Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශේෂ බලකා මෙහෙයුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශේෂ බලකා මෙහෙයුම්

පාකිස්තානයේ සැඟවී සිටි ඔසාමා බින් ලාඩන් මරා දැමීමට ඇමෙරිකානු විශේෂ බලකා භට කණ්ඩායමක් වන SEAL Team 6 දියත් කල මෙහෙයුම ඔබට මතක ඇති.එක්සත් ජනපද නාවික හමුදාවේ SEAL හෙවත් මුහුද,ගුවන සහ ගොඩබිම මෙහෙයුම් සිදුකල හැකි විශේෂිත හමුදා කණ්ඩායම් හඳුන්වාදෙනු ලැබුවේ 1962 වසරේදීය.විශේෂිත හමුදා කණ්ඩායම් විසින් දියත් කල මෙහෙයුම් කිහිපයක් මේ ලිපියෙන් විමසා බැලේ.

Operation Thunderbolt - අකුණුපහර මෙහෙයුම - 1976

ඊශ්රායෙල කොමාන්ඩෝ සෙබලුන් විසින් පැහැරගැනීමට ලක්වූ ගුවන් මගීන් පිරිසක් බේරාගැනීම.

ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලයට පැමිණි සෙබලුන් පිළිගත් අයුරු

1976 ජූලි මාසයේදි ප්‍රංශ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පලස්තීන ත්රස්තවාදීන් විසින් පැහැරගෙන උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොලට ගෙන යන ලදි.එහි සිටි මගීන් ගණන 248කි.ත්රස්තවාදීන් විසින් යුදෙව් නොවන ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමෙන් පසුව එහි සිටි ඊශ්රායෙල ජාතිකයන් බේරාගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ සැලසුමක් සකස් කලේය.ඊශ්‍රායල කොමාන්ඩෝ සෙබලුන් සැතපුම් 2,500ක් දුර පියාසර කර උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොලට ගොඩ බැස එහි සිටි පලස්තීන ත්රස්තවාදීන් හා සටන් කර උගන්ඩා හමුදාවටද මුහුණ දෙමින් යුදෙව් ජාතික ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නා ලදි.මෙහෙයුම මිනිත්තු 90ක් පුරා පැවතුණ අතර මුදාගත් පිරිස 103කි.එහිදී සෙබලුන් පස්දෙනෙක් තුවාල ලැබීය.ත්රස්තවාදීන් සහ උගන්ඩා සෙබලුන් ඇතුලු 45ක් ඊශ්රායෙල සෙබලුන් අතින් මරණයට පත්විය.

Operation Eagle Claw - 1979

ඩෙල්ටා කණ්ඩායමක් ඉරානයේ සිටි ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම

1979 සිදුකෙරුණු මෙම මෙහෙයුම අසාර්ථක එකක් විය.ඩෙල්ටා කණ්ඩායමක් සහ හමුදා රේන්ජර්වරුන් විසින් දියත් කල මෙම මෙහෙයුමේ අසාර්ථකත්වය ඇමෙරිකානු යුද මෙහෙයුම්වල විශාල වෙනසක් ඇතිකරන්නට හේතුවිය.ඉරාන විප්ලවය සිදුවූ 1979 වසරේදී සිසුන් පිරිසක් ටෙහෙරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තුල ඇමෙරිකානුවන් 53ක් සිර කරගෙන සිටියෝය.ඩෙල්ටා හමුදා කණ්ඩායමක් මෙම මුදාගැනීමේ මෙහෙයුමට කැඳවන ලදි.ඉරානයට ගිය ඔවුන්ට ස්වභාවධර්මයේ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය.දූවිලි කුණාටුවකට හසුවී ඔවුන්ගේ ගුවන් යානා හෙලිකොප්ටර් සුනුවිසුනුව ගියෝය.අවසානයේදී ඔවුන්ට මෙහෙයුම නවතා දමා තමන්ගෙන ආ යානා ඉරාන හමුදාවන්ට නතුවීමට හැර ආපසු එන්නට සිදුවිය.මෙම අසාර්ථකත්වයෙන් පාඩම් ඉගෙන ගත් ඇමෙරිකාව Navy SEAL Team 6 ඇතුලු විශේෂ බලකා කිහිපයක් පිහිටුවන ලදි.

Operation Prime Chance 1987-1989

ඉරාන-ඉරාක යුද සමයේදී සීල් කණ්ඩායමේ පර්සියන් බොක්කේ මුර සංචාරය

Iran Ajr නෞකාව

ඉරාන-ඉරාක යුද්ධය පැවති සමයේදී එක්සත් ජනපද තෙල් ප්‍රවාහන නෞකා ආරක්ෂා කිරීම වෙත පැවරී තිබිණි.ඔවුන් පර්සියන් බොක්කේ මුහුදු මට්ටමට ඉතා ආසන්නව හෙලිකොප්ටර් වලින් පියාසර කරමින් මුහුදු බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ යෙදී සිටියහ.පළමු මෙහෙයුම වූයේ අලුත්ම රාත්‍රීයේ දැකීමේ තාක්ෂණය යෙදවීම සහ ඉදිරිපස දැකීමේ අධෝරක්ත උපාංග අත්හදා බැලීමයි.ඔවුන් ඒ සඳහා රාත්‍රී කාලයේ මුහුදු මට්ටමට අඩි 30ක් උසින් හෙලිකොප්ටර් වලින් පියාසර කලහ.1987 සැප්තැම්බර් මස 21දා මුහුදු බෝම්බ එළන ඉරාන නෞකාවක් වන Iran Ajr ඔවුන්ගේ ප්‍රහාරයට ලක්විය.රාත්‍රීයේ දැකීමේ හැකියාව සහිත උපකරණ තුලින් නෞකාව බෝම්බ එළන අයුරු පැහැදිලිව පෙනුනු අතර මැෂින් තුවක්කු සහ රොකට් යොදාගෙන ඔවුන් නෞකාවට පහර දුන්හ.එහිදී ඉරාන ජාතිකයන් පස් දෙනෙක් මියගිය අතර 26ක් අත් අඩංගුවට පත්විය.ඊට පෙර සීල් කණ්ඩායම නෞකාවට ඇතුලුවී වැදගත් බුද්ධි තොරතුරු එකතු කරගත්තේය.ඉන්පසු නෞකාව ගිල්වා දැමීය.

Operation Nifty Package - 1989

සීල් කණ්ඩායමක් විසින් පැනමා හමුදා නායක නොරිගාගේ පලායෑම වැළැක්වීම

පැනමා ආක්‍රමණයට(Operation Nifty Package) සහභාගී වූ Navy SEAL Team 4 හි සාමාජිකයින්

1989 දෙසැම්බර් මාසයේදී සීල් කණ්ඩායම් 4 හි සාමාජිකයන් 48ක් පැනමාවට යැවුවේ Manuel Noriega ගේ පෞද්ගලික ගුවන් යානය සහ වෙරළාශ්‍රිතව තිබූ ගුවන් තොටුපොලක් විනාශ කිරීමටයි.මෙම මෙහෙයුම 1989දී එක්සත් ජනපදය විසින් සිදුකල පැනමා ආක්‍රමණය හෙවත් ජෙනරාල් Mauel Noriega බලයෙන් ඉවත් කිරීමට සමගාමීව සිදුවිය.සීල් කණ්ඩායමේ මෙහෙයුම සිතූ තරම් ලෙහෙසි නොවීය.ගුවන් තොටුපොල ආරක්ෂාවට සිටියේ හොඳින් පුහුණුකල සහ සන්නද්ධ වූ පැනමා හමුදා සාමාජිකයින්ය.දෙපිරිස අතර සටනින් සීල් කණ්ඩායමේ 4ක් මියගොස් 8ක් තුවාල ලැබීය.නමුත් සීල් කණ්ඩායම කෙසේ හෝ යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කර ජෙට් යානය විනාශ කලේය.

Operation Gothic Serpent - 1992

සෝමාලියාවේ සිරවූ සෙබලුන් මුදාගැනීමට ඩෙල්ටා කණ්ඩායමක්

Rangers කණ්ඩායමක සාමාජිකයින් කඩා වැටුණු MH-60 Black Hawk වර්ගයේ හෙලිකොප්ටරය අසල

1992දී ඇමෙරිකානු සෙබලුන්ට දුර්භිෂයට ලක්ව තිබූ සෝමාලියාවේ මෙහෙයුමක යෙදීමට සිදුවිය.ඒ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් වූ Operation Hope කොටසක් ලෙසයි.දිගු කලක් ඇදී ගිය සිවිල් යුද්ධයෙන් පසුව මානුෂික ආධාර සැපයීමේ සැලැස්මක් ලෙස මෙම මෙහෙයුම දියත් වුවද සෝමාලි ජනයා තුල ඊට කැමැත්තක් නොතිබිණි.1993 ජූනි 5 දා සැඟවී සිට එල්ල කල ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සෙබලුන් 24ක් මියගියහ.ඒ සඳහා පැමිණි ප්රහාරකයන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන්ය.ඒ හමුදා නායක ජනපති මුහම්මඩ් ෆරාහ් අයිඩිඩ්ගේ නායකත්වය යටතේය.ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන් යෝජනා කලේ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත් අඩංගුවට ගෙන නඩු විභාගයක් පැවැත්වීමයි.සති කිහිපයක තිස්සේ නොරිස්සුම්ගතිය වැඩිවීම ඔස්සේ අයිඩිඩ්ගේ බලකොටුවට පහරදෙන්නට කණ්ඩායමක්(75th Rangers) යැවීමට සැලසුම් සකස් කෙරිණි.එහි මුලදී පටන් තුවාල ලැබීම් සිදුවිය.පසුව MH-60 Black Hawk හෙලිකොටර් යානා දෙකක් සතුරු ප්‍රහාරවලට ලක්ව කඩා වැටිණි.එහි සිටි සෙබලුන්ට(75th Rangers) එම ප්‍රදේශය මරණ මංචකයක් බවට පත්වන ලකුණු පහල විය.එම පිරිස මුදාගැනීමට ඩෙල්ටා කණ්ඩායමක් යවන්නට සිදුවිය.මුදාගැනීමේ මෙහෙයුමේදී ඩෙල්ටා සෙබලුන් දෙදෙනෙක් මිය ගියෝය.එක් අයෙක් අත් අඩංගුවට පත්විය.නමුත් ඇමෙරිකානු සෙබලුන් ආරක්ෂිතව මුදාගන්නට ඇමෙරිකානු,පාකිස්තානු සහ මලයාසියානු හමුදා කණ්ඩායමකට හැකිවිය.ඇමෙරිකානු භටයන් 18 අහිමිවූ අතර Medal's of Honor පදක්කම් දෙකක් පිරිනැමිණි.

Operation Urgent Fury - 1983

ග්‍රෙනේඩා හි දේශපාලන සිරකරුවන් මුදා ගැනීමේ උත්සාහය

ග්රේනේඩා ආක්‍රමණයට සහභාගී වූ ඇමෙරිකානු සෙබලුන් පිරිසක්

ශීතල යුද සමයේ නොසන්සුන්තාව මධ්‍යයේ කියුබාවේ සහාය ඇතිව ග්‍රෙනේඩාවේ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවන ලදි.එරට සිටි ඇමෙරිකානු වැසියන් ආරක්ෂා කිරීමටත්,නීත්‍යානුකූල රජයක් බලයට ගෙන ඒමටත් එක්සත් ජනපදය ආක්‍රමණයක් 1983 දී දියත් කරන ලදි.Operation Urgent Fury මෙහෙයුමේ පළමු අධියරය වූයේ සිරගත කර සිටි ප්‍රසිද්ධ දේශපාලනඥයින් කිහිපදෙනෙක් මුදාගැනීමයි.

Operation Anaconda - 2002

ඇෆ්ගනිස්ථානයේ ෂියා-කොට් නිම්නයේ නීරීක්ෂණ මුරපොළක් ආරක්ෂා කිරීමේ සීල් මෙහෙයුම

Anaconda මෙහෙයුමට සභභාගී වූ සෙබලුන්

2002 මාර්තු මස ඇෆනිස්ථාන හමුදාව,CIA සංවිධානය සහ එක්සත් ජනපද හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයේ ෂියා-කොට් නිම්නයේ තලෙයිබාන් හමුදා විනාශ කිරීමේ මෙහෙයුමක් දියත් කරනලදි.සටනේ තුන්වන දිනයේදී සීල් කණ්ඩායම් දෙකක්ද එවන ලදි.ඔවුන්ගේ කාර්යය වූයේ නිම්නය අවසානයේ නිරීක්ෂණ මුරපොල පිහිටුවීමයි.නමුත් නිම්නයේ ආරම්භක අවසාන කඳු මුදුන් දෙකම තලෙයිබාන් ත්රස්තවාදීන් යටතේ තිබිණි.මෙම සටන තයිලෙයිබානුවන් සහ විශේෂ බලකා සෙබලුන් අතර සිදුවිය.එහිදී ඇමෙරිකානු සෙබලුන් 8ක් මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබීය.

ජෙසිකා ලින්ච් මුදා ගැනීම - 1993

ඒකාබද්ධ විශේෂ බලකා කණ්ඩායමක් විසින් 19 හැවිරිදි ඇමෙරිකානු සෙබලියක් මුදා ගැනීම

Nasiriyah සටනේදී හමුදා ලොරි රථ පෙළකින් ගමන් කරමින් සිටි ජෙසිකා ඇතුලු හමුදා භට පිරිසක් ඉරාක හමුදාවල ප්‍රහාරයකට ලක්විය.එහිදී ඇය යුද සිරකාරියක් බවට පත්විය.සදාම් හුසේන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය,ඒකාබද්ධ විශේෂ බලකා කණ්ඩායමක් විසින් බේරාගන්නා ලදි.ඇමෙරිකානු ලොරි රථවලට එල්ල කර ප්‍රහාරයේදී මියගිය සෙබලුන්ගේ සිරුරුද ඔවුන් රැගෙන එන ලදි.මෙම සෙබලියගේ කතාව තුල සැඟවුණු රහසක් තිබෙන බව සමහරුන්ගේ මතයයි.යුද සිරකරුවෙක් ලෙස සිට ගලවා ගත් මැයට Bronze Star Medal,Purple Heart ,Prisoner of War Medal ආදී පදක්කම්ද පසුව ලබාදී තිබේlol

Operation Red Wing - 2005

ප්‍රහාරයට ලක්වූ සීල් කණ්ඩායමක් මුදා ගැනීමට හෙලිකොප්ටර් හතක් යැවීම

මෙහෙයුමට සහභාගී වූ සීල් සෙබලුන්

2005 ජූනි මස 28 දා ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතට යවන ලද සීල් කණ්ඩායමක් හදිසියේම ඔවුන් එළුවන් රංචුවකට මැදිවිය.එළුවන්ගේ එඬේරුන්ගේ නිරීක්ෂණය තම ලක්වූ බව දුටු සීල් සෙබලුන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදි.මෙම එඬේරුන් මුදාහැරිය හොත් තමන් කරදරයට පත්වන බව කී එක් සෙබලෙක් ඔවුන් ඝාතනය කිරීමට යෝජනා කලද අනෙක් පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව මුදා හැරිණි.ප්‍රදේශයේ තලෙයිබාන් නායක අහම්ඩ් ෂාහ් ඉලක්ක කරගෙන දියත්වූ මෙම මෙහෙයුම සම්බන්ධ තොරතුරු මුදාහල එඬේරුන් අතින් තලෙයිබාන් ත්රස්තවාදීන් අතට පත්වන්නට වැඩිවේලාවක් ගත නොවීය.හොඳින් සන්නද්ධ වූ තලෙයිබාන් ත්රස්තවාදීන් විසින් සීල් සෙබලුන් දඬයම ඇරඹීය.ප්‍රහාරවලින් සීල් සෙබලුන් 5දෙනෙක් මියගිය අතර එක් අයෙක් ප්‍රදේශයේ සිටි ඇෆ්ගන් වැසියන් විසින් තුවාල ලබා සිටියදී බේරාගන්නා ලදි.සීල් කණ්ඩායම මුදාගැනීමට පැමිණි හෙලිකොප්ටරයක්ද ප්‍රහාරයට ලක්ව විනාශ විය.අවසනයේදී ඇමෙරිකානු සෙබලුන් 19 දෙනෙක් මිය ගොස් සිටියහ.

Operation Neptune Spear - 2011

ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම

SEAL Team 6

SEAL Team 6 මගින් 2011 වසරේ මැයි මස 2 දා ක්‍රියාත්මක කල මෙම මෙහෙයුමේදී ඔසාමා බින් ලාඩන් මරාදමන ලදි.ඔහු රැදී සිටියේ පාකිස්තානයට අයත් ප්රදේශයකය.මිනිත්තු 40ක මෙහෙයුමක් වූ මෙය සාර්ථක එකක් වුවද මුල් අවස්ථාවේදීම MH-60 හෙලිකොප්ටරයක් අනතුරට ලක්විය.නමුත් ඉතිරිය කිසිදු හානියකින් තොරව අවසන් කරන්නට ඇමෙරිකානුවන් සමත්විය.

Source:Businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19741526, member: 547562"] [b]විශේෂ බලකා මෙහෙයුම්[/b] [CENTER][IMG]http://i.imgur.com/eTNJZF2.jpg[/IMG][/CENTER] [SIZE="3"]පාකිස්තානයේ සැඟවී සිටි ඔසාමා බින් ලාඩන් මරා දැමීමට ඇමෙරිකානු විශේෂ බලකා භට කණ්ඩායමක් වන SEAL Team 6 දියත් කල මෙහෙයුම ඔබට මතක ඇති.එක්සත් ජනපද නාවික හමුදාවේ SEAL හෙවත් මුහුද,ගුවන සහ ගොඩබිම මෙහෙයුම් සිදුකල හැකි විශේෂිත හමුදා කණ්ඩායම් හඳුන්වාදෙනු ලැබුවේ 1962 වසරේදීය.විශේෂිත හමුදා කණ්ඩායම් විසින් දියත් කල මෙහෙයුම් කිහිපයක් මේ ලිපියෙන් විමසා බැලේ.[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Thunderbolt - අකුණුපහර මෙහෙයුම - 1976[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]ඊශ්රායෙල කොමාන්ඩෝ සෙබලුන් විසින් පැහැරගැනීමට ලක්වූ ගුවන් මගීන් පිරිසක් බේරාගැනීම.[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/b5TAMoj.jpg[/IMG][/CENTER] [B][CENTER]ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලයට පැමිණි සෙබලුන් පිළිගත් අයුරු[/CENTER][/B] [SIZE="3"]1976 ජූලි මාසයේදි ප්‍රංශ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පලස්තීන ත්රස්තවාදීන් විසින් පැහැරගෙන උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොලට ගෙන යන ලදි.එහි සිටි මගීන් ගණන 248කි.ත්රස්තවාදීන් විසින් යුදෙව් නොවන ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමෙන් පසුව එහි සිටි ඊශ්රායෙල ජාතිකයන් බේරාගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ සැලසුමක් සකස් කලේය.ඊශ්‍රායල කොමාන්ඩෝ සෙබලුන් සැතපුම් 2,500ක් දුර පියාසර කර උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොලට ගොඩ බැස එහි සිටි පලස්තීන ත්රස්තවාදීන් හා සටන් කර උගන්ඩා හමුදාවටද මුහුණ දෙමින් යුදෙව් ජාතික ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නා ලදි.මෙහෙයුම මිනිත්තු 90ක් පුරා පැවතුණ අතර මුදාගත් පිරිස 103කි.එහිදී සෙබලුන් පස්දෙනෙක් තුවාල ලැබීය.ත්රස්තවාදීන් සහ උගන්ඩා සෙබලුන් ඇතුලු 45ක් ඊශ්රායෙල සෙබලුන් අතින් මරණයට පත්විය.[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Eagle Claw - 1979[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"][B]ඩෙල්ටා කණ්ඩායමක් ඉරානයේ සිටි ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම[/B][/SIZE] [IMG]http://i.imgur.com/d7YqEBg.png[/IMG][/CENTER] [SIZE="3"]1979 සිදුකෙරුණු මෙම මෙහෙයුම අසාර්ථක එකක් විය.ඩෙල්ටා කණ්ඩායමක් සහ හමුදා රේන්ජර්වරුන් විසින් දියත් කල මෙම මෙහෙයුමේ අසාර්ථකත්වය ඇමෙරිකානු යුද මෙහෙයුම්වල විශාල වෙනසක් ඇතිකරන්නට හේතුවිය.ඉරාන විප්ලවය සිදුවූ 1979 වසරේදී සිසුන් පිරිසක් ටෙහෙරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තුල ඇමෙරිකානුවන් 53ක් සිර කරගෙන සිටියෝය.ඩෙල්ටා හමුදා කණ්ඩායමක් මෙම මුදාගැනීමේ මෙහෙයුමට කැඳවන ලදි.ඉරානයට ගිය ඔවුන්ට ස්වභාවධර්මයේ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය.දූවිලි කුණාටුවකට හසුවී ඔවුන්ගේ ගුවන් යානා හෙලිකොප්ටර් සුනුවිසුනුව ගියෝය.අවසානයේදී ඔවුන්ට මෙහෙයුම නවතා දමා තමන්ගෙන ආ යානා ඉරාන හමුදාවන්ට නතුවීමට හැර ආපසු එන්නට සිදුවිය.මෙම අසාර්ථකත්වයෙන් පාඩම් ඉගෙන ගත් ඇමෙරිකාව Navy SEAL Team 6 ඇතුලු විශේෂ බලකා කිහිපයක් පිහිටුවන ලදි.[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Prime Chance 1987-1989[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]ඉරාන-ඉරාක යුද සමයේදී සීල් කණ්ඩායමේ පර්සියන් බොක්කේ මුර සංචාරය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/gjeGHCS.jpg[/IMG][/CENTER] [B][CENTER]Iran Ajr නෞකාව[/CENTER][/B] [SIZE="3"]ඉරාන-ඉරාක යුද්ධය පැවති සමයේදී එක්සත් ජනපද තෙල් ප්‍රවාහන නෞකා ආරක්ෂා කිරීම වෙත පැවරී තිබිණි.ඔවුන් පර්සියන් බොක්කේ මුහුදු මට්ටමට ඉතා ආසන්නව හෙලිකොප්ටර් වලින් පියාසර කරමින් මුහුදු බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ යෙදී සිටියහ.පළමු මෙහෙයුම වූයේ අලුත්ම රාත්‍රීයේ දැකීමේ තාක්ෂණය යෙදවීම සහ ඉදිරිපස දැකීමේ අධෝරක්ත උපාංග අත්හදා බැලීමයි.ඔවුන් ඒ සඳහා රාත්‍රී කාලයේ මුහුදු මට්ටමට අඩි 30ක් උසින් හෙලිකොප්ටර් වලින් පියාසර කලහ.1987 සැප්තැම්බර් මස 21දා මුහුදු බෝම්බ එළන ඉරාන නෞකාවක් වන Iran Ajr ඔවුන්ගේ ප්‍රහාරයට ලක්විය.රාත්‍රීයේ දැකීමේ හැකියාව සහිත උපකරණ තුලින් නෞකාව බෝම්බ එළන අයුරු පැහැදිලිව පෙනුනු අතර මැෂින් තුවක්කු සහ රොකට් යොදාගෙන ඔවුන් නෞකාවට පහර දුන්හ.එහිදී ඉරාන ජාතිකයන් පස් දෙනෙක් මියගිය අතර 26ක් අත් අඩංගුවට පත්විය.ඊට පෙර සීල් කණ්ඩායම නෞකාවට ඇතුලුවී වැදගත් බුද්ධි තොරතුරු එකතු කරගත්තේය.ඉන්පසු නෞකාව ගිල්වා දැමීය.[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Nifty Package - 1989[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]සීල් කණ්ඩායමක් විසින් පැනමා හමුදා නායක නොරිගාගේ පලායෑම වැළැක්වීම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/IgofSW5.jpg[/IMG][/CENTER] [B][CENTER]පැනමා ආක්‍රමණයට(Operation Nifty Package) සහභාගී වූ Navy SEAL Team 4 හි සාමාජිකයින්[/CENTER][/B] [SIZE="3"]1989 දෙසැම්බර් මාසයේදී සීල් කණ්ඩායම් 4 හි සාමාජිකයන් 48ක් පැනමාවට යැවුවේ Manuel Noriega ගේ පෞද්ගලික ගුවන් යානය සහ වෙරළාශ්‍රිතව තිබූ ගුවන් තොටුපොලක් විනාශ කිරීමටයි.මෙම මෙහෙයුම 1989දී එක්සත් ජනපදය විසින් සිදුකල පැනමා ආක්‍රමණය හෙවත් ජෙනරාල් Mauel Noriega බලයෙන් ඉවත් කිරීමට සමගාමීව සිදුවිය.සීල් කණ්ඩායමේ මෙහෙයුම සිතූ තරම් ලෙහෙසි නොවීය.ගුවන් තොටුපොල ආරක්ෂාවට සිටියේ හොඳින් පුහුණුකල සහ සන්නද්ධ වූ පැනමා හමුදා සාමාජිකයින්ය.දෙපිරිස අතර සටනින් සීල් කණ්ඩායමේ 4ක් මියගොස් 8ක් තුවාල ලැබීය.නමුත් සීල් කණ්ඩායම කෙසේ හෝ යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කර ජෙට් යානය විනාශ කලේය.[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Gothic Serpent - 1992[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]සෝමාලියාවේ සිරවූ සෙබලුන් මුදාගැනීමට ඩෙල්ටා කණ්ඩායමක් [/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/QTxi1Eq.jpg[/IMG][/CENTER] [B][CENTER]Rangers කණ්ඩායමක සාමාජිකයින් කඩා වැටුණු MH-60 Black Hawk වර්ගයේ හෙලිකොප්ටරය අසල[/CENTER][/B] [SIZE="3"]1992දී ඇමෙරිකානු සෙබලුන්ට දුර්භිෂයට ලක්ව තිබූ සෝමාලියාවේ මෙහෙයුමක යෙදීමට සිදුවිය.ඒ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් වූ Operation Hope කොටසක් ලෙසයි.දිගු කලක් ඇදී ගිය සිවිල් යුද්ධයෙන් පසුව මානුෂික ආධාර සැපයීමේ සැලැස්මක් ලෙස මෙම මෙහෙයුම දියත් වුවද සෝමාලි ජනයා තුල ඊට කැමැත්තක් නොතිබිණි.1993 ජූනි 5 දා සැඟවී සිට එල්ල කල ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සෙබලුන් 24ක් මියගියහ.ඒ සඳහා පැමිණි ප්රහාරකයන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන්ය.ඒ හමුදා නායක ජනපති මුහම්මඩ් ෆරාහ් අයිඩිඩ්ගේ නායකත්වය යටතේය.ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන් යෝජනා කලේ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත් අඩංගුවට ගෙන නඩු විභාගයක් පැවැත්වීමයි.සති කිහිපයක තිස්සේ නොරිස්සුම්ගතිය වැඩිවීම ඔස්සේ අයිඩිඩ්ගේ බලකොටුවට පහරදෙන්නට කණ්ඩායමක්(75th Rangers) යැවීමට සැලසුම් සකස් කෙරිණි.එහි මුලදී පටන් තුවාල ලැබීම් සිදුවිය.පසුව MH-60 Black Hawk හෙලිකොටර් යානා දෙකක් සතුරු ප්‍රහාරවලට ලක්ව කඩා වැටිණි.එහි සිටි සෙබලුන්ට(75th Rangers) එම ප්‍රදේශය මරණ මංචකයක් බවට පත්වන ලකුණු පහල විය.එම පිරිස මුදාගැනීමට ඩෙල්ටා කණ්ඩායමක් යවන්නට සිදුවිය.මුදාගැනීමේ මෙහෙයුමේදී ඩෙල්ටා සෙබලුන් දෙදෙනෙක් මිය ගියෝය.එක් අයෙක් අත් අඩංගුවට පත්විය.නමුත් ඇමෙරිකානු සෙබලුන් ආරක්ෂිතව මුදාගන්නට ඇමෙරිකානු,පාකිස්තානු සහ මලයාසියානු හමුදා කණ්ඩායමකට හැකිවිය.ඇමෙරිකානු භටයන් 18 අහිමිවූ අතර Medal's of Honor පදක්කම් දෙකක් පිරිනැමිණි.[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Urgent Fury - 1983[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]ග්‍රෙනේඩා හි දේශපාලන සිරකරුවන් මුදා ගැනීමේ උත්සාහය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Cd3PNoj.jpg[/IMG][/CENTER] [B][CENTER]ග්රේනේඩා ආක්‍රමණයට සහභාගී වූ ඇමෙරිකානු සෙබලුන් පිරිසක්[/CENTER][/B] [SIZE="3"]ශීතල යුද සමයේ නොසන්සුන්තාව මධ්‍යයේ කියුබාවේ සහාය ඇතිව ග්‍රෙනේඩාවේ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවන ලදි.එරට සිටි ඇමෙරිකානු වැසියන් ආරක්ෂා කිරීමටත්,නීත්‍යානුකූල රජයක් බලයට ගෙන ඒමටත් එක්සත් ජනපදය ආක්‍රමණයක් 1983 දී දියත් කරන ලදි.Operation Urgent Fury මෙහෙයුමේ පළමු අධියරය වූයේ සිරගත කර සිටි ප්‍රසිද්ධ දේශපාලනඥයින් කිහිපදෙනෙක් මුදාගැනීමයි.[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Anaconda - 2002[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]ඇෆ්ගනිස්ථානයේ ෂියා-කොට් නිම්නයේ නීරීක්ෂණ මුරපොළක් ආරක්ෂා කිරීමේ සීල් මෙහෙයුම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/cnnFVt8.jpg[/IMG][/CENTER] [B][CENTER]Anaconda මෙහෙයුමට සභභාගී වූ සෙබලුන්[/CENTER][/B] [SIZE="3"]2002 මාර්තු මස ඇෆනිස්ථාන හමුදාව,CIA සංවිධානය සහ එක්සත් ජනපද හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයේ ෂියා-කොට් නිම්නයේ තලෙයිබාන් හමුදා විනාශ කිරීමේ මෙහෙයුමක් දියත් කරනලදි.සටනේ තුන්වන දිනයේදී සීල් කණ්ඩායම් දෙකක්ද එවන ලදි.ඔවුන්ගේ කාර්යය වූයේ නිම්නය අවසානයේ නිරීක්ෂණ මුරපොල පිහිටුවීමයි.නමුත් නිම්නයේ ආරම්භක අවසාන කඳු මුදුන් දෙකම තලෙයිබාන් ත්රස්තවාදීන් යටතේ තිබිණි.මෙම සටන තයිලෙයිබානුවන් සහ විශේෂ බලකා සෙබලුන් අතර සිදුවිය.එහිදී ඇමෙරිකානු සෙබලුන් 8ක් මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබීය.[/SIZE] [B][CENTER][SIZE="4"]ජෙසිකා ලින්ච් මුදා ගැනීම - 1993[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]ඒකාබද්ධ විශේෂ බලකා කණ්ඩායමක් විසින් 19 හැවිරිදි ඇමෙරිකානු සෙබලියක් මුදා ගැනීම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/2hHQGgB.jpg[/IMG][/CENTER] [SIZE="3"]Nasiriyah සටනේදී හමුදා ලොරි රථ පෙළකින් ගමන් කරමින් සිටි ජෙසිකා ඇතුලු හමුදා භට පිරිසක් ඉරාක හමුදාවල ප්‍රහාරයකට ලක්විය.එහිදී ඇය යුද සිරකාරියක් බවට පත්විය.සදාම් හුසේන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය,ඒකාබද්ධ විශේෂ බලකා කණ්ඩායමක් විසින් බේරාගන්නා ලදි.ඇමෙරිකානු ලොරි රථවලට එල්ල කර ප්‍රහාරයේදී මියගිය සෙබලුන්ගේ සිරුරුද ඔවුන් රැගෙන එන ලදි.මෙම සෙබලියගේ කතාව තුල සැඟවුණු රහසක් තිබෙන බව සමහරුන්ගේ මතයයි.යුද සිරකරුවෙක් ලෙස සිට ගලවා ගත් මැයට Bronze Star Medal,Purple Heart ,Prisoner of War Medal ආදී පදක්කම්ද පසුව ලබාදී තිබේ(:lol:)[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Red Wing - 2005[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]ප්‍රහාරයට ලක්වූ සීල් කණ්ඩායමක් මුදා ගැනීමට හෙලිකොප්ටර් හතක් යැවීම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/VHZxZEZ.jpg[/IMG][/CENTER] [B][CENTER]මෙහෙයුමට සහභාගී වූ සීල් සෙබලුන්[/CENTER][/B] [SIZE="3"]2005 ජූනි මස 28 දා ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතට යවන ලද සීල් කණ්ඩායමක් හදිසියේම ඔවුන් එළුවන් රංචුවකට මැදිවිය.එළුවන්ගේ එඬේරුන්ගේ නිරීක්ෂණය තම ලක්වූ බව දුටු සීල් සෙබලුන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදි.මෙම එඬේරුන් මුදාහැරිය හොත් තමන් කරදරයට පත්වන බව කී එක් සෙබලෙක් ඔවුන් ඝාතනය කිරීමට යෝජනා කලද අනෙක් පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව මුදා හැරිණි.ප්‍රදේශයේ තලෙයිබාන් නායක අහම්ඩ් ෂාහ් ඉලක්ක කරගෙන දියත්වූ මෙම මෙහෙයුම සම්බන්ධ තොරතුරු මුදාහල එඬේරුන් අතින් තලෙයිබාන් ත්රස්තවාදීන් අතට පත්වන්නට වැඩිවේලාවක් ගත නොවීය.හොඳින් සන්නද්ධ වූ තලෙයිබාන් ත්රස්තවාදීන් විසින් සීල් සෙබලුන් දඬයම ඇරඹීය.ප්‍රහාරවලින් සීල් සෙබලුන් 5දෙනෙක් මියගිය අතර එක් අයෙක් ප්‍රදේශයේ සිටි ඇෆ්ගන් වැසියන් විසින් තුවාල ලබා සිටියදී බේරාගන්නා ලදි.සීල් කණ්ඩායම මුදාගැනීමට පැමිණි හෙලිකොප්ටරයක්ද ප්‍රහාරයට ලක්ව විනාශ විය.අවසනයේදී ඇමෙරිකානු සෙබලුන් 19 දෙනෙක් මිය ගොස් සිටියහ.[/SIZE] [B][CENTER][SIZE="4"]Operation Neptune Spear - 2011[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/jWLvlp5.jpg[/IMG][/CENTER] [B][CENTER]SEAL Team 6[/CENTER][/B] [SIZE="3"]SEAL Team 6 මගින් 2011 වසරේ මැයි මස 2 දා ක්‍රියාත්මක කල මෙම මෙහෙයුමේදී ඔසාමා බින් ලාඩන් මරාදමන ලදි.ඔහු රැදී සිටියේ පාකිස්තානයට අයත් ප්රදේශයකය.මිනිත්තු 40ක මෙහෙයුමක් වූ මෙය සාර්ථක එකක් වුවද මුල් අවස්ථාවේදීම MH-60 හෙලිකොප්ටරයක් අනතුරට ලක්විය.නමුත් ඉතිරිය කිසිදු හානියකින් තොරව අවසන් කරන්නට ඇමෙරිකානුවන් සමත්විය.[/SIZE] Source:[URL="http://www.businessinsider.com/"]Businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom