපෙනෙන උදවියට අක්කර 6 කින් පමනක් හම්බන්තොට රජයට විශාල අදායමක් ඍජුවම උපයා දුන් එමෙන්ම රටට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමන ආදායමක් ගෙනෙන රැකියා 1000 කට වඩා බිහිකරන ෂැංග්‍රිල්ලා ව්‍යාපෘතිය ගැන තිබෙන අමාරුව අදහා ගත නොහැක. [B]ප්‍රශ්ණය(2) : එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔහුගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය………[/B] පිළිතුර : ෂැංග්‍රිල්ලා ව්‍යාපෘතියෙන් ලද මුදල් වෙන්කොට තිබුනේ පැලවත්ත හමුදා මූලස්ථානය සාදා නිමකරන්නටය. එම මුදල් කොටසක් බාවිත කොට ඉතිරිය තැන්පත්කොට තිබුනේ ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයෙ ගිනුමක . යහපාලන රජය බලයට ආ ගමන් රුපියල් බිලියන 8කට වැඩි මුදලක් ලංකා බැංකුවේ ගෝටාබය රාජපක්ෂගේ ගිනුමක තිබෙනවායැයි බොරු මාධ්‍ය සංදර්ෂණයක් කොට එම මුදල් හිටපු මුදල් අමාත්‍ය වරයා මහා භාන්ඩාගාරයට ඇද්දා අමතකද ? අද එම බිලියන 8 කට වැඩි මුදල ආ ගිය අතක් නැත. ඉතින් හමුදා මූලස්ථානය හදා ඉවරකරන්නේ මේ ප්‍රශ්ණය ඇසු උන්නැහේගේ ආච්චිගේ මුදල් වලින්ද ? ප්‍රශ්ණය(3) : [B]සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය. මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .තවද එම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් අප්පච්චී සින්නක්කරව විකුනුවේය……...[/B] පිළිතුර : පට්ට පල් බොරු නොකියා මේව ඔප්පුකිරීමට අදාල ලිය කියවිලි පෙන්වන්නේ නම් මැනවි [B]ප්‍රශ්ණය(4) : එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි……... [/B] පිළිතුර : මහත්මයානෙනි සමස්ථ ගෝල් ෆේස් භූමියම අක්කට 22 කි. ඉන්ම ඔබේ දැනුම පෙනේ. මේ කතා කරන්නේ ලංකාවේ දැනට ඇති ඉඩමක් ගැන නොවේ. මුහුද ගොඩ කොට සාදන අලුත් නගරයක් ගැනය. නගරය ගොඩ කරන සමාගමට කුලියක් ගෙවිය යුතුය. ගෙවීමට ඇති මුදලින් කොටසකට හිලව්වට අක්කර 49 ක බිමක් ගොඩ කරගන්නට අදාල සමාගමට අවසර දී තුබු අතර ගොඩකරන බිමෙන් අක්කර 615ක් පමන අයිතිවන්නට තිබුනේ ශ්‍රී ලංකා රජයටය. ඒ භූමියෙන් මහජන අවශ්‍යතා සඳහා කොටසක් තබාගෙන දිගු කාලීන බදු ක්‍රමයට විවිධ සමාගම් වලට ලබාදී නවීන නගරයක් ගොඩනංවන ගමන් විශාල ආදායමකුත් රජයට ලැබීම බලාපොරොත්තුව විය. චීන සමාගමටද අක්කර 100ක් 99 අවුරුදු බද්දකට දීමට එකඟතාවක් තිබුනි. නමුත් මෙම ව්‍යාපෘතිය නව රජය වසරක පමන කාලයකට වසා තිබීම නිසා ගොඩකිරීමේ කොන්ත්‍රාතුව කල චීන සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් වන්දියක් ඉල්ලා සිටියේය. සින්නක්කර වෙනුවට 99 බද්දකට චීනය කැමති කරවා ගත්තායැයි රටට කයිවාරු ගසුවාට රජය නොකියන්නේ චීනයට 99 අවුරුද්දට බදු දෙන ඉඩම් ප්‍රමාණය අර ඉල්ලු වන්දියට සරිලන්නට වැඩිකරන්නට වූ බවයි. පොර්ට් සිටියේ සම්පූර්ණ පාලනය තිබෙන්නේ වරාය අධිකාරිය යටතේ නිසා එහි කොටසකට උඩින් කිසිදු ගුවන් යානයයකට යා නොහැකිය යන කතාව තව ප්රලාපයකි. ඔබටත් මටත් භූමියේ සින්නක්කර ඉඩම් තිබිය හක. නමුත් එවාට උඩින් ඇති ගුවන් කලාපය අයිති රජයටයි. [B]ප්‍රශ්ණය(5) : .නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් අප්පච්චී තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය……...[/B] පිළිතුර : ඉන්දියාවේ ක්‍රේන් සමාගමට කැනීම සඳහා අවසර දී තිබුනේ හඳුනාගත් නිධි 8 කින් එකක පමනි. 1/8 යනු නිධි වලින් 90% කියා ඉගැන්නුවේ මොන පන්තියේදීද ? මේ කැනීම් වලට ඩොලර් බිලියන ගනනක් වැයවන අතර එය සූදුවක් වැනිය. ගෑස් හමු වන්නටත් පුලුවන්. තිබෙන්නටත් පුලුවන. ඔබ ඔය කියන ආකාරයේ වාසියක් ක්‍රේන් සමාගමට තිබුනා නම් ඔවුන් ව්‍යාපෘතිය මගදී අත හැර ගියේ ඇයි ? [B]ප්‍රශ්ණය( 6) : තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය. නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි.එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය……….. [/B] පිළිතුර : තවත් අමූලික බොරුවකි. කල්පිටියේ දූපත් 14ම තවමත් යහතින් තිබේ. කිසිවෙකුට එවා විකුණා හෝ බදු දී නොමැත. ඔබ කියන දේ ඔප්පු කරන්නට ලියවිලි ඉදිරිපත් නොකරන්නේ මන්ද ? [B]ප්‍රශ්ණය( 7) : .අප්පච්චී 2014.09.16 දින ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව තුලින් නොරොච්චොලේ,කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් මහින්ද රාජපක්ෂගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි……….[/B] පිළිතුර : ඔබතුමා පරිශීලනය කරන කැබිනට් පත්‍රිකා මෙහි පල කිරීම ඉට වඩා පහසුය. මන්ද ඔබ කියන ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් දුටු අයෙක් මට තවමත් සොයාගත් නොහැකි බැවිනි [B]ප්‍රශ්ණය( 8) .යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013.03.05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව මතකද ?………….[/B] පිළිතුර : ඔව් අපටත් ආරංචියි. එහි පිටපතකුත් ගෙන්වාගෙන මා බැලුවා. කුමක්ද එහි ඇති වරද. යම් යම් පුද්ගලයින් විශේශයෙන්ම ආගමික අන්ත්වාදීන් විසින් විනාශ කරන්නට පටන් අරගෙන් තිබුන අනවසරයෙන් ඉදිකිරීම කරන්නට පටන් ඇරගෙන තිබුන ශ්‍රීපාද අඩවිය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හා විශේෂ සංරක්ෂණ විධිවිධාන සැලසීම වරදක්ද ?[/SIZE] උපුටා ගැනීම : [URL="https://www.facebook.com/nalaka.godahewa/posts/10154541720386986"]නාලක ගොඩහේවා [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom