Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
විෂාදය - Depression
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විෂාදය යනු ඉතාමත්ම සුලඹ ගණයේ මානසික රෝගයකි. එය සාමාන්‍යයෙන් සෑම නිරෝගී පුද්ගලයන් 5 කින් 1 කට තම ජීවිත කාලය තුලදී වැළදීමට ඉඩකඩක් ඇත. ඕනෑම කෙනෙකු සාමාන්‍යයෙන් depress තත්වයට පත් වුවද එය රෝගයක් බවට පත් වීමට තරම් බර පතල වන්නේ සුලු පිරිසකට පමණි. මෙය ඉතා සුලඹ රෝගයක් වුවද ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්නේ සුලු ප්රමානයකි. එයට හේතුව වන්නේ ලංකාවේ මිනිසුන්ගෙ දැනුම මෙම මානසික රෝග සම්බන්ධව ඇත්තේ අඩු වශයෙන් නිසාවෙනි. බොහෝ විට මෙම මානසික රෝග තත්වයන්ට ශ්‍රී ලංකාව තුල ඇති පදනමක් රහිත නොපිලිගැනීමද හේතුවකි. බොහෝ මිනිසුන් කවර ආකාරයේ මානසික රෝගියකු වුවද හදුන්වන්නේ "පිස්සකු" යන ඉතා පහත් යැයි සම්මත වචනයකිනි.

මෙම රෝගය බොහෝවිට යටපත් වී පවතින රෝගයකි. මෙම රෝගයෙන් පීඩා විදින රෝගීන් පවා තමන්ට ප්‍රතිකාර ගතයුතු රෝගයක්/ප්‍රතිකර්ම සහිත රෝගයක් ඇති බව නොදනිති. මෙම තත්වය නිසා එම පුද්ගලයන්ගෙන් සමාජයට සිදුවන දායකත්වය හා සේවාවද අඩු වී යයි.

විෂාදය රෝගයේ සාමන්‍ය රෝග ලක්ෂණ,

1.දවස පුරා පවතින දොම්නස් සහගත භාවය. මෙය සමහරවිට අනෙකුත් අය විසින් හදුනාගත හැක. තවද, සමහරුන්ගේ මෙම ස්වභාවය ඉක්මනින් කේන්තියනසුලු ස්වභාවයක් සේද පෙනීමට ඉඩ ඇත.

2.විනෝද ජනක ක්‍රියාකාරකම් සදහා නැඹුරුතාවයක් නොදැක්වීම හෝ කිසිම කැමත්තක් නොදැක්වීම. මෙම ස්වභාවය සෑම දිනකම පාහේ දැකිය හැක.

3.බර අඩුවීම හෝ නිසි පරිදි බර වර්ධනය නොවීම. කෑම නොකා සිටීම හෝ අඩු කීරීම.

4.නින්ද නොයාම හෝ ඉතා අධික ලෙස නිදා ගැනීම. මෙය එකදිගටම දිනපතාම සිදුවිය යුතුය.

5.ඉතා ඉක්මනින් වෙහෙසට පත්වීම, කේන්තියාම, වැඩ ඉතා සෙමෙන් කිරීම. මෙම ලක්ෂණද දිනපතාම එක දිගටම තිබිය යුතුය.

6.තමන් කිසිම ප්‍රයෝජනයක් නැති අයෙකු බව සිතීම හෝ පදනමක් නොමැති 'වරදක් කලේයැයි' යන හැගීම.

7.මානසික ඒකාග්‍රතාවය අඩු වීම, තීරණයක් ගත නොහැකිකම. මෙම ලක්ෂණයද දිනපතාම එක දිගටම තිබිය යුතුය.

8.සියදිවි හානිකර ගැනීම ගැන සිතීම. මෙය නිතරම සිතිය හැක. සමහර විට කිසිම සැලැස්මක් නොමැතිව සියදිවි හානිකර ගැනීමටද උත්සාහ කල හැක. උග්‍ර අවස්තාවකදී පෙර සැලසුමක් ඇතිවද සියදිවි හානිකර ගැනීමට උත්සාහ කල හැක.

9.මෙම රෝගීනගේ සමහර විට වෙනත් කායික රෝගයක් ලෙසද ඉදිරිපත්විය හැක. උදා- උදර ආබාදයක්, සුවනොවන පාදයේ වේදනාවක්..

10.රෝගයේ උග්‍ර අවස්තාවේදී මෙම රෝගීන්ගේ නින්ද යාමේ රටාවේ වෙනසක් සිදු වේ. මොවුන් සාමාන්‍ය වෙලාවට පැය 3-4 කට කලින් අවදිවෙන අතර නැවතත් නින්දට යන්නේ නැත. එලබෙන දිනය ගැන ඉතා අසුභවදී ලෙස කල්පනා කරයි. තම අනගතය ගැනද තමා අතින සිදුවූ වරදවල් ගැනද නැවත නැවත සිතයි.

11.මොවුන් තම අනාගතය, වර්තමානය හා අතීතය ගැන අශුභවාදී ලෙස සිතයි. තාමාගෙන් අතීතගේ සිදු වූ අසමත්කම් ගැන කල්පනා කරයි. වර්තමානයෙදීද තමන් කරන දෙය සාර්ථක නොවේයැයි සහ තමා නිසැකවම අසමත්ය යන හැගීමක් මොවුන් තුල ඇත. එමෙන්ම අනාගතයෙදීද තමන් නිසැකවම විනාශ වි අසමත් වනු ඇතිබව සිතයි. මේ නිසා රෝගියාගේ ආත්ම විශ්වාසයද බිද වැටෙයි.

මුල් අවස්තාවෙදීම නිසි පරිදි හදුනාගෙන ප්‍රතිකාර වලට යොමු නොකරහොත් මෙම රොගීන් රෝගයේ උග්‍ර අවස්තාවට පත් වීමට ඉඩ ඇත. (Severe Depressive Disorder).

රෝග ලක්ෂණ..

මෙම තත්වයේ ඇති ප්‍රදාන ලක්ෂණයක් වන්නේ රෝගයේ උත්සන්නකම නිසා රෝගියාට යතාර්ථය පිලිබදව ඇති අවබෝදය ටිකෙන් ටික ගිලිහී යෑමයි.

උදා-

ඔවුන් තමන් විසින් කරන ලද ඉතා සුලු වරදක් ගැන ඉතා අශුභවදීව අනවශ්‍ය ලෙස සිතා එම වරදට තමාට බරපතල දඩුවම් ලැබෙතැයි සිතීම. මෙසේ සිතීම මුළාවකි. නමුත් රෝගියා එය නොදනී. උදාහරණයක් ලෙස ආගමික ස්තානයකදී තමා අතින් සිදු වූ සුලු අතපසුවීමක් ගැන දිගින් දිගටම සිතා තමාට දෙවියන් විසින් එම වරදට දඩුවම් කරතැයි සිතීම.-Delusion of Guilt

තවත් අයෙකු තාමාට ඉතා බරපතල රෝගී තත්වයක් ඇති බව සිතා මුලා වෙති. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකු තමාට පිළිකාවක් වැළදී ඇතැය් වැරදි ලෙස වටහාගෙන සිටී. Hypochondriacal delusions .

තවත් කෙනෙකු තාමාගෙන් ලෝකයට කිසිම වැඩක් නැති බවත්, තමා මරණයට පත් වීමට සුදුසු/යෝග්‍ය කෙනෙකු බවත් සිතයි. තවද මෙම රෝගීන් තමාගේ යම් යම් අවයවයන්ගේ ක්‍රියාකාරීත්වය සම්පූර්නයෙන්ම නතර වී හෝ අතුරුදහන් වී තමා මිය යාමට ආසන්න බවත් පිළිගනී. උදාහරණයක් ලෙස තමාගේ අන්ත්රය සම්පූර්නයෙන් අවහිර වී ඇතැයි සිතයි.= Nihilistic Delusions.

රෝගයේ හේතුකාරකයන්..

මෙම රෝගය ඇතිවන්නේ හේතු ගණනාවකගේ අන්තර්ක්‍රියාව නිසාය. ප්‍රධානව වශයෙන්,

1.මානසික බිදවැටීමකට බලපාන සිද්දීන්.(Predisposing event)

2.ළමාකාලයේ අත්දැකීම්.Childhood Experiences)

3.ජානමය සාධක.(genetic factors)

කෙසේවුවද විෂාදය ඇති වීමට බලපාන සාධකවලින් ප්‍රධානම සාධකය වන්නේ ජීවිතයේ ඇති වූ යම් කිසි මානසික කම්පනයක් ඇතිකරන සිද්දියකි. මෙම සිද්දිය ඇතිවූයේ එම ජානමය වශයෙන් අවදානම් හා සමාජ සහයෝගය අඩු පුද්ගලයකුටනම් ඔහුට රෝගියකු වීමේ ඉතා වැඩි ඉඩකඩක් පවතී.

කෙසේ වුවද විෂාදය නිසා මොළයේ ඇති Tryptophan (5-HT)න්ම් ස්නායු සම්ප්‍රේෂක ප්‍රමානය අඩුවන බව සොයාගෙන ඇත. එසේම මෙම සංයෝගය නිපදවීමට උපකාරීවන ආහාර වර්ග අඩුවෙන් ගැනීම හා මෙම රෝගය අතරද සම්බන්දතාවයක් ඇතිබවට සාධක ඇත.

ප්‍රතිකාර.

මුල් අවදියේ ඇති විෂාදය රෝගය සදහා ඖෂධ අවශ්‍ය නොවේ. මානසික උපදේෂණය ප්‍රමනවත්ය. නමුත් උග්‍ර අවස්තාවේදී රෝගියා රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර කිරීම යෝග්‍ය වේ. සාමාන්‍ය මට්ටමේ ඇති රෝගය සදහා රෝගියාට දීර්ග කාලීනව ඖෂධ ගැනීමට සිදුවිය හැක. මෙම ඖෂධ වලින් බොහෝවිට සිදුවන්නේ මොලයේ ඇති වෙනස් වූ ස්නයු සම්ප්‍රේෂකවල ක්‍රියාකාරීත්වය නැවට යථාතත්වයට ගැනීමයි.

----උපුටා ගැනීමකි----එලකිරි වාසීන් දැනුවත් කිරීම සදහාය!...

[QUOTE="Buddhikatharindu, post: 20813481, member: 86135"] [SIZE="3"]විෂාදය යනු ඉතාමත්ම සුලඹ ගණයේ මානසික රෝගයකි. එය සාමාන්‍යයෙන් සෑම නිරෝගී පුද්ගලයන් 5 කින් 1 කට තම ජීවිත කාලය තුලදී වැළදීමට ඉඩකඩක් ඇත. ඕනෑම කෙනෙකු සාමාන්‍යයෙන් depress තත්වයට පත් වුවද එය රෝගයක් බවට පත් වීමට තරම් බර පතල වන්නේ සුලු පිරිසකට පමණි. මෙය ඉතා සුලඹ රෝගයක් වුවද ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්නේ සුලු ප්රමානයකි. එයට හේතුව වන්නේ ලංකාවේ මිනිසුන්ගෙ දැනුම මෙම මානසික රෝග සම්බන්ධව ඇත්තේ අඩු වශයෙන් නිසාවෙනි. බොහෝ විට මෙම මානසික රෝග තත්වයන්ට ශ්‍රී ලංකාව තුල ඇති පදනමක් රහිත නොපිලිගැනීමද හේතුවකි. බොහෝ මිනිසුන් කවර ආකාරයේ මානසික රෝගියකු වුවද හදුන්වන්නේ "පිස්සකු" යන ඉතා පහත් යැයි සම්මත වචනයකිනි. මෙම රෝගය බොහෝවිට යටපත් වී පවතින රෝගයකි. මෙම රෝගයෙන් පීඩා විදින රෝගීන් පවා තමන්ට ප්‍රතිකාර ගතයුතු රෝගයක්/ප්‍රතිකර්ම සහිත රෝගයක් ඇති බව නොදනිති. මෙම තත්වය නිසා එම පුද්ගලයන්ගෙන් සමාජයට සිදුවන දායකත්වය හා සේවාවද අඩු වී යයි. [I][U][B]විෂාදය රෝගයේ සාමන්‍ය රෝග ලක්ෂණ,[/B][/U][/I] 1.දවස පුරා පවතින දොම්නස් සහගත භාවය. මෙය සමහරවිට අනෙකුත් අය විසින් හදුනාගත හැක. තවද, සමහරුන්ගේ මෙම ස්වභාවය ඉක්මනින් කේන්තියනසුලු ස්වභාවයක් සේද පෙනීමට ඉඩ ඇත. 2.විනෝද ජනක ක්‍රියාකාරකම් සදහා නැඹුරුතාවයක් නොදැක්වීම හෝ කිසිම කැමත්තක් නොදැක්වීම. මෙම ස්වභාවය සෑම දිනකම පාහේ දැකිය හැක. 3.බර අඩුවීම හෝ නිසි පරිදි බර වර්ධනය නොවීම. කෑම නොකා සිටීම හෝ අඩු කීරීම. 4.නින්ද නොයාම හෝ ඉතා අධික ලෙස නිදා ගැනීම. මෙය එකදිගටම දිනපතාම සිදුවිය යුතුය. 5.ඉතා ඉක්මනින් වෙහෙසට පත්වීම, කේන්තියාම, වැඩ ඉතා සෙමෙන් කිරීම. මෙම ලක්ෂණද දිනපතාම එක දිගටම තිබිය යුතුය. 6.තමන් කිසිම ප්‍රයෝජනයක් නැති අයෙකු බව සිතීම හෝ පදනමක් නොමැති 'වරදක් කලේයැයි' යන හැගීම. 7.මානසික ඒකාග්‍රතාවය අඩු වීම, තීරණයක් ගත නොහැකිකම. මෙම ලක්ෂණයද දිනපතාම එක දිගටම තිබිය යුතුය. 8.සියදිවි හානිකර ගැනීම ගැන සිතීම. මෙය නිතරම සිතිය හැක. සමහර විට කිසිම සැලැස්මක් නොමැතිව සියදිවි හානිකර ගැනීමටද උත්සාහ කල හැක. උග්‍ර අවස්තාවකදී පෙර සැලසුමක් ඇතිවද සියදිවි හානිකර ගැනීමට උත්සාහ කල හැක. 9.මෙම රෝගීනගේ සමහර විට වෙනත් කායික රෝගයක් ලෙසද ඉදිරිපත්විය හැක. උදා- උදර ආබාදයක්, සුවනොවන පාදයේ වේදනාවක්.. 10.රෝගයේ උග්‍ර අවස්තාවේදී මෙම රෝගීන්ගේ නින්ද යාමේ රටාවේ වෙනසක් සිදු වේ. මොවුන් සාමාන්‍ය වෙලාවට පැය 3-4 කට කලින් අවදිවෙන අතර නැවතත් නින්දට යන්නේ නැත. එලබෙන දිනය ගැන ඉතා අසුභවදී ලෙස කල්පනා කරයි. තම අනගතය ගැනද තමා අතින සිදුවූ වරදවල් ගැනද නැවත නැවත සිතයි. 11.මොවුන් තම අනාගතය, වර්තමානය හා අතීතය ගැන අශුභවාදී ලෙස සිතයි. තාමාගෙන් අතීතගේ සිදු වූ අසමත්කම් ගැන කල්පනා කරයි. වර්තමානයෙදීද තමන් කරන දෙය සාර්ථක නොවේයැයි සහ තමා නිසැකවම අසමත්ය යන හැගීමක් මොවුන් තුල ඇත. එමෙන්ම අනාගතයෙදීද තමන් නිසැකවම විනාශ වි අසමත් වනු ඇතිබව සිතයි. මේ නිසා රෝගියාගේ ආත්ම විශ්වාසයද බිද වැටෙයි. මුල් අවස්තාවෙදීම නිසි පරිදි හදුනාගෙන ප්‍රතිකාර වලට යොමු නොකරහොත් මෙම රොගීන් රෝගයේ උග්‍ර අවස්තාවට පත් වීමට ඉඩ ඇත. (Severe Depressive Disorder). [B][I][U]රෝග ලක්ෂණ..[/U][/I][/B] මෙම තත්වයේ ඇති ප්‍රදාන ලක්ෂණයක් වන්නේ රෝගයේ උත්සන්නකම නිසා රෝගියාට යතාර්ථය පිලිබදව ඇති අවබෝදය ටිකෙන් ටික ගිලිහී යෑමයි. උදා- ඔවුන් තමන් විසින් කරන ලද ඉතා සුලු වරදක් ගැන ඉතා අශුභවදීව අනවශ්‍ය ලෙස සිතා එම වරදට තමාට බරපතල දඩුවම් ලැබෙතැයි සිතීම. මෙසේ සිතීම මුළාවකි. නමුත් රෝගියා එය නොදනී. උදාහරණයක් ලෙස ආගමික ස්තානයකදී තමා අතින් සිදු වූ සුලු අතපසුවීමක් ගැන දිගින් දිගටම සිතා තමාට දෙවියන් විසින් එම වරදට දඩුවම් කරතැයි සිතීම.-Delusion of Guilt තවත් අයෙකු තාමාට ඉතා බරපතල රෝගී තත්වයක් ඇති බව සිතා මුලා වෙති. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකු තමාට පිළිකාවක් වැළදී ඇතැය් වැරදි ලෙස වටහාගෙන සිටී. Hypochondriacal delusions . තවත් කෙනෙකු තාමාගෙන් ලෝකයට කිසිම වැඩක් නැති බවත්, තමා මරණයට පත් වීමට සුදුසු/යෝග්‍ය කෙනෙකු බවත් සිතයි. තවද මෙම රෝගීන් තමාගේ යම් යම් අවයවයන්ගේ ක්‍රියාකාරීත්වය සම්පූර්නයෙන්ම නතර වී හෝ අතුරුදහන් වී තමා මිය යාමට ආසන්න බවත් පිළිගනී. උදාහරණයක් ලෙස තමාගේ අන්ත්රය සම්පූර්නයෙන් අවහිර වී ඇතැයි සිතයි.= Nihilistic Delusions. [B][I][U]රෝගයේ හේතුකාරකයන්..[/U][/I][/B] මෙම රෝගය ඇතිවන්නේ හේතු ගණනාවකගේ අන්තර්ක්‍රියාව නිසාය. ප්‍රධානව වශයෙන්, 1.මානසික බිදවැටීමකට බලපාන සිද්දීන්.(Predisposing event) 2.ළමාකාලයේ අත්දැකීම්.Childhood Experiences) 3.ජානමය සාධක.(genetic factors) කෙසේවුවද විෂාදය ඇති වීමට බලපාන සාධකවලින් ප්‍රධානම සාධකය වන්නේ ජීවිතයේ ඇති වූ යම් කිසි මානසික කම්පනයක් ඇතිකරන සිද්දියකි. මෙම සිද්දිය ඇතිවූයේ එම ජානමය වශයෙන් අවදානම් හා සමාජ සහයෝගය අඩු පුද්ගලයකුටනම් ඔහුට රෝගියකු වීමේ ඉතා වැඩි ඉඩකඩක් පවතී. කෙසේ වුවද විෂාදය නිසා මොළයේ ඇති Tryptophan (5-HT)න්ම් ස්නායු සම්ප්‍රේෂක ප්‍රමානය අඩුවන බව සොයාගෙන ඇත. එසේම මෙම සංයෝගය නිපදවීමට උපකාරීවන ආහාර වර්ග අඩුවෙන් ගැනීම හා මෙම රෝගය අතරද සම්බන්දතාවයක් ඇතිබවට සාධක ඇත. [B][I][U]ප්‍රතිකාර.[/U][/I][/B] මුල් අවදියේ ඇති විෂාදය රෝගය සදහා ඖෂධ අවශ්‍ය නොවේ. මානසික උපදේෂණය ප්‍රමනවත්ය. නමුත් උග්‍ර අවස්තාවේදී රෝගියා රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර කිරීම යෝග්‍ය වේ. සාමාන්‍ය මට්ටමේ ඇති රෝගය සදහා රෝගියාට දීර්ග කාලීනව ඖෂධ ගැනීමට සිදුවිය හැක. මෙම ඖෂධ වලින් බොහෝවිට සිදුවන්නේ මොලයේ ඇති වෙනස් වූ ස්නයු සම්ප්‍රේෂකවල ක්‍රියාකාරීත්වය නැවට යථාතත්වයට ගැනීමයි. ----උපුටා ගැනීමකි----[/SIZE][SIZE="3"]එලකිරි වාසීන් දැනුවත් කිරීම සදහාය!.[/SIZE].. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom