Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විෂමාචාර්ය තුමාගේ දේශපාලන විවරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විෂමාචාර්ය තුමාගේ දේශපාලන විවරණය

දේශපාලන විවරණය අංක 1

මේ රටේ අති විශාල දේශපාලන අර්බුදයක් වෙන්න යන්නේ හෙට. ඒ කියන්නේ රනිලව අගමැතිකමින් පහ කලාට වඩා ලොකු දේශපාලන අර්බුදයක්.

ඒක තමයි ඇමතිකම් බෙදා ගැනීමේ අර්බුදය.

1. දැනට සන්ධානේ ඇමතිකම් තිබ්බ එකෙක්වත් ඇමතිකම දාල යන්න කැමති වෙන්නේ නෑ

2. අවුරුදු 3 1/2ක් මහින්ද එක්ක හිටපු සෙට් එක, තියෙන හොඳම ඇමතිකම් ටික - මුදල්, අධ්‍යාපන, සෞඛ්‍ය වගේ - උන්ගේ සෙට් එකට ඉල්ලාවි. මහින්ද අනිවාර්යයෙන් ඒකට සපෝට් එක දේවි

3. මයිත්‍රී එක්ක අවුරුදු 3 1/2ක් හිටපු සෙට් එකත් හොඳම ඇමතිකම් ටික ඉල්ලාවි. මයිත්‍රී අනිවාර්යයෙන් ඒකට සපෝට් එක දේවි

4. මහින්ද කොහොමත් මුදල්, ආර්ථික සංවර්ධන වගේ ඇමතිකම් වෙන කාටවත් දෙන්නේ නෑ

5. පනින උන් ටික නිකන් ඉන්නෙත් නෑ. උනුත් හොඳම ඇමතිකම් ටික ඉල්ලාවි. ඉස්සෙල්ලම පැනපු දෙන්නා, ආපහු හැරෙන තැපෑලෙන් රනිල් ගාවට ගියේ වෙන මගුලක් හින්ද නෙමෙයි උන් ඉල්ලපු ඇමතිකම් නොලැබෙන හින්ද

නමුත් රනිලා ගහපු ලොකුම ගැටේ තමයි 19 සංශෝදනයෙන් ඇමතිකම් සීමා කරපු එක. ඇමති වෙලා හිටපු එවුන්ට නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති වගේ තනතුරු ටිකක් සෙට් වෙයි. සමහර උන් ටික ඒවා බාරගනී සමහර උන් ටික අකමැති වෙයි.

ලස්සනම වැඩේ, සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා හොඳ ඇමතිකම් ටිකක් ආණ්ඩුවේ ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්ද වඳුරෝ සෙට් එකක් UNP පැත්තට පනින චාන්ස් එක වැඩියි. උන්ට හිතන්න වෙන්නේ නියෝජ්‍ය ඇමති වෙලා මහින්ද ළඟ ඉන්නවද නැත්තම් ඇමති වෙන්න රනිල් ගාවට යනවද කියන එක විතරයි.

නොවැම්බර් 16 හරි කවද හරි පාර්ලිමේන්තුව රැස්වෙන්න වෙනවනේ. එදාට UNP එකට පනින කට්ටිය වැඩිවෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ සිරාගේ විශ්වාසය භංග වීම පමණයි.

මගේ රටට දළදා හිමි සරණයි!

[QUOTE="vishamacharya, post: 23808525, member: 564005"] [b]විෂමාචාර්ය තුමාගේ දේශපාලන විවරණය[/b] [SIZE="4"] දේශපාලන විවරණය අංක 1 මේ රටේ අති විශාල දේශපාලන අර්බුදයක් වෙන්න යන්නේ හෙට. ඒ කියන්නේ රනිලව අගමැතිකමින් පහ කලාට වඩා ලොකු දේශපාලන අර්බුදයක්. ඒක තමයි ඇමතිකම් බෙදා ගැනීමේ අර්බුදය. 1. දැනට සන්ධානේ ඇමතිකම් තිබ්බ එකෙක්වත් ඇමතිකම දාල යන්න කැමති වෙන්නේ නෑ 2. අවුරුදු 3 1/2ක් මහින්ද එක්ක හිටපු සෙට් එක, තියෙන හොඳම ඇමතිකම් ටික - මුදල්, අධ්‍යාපන, සෞඛ්‍ය වගේ - උන්ගේ සෙට් එකට ඉල්ලාවි. මහින්ද අනිවාර්යයෙන් ඒකට සපෝට් එක දේවි 3. මයිත්‍රී එක්ක අවුරුදු 3 1/2ක් හිටපු සෙට් එකත් හොඳම ඇමතිකම් ටික ඉල්ලාවි. මයිත්‍රී අනිවාර්යයෙන් ඒකට සපෝට් එක දේවි 4. මහින්ද කොහොමත් මුදල්, ආර්ථික සංවර්ධන වගේ ඇමතිකම් වෙන කාටවත් දෙන්නේ නෑ 5. පනින උන් ටික නිකන් ඉන්නෙත් නෑ. උනුත් හොඳම ඇමතිකම් ටික ඉල්ලාවි. ඉස්සෙල්ලම පැනපු දෙන්නා, ආපහු හැරෙන තැපෑලෙන් රනිල් ගාවට ගියේ වෙන මගුලක් හින්ද නෙමෙයි උන් ඉල්ලපු ඇමතිකම් නොලැබෙන හින්ද නමුත් රනිලා ගහපු ලොකුම ගැටේ තමයි 19 සංශෝදනයෙන් ඇමතිකම් සීමා කරපු එක. ඇමති වෙලා හිටපු එවුන්ට නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති වගේ තනතුරු ටිකක් සෙට් වෙයි. සමහර උන් ටික ඒවා බාරගනී සමහර උන් ටික අකමැති වෙයි. ලස්සනම වැඩේ, සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා හොඳ ඇමතිකම් ටිකක් ආණ්ඩුවේ ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්ද වඳුරෝ සෙට් එකක් UNP පැත්තට පනින චාන්ස් එක වැඩියි. උන්ට හිතන්න වෙන්නේ නියෝජ්‍ය ඇමති වෙලා මහින්ද ළඟ ඉන්නවද නැත්තම් ඇමති වෙන්න රනිල් ගාවට යනවද කියන එක විතරයි. නොවැම්බර් 16 හරි කවද හරි පාර්ලිමේන්තුව රැස්වෙන්න වෙනවනේ. එදාට UNP එකට පනින කට්ටිය වැඩිවෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ සිරාගේ විශ්වාසය භංග වීම පමණයි. මගේ රටට දළදා හිමි සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom