Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක්

[ATTACH]52312[/ATTACH]

Tactical Assault Light Operator Suit (TALOS) ලෙස හඳුන්වන මෙම සන්නාහ ඇඳුම් කට්ටලය විශේෂ බළකා සෙබලුන් හට සුපිරි ශක්තියක් මෙන්ම වෙඩි උණ්ඩ හා පිපුරුම් වලින් ආරක්ශාවීමේ වැඩි හැකියාවක් ලබාදෙනු ඇතැයි එය නිර්මාණය කරන U.S. Army Research, Development and Engineering Command නම්වූ යුධ හමුදා පර්යේෂණ ඒකකය පවසයි. විශාල බරක් ඔසවාගෙන යාමේ සුපිරි ශක්තියක් එම ඇඳුමේ පිටසැකිල්ල (exo-skeleton) විසින් ලබාදෙන අතර වෙඩි උණ්ඩ හා පිපිරුම් වලින් ආරක්ශාව ලබාදීම සඳහා නවතම සුපිරි ද්‍රවයකින් පිරුණු, bullet stopping liquid armour ලෙස හඳුන්වන සන්නාහ කට්ටලයකින් මෙය සමන්විතය.

[ATTACH]52313[/ATTACH]

වෙඩි උණ්ඩ නවතන ද්‍රවය ලෙස හඳුන්වන මෙම ද්‍රාවණය magnetorheological fluid ලෙස විද්‍යාත්මකව හඳුන්වයි. සමාන්‍යයෙන් ද්‍රවයක් ලෙස පවතින මෙය විදුලි ධාරාවක් ඇල්වූ ක්ශණයෙන් එම ස්ථානය ඝණ බවට පත්වේ. මෙම පරිවර්තනය මිලිතත්පර කිහිපයකදී සිදුවන බව එම ද්‍රවය නිර්මාණය කිරීමේ පර්යේශණ වල නිරතව සිටින විද්‍යාඥයින් පවසයි. මෙය උණ්ඩ නවතන සන්නාහයක් ලෙස යොදාගැනීම සඳහා උණ්ඩයක් වැදුණු මොහොතේම එම ස්ථානයේ ඇති ද්‍රවයට විදුලි ධාරාවක් යෙදීමේ තාක්ශණයක්ද නිර්මාණය කරමින් පවතී.

එපමණක් නොව මෙම ඇඳුම් කට්ටලයට පරිගණකයක්, නයිට් විශන් උපකරණ, ජී.පී.එස් හා චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු උපකරණ මෙන්ම සෙබලාගේ හදගැස්ම හා නාඩි වැටීම පිලිබඳව පරීක්ශාවෙන් සිටින සෙන්සර් වලින්ද සමන්විත බව පැවසේ. මීටත් අමතරව තුවාලවීමකදී ලේ ගැලීම නැවත්වීම සඳහා පීඩනය ලබාදෙන wound-sealing foam වලින්ද සමන්විතය. මේ සියල්ලක් මගින් විශේෂ බළකා සෙබලුන් හට සුපිරි හැකියාවන් මෙන්ම අණතුරුවලින් ආරක්ශාවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ අවස්තාවද ලබාදේ.

[QUOTE="kiripani, post: 16919698, member: 490770"] [b]විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක්[/b] [ATTACH]52312._xfImport[/ATTACH] [B][SIZE="5"][COLOR="Blue"][COLOR="DarkRed"]Tactical Assault Light Operator Suit (TALOS)[/COLOR] ලෙස හඳුන්වන මෙම සන්නාහ ඇඳුම් කට්ටලය විශේෂ බළකා සෙබලුන් හට සුපිරි ශක්තියක් මෙන්ම වෙඩි උණ්ඩ හා පිපුරුම් වලින් ආරක්ශාවීමේ වැඩි හැකියාවක් ලබාදෙනු ඇතැයි එය නිර්මාණය කරන U.S. Army Research, Development and Engineering Command නම්වූ යුධ හමුදා පර්යේෂණ ඒකකය පවසයි.:yes: විශාල බරක් ඔසවාගෙන යාමේ සුපිරි ශක්තියක් එම ඇඳුමේ පිටසැකිල්ල (exo-skeleton) විසින් ලබාදෙන අතර වෙඩි උණ්ඩ හා පිපිරුම් වලින් ආරක්ශාව ලබාදීම සඳහා නවතම සුපිරි ද්‍රවයකින් පිරුණු, [COLOR="DarkRed"]bullet stopping liquid armour[/COLOR] ලෙස හඳුන්වන සන්නාහ කට්ටලයකින් මෙය සමන්විතය.;) [ATTACH]52313._xfImport[/ATTACH] වෙඩි උණ්ඩ නවතන ද්‍රවය ලෙස හඳුන්වන මෙම ද්‍රාවණය[COLOR="DarkRed"] magnetorheological fluid[/COLOR] ලෙස විද්‍යාත්මකව හඳුන්වයි. සමාන්‍යයෙන් ද්‍රවයක් ලෙස පවතින මෙය විදුලි ධාරාවක් ඇල්වූ ක්ශණයෙන් එම ස්ථානය ඝණ බවට පත්වේ. මෙම පරිවර්තනය මිලිතත්පර කිහිපයකදී සිදුවන බව එම ද්‍රවය නිර්මාණය කිරීමේ පර්යේශණ වල නිරතව සිටින විද්‍යාඥයින් පවසයි. මෙය උණ්ඩ නවතන සන්නාහයක් ලෙස යොදාගැනීම සඳහා උණ්ඩයක් වැදුණු මොහොතේම එම ස්ථානයේ ඇති ද්‍රවයට විදුලි ධාරාවක් යෙදීමේ තාක්ශණයක්ද නිර්මාණය කරමින් පවතී. එපමණක් නොව මෙම ඇඳුම් කට්ටලයට පරිගණකයක්, නයිට් විශන් උපකරණ, ජී.පී.එස් හා චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු උපකරණ මෙන්ම සෙබලාගේ හදගැස්ම හා නාඩි වැටීම පිලිබඳව පරීක්ශාවෙන් සිටින සෙන්සර් වලින්ද සමන්විත බව පැවසේ. මීටත් අමතරව තුවාලවීමකදී ලේ ගැලීම නැවත්වීම සඳහා පීඩනය ලබාදෙන wound-sealing foam වලින්ද සමන්විතය. මේ සියල්ලක් මගින් විශේෂ බළකා සෙබලුන් හට සුපිරි හැකියාවන් මෙන්ම අණතුරුවලින් ආරක්ශාවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ අවස්තාවද ලබාදේ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom