Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

හබරලි කතා පුවත රැගෙන පැමිණි තරුණයා කොයිතරම් බියට පත්ව සිටියාදැයි තේරුම් ගත හැකි වුණේ ඔහුගේ දෙබැමි නළල් තලය දක්වා උස්ව ගොස් තිබූ නිසාය. ඔහු හබරලි පිළිබඳ සිය මතකය අවදි කළේය.

හබරලියා කියන්නේ ලංකාවේ ඉන්න භයානකම සර්පයා. හබරලි සතෙක් දෂ්ට කළොත් ඒ විෂ හින්ද පැය භාගයකට අඩු කාලයකදී මනුස්සයෙක් මැරෙන්න පුළුවන්. ඉඩම් හම්බවෙලා අපේ අම්මල තාත්තල වන්නි පළාතේ පදිංචියට ගිය කාලේ හබරලි දෂ්ට කරල කීප දෙනෙක් මැරුණා. ඒ හැමෝම මැරිල තියෙන්නෙ බෙහෙත් ගන්න යද්දි.

හබරලියාගේ විෂ පැය කාලක් විතර යද්දී ඇඟ පුරාම දුවන්න ගන්නවා. බෙහෙත් හේත් හිඟ කාලවලදී කැලේ තියෙන හේනකදි හබරලියෙක් දෂ්ට කළොත් මිනිස්සු කරල තියෙන්නෙ දෂ්ට කරපු තැන පුච්චන එක. නැත්නම් අතකට දෂ්ට කළොත් අත කපලා දාන එක. එහෙම නැතුව හබරලියාගෙන් බේරෙන්න අමාරුයි කියල ඒ අය දැනගෙන හිටියා. මම දන්න කාලේ එක ගෑනු මනුස්සයෙක්ගේ අතට හබරලියෙක් දෂ්ට කළා. පස්සේ ඒ මනුස්සයාගේ අත වෙන් වෙන්න කපල දැම්ම.

අත කපල දාද්දි තව හබරලියෙක් ඒ මනුස්සයගේ පිට පැත්තට දෂ්ට කරල. පිට කපල දාන්න විදියක් නැති නිසා ඒ ගෑනු මනුස්සයා මැරිල ගියා. අනික තමයි එක හබරලියෙක් ඉන්න තැන තව හබරලියෙක් ඉන්නවා. සත්තු දෙන්නෙක් හින්ද කොයි සතා කෑවද කියල හිතාගන්න අමාරුයි. හරබලි දෂ්ට කළාට විෂ ඉක්මනින් පැතිරෙන්නෙ සත්තු දෙන්න ශරීරයේ කීප පොළකටම දෂ්ට කරන හින්දා. අන්න ඒකයි අපි මේ සතා පැතිරිලා යනවට මෙච්චර බය. අනිත් කාරණේ තමයි හබරලි කියන්නේ සාමාන්‍ය ගැර¾ඩියා වගේ සතෙක්. දන්න අය මේ සතා හබරලියා කියල හඳුන ගත්තට ගොඩ දෙනෙක් සතාව හඳුනන්නේ නෑ. ඇළහැර, බකමූණ, මහියංගණය, විල්ගමුව වගේ පළාත්වල හිටපු හබරලි දැන් වැඩිපුරම ඉන්නේ ගම්පහ, කොළඹ, කුරුණෑගල වගේ පළාත්වල. ඒ පළාත්වල මිනිස්සු හබරලිව හඳුනන්නේ නෑ. ඒක භයානකම තත්ත්වයක්.

ඔහු පවසා සිටින කරුණ බැහැර කළ නොහැක්කක්. අගනුවරට තදාසන්න උප නගර කිහිපයකදීම හබරලි දෂ්ට කිරීම් රැසක් වාර්තා වී තිබුණා. එතැනදි ඇතිවන ගැටලුකාරී තත්ත්වය තමයි කොහෙන්ද හබරලි රට මැදට ආවේ කියන එක. නිවැරැදි ලෙස කරුණු සොයා බැලීමේදී විවිධ පුද්ගලයන් හබරලින්ගේ ආගමනය පිළිබඳ කරුණු පවසා සිටියා. ඒ අතරින් පිළිගත හැකි කරුණු දැක්වීම් දෙකක් තිබුණා. පළමු වැනි කරුණ වැලි. ඉදිකිරීම් ක්ෂේත්රයේ ඇතිවුණ පිබිදීමත් එක්ක විශාල ප්‍රමාණයෙන් වැලි ලොරි අගනුවර කරා ඇදෙනවා.

දිනකට වැලි ලොරි දහසක් පමණ ඒ ආකාරයට පැමිණෙනවා යැයි සිතිය හැකියි. හබරලි සත්ත්ව විශේෂයක් විදියට වැඩිපුර බිත්තර දමන්න කැමැත්තක් දක්වන්නේ වැලිවල. වැලිවල දාන බිත්තර පුපුරලා සතෙක් එළියට එන්න ගත වන කාලය දින 28කට නොඅඩුලු. එම කාලය ඇතුළත හබරලි බිත්තර ආලෝකයට නිරාවරණය වුණොත් බිඳිල යෑමට ඇති ඉඩකඩ වැඩියි. වැලි ලොරි මඟින් ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ වැලි ගබඩා පවත්වාගෙන යෑම හබරලි ගහනය අගනුවරට තදාසන්න ප්‍රදේශවල පැතිර යෑමට රුකුල් දෙන්නක් වෙලා.

වැලි කර්මාන්තය මේ වෙද්දි මාෆියාවක්. දේශපාලනය, නිල බලය, චණ්ඩිකම වැලි කර්මාන්තයත් එක්ක එකට බැඳිලා. වැලි ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු නියමිත නීති රාමුවක් නොමැතිකමත් මේ විදියට හබරලි බෝවීමට ප්‍රධාන හේතුවක් වෙලා. වැලි ලොරියෙන් සවල් ගාණට හොරෙන් බාන වැලි ගබඩා කරගෙන ඉඳල අවශ්‍ය ප්‍රමාණයට වැලි එකතු වුණාම විකුණල දාන එක රස්සාව කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒ අය ලොරියකින් වැලි සවලක් මිලට ගන්නේ රු. 14කට. රුපියල් 14ට මිලට ගන්නා වැලි සවල වැලි කියුබ් එකක් වෙන්න මාසයක් ගත වුණා කියල උපකල්පනය කළොත් ඒ මාසේ ඇතුළෙ භයානක සතෙක්ට ගර්භාෂයක් හදල දුන්න කියන එක කවුරුවත් නොදන්න දෙයක්. ඉදිකිරීම් කර්මාන්තයට අත්වැලක් වෙන වැලි ප්‍රවාහනය විධිමත් විදියට සිද්ධ වෙනවා නම් වැලි ගබඩාගත කිරීම නිසි ප්‍රමිතියකට සිද්ධ වෙනවා නම් ඒ නිසා අවදානමකට ලක් වෙලා තියෙන මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකියි.

මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. වාහන අමතර කොටස් විකිණීම තමයි මගේ ව්‍යාපාරය. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මුහුණ දාල තියෙන මගේ ව්‍යාපාරික ස්ථානය අවට ගැර¾ඩියෙක්ට සමාන ලක්ෂණ තියෙන සර්ප විශේෂයක් ගැවසෙනවා කියල මම දැනගත්තේ දැනට මාස කීපයකට කලියෙන්. ඒ සතා කවුද? දෂ්ට කිරීමක් වුණොත් විෂ තියෙන සතෙක්ද කියල මම දැනගෙන හිටියේ නෑ. ඒ වුණත් ආරක්ෂාව ගැන හිතල සේල් එක අවට පිරිසුදුව තියා ගන්න මම උත්සාහ කළා. පොළොන්නරුව පැත්තෙ ඉඳල ආපු ගැනුම්කරුවෙක් තමයි මේ සතා හබරලි කියල හඳුන ගත්තේ. කොහොම වුණත් ඒ අය කිව්වට සතා ගැන නිවැරැදි තක්සේරුවක් මට තිබුණේ නැහැ. පස්සේ ආරංචි වුණා සතා දෂ්ට කරපු කීප දෙනෙක් රෝහල්ගත කළා කියල. ඒ අයට ගොඩක් අමාරු වෙලා. කොහොම වුණත් මේ අනතුර අපි සුළු විදියට හිතන්න හොඳ නෑ.

අනිත් කාරණේ තමයි හබරලි ව්‍යාප්තිය බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. මගේ ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ වැලි ලොරි විශාල ප්‍රමාණයක් නතර කරනවා. ලොරි රියැදුරන්, සහායකයන් ඒ අයගේ අවශ්‍යතා ඉටු කරගන්න මේ ස්ථානය යොදා ගන්නවා. ඒ මිනිස්සු නොදන්නවා වුණාට හබරලි මේ පළාතට ඇවිත් තියෙන්නේ ඒ ලොරිවලින්ම තමයි. කොහොමත් මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වුණත් අවධානයක් යොමු කරල වැඩ කළොත් අපිට මේ ප්‍රශ්නයට උත්තර සොයා ගන්න පුළුවන්. අනිත් කාරණය තමයි මම දන්න විදියට සර්ප විෂ ප්‍රතිජීවකයක් විදියට නිෂ්පාදනය කරල තියෙන ඔෟෂධ මිලෙන් ඉහළ එකක්. හබරලි විෂ ඒ ප්‍රතිජීවක ඔෟෂධයට යටපත් වෙන්නෙ නෑ කියල කතාවකුත් තියෙනවා. නිකම්ම සර්පයෙක් විදියට හබරලියාව හඳුන්වල අයින් කරන්න බැරි ඒකයි. මිනිස්සු දැනුම්වත් කරල විතරයි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න පුළුවන්. අනික අපි නොහිතන තැනක තමයි අනතුර තියෙන්නේ. මේ වෙලාවේ බොරු බයක් විදියට හබරලියාව බැහැර නොකර නිසි ක්‍රමවේදයක් හදන්න ඕනෑ. කොළඹ-නුවර මහා මාර්ගයට මුහුණ පා ඇති ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් වන සාලිය වනරාජා එලෙස පවසා සිටියේ හබරලි අද දවසේ ගැටලුවක් බවට පත්ව ඇති ආකාරය විස්තර කරමින්.

හබරලි මේ පළාතේ වැඩිපුර බෝ වෙලා තියෙන්නේ වැලි ගබඩා හින්දා විතරද?

නැහැ. හබරලි සත්ත්ව විශේෂයක් විදියට උරගයන්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති දැව ලොරිවලින්, පෞද්ගලික අංශයට අයිති දැව ලොරිවලින් හබරලි එන්න ඉඩ තියෙනවා. මොකද ඉස්සර පර්මිට් එකක් ලී ප්‍රවාහනයට දුන්නාම පටවපු තැනයි, ගොඩබාන තැනයි අතරේ විතරයි හෝමාරු වුණේ. ඒත් ඒ තත්ත්වය දැන් වෙනස්. අමතර පරීක්ෂණ මධ්‍යස්ථාන කිහිපයකදීම දැව බිමට බාලා පරීක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. ලොරියක දැව බිමට බාල පටවන්න සීමාන්තික කාලයක් ගත වෙනවා. ඒ කාලය ඇතුළෙ සාමාන්‍යයෙන් හබරලින්ට නිදහසේ දැව ගොඩ අස්සෙන් පිටවෙලා යන්න පුළුවන්. හබරලි සත්තු හැම වෙලාවකම ඉන්නේ දෙන්නෙක්. ඒ හින්දා ඒ අය ඉක්මනට බෝ වෙනවා. මේ මාස කීපය ඇතුළත මම සර්පයෝ දහයක් ෙදාළහක් මරල පුච්චල දැම්මා. ඒ තරම් තත්ත්වය දරුණුයි. අපි ලංකාවේ ඉන්න හැම සර්පයම විෂ සර්පයෙක් කියල හිතල මරල දාන්න ගියොත් එහෙම ඒක පරිසරයට වැරැදි විදියට බලපානවා. ඒත් මේ සතාගේ උග්‍ර විෂ තත්ත්වයත් එක්ක විෂඝෝර සර්පයා - දැක නෑර මෝඩයා කියන මට්ටමට එන්ඩ අපිට සිද්ධ වෙනවා.

එතකොට මේ හබරලි කියන සතා මොන වගේ පරිසරයකද ජීවත් වෙන්න උත්සාහ ගන්නේ

හබරලි පරිසරය ඉක්මනට හඳුනගන්න සතෙක්. ඒ හින්ද තමයි මේ තරම් ඉක්මනට පැතිරෙන්නේ. සතා වැඩිපුරම ඉන්න කැමැති වදුල තියෙන ස්ථානයක. වැලි පොළොවට කැමැතියි. මඩ වගුරු ආසන්නයේ ඉන්නේ නැහැ. සතා හඳුන ගන්න එක තමයි මූලිකව වැදගත් දේ.

සතා හඳුනා ගන්න තියෙන ලක්ෂණ මොනවාද?

නයාට පෙණේ තියෙනවා. පොළඟා පිඹිනවා. කුණකට්ටා පුල්ලි දාර තියෙන කොයි වෙලේත් ඇකිලිලා ඉන්න සතෙක්. ගැර¾ඩියා මිනිස්සු ආසන්නයට ආවත් මිනිස්සුන්ට විශාල බයක් දක්වන සතෙක්.

ඒ විදියටනේ අපි මේ වගේ විෂ තියෙන විෂ නැති සත්තු හඳුන ගන්නනේ. ඒ වුණත් හබරලි හඳුන ගන්න ඒ විදියේ ලක්ෂණ නෑ. ගැර¾ඩියාට ගොඩක් සමානකම් හබරලියාගේ තිබ්බට අපිට ඒක ඒ විදියටම කියන්න අමාරු වැරදිලා ගැර¾ඩි මරන්න ඉඩ තියෙන හින්දා. ගැර¾ඩියයි-හරබලියයි අඳුන ගන්න අපහසුයි. පොඩි වෙනසක් තියෙන්නේ හබරලියාගේ ඇඟේ පාට ටිකක් වෙනස්. ගැර¾ඩියාට වඩා තද පාටක් තමයි හරබලියාට තියෙන්නේ. ගොදුරු සොයා ගන්න පිටට දාන දිවක් ගැර¾ඩියාට තිබුණට හබරලියා ඒ විදියට ගොදුරු හොයන්නේ නැහැ. හබරලියා කියන්නේ නිතර කේන්තියෙන් ඉන්න සතෙක්. හරබලියා දෂ්ට කළාම කෙනෙක් ගැර¾ඩියෙක් කියල තේරුම් අරගෙන ප්‍රතිකාර නොකර ඉන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද ගැර¾ඩියා ගැන සමාජයේ තියෙන්නේ වෙනම ආකල්පයක් හින්ද. කොහොම වුණත් මිනිස්සු කතාවට කියන්නෙ ගැර¾ඩි මරල පව් පුරව ගන්න එපා කියලනේ. හැබැයි අපි කරන්න ඕනෑ දේ දැක්ක දැක්ක තැන විෂ තියෙන සර්පයෝ මරල දාන එක නෙවෙයි. යම් ප්‍රමාණයකට සර්පයෝ පැතිරෙන එක නතර කරන එක.

හබරලියෙක් දෂ්ට කළාම ඒක කොහොමද දැනෙනවා කියන්නේ?

සාමාන්‍ය සර්පයෙක් දෂ්ට කළා වගේ තමයි. ඒත් හබරලියා කීප පාරක් දෂ්ට කරන්න ඉඩ තියෙනවා. මොකද එක තැන හරබලි කීප දෙනෙක් ජීවත් වෙන හින්දා. සර්පයා දෂ්ට කළාට පස්සෙ දෂ්ට කරපු ස්ථානයේ ඇදුම්කනවා වගේ ස්වභාවයක් තියෙනවා. පස්සෙ ඒ කියන්නේ විනාඩි 20ක් විතර ඇතුළත සර්ප විෂ හදවතට බලපාන්න ගන්නවා. ඒ වෙලාවට තද හිසරද ගතියක් ඇතිවෙන්න ගන්නවා. කොහොම වුණත් පුළුවන් තරම් ඉක්මනට දෂ්ට කිරීමට ලක් වුණ පුද්ගලයා රජයේ රෝහලකට රැගෙන යෑම සිදු කළ යුතුයි. හැකියාවක් තියෙනවා නම් දෂ්ට කරපු සර්පයාව රැගෙන යෑමත් වැදගත්.

කාලයෙන් කාලයට විවිධ උවදුරු සමාජය සමඟ ගැටෙන්න ගන්න බව අප දන්නා දෙයක්. අතීතයේදී මායාකාරී සතෙක් ලෙස මකරා හැම දෙනාගේම සිත් සතන්වල පැලපදියම් වුණා. පස්සේ කාලෙකදි ඒ තැන හිමි කරගත්තේ ඇනකොන්ඩා. හැබැයි ඒ හැම සතෙක්ම ප්‍රායෝගික ජීවිතේට අත පෙව්වෙ නැහැ. ඒත් අපි මතක තියා ගන්න ඕන දේ තමයි හබරලියා අපිත් එක්ක මේ පොළොව තමන්ගෙ ගර්භාෂය විදියට ප්‍රයෝජනයට අරගෙන දිනෙන් දින පැතිර යනවා කියන එක.

කතාව - ප්‍රභාත් අත්තනායක (Mawbima)

[QUOTE="redundent, post: 20504333, member: 558085"] [b]විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි[/b] [B][SIZE=4][COLOR=DarkGreen] විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි [/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] හබරලි කතා පුවත රැගෙන පැමිණි තරුණයා කොයිතරම් බියට පත්ව සිටියාදැයි තේරුම් ගත හැකි වුණේ ඔහුගේ දෙබැමි නළල් තලය දක්වා උස්ව ගොස් තිබූ නිසාය. ඔහු හබරලි පිළිබඳ සිය මතකය අවදි කළේය. හබරලියා කියන්නේ ලංකාවේ ඉන්න භයානකම සර්පයා. හබරලි සතෙක් දෂ්ට කළොත් ඒ විෂ හින්ද පැය භාගයකට අඩු කාලයකදී මනුස්සයෙක් මැරෙන්න පුළුවන්. ඉඩම් හම්බවෙලා අපේ අම්මල තාත්තල වන්නි පළාතේ පදිංචියට ගිය කාලේ හබරලි දෂ්ට කරල කීප දෙනෙක් මැරුණා. ඒ හැමෝම මැරිල තියෙන්නෙ බෙහෙත් ගන්න යද්දි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] හබරලියාගේ විෂ පැය කාලක් විතර යද්දී ඇඟ පුරාම දුවන්න ගන්නවා. බෙහෙත් හේත් හිඟ කාලවලදී කැලේ තියෙන හේනකදි හබරලියෙක් දෂ්ට කළොත් මිනිස්සු කරල තියෙන්නෙ දෂ්ට කරපු තැන පුච්චන එක. නැත්නම් අතකට දෂ්ට කළොත් අත කපලා දාන එක. එහෙම නැතුව හබරලියාගෙන් බේරෙන්න අමාරුයි කියල ඒ අය දැනගෙන හිටියා. මම දන්න කාලේ එක ගෑනු මනුස්සයෙක්ගේ අතට හබරලියෙක් දෂ්ට කළා. පස්සේ ඒ මනුස්සයාගේ අත වෙන් වෙන්න කපල දැම්ම. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] අත කපල දාද්දි තව හබරලියෙක් ඒ මනුස්සයගේ පිට පැත්තට දෂ්ට කරල. පිට කපල දාන්න විදියක් නැති නිසා ඒ ගෑනු මනුස්සයා මැරිල ගියා. අනික තමයි එක හබරලියෙක් ඉන්න තැන තව හබරලියෙක් ඉන්නවා. සත්තු දෙන්නෙක් හින්ද කොයි සතා කෑවද කියල හිතාගන්න අමාරුයි. හරබලි දෂ්ට කළාට විෂ ඉක්මනින් පැතිරෙන්නෙ සත්තු දෙන්න ශරීරයේ කීප පොළකටම දෂ්ට කරන හින්දා. අන්න ඒකයි අපි මේ සතා පැතිරිලා යනවට මෙච්චර බය. අනිත් කාරණේ තමයි හබරලි කියන්නේ සාමාන්‍ය ගැර¾ඩියා වගේ සතෙක්. දන්න අය මේ සතා හබරලියා කියල හඳුන ගත්තට ගොඩ දෙනෙක් සතාව හඳුනන්නේ නෑ. ඇළහැර, බකමූණ, මහියංගණය, විල්ගමුව වගේ පළාත්වල හිටපු හබරලි දැන් වැඩිපුරම ඉන්නේ ගම්පහ, කොළඹ, කුරුණෑගල වගේ පළාත්වල. ඒ පළාත්වල මිනිස්සු හබරලිව හඳුනන්නේ නෑ. ඒක භයානකම තත්ත්වයක්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ඔහු පවසා සිටින කරුණ බැහැර කළ නොහැක්කක්. අගනුවරට තදාසන්න උප නගර කිහිපයකදීම හබරලි දෂ්ට කිරීම් රැසක් වාර්තා වී තිබුණා. එතැනදි ඇතිවන ගැටලුකාරී තත්ත්වය තමයි කොහෙන්ද හබරලි රට මැදට ආවේ කියන එක. නිවැරැදි ලෙස කරුණු සොයා බැලීමේදී විවිධ පුද්ගලයන් හබරලින්ගේ ආගමනය පිළිබඳ කරුණු පවසා සිටියා. ඒ අතරින් පිළිගත හැකි කරුණු දැක්වීම් දෙකක් තිබුණා. පළමු වැනි කරුණ වැලි. ඉදිකිරීම් ක්ෂේත්රයේ ඇතිවුණ පිබිදීමත් එක්ක විශාල ප්‍රමාණයෙන් වැලි ලොරි අගනුවර කරා ඇදෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] දිනකට වැලි ලොරි දහසක් පමණ ඒ ආකාරයට පැමිණෙනවා යැයි සිතිය හැකියි. හබරලි සත්ත්ව විශේෂයක් විදියට වැඩිපුර බිත්තර දමන්න කැමැත්තක් දක්වන්නේ වැලිවල. වැලිවල දාන බිත්තර පුපුරලා සතෙක් එළියට එන්න ගත වන කාලය දින 28කට නොඅඩුලු. එම කාලය ඇතුළත හබරලි බිත්තර ආලෝකයට නිරාවරණය වුණොත් බිඳිල යෑමට ඇති ඉඩකඩ වැඩියි. වැලි ලොරි මඟින් ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ වැලි ගබඩා පවත්වාගෙන යෑම හබරලි ගහනය අගනුවරට තදාසන්න ප්‍රදේශවල පැතිර යෑමට රුකුල් දෙන්නක් වෙලා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] වැලි කර්මාන්තය මේ වෙද්දි මාෆියාවක්. දේශපාලනය, නිල බලය, චණ්ඩිකම වැලි කර්මාන්තයත් එක්ක එකට බැඳිලා. වැලි ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු නියමිත නීති රාමුවක් නොමැතිකමත් මේ විදියට හබරලි බෝවීමට ප්‍රධාන හේතුවක් වෙලා. වැලි ලොරියෙන් සවල් ගාණට හොරෙන් බාන වැලි ගබඩා කරගෙන ඉඳල අවශ්‍ය ප්‍රමාණයට වැලි එකතු වුණාම විකුණල දාන එක රස්සාව කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒ අය ලොරියකින් වැලි සවලක් මිලට ගන්නේ රු. 14කට. රුපියල් 14ට මිලට ගන්නා වැලි සවල වැලි කියුබ් එකක් වෙන්න මාසයක් ගත වුණා කියල උපකල්පනය කළොත් ඒ මාසේ ඇතුළෙ භයානක සතෙක්ට ගර්භාෂයක් හදල දුන්න කියන එක කවුරුවත් නොදන්න දෙයක්. ඉදිකිරීම් කර්මාන්තයට අත්වැලක් වෙන වැලි ප්‍රවාහනය විධිමත් විදියට සිද්ධ වෙනවා නම් වැලි ගබඩාගත කිරීම නිසි ප්‍රමිතියකට සිද්ධ වෙනවා නම් ඒ නිසා අවදානමකට ලක් වෙලා තියෙන මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකියි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. වාහන අමතර කොටස් විකිණීම තමයි මගේ ව්‍යාපාරය. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මුහුණ දාල තියෙන මගේ ව්‍යාපාරික ස්ථානය අවට ගැර¾ඩියෙක්ට සමාන ලක්ෂණ තියෙන සර්ප විශේෂයක් ගැවසෙනවා කියල මම දැනගත්තේ දැනට මාස කීපයකට කලියෙන්. ඒ සතා කවුද? දෂ්ට කිරීමක් වුණොත් විෂ තියෙන සතෙක්ද කියල මම දැනගෙන හිටියේ නෑ. ඒ වුණත් ආරක්ෂාව ගැන හිතල සේල් එක අවට පිරිසුදුව තියා ගන්න මම උත්සාහ කළා. පොළොන්නරුව පැත්තෙ ඉඳල ආපු ගැනුම්කරුවෙක් තමයි මේ සතා හබරලි කියල හඳුන ගත්තේ. කොහොම වුණත් ඒ අය කිව්වට සතා ගැන නිවැරැදි තක්සේරුවක් මට තිබුණේ නැහැ. පස්සේ ආරංචි වුණා සතා දෂ්ට කරපු කීප දෙනෙක් රෝහල්ගත කළා කියල. ඒ අයට ගොඩක් අමාරු වෙලා. කොහොම වුණත් මේ අනතුර අපි සුළු විදියට හිතන්න හොඳ නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] අනිත් කාරණේ තමයි හබරලි ව්‍යාප්තිය බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. මගේ ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ වැලි ලොරි විශාල ප්‍රමාණයක් නතර කරනවා. ලොරි රියැදුරන්, සහායකයන් ඒ අයගේ අවශ්‍යතා ඉටු කරගන්න මේ ස්ථානය යොදා ගන්නවා. ඒ මිනිස්සු නොදන්නවා වුණාට හබරලි මේ පළාතට ඇවිත් තියෙන්නේ ඒ ලොරිවලින්ම තමයි. කොහොමත් මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වුණත් අවධානයක් යොමු කරල වැඩ කළොත් අපිට මේ ප්‍රශ්නයට උත්තර සොයා ගන්න පුළුවන්. අනිත් කාරණය තමයි මම දන්න විදියට සර්ප විෂ ප්‍රතිජීවකයක් විදියට නිෂ්පාදනය කරල තියෙන ඔෟෂධ මිලෙන් ඉහළ එකක්. හබරලි විෂ ඒ ප්‍රතිජීවක ඔෟෂධයට යටපත් වෙන්නෙ නෑ කියල කතාවකුත් තියෙනවා. නිකම්ම සර්පයෙක් විදියට හබරලියාව හඳුන්වල අයින් කරන්න බැරි ඒකයි. මිනිස්සු දැනුම්වත් කරල විතරයි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න පුළුවන්. අනික අපි නොහිතන තැනක තමයි අනතුර තියෙන්නේ. මේ වෙලාවේ බොරු බයක් විදියට හබරලියාව බැහැර නොකර නිසි ක්‍රමවේදයක් හදන්න ඕනෑ. කොළඹ-නුවර මහා මාර්ගයට මුහුණ පා ඇති ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් වන සාලිය වනරාජා එලෙස පවසා සිටියේ හබරලි අද දවසේ ගැටලුවක් බවට පත්ව ඇති ආකාරය විස්තර කරමින්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] හබරලි මේ පළාතේ වැඩිපුර බෝ වෙලා තියෙන්නේ වැලි ගබඩා හින්දා විතරද? නැහැ. හබරලි සත්ත්ව විශේෂයක් විදියට උරගයන්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති දැව ලොරිවලින්, පෞද්ගලික අංශයට අයිති දැව ලොරිවලින් හබරලි එන්න ඉඩ තියෙනවා. මොකද ඉස්සර පර්මිට් එකක් ලී ප්‍රවාහනයට දුන්නාම පටවපු තැනයි, ගොඩබාන තැනයි අතරේ විතරයි හෝමාරු වුණේ. ඒත් ඒ තත්ත්වය දැන් වෙනස්. අමතර පරීක්ෂණ මධ්‍යස්ථාන කිහිපයකදීම දැව බිමට බාලා පරීක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. ලොරියක දැව බිමට බාල පටවන්න සීමාන්තික කාලයක් ගත වෙනවා. ඒ කාලය ඇතුළෙ සාමාන්‍යයෙන් හබරලින්ට නිදහසේ දැව ගොඩ අස්සෙන් පිටවෙලා යන්න පුළුවන්. හබරලි සත්තු හැම වෙලාවකම ඉන්නේ දෙන්නෙක්. ඒ හින්දා ඒ අය ඉක්මනට බෝ වෙනවා. මේ මාස කීපය ඇතුළත මම සර්පයෝ දහයක් ෙදාළහක් මරල පුච්චල දැම්මා. ඒ තරම් තත්ත්වය දරුණුයි. අපි ලංකාවේ ඉන්න හැම සර්පයම විෂ සර්පයෙක් කියල හිතල මරල දාන්න ගියොත් එහෙම ඒක පරිසරයට වැරැදි විදියට බලපානවා. ඒත් මේ සතාගේ උග්‍ර විෂ තත්ත්වයත් එක්ක විෂඝෝර සර්පයා - දැක නෑර මෝඩයා කියන මට්ටමට එන්ඩ අපිට සිද්ධ වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] එතකොට මේ හබරලි කියන සතා මොන වගේ පරිසරයකද ජීවත් වෙන්න උත්සාහ ගන්නේ හබරලි පරිසරය ඉක්මනට හඳුනගන්න සතෙක්. ඒ හින්ද තමයි මේ තරම් ඉක්මනට පැතිරෙන්නේ. සතා වැඩිපුරම ඉන්න කැමැති වදුල තියෙන ස්ථානයක. වැලි පොළොවට කැමැතියි. මඩ වගුරු ආසන්නයේ ඉන්නේ නැහැ. සතා හඳුන ගන්න එක තමයි මූලිකව වැදගත් දේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] සතා හඳුනා ගන්න තියෙන ලක්ෂණ මොනවාද? නයාට පෙණේ තියෙනවා. පොළඟා පිඹිනවා. කුණකට්ටා පුල්ලි දාර තියෙන කොයි වෙලේත් ඇකිලිලා ඉන්න සතෙක්. ගැර¾ඩියා මිනිස්සු ආසන්නයට ආවත් මිනිස්සුන්ට විශාල බයක් දක්වන සතෙක්. ඒ විදියටනේ අපි මේ වගේ විෂ තියෙන විෂ නැති සත්තු හඳුන ගන්නනේ. ඒ වුණත් හබරලි හඳුන ගන්න ඒ විදියේ ලක්ෂණ නෑ. ගැර¾ඩියාට ගොඩක් සමානකම් හබරලියාගේ තිබ්බට අපිට ඒක ඒ විදියටම කියන්න අමාරු වැරදිලා ගැර¾ඩි මරන්න ඉඩ තියෙන හින්දා. ගැර¾ඩියයි-හරබලියයි අඳුන ගන්න අපහසුයි. පොඩි වෙනසක් තියෙන්නේ හබරලියාගේ ඇඟේ පාට ටිකක් වෙනස්. ගැර¾ඩියාට වඩා තද පාටක් තමයි හරබලියාට තියෙන්නේ. ගොදුරු සොයා ගන්න පිටට දාන දිවක් ගැර¾ඩියාට තිබුණට හබරලියා ඒ විදියට ගොදුරු හොයන්නේ නැහැ. හබරලියා කියන්නේ නිතර කේන්තියෙන් ඉන්න සතෙක්. හරබලියා දෂ්ට කළාම කෙනෙක් ගැර¾ඩියෙක් කියල තේරුම් අරගෙන ප්‍රතිකාර නොකර ඉන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද ගැර¾ඩියා ගැන සමාජයේ තියෙන්නේ වෙනම ආකල්පයක් හින්ද. කොහොම වුණත් මිනිස්සු කතාවට කියන්නෙ ගැර¾ඩි මරල පව් පුරව ගන්න එපා කියලනේ. හැබැයි අපි කරන්න ඕනෑ දේ දැක්ක දැක්ක තැන විෂ තියෙන සර්පයෝ මරල දාන එක නෙවෙයි. යම් ප්‍රමාණයකට සර්පයෝ පැතිරෙන එක නතර කරන එක. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] හබරලියෙක් දෂ්ට කළාම ඒක කොහොමද දැනෙනවා කියන්නේ? සාමාන්‍ය සර්පයෙක් දෂ්ට කළා වගේ තමයි. ඒත් හබරලියා කීප පාරක් දෂ්ට කරන්න ඉඩ තියෙනවා. මොකද එක තැන හරබලි කීප දෙනෙක් ජීවත් වෙන හින්දා. සර්පයා දෂ්ට කළාට පස්සෙ දෂ්ට කරපු ස්ථානයේ ඇදුම්කනවා වගේ ස්වභාවයක් තියෙනවා. පස්සෙ ඒ කියන්නේ විනාඩි 20ක් විතර ඇතුළත සර්ප විෂ හදවතට බලපාන්න ගන්නවා. ඒ වෙලාවට තද හිසරද ගතියක් ඇතිවෙන්න ගන්නවා. කොහොම වුණත් පුළුවන් තරම් ඉක්මනට දෂ්ට කිරීමට ලක් වුණ පුද්ගලයා රජයේ රෝහලකට රැගෙන යෑම සිදු කළ යුතුයි. හැකියාවක් තියෙනවා නම් දෂ්ට කරපු සර්පයාව රැගෙන යෑමත් වැදගත්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] කාලයෙන් කාලයට විවිධ උවදුරු සමාජය සමඟ ගැටෙන්න ගන්න බව අප දන්නා දෙයක්. අතීතයේදී මායාකාරී සතෙක් ලෙස මකරා හැම දෙනාගේම සිත් සතන්වල පැලපදියම් වුණා. පස්සේ කාලෙකදි ඒ තැන හිමි කරගත්තේ ඇනකොන්ඩා. හැබැයි ඒ හැම සතෙක්ම ප්‍රායෝගික ජීවිතේට අත පෙව්වෙ නැහැ. ඒත් අපි මතක තියා ගන්න ඕන දේ තමයි හබරලියා අපිත් එක්ක මේ පොළොව තමන්ගෙ ගර්භාෂය විදියට ප්‍රයෝජනයට අරගෙන දිනෙන් දින පැතිර යනවා කියන එක. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] කතාව - ප්‍රභාත් අත්තනායක (Mawbima)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom