Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශේෂ බළකාවෙන් යුධ බිමට සමුදුන් යතිරුවන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හාමුදුරුවන්ගේ බණ මම පෞද්ගලිකව අහනවා. දේශපාලනය නෑ. උන්වහන්සේ අභිධර්ම විශාරද කෙනෙක්.

පුද්ගල විවේචන නෑ.ධර්ම කරුණු පැහැදිලිව කියල දෙනවා.

එළකිරිවාසි හුදී තරුණ ජනීජනයාගේ දැනුම හා දියුණුව පිණිස පළකරමි

පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ

[ATTACH=full]103165[/ATTACH]

නිවනට මග සෘජුවම කියපු අපේ කාලයේ යතිරුවන..

පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන් යනු වර්ථමාන කාලයේ ශ්‍රී ලංකාදීපයට පහළ වූ මැණිකක් ය. එසේ කීමත් උන්වහන්සේට කරන මදිකමකි. සැබවින්ම මනා වූ අභිධර්ම ඥාණයකුත් අවබෝධ කර ගත් දේ අනිත් අයටත් වැටහෙන ලෙස දේශණා කළ හැකි සුමධුර දේශණා කෞශල්යකිනුත් යුත් චරිතාදර්ශී තරුණ භික්ෂුන් වහන්සේ නමකි.

සිල් ගුණවත් සඟ පරපුරක ශෝභමාන පුරුකක් වන ගරු ස්වාමීන් වහන්සේ ගැන කරුණු සොයා බලන විට උන්වහන්සේ අපට පෙනෙන තරම් පොඩි අයෙක් නොවන බව දැක පුදුමයෙන් පුදුමයට පත් වුණෙමු. එනිසාම උන්වහන්සේ ගැන මා දන්නා පමණින් වචන කිහිපයක් සටහන් කරන්නට සිතුනෙමි.

ස්වාමීන් වහන්සේ ඉප දී ඇත්තේ කිරුළපන දී ය. එනම් කොළඹ 06යේ දී ය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය හදාරා ඇති ගරු ස්වාමීන් වහන්සේ ශිෂ්‍යභට කණ්ඩායම් ආදී සක්‍රීය ක්‍රීඩාවන් වල යෙදී සිටි දක්ෂ සිසුවෙක් බව දැන ගන්නට ලැබුණි. වයස අවු: 18 වන විටම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ රෙජිමේන්තුවක විශේෂ සෙබලෙක් ලෙස වසර තුනකට අධික කාලයක් රාජකාරී සිදු කර ඇත.

ඒ මූලික පාඨමාලාවන් වල දී පවා සෙසු සියලු ආධුණික සෙබලුන් අභිබවා "සෑම අතින්ම අතිශූර සෙබලා, දක්ෂතම වෙඩික්කරු වැනි" සෙබලෙක් විසින් ලැබිය යුතු විශේෂම සම්මාන වලින් පිදුම් ලැබුවෙකි. කොළඹ හැදී වැඩී එවැනි දස්කම් යුධ හමුදාවේ ද පෑම ඉතාම පුදුම සහගත කරුණකි.

යුධ හමුදා රාජකාරී කාලය ගැන සඳහනක් සොයා ගන්නට නො හැකි වූ වත් වරක් උන්වහන්සේගේ මිතුරෙක් ලියා තිබූ කමෙන්ටුවකට අනුව ගිහිකළ දක්ෂ ගිටාර්, බටනලා අාදී වාදකයෙක් බව රාජකාරී කාල සීමාව තුල සිටි දක්ෂතම සෙබෙලෙක් බවත් දැනගැනීමට ලැබුණි.

උන්වහන්සේගේ දින පොතක තිබී හමුවුණු වැකියක "පුහුණුවේ දී හෙළණ දහදිය, යුධ බිමේදී රකියි රුධිරය" යනුවෙන් ද වැදූ අම්මටත් හැදූ තාත්තටත් ණය නැති විරුවෙක් බවට පත් වුණෙමි යන්නද සටහන් කර තිබූ බව මිතුරෙක් මාර්ගයෙන් දැන ගතිමි.

පරිගණක තාක්ෂණය පිළිබඳ විදේශගත සම්මාන පවා හිමි ස්වාමීන් වහන්සේ ඒ විෂයන් පිළිබඳව දක්ෂයෙකි. අදත් උන්වහන්සේ ඇසුරු කරන විට ඒ දැනුම ශාසණය සඳහා ප්‍රයෝජනයට ගන්නා හැටි මනාව දක්නට ලැබෙයි.

පැවිද්දට පත් ව ඇත්තෙ 2015 වසරේ දී ය. එවිට උන්වහන්සේ අවුරුදු 22ක් වන යොවුන් වියේ තරුණයෙකි. පුදුමයට කරුණ නම් පැවිදී වී මාස හතරක් වැනි කෙටි කළක් තුළ රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන "අභිධර්මාචාර්ය" විභාගය උන්වහන්සේ විශිෂ්ඨ ලෙස සමත් වන්නේ ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් ය.

2016 වසරේ දී විනයාචාර්ය උපාධියත්, 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් පෙර ලෙසම ප්‍රථමස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ඨ ලෙස සමත් වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධියෙන් පිදුම් ලබා ඇත.

2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ඇති කරගෙන ඇත.

පසුව 2017 වර්ෂයේ මැද භාගයේදී පමණ සිට 2018 මුල් භාගය වන තුරුම උන්වහන්සේ වැඩ වාසය කළ තැනක් පිළිබඳ කරුණු සොයාගන්නට නැත.. මහව ඉහළගම ගල්ලෑව වෙහෙරින් පැවිද්දට පත්ව, කුරුණෑගල දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය තුල මුල් කාල වකවානුව තුළ හික් මී පසුව උන්වහන්සේ එළියට එන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ පැත්තෙහි ඇති ඝණ වනයකිනි.

නිසැකවම තමන් අධ්‍යනය කළ ධර්ම කරුණු පිරිසිඳ දැකීමේ අභිලාශයකින් උන්වහන්සේ වනගත වූ වා යැයි සිතමි. මිහිදු ලෙන නම් වූ ගල් ගුහාවක මිනිස් වාසයෙන් බොහෝ දුරව දුෂ්කර නමුත් සුන්දර පිළිවෙතක් එහි තිබූ බව මෑත කාලීනව උන්වහන්සේගේ වැඩසටහනක දී අපට අසන්නට ලැබුණි. යුධ හමුදාවෙන් ලබාදුන් බත් පාර්සලයකින් දිනය ගෙවා දමන ඒ සුන්දර කාලය ගැන අදත් උන්වහන්සේ වචන නොකළත් සිතින් ඒ බව ස්පර්ශ කරන බව අපි දැක ඇත.

කොටි වලසුන් ගහණ වනය උන්වහන්සේ අතහැර දැමුවෙ එකළ පුල්මුඩය දිස්ත්‍රික්කයේ ඇති වූ අන්තවාදී මුස්ලීම් ආක්‍රමණ නිසා ය. ඒවාට එකල හැප්පුණු උන්වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේ වන අරිසිමලේ ලොකුහාමුදුරුවන්ට උපකාර පිණිස උන්වහන්සේ වනයෙන් නික්මුණි.

වනයෙන් නික්මී තමන්ගේ දැනුම භාවිත කරමින් ඒ අවස්ථාවේ එම ප්‍රදේශ බේරා ගන්නට කැප වන විට උන්වහන්සේ දුටු තවත් විශාල ප්‍රශ්ණයක් වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින් ස්වල්පයක් වූ සිංහල ගම්මාන වේගයෙන් මූලධර්මවාදී අන්‍යාගමිකයන් විසින් බිලි බා ගන්නා බව ය.

ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ගෙන උන්වහන්සේ අවසානයේ එම අන්‍යාගමීකරණය කිරීම නතර කරනු පිණිස අහින්සක මිනිසුන් ධර්මයෙන් පෝෂණය කරමින් එම ගම්මානයකට වැඩම කරන ලදී. දැන් උන්වහන්සේ වැඩ සිටින්නේ එවැනි ගම්මානයක ය. ඒ මායිම් ගම්මාන වල කෙලවරම ගම්මානයක් වන නැගෙනහිර මෙන් ම උතුරු සීමාවේ ඇති පදවි ශ්‍රී පුර ලස්සනගම නම් ගම්මානයේ ය.

එපමණකින් සීමා නොවුණු උන්වහන්සේ අද රටෙහි බහුතරයක් බෞද්ධයන්ගේ ගෞරවයට පාත්රවන දක්ෂ ධර්ම කථික භික්ෂුවකි. දේශයේ පමණක් නොව, විදේශයන් වල ද එක ලෙස කීර්තී නාමයක් පතුරවන තරුණ යතිවරයෙකි.. 1993 වසරේ උපත ලබා ඇති උන්වහන්සේ තාමත් වයස අවු: 26ක තරුණ භික්ෂුන් වහන්සේ නමකි.

වර්ථමානය වන විට සිංහල බෞද්ධයන් වෙනුවෙන් නිර්භීතව ව්‍යක්තව හඬ නගන උන්වහන්සේ අපේ කාලයේ සෝම හිමියන් වැනි ය. විකෘති මත ධාරීන්ව ප්‍රසිද්ධ නාලිකා වල දේශණා තුළ පටිභාහනය කරන දක්ෂ ධර්ම කථිකයෙකි. රැකගැනීම අප කා සතුවත් ඇති වගකීමකි.

උන්වහන්සේගේ ධර්ම දේශනා : https://www.youtube.com/channel/UCxl8cpZDnZQGX_ywtQzFO_A/videos

උපුටාගැනීමකි .

[QUOTE="sanjaya22, post: 25883415, member: 440978"] ================================================================================ [B]මේ හාමුදුරුවන්ගේ බණ මම පෞද්ගලිකව අහනවා. දේශපාලනය නෑ. උන්වහන්සේ අභිධර්ම විශාරද කෙනෙක්. පුද්ගල විවේචන නෑ.ධර්ම කරුණු පැහැදිලිව කියල දෙනවා. එළකිරිවාසි හුදී තරුණ ජනීජනයාගේ දැනුම හා දියුණුව පිණිස පළකරමි 🥰[/B] ================================================================================ 🙏🙏🙏පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ 🙏🙏🙏 [ATTACH type="full" alt="126511918_2889163568037472_297633189517101267_n.jpg"]103165[/ATTACH] නිවනට මග සෘජුවම කියපු අපේ කාලයේ යතිරුවන.. පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන් යනු වර්ථමාන කාලයේ ශ්‍රී ලංකාදීපයට පහළ වූ මැණිකක් ය. එසේ කීමත් උන්වහන්සේට කරන මදිකමකි. සැබවින්ම මනා වූ අභිධර්ම ඥාණයකුත් අවබෝධ කර ගත් දේ අනිත් අයටත් වැටහෙන ලෙස දේශණා කළ හැකි සුමධුර දේශණා කෞශල්යකිනුත් යුත් චරිතාදර්ශී තරුණ භික්ෂුන් වහන්සේ නමකි. සිල් ගුණවත් සඟ පරපුරක ශෝභමාන පුරුකක් වන ගරු ස්වාමීන් වහන්සේ ගැන කරුණු සොයා බලන විට උන්වහන්සේ අපට පෙනෙන තරම් පොඩි අයෙක් නොවන බව දැක පුදුමයෙන් පුදුමයට පත් වුණෙමු. එනිසාම උන්වහන්සේ ගැන මා දන්නා පමණින් වචන කිහිපයක් සටහන් කරන්නට සිතුනෙමි. ස්වාමීන් වහන්සේ ඉප දී ඇත්තේ කිරුළපන දී ය. එනම් කොළඹ 06යේ දී ය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය හදාරා ඇති ගරු ස්වාමීන් වහන්සේ ශිෂ්‍යභට කණ්ඩායම් ආදී සක්‍රීය ක්‍රීඩාවන් වල යෙදී සිටි දක්ෂ සිසුවෙක් බව දැන ගන්නට ලැබුණි. වයස අවු: 18 වන විටම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ රෙජිමේන්තුවක විශේෂ සෙබලෙක් ලෙස වසර තුනකට අධික කාලයක් රාජකාරී සිදු කර ඇත. ඒ මූලික පාඨමාලාවන් වල දී පවා සෙසු සියලු ආධුණික සෙබලුන් අභිබවා "සෑම අතින්ම අතිශූර සෙබලා, දක්ෂතම වෙඩික්කරු වැනි" සෙබලෙක් විසින් ලැබිය යුතු විශේෂම සම්මාන වලින් පිදුම් ලැබුවෙකි. කොළඹ හැදී වැඩී එවැනි දස්කම් යුධ හමුදාවේ ද පෑම ඉතාම පුදුම සහගත කරුණකි. යුධ හමුදා රාජකාරී කාලය ගැන සඳහනක් සොයා ගන්නට නො හැකි වූ වත් වරක් උන්වහන්සේගේ මිතුරෙක් ලියා තිබූ කමෙන්ටුවකට අනුව ගිහිකළ දක්ෂ ගිටාර්, බටනලා අාදී වාදකයෙක් බව රාජකාරී කාල සීමාව තුල සිටි දක්ෂතම සෙබෙලෙක් බවත් දැනගැනීමට ලැබුණි. උන්වහන්සේගේ දින පොතක තිබී හමුවුණු වැකියක "පුහුණුවේ දී හෙළණ දහදිය, යුධ බිමේදී රකියි රුධිරය" යනුවෙන් ද වැදූ අම්මටත් හැදූ තාත්තටත් ණය නැති විරුවෙක් බවට පත් වුණෙමි යන්නද සටහන් කර තිබූ බව මිතුරෙක් මාර්ගයෙන් දැන ගතිමි. පරිගණක තාක්ෂණය පිළිබඳ විදේශගත සම්මාන පවා හිමි ස්වාමීන් වහන්සේ ඒ විෂයන් පිළිබඳව දක්ෂයෙකි. අදත් උන්වහන්සේ ඇසුරු කරන විට ඒ දැනුම ශාසණය සඳහා ප්‍රයෝජනයට ගන්නා හැටි මනාව දක්නට ලැබෙයි. පැවිද්දට පත් ව ඇත්තෙ 2015 වසරේ දී ය. එවිට උන්වහන්සේ අවුරුදු 22ක් වන යොවුන් වියේ තරුණයෙකි. පුදුමයට කරුණ නම් පැවිදී වී මාස හතරක් වැනි කෙටි කළක් තුළ රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන "අභිධර්මාචාර්ය" විභාගය උන්වහන්සේ විශිෂ්ඨ ලෙස සමත් වන්නේ ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් ය. 2016 වසරේ දී විනයාචාර්ය උපාධියත්, 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් පෙර ලෙසම ප්‍රථමස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ඨ ලෙස සමත් වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධියෙන් පිදුම් ලබා ඇත. 2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ඇති කරගෙන ඇත. පසුව 2017 වර්ෂයේ මැද භාගයේදී පමණ සිට 2018 මුල් භාගය වන තුරුම උන්වහන්සේ වැඩ වාසය කළ තැනක් පිළිබඳ කරුණු සොයාගන්නට නැත.. මහව ඉහළගම ගල්ලෑව වෙහෙරින් පැවිද්දට පත්ව, කුරුණෑගල දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය තුල මුල් කාල වකවානුව තුළ හික් මී පසුව උන්වහන්සේ එළියට එන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ පැත්තෙහි ඇති ඝණ වනයකිනි. නිසැකවම තමන් අධ්‍යනය කළ ධර්ම කරුණු පිරිසිඳ දැකීමේ අභිලාශයකින් උන්වහන්සේ වනගත වූ වා යැයි සිතමි. මිහිදු ලෙන නම් වූ ගල් ගුහාවක මිනිස් වාසයෙන් බොහෝ දුරව දුෂ්කර නමුත් සුන්දර පිළිවෙතක් එහි තිබූ බව මෑත කාලීනව උන්වහන්සේගේ වැඩසටහනක දී අපට අසන්නට ලැබුණි. යුධ හමුදාවෙන් ලබාදුන් බත් පාර්සලයකින් දිනය ගෙවා දමන ඒ සුන්දර කාලය ගැන අදත් උන්වහන්සේ වචන නොකළත් සිතින් ඒ බව ස්පර්ශ කරන බව අපි දැක ඇත. කොටි වලසුන් ගහණ වනය උන්වහන්සේ අතහැර දැමුවෙ එකළ පුල්මුඩය දිස්ත්‍රික්කයේ ඇති වූ අන්තවාදී මුස්ලීම් ආක්‍රමණ නිසා ය. ඒවාට එකල හැප්පුණු උන්වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේ වන අරිසිමලේ ලොකුහාමුදුරුවන්ට උපකාර පිණිස උන්වහන්සේ වනයෙන් නික්මුණි. වනයෙන් නික්මී තමන්ගේ දැනුම භාවිත කරමින් ඒ අවස්ථාවේ එම ප්‍රදේශ බේරා ගන්නට කැප වන විට උන්වහන්සේ දුටු තවත් විශාල ප්‍රශ්ණයක් වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින් ස්වල්පයක් වූ සිංහල ගම්මාන වේගයෙන් මූලධර්මවාදී අන්‍යාගමිකයන් විසින් බිලි බා ගන්නා බව ය. ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ගෙන උන්වහන්සේ අවසානයේ එම අන්‍යාගමීකරණය කිරීම නතර කරනු පිණිස අහින්සක මිනිසුන් ධර්මයෙන් පෝෂණය කරමින් එම ගම්මානයකට වැඩම කරන ලදී. දැන් උන්වහන්සේ වැඩ සිටින්නේ එවැනි ගම්මානයක ය. ඒ මායිම් ගම්මාන වල කෙලවරම ගම්මානයක් වන නැගෙනහිර මෙන් ම උතුරු සීමාවේ ඇති පදවි ශ්‍රී පුර ලස්සනගම නම් ගම්මානයේ ය. එපමණකින් සීමා නොවුණු උන්වහන්සේ අද රටෙහි බහුතරයක් බෞද්ධයන්ගේ ගෞරවයට පාත්රවන දක්ෂ ධර්ම කථික භික්ෂුවකි. දේශයේ පමණක් නොව, විදේශයන් වල ද එක ලෙස කීර්තී නාමයක් පතුරවන තරුණ යතිවරයෙකි.. 1993 වසරේ උපත ලබා ඇති උන්වහන්සේ තාමත් වයස අවු: 26ක තරුණ භික්ෂුන් වහන්සේ නමකි. වර්ථමානය වන විට සිංහල බෞද්ධයන් වෙනුවෙන් නිර්භීතව ව්‍යක්තව හඬ නගන උන්වහන්සේ අපේ කාලයේ සෝම හිමියන් වැනි ය. විකෘති මත ධාරීන්ව ප්‍රසිද්ධ නාලිකා වල දේශණා තුළ පටිභාහනය කරන දක්ෂ ධර්ම කථිකයෙකි. රැකගැනීම අප කා සතුවත් ඇති වගකීමකි. [URL='https://www.youtube.com/channel/UCxl8cpZDnZQGX_ywtQzFO_A/videos']උන්වහන්සේගේ ධර්ම දේශනා : https://www.youtube.com/channel/UCxl8cpZDnZQGX_ywtQzFO_A/videos[/URL] උපුටාගැනීමකි . [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom